Skip to main content

Meson Player හරිම පහසුයි දැන් සින්දු අහන්න කිබෝඩ් එකෙන් සේරම පාලනය කරමු

අපි හැමෝම ආසයිනේ සිංදු අහන්න පරිඝනකයෙන් ඉතින් මම දැන් ඔයාලාට කියන්නේ අලුත් මිඩියා ප්ලයර් එකක්
මේ මෘදුකාංගය හරි පහසුයි පාලනය කරන්න අපේ කිබෝඩ් එකෙන් සියලුම දේවල් කල හැක අනික එක කිලක් කරන්න අවශ්‍ය නැ
ඒ කිස් වැඩ කරන්න මම භාවිතා කරපු පහසු එකක් තමා මේක .
මම කියන්නේ ඔයාලටත් භාවිතා කරල බලන්න කියලා .
අනික මේක නිදහස් මෘදුකාංගයකි . (size 6MB)

Here are the hotkeys used to control Meson Player

NumPad 5 - stop/play
NumPad 0 - pause/resume
NumPad 4 - previous track
NumPad 6 - next track
NumPad 8 - volume up
NumPad 2 - volume down
NumPad 7 - jump to previous folder
NumPad 9 - jump to next folder
NumPad 1 - system volume down
NumPad 3 - system volume up

Multimedia keys on supported keyboards also work. If you have a multimedia keyboard, you can use the media keys and no need to memorize the Numpad hotkeys.

අවසනයේ කියන්න අවශ්‍යයි ඔයාට මෙයට අවශ්‍ය ගීතය මේකෙන් විවෘත කරගන්න ඒ ගැන මම හිතනවා දන්නවා ඇති කියලා යාළුවෝ
ස්තුතියි

Photo: Meson Player හරිම පහසුයි දැන් සින්දු අහන්න කිබෝඩ් එකෙන් සේරම පාලනය කරමු

අයිතිය ලිපියේ : චේතිය ප්‍රසංගගේ

Comments

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

කැම්පස් එකේ ආදර කතාව

ඕන්න එහෙනම් යාළුවනේ ගොඩකාලෙකින් මම වේලාවක් හොයා ගත්තා මගේ කැම්පස් ලයිෆ් ලිපි පෙළේ අලුත්ම අප්ඩේට් එක ලියන්න . එහෙනම් ඉතින් පටන් ගමු නේද ? ඇත්තටම මම මේ ලිපිය ලියන්න කාලේ හොයාගත්තේ ද තරම් අපහසුවෙනි මන්දයත් ඒ තරමට ඕලුව ගිනිගන්න තරමට වැඩ නිසා කොස් වක් , ප්‍රසන්ටේෂන් ,විභාග ඇතිවෙන්න දෙනවා මම මේ ලිපිය ලියන කාලේ ඉතින් මම පොඩි විවේකයක් ගන්න කියලා මම බෝඩිමේ නැවතුනා නැත්තම් මම මැරෙනවා ඒ වැඩ අහලා හි හි ඇත්තටම යාළුවනේ වේලාවකය හිතෙනවා කැම්පස් යටවාට වඩා හොදයි ගෙදර හිටියා නම් කියලා ඒක විහිළුවට කිවේ හරිද නැත්තම් කැම්පස් යන්න ඉන්න මල්ලී නංගිලා වැරදි අදහස් ඕලුවට දාගත්තෝ කියලා දන්නේ නැද්ද දැන් ඉන්න අපේ නව පරම්පරාව ඇත්තම කිවොත් කැම්පස් ජිවිතයට යන්න ලැබිමත් ජීවීතයේ ලබා ගත යුතු පරිජේදයකි එම නිසා මම කියන්න කැම්පස් යන්න සැම මල්ලියෙක් නංගියෙක්ම උත්සාහකරන්න කියලා . හා හා තව පොඩ්ඩෙන් ලියන්න ආපු එකනෙමේ නේ මම ලියන්නේ නේද ? මේ බහු බුත දේවල් නේද සිරාවට කිවොත් මමත් වැඩිය ඔය සිරා කතා අල්ලන්නේ නැනේ ජීවිතය කියන්නේ සතුටින් විනෝදයෙන් ගත කළයුතු කාලයක් නිසා වෙනි .ආයේ පැන්නා ට්‍රැක් එකෙන් අනේ මන්දා මොකද කියලා මේ අද

සුභ අලුත් අවුරැද්දක් වේවා ......