Skip to main content

කැම්පස් එකේ ආදර කතාව

ඕන්න එහෙනම් යාළුවනේ ගොඩකාලෙකින් මම වේලාවක් හොයා ගත්තා මගේ කැම්පස් ලයිෆ් ලිපි පෙළේ අලුත්ම අප්ඩේට් එක ලියන්න . එහෙනම් ඉතින්
පටන් ගමු නේද ? ඇත්තටම මම මේ ලිපිය ලියන්න කාලේ හොයාගත්තේ ද තරම් අපහසුවෙනි මන්දයත් ඒ තරමට ඕලුව ගිනිගන්න තරමට වැඩ නිසා
කොස් වක් , ප්‍රසන්ටේෂන් ,විභාග ඇතිවෙන්න දෙනවා මම මේ ලිපිය ලියන කාලේ ඉතින් මම පොඩි විවේකයක් ගන්න කියලා මම බෝඩිමේ නැවතුනා
නැත්තම් මම මැරෙනවා ඒ වැඩ අහලා හි හි ඇත්තටම යාළුවනේ වේලාවකය හිතෙනවා කැම්පස් යටවාට වඩා හොදයි ගෙදර හිටියා නම් කියලා ඒක විහිළුවට
කිවේ හරිද නැත්තම් කැම්පස් යන්න ඉන්න මල්ලී නංගිලා වැරදි අදහස් ඕලුවට දාගත්තෝ කියලා දන්නේ නැද්ද දැන් ඉන්න අපේ නව පරම්පරාව ඇත්තම කිවොත්
කැම්පස් ජිවිතයට යන්න ලැබිමත් ජීවීතයේ ලබා ගත යුතු පරිජේදයකි එම නිසා මම කියන්න කැම්පස් යන්න සැම මල්ලියෙක් නංගියෙක්ම උත්සාහකරන්න කියලා
.
හා හා තව පොඩ්ඩෙන් ලියන්න ආපු එකනෙමේ නේ මම ලියන්නේ නේද ? මේ බහු බුත දේවල් නේද සිරාවට කිවොත් මමත් වැඩිය ඔය සිරා කතා අල්ලන්නේ නැනේ
ජීවිතය කියන්නේ සතුටින් විනෝදයෙන් ගත කළයුතු කාලයක් නිසා වෙනි .ආයේ පැන්නා ට්‍රැක් එකෙන් අනේ මන්දා මොකද කියලා මේ අද ට්‍රැක් එකෙන් මම පනින්නේ
ආ දැන්නේ ඕලුවට අවේ අද මම ලියන්නේ සුපිරි මාතෘකාවක් නිසාවෙනි මගේ කැම්පස් ජීවිතේ.මම මේ  කොහොම ආරම්භය ගන්න කියලා මම මේ කල්පනා කලේ
????. හොදයි ඉතින් දැන් මම කැම්පස් ඇව්ල්ලා මාස 3ත් 4ත් ගෙවිගොස් තිබුනා මට දැන් වේන දාට වාඩා කැම්පස් එක හුරැපුරැදුයි එමෙන්ම තනියෙන් ජීවිතේ වැඩ කරගන්න පුළුවන්
වුනා මොකද නිවසේ ඉන්න කාලේ වැඩිපුර කලේ මගේ හොදම යාළුවත් මගේ වැඩ වලට උදව්වකරපු එක නේ .හි හි(අම්මා = හොදම යාළුවා).ඉතින්
දැන් කැම්පස් ඇව්ල්ලා තරමක් කාලයක් නිසා අපේ මැච් එකේ ගොඩක් මිතුරැ ම්තුරි යෝ හඳුනනවා අපි . ගොඩක් වේලාවට උදේ ලෙක්චස් පටන් ගත්තා ම හවස 5.30 වෙනකම්
ජිවීතය ගෙවෙන්නේ ඔවුන් සමඟයි ඉතින් එම නිසා විනෝදයෙන් ඒ කාලය ගත කරනවා . හැබැයි වේලාවට ඉතින් මගේ යාළුවෝ සිරියස් කතා බහවල් පවා හුවමාරැ වෙනවා
ඔවුන් අතර ඒ ඒවා වැඩිදුර නොයා සුභදව අවසන් වෙනවා බෝහෝ දුරට එසේ කතා බහ කල යාළුවෝ පසුව කරට අත දාගෙන විනෝදයෙන් යනවා . කොල්ලෝ ඉතින් කොහොමත්
සෙට් පිට්න් ඉන්නේ ඒ නිසා බැච් එකේ ඔවුන් සෙට් වුනාම නියම කතා වල් යනවා අයේ ඉතින් කියන්න අවශ්‍ය නැනේ කොල්ලෝ සෙට් වුනාම කතා කරන්නේ කියලා කෙxxx,
xxx වගේ දේවල් නේ කෙල්ලෝ සෙට්වුනා මොනවා හරි ඕපදුපයක් කියව කියවා හිනාවෙනවා හි හි .ඕන්න ඉතින් මම දැන් මීට කලින් ගෙන ආවානේ ලිපියකින් අපේ
කාට් තිප්පොළ ගැන කනගාටුවට මෙන් දැන් ඒ තිප්පොළ වැසී ගියා මන්ද කියා මා නොදනී නමුත් මා හිතන්නේ වැඩ වැඩී වීම නිසා වෙන්න  ඇති.
  කැම්පස් කියන්නේ කෙනෙකුගේ ජීවීතයේ බොහෝ දේවල් වෙනස් වන ස්ථානයක් . ඒ නම් බෝහෝ අය තම ජීවිතයේ සහකාරැවා හෝ සහකාරීය සොයා ගැනීම සිදුවනවා කැම්පස් එකේදී
දැන් යාළුවෝ දන්නවා මම එන්නේ කුමන මාතෘකාවට ද කියා හි හි හැබැයි දැන් අර එස් බී ලොක්කාගේ වැඩ නිසා දැන් කැම්පස් එන කොට බොහෝ අය තම පාට්නර් හොයාගෙන අර මඟුල් නායකත්ව
පුහුණු වෙන් ,මා එසේ පවසන්නේ මා දන්නා ම්තුරන් කිහිපදෙනෙක්ම එසේ හොයා ගත් බැවිනී .ඉතින් බැච් එකේ පාට්නර් කෙනෙක් නැතිකෙනෙක් සොයා ගැනීම තරමත් අපහසු කර්තව්‍ය විය.
.නමුත් පුදුමයට මෙන් අහිංසකව නිදා බළල් පැටවු ට්ක හෙම්ට තම දඩයටමට පිය නැග්ගා. මගේ ම්තුරැ දක්ෂ හැන්සම් ප්‍රේමවන්තයෝ ට්ක තම ජීවතයේ සහකරැ සොයා ගැනීමට සමත් වුනි
.එසේ එකතු වුනු සියලු ම ම්තුරන්ගෙන් අපට නොඅඩුව පාට් හම්බු වුනා ඉතින් අපේ යාළුවොත් හැකි පමණ උදව් උපකාර කළා ඔවුන්ගේ වැඩ කටයුතු වලට. තව රසවත් දෙයක් කියන්නේ
සමහර ම්තුරැ මිතුරියන් ලෙස සිටිමින් අවසානයේ ප්‍රේමවන්තයන් බව පවසමින් අපව පුදුමයට පත් කළා .එතකොට අපේ වුන් ට්කත් ඌට ගෙන් ඇතිවෙන්න කාඩා ගන්නවා මා දන්නා එක ම්තුරෙක් කියාවා
දිනක් මා සමඟ ඇව්දින ව්ට කිවා "මම කවදාවත් මේ බැච් එකෙන් කෙල්ලෙක් දාගන්නේ නැ කියලා " නමුත් පුදුම කියන්නේ මේ මනුස්සයා දාගත්තා නේ ඉතින් මේ ළඟදී මා ඔහු එක් කිවේ උඔත් මාර ජොක් කරන්නේ කියලා
ඉතින් මේ වගේ රසවත් සිද්ධී වලින් අවසානයේ අපේ බැච් එකේ ජෝඩු කිහිපයක් මා දන්නා පරිදි දැනගන්න ලැබුනි මොකද මේ ට්ක සොයා ගත්තේත් මා
මට තොරතුරැ ලැබුනු පරිදි මා මේ ලිපිය ලියන්න පෙර මිතුරෙක් ගෙන් මෙයට අවශ්‍ය තොරතුරැ ලබා ගන්න උත්සාහ කළා නමුදු කාලය නොමැති නිසා මා මේ ආකාරයෙන් මා දැන ගත් අපේ ප්‍රේමවන්තයන්
දක්වන්නම් එක පැවසීය යුතුයි මෙහි මම ඔවුන් ගේ සම්පුර්ණ නම් නොලියයි මන්ද මා ඔවුන් කරන අගෞරවයක් බැවිනී . ත-ප,අ-ත,අ-තෙ,ඩි-නි, ප-බු,ධ-ප්‍ර.නමුත් මේ අගයට ම්ට වඩා වැඩි විය හැක මන්ද තවමත්
උත්සාහ අත ඇරිය නැති මා ම්තුරන් මිතුරියන් සිටින බැවිනී හි හි . ඉතින් මේ අපේ ප්‍රේමවන්තයන් මා සුබ අනාගතයක් ප්‍රර්ථනා කරනවා සියලු කටයුතු සාර්ථක වේවා කියා.
එමෙන්ම මා සමහර මිතුරන් වෙනත් ෆැකල්ට් වල කාන්තාවන්ට ඇස යොමු කරන බව තොරතුරැ දැනගන්න ලැබුනි. ඉතින් ඒ සාර්ථක ව්මත් සමඟ තවත් ලිපියකින් ඒ ගැන ගෙන ඒමට පොරොන්දුවෙනවා
. ඉතින් දැන් හැමෝට හිතනවා ඇති ඇයි මා ගැන කිවේ නැත්තේ කියලා ඇත්තටම කිවොත් මම පාසල් කාලයේ මෙන්ම තවමත් තනිකඩයා හි හි
නමුත් වෙනස් කියන්නේ මා ජිවිතේ හමුවුනු මෙතෙක් මට මුණ ගැසුණු හොදම මිතුරියන් කිහිප දෙනෙක් මට හමුවුනා  කියලා. මිතුරැකම මා සැමදා අගය කරන දෙයක් නිසාවෙන්.කෙනෙකුගේ තනිකම නැතිවේ
හොද මිතුරැ කැළක් සිටින විට . ඉතින් මා මේ ලිපිය මේසේ අවසන් කරනවා මා ඉදිරි ලිපියෙන් අපේ රේඛා නාට්‍ය හා හන්තාන ගමන ගැනත් ඔබට ගෙන ඒමට මේ දවස් වල මා තරම් කාර්ය බහුල නිසා
.
ස්තුතියි  නැවත හමුවෙමු
අයිතිය : චේතිය ප්‍රසංග
.
විනිවිද ලෝකය මුහුණු පොතේ
මගේ නිසදැස්

Comments

  1. api wage thanikada kollonta jaya wewa.....uba ara movies tika balahan

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

සුභ අලුත් අවුරැද්දක් වේවා ......

'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................