Skip to main content

ඇතිවත් නැතුවත් බැරි ඊරිසියාව

මා මේ ලිපිය ලියුමට පෙළඕ වීමට හේතුවක් වුයේ මේ සමයේ මා ගත කරන්නේ මිනිසුන් අධ්‍යයනයට සුදුසු තෝ තැනක් වු විශ්වව්ද්‍යාලය නම් භුම්යේ සිට්න බැවිනි.
මා ප්‍රියතම විනෝදංශයක් වු නිසාවෙන් මිනිසෙකුගේ පිටතින් දකිනා වු ස්වරැප වෙනස් වීම ඔහුව අධ්‍යයන කීරීම තුළින් ලබන වු දැනුම නිසාවෙන් මා මේ සමයේ එය පුළුල් ලෙස 
සිදුකලේය එසේ සිට්න විට මා අත්දැකපු දෙයක් නිසාවෙන් මා හට මේ ලිපිය ලිව්මට ප්‍රබල බලයක් සැපයුවේය එබැවින් එවැනි මනෝ පරිසරයක තුළ සිටියදී මේ ලිපිය නොලීවීම විශාල
හානියක් මා හට සිතුනී.
සත්‍ය වශයෙන්ම මට විටක සිතුනා මේ ලොව ඊරිෂා්‍යාව මතද ගොඩ නැඟී ඇද්දේ කියා ,ඊරිෂා්‍යාව යනු මනස තුළ හටගන්නා තවත් ච්ත්ත පීඩනයේ එක් ප්‍රතිඵලයකි එනම් තවත් එක් මනෝ සිතුවිල්ලකී
විටක මෙය විවිධ හේතුන් මත ගොඩනැඟිය හැක මා සිතන පරිදි මා මෙන්ම මේ ලොව සිටින සියලුම මනෝ සිතුව්ලි හට ගන්නා සත්‍යවයින් තුළ මෙම ඊරිෂ්‍යාව හට ගන්නවා ඇත .සත්‍ය ලෙස ඇයි ද මේ ඊරිෂා්‍යාව
හටගන්නේ මනුෂ්‍යයා සැමවිටම කුමක් හෝ දෙයක් දිනුමට මොලොව ජිවත්වේ මා සිතන පරිදි මා වැරදී නම් ඔබ කල්පනා කර බලන්න කුමක් සඳහා ද ඔබ ජීවත් වන්නේ කියා ?එම නිසා දෝ ඔවුන් හැමවිටම කෙනෙක් ට හෝ
සාපෙක්ෂව දෙයක් දිනුමට උත්සාහ කරනු ඇත . මෙය පුද්ගල සංස්ථාවට පමණක් නොව සමාගම් වලට සත්‍ය වුවකී.
වානර යුගය කාර්ම්ක යුගය පසු කරමින් වර්තමාන පවතින්නා වු තාක්ෂණික ව්ප්ලය දක්වා මිනිසාගේ ච්න්තයන දියුණු වුයේ ද මේ ඊරිෂ්්‍යාව නිසා නොවේ ද එබැව්න් මෙය විටක සමාජ සංයුතියට වැදගත් වු
දෙයක් බවත් එය සමාජයෙන් ඉවත් වී තිබී ද සමාජයේ පැවත්මට ගැටලුවක් වනු ඇත .වෙළඳ පොළ තරඟාකාරීත්වය නම් පරායක්ත විචල්‍ය එක්තරා සාධකයක් වනු ඇත මේ ඊරිෂා්‍යාව මගේ හැඟීම .
මෙයට කදිම නිදසුනක් මා මතකයට නැඟේ ලොව හොදම මෙහෙයුම් පද්ධතිය වනුයේ ඇපල් මෙහෙයුම් පද්ධතියයි මෙය බිහි කිරීමට ස්ටීව් ජොබ්සගේ ඊරිෂ්්‍යාව හා වෛරය ප්‍රබල ලෙස බලපා ඇත
හේතුව නම් ඔබ ඔහුගේ ජිවිත කතාවේ එක පරිජේදයක මෙසේ සඳහන් වේ ඔවුන්ගේ මෙහෙයුම් පද්ධතියට ගැලපෙන මෘදුකාංග නිර්මාණයට කීරීමට ඇඩෝබි සමාගම අකමැත්ත පළකර තීබේ එමෙන්ම ඔවුන්
මයික්‍රෝසෝෆ්ට් සඳහා මෘදුකාංග නිර්මාණය කැමත්ත ලබා දී ඇත මේ අනුව ලොව හොඳම ග්‍රැෆික් මෙහෙයුම් පද්ධතිය බිහිකීරීමට ඇපල් සමාගමට හැකි වේ මේ අනුව සමාජය ලැබුනේ ඉතා වටිනා
දෙයකි නමුත් එය බිහි කීරීමට තරඟකාරීත්වය සමඟ ඊරිෂා්‍යාව බද්ධ පවතින බවයි මගේ අදහස වනුයේ .
මා දැන් ඔබට මා ලද අත්දැකීමක් ඔබ වෙත ගෙන ඒමට මා කැමතී දිනක් මා මිතුරන් සමඟ සිට්න විටක එක් මිතුරෙක් තවත් මිතුරෙක් ට කීවා ඔබත් ඔහු වගේ කියා එව්ට ක්ෂණිව කියා සිටියේ මම xxx වගේ නොවේ කියා
ඉතින් මට හැඟුනේ ඔහු කෙතෙරම් වෛරයක් හෝ ඊරිෂ්්‍යාවක් ඔහු සමඟ තිබුනා ද කියා සත්‍ය ලෙස ම ඒ වචන වලට පත් වුයේ ඔහුගේ සවිඥානයේ ඇති කෝපය නොවේද ? මා සිතන පරිදි ඊරිෂ්්‍යාව මතුපිට නොපෙනුන ද
එය ඔහුගේ හෝ ඇයගේ හැසීරීම තුළින් හා හැසීරිම් තුළීන් ඔබට දැන ගත හැකි බවයි . මා තවත් මනෝ ලොව කල්පනා කරන්නේ ඇයි ද ඊරිෂ්්‍යාව හටගන්නේ කියා ඔබට එක විටක හිතේ කෙනෙක් තව කෙනෙක් ඔහු හෝ ඇය
වෙන අයෙක් දෙස බලා කියා නමුත් මට සිතෙන්නේ අපි කල්පනා ලොව සිටිය විටක ඒ ගැන කල්පනා කලොත් යම් ගැඔුරැ දෙයක් ගැබ්වී ඇති බවයි . මොලොව සිටින සියලුම පෘදග්ජනයා වන අපි සියල්ල තුළ ඊරිෂ්්‍යාව
පවතී එය නැ කියනවා නම් ඇය හෝ කියන්නේ මුසාව කී .කිමද ? මෙය ලියන මා තුළ ද මේ මනෝ සිතුව්ල්ල හටගන්නා බැවින් ඉතින් අපි කෙසේ මෙය දුරැ කරන්නේ ?
එය ද ගැටලුවකී කිමද එය නොමැතී වීම ද සමාජය පැවැත්මට හානියක් නොවේ එනම් සමාජ තුලිතයට එය ඉවහල් වන බැවිනී .
බෞද්ධ ගාම්යකි වු මා මෙය බොහෝ දුරට තුරන් කීරීමට වෙර දරමී නමුත් සිත යනු ගිනි ගොඩක් අපි නොදන්නා සිතුවිලි ගණනනවා අප වටා කැරකේ එය මා ගේ හැඟීම . අවසාන ලෙස මා අසන්නේ
ඔබේ සිතේ ඊරිෂ්්‍යාව නොපවතී ද පවතී ද එය පැවතීම යහපත් ද නැද්ද කියා මෙය මා වටා ඇතී ගැටලු . මා නවතීමි තවත් ලිපියකින් ඔබව හමුවෙන්න ස්තුතියි 


අයිතිය : විනිවිද ලෝකයේ රචතයාගේ 

Comments

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

කැම්පස් එකේ ආදර කතාව

ඕන්න එහෙනම් යාළුවනේ ගොඩකාලෙකින් මම වේලාවක් හොයා ගත්තා මගේ කැම්පස් ලයිෆ් ලිපි පෙළේ අලුත්ම අප්ඩේට් එක ලියන්න . එහෙනම් ඉතින් පටන් ගමු නේද ? ඇත්තටම මම මේ ලිපිය ලියන්න කාලේ හොයාගත්තේ ද තරම් අපහසුවෙනි මන්දයත් ඒ තරමට ඕලුව ගිනිගන්න තරමට වැඩ නිසා කොස් වක් , ප්‍රසන්ටේෂන් ,විභාග ඇතිවෙන්න දෙනවා මම මේ ලිපිය ලියන කාලේ ඉතින් මම පොඩි විවේකයක් ගන්න කියලා මම බෝඩිමේ නැවතුනා නැත්තම් මම මැරෙනවා ඒ වැඩ අහලා හි හි ඇත්තටම යාළුවනේ වේලාවකය හිතෙනවා කැම්පස් යටවාට වඩා හොදයි ගෙදර හිටියා නම් කියලා ඒක විහිළුවට කිවේ හරිද නැත්තම් කැම්පස් යන්න ඉන්න මල්ලී නංගිලා වැරදි අදහස් ඕලුවට දාගත්තෝ කියලා දන්නේ නැද්ද දැන් ඉන්න අපේ නව පරම්පරාව ඇත්තම කිවොත් කැම්පස් ජිවිතයට යන්න ලැබිමත් ජීවීතයේ ලබා ගත යුතු පරිජේදයකි එම නිසා මම කියන්න කැම්පස් යන්න සැම මල්ලියෙක් නංගියෙක්ම උත්සාහකරන්න කියලා . හා හා තව පොඩ්ඩෙන් ලියන්න ආපු එකනෙමේ නේ මම ලියන්නේ නේද ? මේ බහු බුත දේවල් නේද සිරාවට කිවොත් මමත් වැඩිය ඔය සිරා කතා අල්ලන්නේ නැනේ ජීවිතය කියන්නේ සතුටින් විනෝදයෙන් ගත කළයුතු කාලයක් නිසා වෙනි .ආයේ පැන්නා ට්‍රැක් එකෙන් අනේ මන්දා මොකද කියලා මේ අද

සුභ අලුත් අවුරැද්දක් වේවා ......

'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................