Skip to main content

Posts

Showing posts from September, 2013

නොවන්නට යාළුවන්

ඕන්න එහෙනම් තවත් ලිපියකින් මම යාළුවන්ව හමුවන්න තීරණය කළා ඇත්තටම මේ දවස්වල අපිට exams එත් ඉතින් මම කැමති දේ මේක නිසා මම මගේ වේලාව වෙන් කරගත්තා ඒ සඳහා ඇත්තටම මේ ලිපිය ලියන්නේ මට  මගේ ජීවිතයේ යම් හදවතට දැනුන සිද්ධියක් මුල් කරගනිමිනී.  ලෝකයේ පැවැත්මට ඉතාමත් ඉවහල් වන දෙයකී ම්තුරැ කම ඒ නිසාම මනුෂ්‍යා ම්තුරැ කම දැඩිව ව්ශ්වාස කරනවා එමෙන්ම ඒ දේ නිසා මනුෂ්‍යා සතුට්න් මෙන්ම දුකින් ලොව ජීවත්වේ . ම්තුරන් හඳුනා ගැනීම පිළිබඳව අප මහ බෝසතුන් ද උත්තරීතර ධර්මයේ දේශනා කර ඇත. ඉතින් ම්තුරන් අප ජීවිතයට අලුතින් එකතු වේ සමහර ම්තුරන් ඉවත්ව යයි . මේ ලොව පවතින තාක් පවතින්නා වු ධර්මතාවයකී. එමනිසා වෙන්ම අප දුක්වීමට ද සතුටු වීමට ද යොමු වේ මන්ද යම් ප්‍රිය එක් වීම සතුටක් මෙන්ම ප්‍රියන් වෙන් වීම ද දුකක් නිසාවෙනී.  මනුෂ්‍යා සැම විටම ආශා කරන්නේ තම සිත කය පින වීමට ය මේ නිසාම  ඔවුන් සැම ව්ටම ඒ දේ පිනවීමට නොයෙකුත් දේ සිදුකරයි . ඉතින් ඔවුන් අලුත් මිතුරන් සොයා යයි තවත් ව්ටක තම මිතුරන්ගෙන් වෙන් වීමද සිදුකරයි . මේ දේ මත කෙනෙකුගේ සතුට මෙන්ම දුක ද රඳා පවතිනු ඇත.  සත්‍ය වශයෙන් අප ජීවිතයේ ව්විධ කඩයිම් පසු කර යනු ඇත.ඉතිං මේ

කියමනක්

ගැහැණු අතින් වැරදි සිදුවේ සිදු වු ව්ට සිහි නුවණ ඇති මිනිසෙක් ඒ බව මතක තබා ගනී ගැහැණු කියන බොරැ දෙවල් වලට නොරැවටීම නුවණ හුරැයි  -චේතිය-

රූපවාහිනි වැඩසටහන් වර්ගීකරණ

වර්තමානයේ අන්තර්ජාලයෙන් රැපවාහිනි වැඩසටහන් නැරඕමට මෙන්ම සැටලයිට් ඔස්සේ විකාශනය වන විදේශිය නාළිකා හා කතාමාලාවන් නැරඕමට අප සැම හුරැවී ඇත. සමහර විට මේ ඔබේ දරැවා ද නැරඹීම සිදුකරනු ඇත. ඉතිං එවැනි වැඩසටහන් තම දරැවාට ගැලපෙනවාද නැද්ද යන වග ඔබ නොදන්නවා ඇති. ඉතිං මම අද ලිපියෙන් බලාපොරොත්තු වෙනවා රැපවාහිනි වැඩසටහන් වර්ගීකරණ පිළිබඳව විස්තරයක් ගෙන ඒමට. ඔබ කතාමාලාවක් නරඔන විට දැක ඇති ඉහළ කෙළවරේ යම් සංකේතයක් පටන් ගැනීමේදී ප්‍රදර්ශනය කරන බව. මොකද්ද මේකෙන් කියන්නේ, [Y7]  —- මෙමඟින් හඟවන්නේ මෙම වැඩසටහන සුදුසු ප්‍රේක්ෂක කොට්ඪාශය. [FV]  —- මෙමඟින් හඟවන්නේ මෙම වැඩසටහනේ ලිංගිකත්වය, වැඩිහිට් වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය වැනි දෑ වලින් කුමන කොටස් අඩංගු වේ ද යනවග. මෙම පහල ලේබලයේ අඩංගු විය හැකි අක්ෂර වලින් අර්ථවත් කරන්න දේ.. [D]  – කාමුකත්වය ඇතිවන දෙබස් (බොහෝ විට ලිංගිකත්වය පිළිබඳව) දෑ අඩංගු බව. [L]  – අශීක්ෂීත පරුෂ භාෂාව අඩංගු බව. [S]  – ලිංගික හැසිරීම් අඩංගු බව. [V]  – ප්‍රචණ්ඩත්වය අඩංගු බව. [FV]  – Fantasy ප්‍රචණ්ඩත්වය (මෙය ළමුන් සඳහා පමණක් වෙන්වු වැඩසටහන් වල පමණක් අඩංගු වේ). දැන් බලමු එම සංකේතවලින

Facebook තුළින් පෙනෙන පෞරැෂත්වය

ගොඩ කාලෙකින් අලුත් ලිපියක් ලිපියක් ලියන්නේ වෙනස් මාතෘකාවක් යටතේ . මේ ලිපිය මට ලියන්න පෙළබුනේ දැනට දින කිහිපයකට පෙර මා මගේ නවතැන් පළ වී සිටින විට මාගේ කාමරයේ සිට්න අනිත් මිතුරා ඇවිත් මගෙන් විමසුවා ඇයි දැන් උඔ ‍ෆේස්බුක් එකේ නැද්ද කියලා . මම කිවා මගේ ඔරිජිනල් එක නම් නැ මම මගේ හොර එක තියෙනවා කියලා එතකොට ඇහුවා මොකද්ද එකවුට් එකේ නම මොකද්ද කියලා මම පැවසුවා හොර චුට් කියලා එතකොට මගේ මිතුරා කිවා  අයියෝ බන් එහෙම නම් දාන්නේ ඇයි බන් ඒක උබේ පෞරැෂත්වයට හොද නැනේ කියලා ඉතින් එවිට මට සිතුනා මේ ලිප රචනා කිරීමට ,සත්‍ය ලෙසම ෆේස්බුක් එක මත ඔබේ සත්‍ය පෞරැෂත්වය රඳා පවතී. ඉතින් ඒ ගැන විමසුමක් මගේ සිතුවිලි මත ලියවුනු දෙයකි මෙය හුදෙක් මා මතයක් බවත් එහි සත්‍යතාව හෝ අසත්‍යතාව රඳා පවතින්නේ ඔබේ ච්න්තනය මත වේ.     වර්තමානයේ යෞවනය  ඉතා උමතුවෙන් මෙන් යොමු වුවකි ෆේස්බුක් එක යනු නැතහොත් මුහුණු පොත යනු ඉතින් ඒ ගැන තවදුරටත් එහි විස්තර පළ කිරීම අනවශයවේ එමෙන්ම එයට ගැරහීම මා සිතන පරිදි නොවැදගත් දෙයකි .මක් නිසාද යත් මා ද එහි සමාජිකයෙක් බැවින් උඩ බලන් කෙළ ගසා ගැනීමක් වැනිය ඒ නිසාවෙන් මා ඒ මාතෘකාවෙන් ඉවත්ව අලුත් මාතෘකාවක් යො

Grimm (2011) | අමුතුම ආකාරයේ හැකියාවක්

මම හිතන්නේ සමහර යාළුවෝ මේක බලලත් ඇති කියලා , මේ කතාව ගෙතී ඇත්තේ අමුතුම වර්ගයේ මනුෂ්‍ය කොට්ඪාශයක් වටා මොවුන්ගේ විශේෂත්වය වන්නේ මොවුන් මතුපිට් මනුෂ්‍යයින් වුවත් මොවුන් සැබැවටම අභ්‍යන්තරයෙන් අයත් වන්නේ වෙනස්ම වර්ගයේ සතුන් කොටසකටයි.(උදා:නාගයෝ, මීයෝ, අමුතු කුරැල්ලෝ,වෘක්‍යයෝ) මේ කතාවේ කතා නායකයා(Nick Burkhardt ) හට අමුතුම ආකාරයේ හැකියාවක් පවතී එනම් මා පෙර පැවසු මනුෂ්‍ය කොට්ඪාශය හදුනා ගැනීමේ හැකියාවක් පවතී මේ හැකියාව ඔහුට ලැබෙන්නේ ඔහුගේ පරම්පරාවෙනි ,මේ හැකියාව ඇති පුද්ගලයෝ හදුන්වන්නේ grimm වරැ කියලායි.මොවුන්ට අර මනුෂ්‍ය කොට්ඪාශය භයක් දක්වනවා හේතුව වන්නේ අතීතයේ පටන් grimmවරැ මොවුන්ව දඩයම් කරන නිසාවෙනි. ඉතිං මොහු මේ හැකියාවත් යොදාගෙන විවිධ ගැටලු විසදන ආකාරය අපට මෙය කතා මාලාව පුරාවට දැකගත හැක, මොහුට ඒ ඒ අවස්ථාවල දී මොහුගේ මිතුරැ රහස් පරීක්ෂකතුමා හා මම පෙර පැවසු කට්ට්යෙන් කෙනෙකුත් උදවි කරනවා,ඇත්තටම මෙයා වෘක්‍යයෙක්.ආ අමතක වුනා කියන්නේ සමහර අවස්ථාවලදී මොහු විවිධ ආයුධ වර්ග භාව්තා කරනවා ඒවා එයාට ලැබෙන්නේ එයාගේ ආච්චි ගෙනුයි,එමෙන්ම මේ මනුෂ්‍ය කොට්ඪාශය ගැන ලියවුනු පොතකුත් ආච්චි මෙයාට ලබා දී මිය යනව

ඔබට ඇති ........

සුන්දර ඔබ දුටුව්ට මගේ හදවත ඇදුනේ ඔබ වෙත  ගත හැකිද ඔබේ ආදරය  ඒ මා වෙත ලදුනේ කතා කරයි අප සැමදා  නමුදු නැත නෙත ගැටුනේ සිත කියයි කියන්න කියා  ............. කියා  නමුදු සිත ගතද  නොව සවිමත් කීමට එය ඔබට ලදුනේ නිහඩව මා විදවමි  ඒ මගේ ආදරේ  ඔබට ඇති ......... අයිතිය මගේ 

ප්‍රථම ආදරය

කැම්පස් එකේ ආදර කතාව

ඕන්න එහෙනම් යාළුවනේ ගොඩකාලෙකින් මම වේලාවක් හොයා ගත්තා මගේ කැම්පස් ලයිෆ් ලිපි පෙළේ අලුත්ම අප්ඩේට් එක ලියන්න . එහෙනම් ඉතින් පටන් ගමු නේද ? ඇත්තටම මම මේ ලිපිය ලියන්න කාලේ හොයාගත්තේ ද තරම් අපහසුවෙනි මන්දයත් ඒ තරමට ඕලුව ගිනිගන්න තරමට වැඩ නිසා කොස් වක් , ප්‍රසන්ටේෂන් ,විභාග ඇතිවෙන්න දෙනවා මම මේ ලිපිය ලියන කාලේ ඉතින් මම පොඩි විවේකයක් ගන්න කියලා මම බෝඩිමේ නැවතුනා නැත්තම් මම මැරෙනවා ඒ වැඩ අහලා හි හි ඇත්තටම යාළුවනේ වේලාවකය හිතෙනවා කැම්පස් යටවාට වඩා හොදයි ගෙදර හිටියා නම් කියලා ඒක විහිළුවට කිවේ හරිද නැත්තම් කැම්පස් යන්න ඉන්න මල්ලී නංගිලා වැරදි අදහස් ඕලුවට දාගත්තෝ කියලා දන්නේ නැද්ද දැන් ඉන්න අපේ නව පරම්පරාව ඇත්තම කිවොත් කැම්පස් ජිවිතයට යන්න ලැබිමත් ජීවීතයේ ලබා ගත යුතු පරිජේදයකි එම නිසා මම කියන්න කැම්පස් යන්න සැම මල්ලියෙක් නංගියෙක්ම උත්සාහකරන්න කියලා . හා හා තව පොඩ්ඩෙන් ලියන්න ආපු එකනෙමේ නේ මම ලියන්නේ නේද ? මේ බහු බුත දේවල් නේද සිරාවට කිවොත් මමත් වැඩිය ඔය සිරා කතා අල්ලන්නේ නැනේ ජීවිතය කියන්නේ සතුටින් විනෝදයෙන් ගත කළයුතු කාලයක් නිසා වෙනි .ආයේ පැන්නා ට්‍රැක් එකෙන් අනේ මන්දා මොකද කියලා මේ අද