Skip to main content

Posts

Showing posts from October, 2013

අව්ශ්වාසය නොවේ ආදරේ .............

හමුව්ම ආදරය වුවා 
ව්ශ්වාසය අරමුණකි ආදරේ 
අව්ශ්වාසය නොවේ ආදරේ 
...........................
ඕ ඕ ඕ //
කොයින්ද පියබා ආවේ ආදරේ 
විශ්වාසයි ආදරයේ අව්ශ්වාසය
හදේ රැව් දේ ආදරේ 
පියඔා ආවේ සොදුරැ ඔබනේ 
සෙම්න් සෙම්න් ඔබ නැවතුම් 
ගත්තේ මා හදේ .......
කවදා වනතුරැ නැවතුම් ද සොදුරියේ
විශ්වාසයි ආදරේ අව්ශ්වාසය
නවාතැන් ගත්තේ ආදරේ ...
ඕ ඕ ඕ //
ව්ශ්වාසය අරමුණකි ආදරේ
අව්ශ්වාසය නොවේ ආදරේ
...........................

අයිතිය =චේතිය

෴සයිටි විසිට් එක ත්‍රිකුණාමලයට ෴

ඕන්න යාළුවනේ දැන් ඉතින් මට ට්කක් විවේකී කාලය වැඩි නිසා මට ලිපි ට්කක් ළඟ ලියන්න පුළුවන් වුනා
ඉතින් ඕන්න මම අලුතින් මගේ විනිවිදලෝකයේ කියවන මගේ යාළුවන්ට මගේ රසවත් මතකයක් ඔබ වෙත
ගෙන ඒමට සිතුවා , ලෝකය අලුත් ඇසකින් දකින්න අපේ මතකයන් බෝහෝ විට ප්‍ර යෝජනවත් වන බැවිනී.
ඉතින් මේ මතකය ලියන්නේ අපේ ක්ෂේත්‍ර චාරිකවක් සම්බන්ධ කරගනීමීනී.ඉතින් ඇත්තට මේ රසවත් මතකයන්
ලියන්නේ මා ඒ ගමන නිම වී පසු දින වේ . එහෙනම් මා සිතනවා මගේ කැමිපස් යාළුවන් මෙන්ම මාගේ විනිවිද යාළුවන්ටද
මේ ලිපියට කැමති වෙයි කියා , එසේ නම් අරඔමු අපේ සයිටි විසිට් එක.
  මුලින්ම කියන්න ඕනි මේ සයිටි විසිටි එක සම්බන්ධව තිබුනේ ත්‍රිකුණාමලයේ පිහිටි ප්‍රීමා සමාගමේ අලුතින් සදනු ලබන
ඉදිකිරීමක් සමඟිනී.මේ ගමන යෙදී තිබුනේ සෙනසුරා හා ඉරිදා දිනයන් හි ඉතිං සාමාන්‍ය යෙන් මේ දවස් වල අපේ යාළුවෝ නිවෙස් බලා
පිටත්ව යන දින වේ නමුත් මේ ගමන නිසා බෝහෝ යාළුවෝ නිවෙස් කරා නොගොස් බෝඩිමි වල වී සිටියා ඒ පසු දින යැමට නියමිතව තිබු
ගමනට සුදානම් වීම සඳහාය .හැබැයි ඉතිං ඊට කලින් දින එනම් සිකුරාදා අපේ යාළුවන් වැඩ කටයුතු වගයක් යෙදී තිබුනා ඒ අපේ ගමනට
අවශ්‍ය ආහාරපාන පිලියෙළ කිරීමය…

ලයික් එකක් දැන්මා ද ?

ඕන්න යාළුවනේ දැන් මට ට්කක් වෙනදාට වඩා නිවාඩුවක් තියෙනවා ඒ හින්දා හිතටත් එහෙම දැනෙන්නේ තරමක් නිදහස් භාවයක් .ඒ හින්දා මම හිතුවා
මම ගොඩක් කල් ලියන්න බලාපොරොත්තුව හිටිය ලිපිය ලියන්න . මෙයත් මාත් ඔබත් අපේ කාලයේ යම් ගෙවාගැනීමක් අවශ්‍ය වු විට යන්න වු ස්ථානයක් වු
ෆේස්බුක් එක ගැනයි මේ ලිපිය. මුහුණු පොතේ ඔබත් මාත් ලයික් කරන පෙජ් ගැන තමා අද මේ ලිපිය වෙන්වන්නේ . ඉතින් මම සොයාගත්ත කරැණු මතයි මා
මේ ලිපිය රචනා කරන්නේ ඉතින් මම හිතනවා ඔබලාට යම් අවබෝධයක් ලැබෙනු ඇත මෙන්ම විනෝදයක් ද ලැබෙනු ඇතැයි කියා.
  මුහුණු පොතේ පෙජ් යනු අද ඔබ මා මෙන්ම භාවිතා කරන දෙයකි . බෝහෝ විට මේ පෙජ් මඟින් අපට දැනුම මෙන්ම විනෝදයක් ද ලැබෙනු ඇත .බෝහෝ දුරට
මේ පෙජ් කරනුයේ විනෝදය සඳහා වේ . එමෙන්ම සමහර පෙජ් කරනුයේ ම්නිසුන්ගේ ච්න්තය වෙනස් කරම්න් ඔවුන්ගේ අදහස් පැතිරවීම සඳහා වේ .
ඇත්ත වශයෙන්ම මා දන්නා මෙරට ප්‍රසිද්ධ පෙජ් කිහිපයක අයිතිකරැවන් දෙදෙනෙක් මගේ පාසල් නිමා ව් සිටින කළක හමු විය තවමත් ඔවුන් දෙදෙනා මගේ
හොඳම ම්තුරන් වී සිට්න වා .ඉතින් ඔවුන් ගෙන් මා බෝහෝ තොරතුරැ පෙජ් කිරීම ගැන තොරතුරැ සොයා ගත්තා ඔවුන් නිසාම මටත් ඔබත් ලයික් දාපු පෙජ් කි…

දැන් විනිවිද ලෝකයේ ලිපි පළ වු සැනින් !!!!!!!!!!

විනිවිද ලෝකයේ ලිපි පළ කළ  සැනින් ඔබ හට ඔබේ දුරකතනයට Alert මගින් ලබාගැනීමට අවශ්‍යද ? එසේනම් දැන්ම Follow හිස් තැනක්winiwidalokay
ලෙස type කර 40404අංකයට යොමුකරන්න

එදා තමා රැ !!!!!!!!!!!!!! ඇයට කිවා මා !!!!!!!!

දවසේ වැඩ ගොඩක් කරලා ඇඟට ට්කක් අපහසු ඉතින් මම පොඩි වොෂ් එකක් දාගෙන ලැප් එකේ සින්දුවකුත් දාගෙන පොඩ් ඇලයක් දැන්මා .ඉතින් මම කල්පනා
ලෝකයේ සැරිසැරැවා මගේ අතීත සිද්ධි ආවර්ජනය කරම්න් ඉතින් එතකොට මගේ සිහියට නැගුනා නියම අතීත මතකයක් ඇත්තටම මේ දේ මට ගොඩක් දවස් වලට මතකයට
නැඟෙන අපුරැ අමතක නොවන රාත්‍රීයක් ගැනයි . ඉතින් මම කල්පනා කළා මගේ විනිවිද ලෝකය කියවන යාළුවෝ එක්ක බෙදා ගන්න . මොකද මාගේ ගොඩක් හිතවත් මිතුරියක්
ගොඩක් ආසාවෙන් මා ලියන ලිපි කියවනවා කියා පැවසුවා අනික මා ම්තුරෙකුත් මේ ළඟදී දිනක පළ වු ලිපියක ගුණ දොස් කිවා ඉතින් මා හිතුවා තවත් මෙබඳු මා නොදන්නා ගොඩක් යාළුවෝ
ඇති මා ලියන ලිපි කියවන ඉතින් ඒ හැමෝටම ස්තුතියි මා සමඟ සිටිම ගැන අනික දැන් ට්කක් විනිවිද ලෝකයට පැමිණෙන යාළුවෝ ගාණනත් ඉහළ ගොසින් මට සතුටියි ඒ ගැන නැවතත් හැමෝමටම
ස්තුතියි .
 ඉතින් මා අද ලියන්නේ සමාන්‍ය යෙන් නොලියන ලිපියකී මොකද මේ වගේ දේවල් පිටවුනා ට්කක් අවුල් යන නිසා . හි හි එත් ඉතින් මම ලියන්න හිතුවා  මොකද මට එහෙම අවුල් යන්න දෙයක් වෙන්නේ නැ
කියා මා සිතන නිසා හි හි. ඉතින් මා අද ලියන්නේ මාගේ ජීවිතේ කරපු මුල්ම සහ අවසාන ඉල්ලීමයි ඒ කාන්තාවකට …

මම ජීවතුන් අතර

අද මගේ ජීවිතේ තවත් අමතක නොවන දිනයක් විය ඒ මොකද කියනවා නමි අද සමහර විට මෙසේ මගේ යාළුවන්ට 
මේ ලිපියෙන් මා හමුනොවන්න තිබුනා ,එනම් අද චේතිය මොලොව නොහිට්න්නට ඇත .එහෙනම් දැන් ඒ මාගේ 
අමතක නොවන ඒ මතක මෙන්ම අද මා ගිය චාරිකාවේ මතකන් ඔබලා ගෙන එන්නටයි මාගේ මේ සුදානම .

අද මාගේ පවුලේ කටිටය සමඟ අනුරාධපුරයට යැමට අම්මලා තීරණකර තිබුනා ඉතින් අපි සැවෝම සුදු ඇදුමින්
සැරසී උදැසන 5 . 30 ට පමණ නිවසින් අපි පිටත් විය .ඉතින් මා මගේ කන් දේකට ගහන් ඇබ දෙකත් ගහගෙන
‍ගීත ලොවට ගියා මොකෝ නැත්තම් අම්මගෙයි නංගිගේයි කතා පටන් ගත්තා මගේ ඔලුව අවුල් යනවා ඒකයි
කොහෙමද කාන්තාවෝ කතාව ටිකක් කරදරයිනේ හි හි , තාත්තා රියදුරැ ආසනයට වේලා අම්මගේයි නංගිගේයි
ප්‍රශ්න වලට උත්තර දී කටිටිය හිනා වේවි ඉන්නවා මම මගේ පාඩුවේ ඉන්නවා අනික මට ඒච්චර කතා කරන්නත්
හොද නැ නේ හේතුව මගේ මිතුරෝ දන්නවා ඒ ඇයිද ? කියා . දැන් 7 ට විතර අපි අනුරාධපුර පුජා නගරයට යන
ප්‍රධාන මාවතේ යම් දුරක් පැමිණ තිබුනා ඉතින් අම්ම තාත්තා නංගියි හිනාවේ එක එක්කෙනා මයිටි කර කර යනවා
වේලාවට මාව ඒච්චර අමිමට මීටර් නැත්ත මි මාව ඉවරයි මේසේ අපි ටික දුරක් ගිය පසු "අමිමා කිව්වා :
"තාත්තේ මල් කඩා…

මගේ රසකතා

මමයි අම්මයි බොක්කෙන්ම ෆිටි ඒ නිසා මට ජිවිතේ රහස් නැ අමිමලාගේ රකින්න කියලා .හරි හරි ඒවායෙන් 
වැඩක් නැ අපි බලමු මොකද්ද මම කියන්න යන රස කතාව කියලා .මේ කතාවට මුලික වන්නේ මගේ නිල රථය වන
රෝද දෙකේ ෆිටි බයිසිකලේ . දැන් කටිටිය හිතනවා ඇති සියදෝරිසේ කතා වගේ එකද්ද කියලා නැ එහෙම එකක්
නොවේ කියලෝම බලන්නකෝ හික් හික් .

මේ සිදුවිම වෙන්නේ මට අලුත් බයිසිකලේ ගෙන් දුන්න කාලේ එ කියන්නේ මම 9 පංතියේ ඉද්දී ද කොහෙද ?
දවසක් මම ගෙදර ඉද්දී

අම්මා : චුටි පුතේ (හයියෙන් කැ ගහනවා , අනික චුටි පුතා කීවාට මම විතරයි හැබැයි කොල්ලෙක්ට ඉන්නේ අනේ මන්දා)
මම : ඇයි ඇයි මොකද්ද අවුල
අම්මා : මෙන්න මේ බඩු ටිකක ගිහින් ගෙනත් දෙන්න කෝ අර බේකරියට ගිහිල්ලා
මම : බේකරියට ( එක ටිකක් දුරින් තියෙන කඩයක් එකයි)
අම්මා : මගේ හොද චුටි පුතානේ ගිහින් ගෙනත් දෙන්න හොද කොල්ලානේ ( අම්මාගේ බටර් ගැමක්)
මම : හා හරි කෝ සල්ලි .
අම්මා : මේසේ උඩ ඇති ගන්න

මම සල්ලිත් අරන් ගේට්ටුව පැත්තට යනවා

මම : මොන මඟුලක් ද මන්දා මේ ගේටිටුව හැමවේලාවේ වහලා හරියට හිරගෙදර වගේනේ
අම්මා : ආ යන්නේ පරිස්සමට හොදද ! වේගෙන් එහෙම යන්නේ නැ වාහන වැඩියි පාරේ බලාගෙන යන්න
මම : ( මගේ චුටි සිඟිති හිනාව දාලා බයිස…

හුදෙකලා අසරැවා

අද මගේ ජීවතේ අමතක නොවන මතකයන් ගොන්න තවත් එක් මතකයක් එක් විය එමෙන්ම මට එය ඉතාමත් විශේෂ
දිනයක් ද විය . ඒ මක් නිසා ද යත් මා අ. පො ස උසස් පෙළ විභාගය අවසන් වී මාගේ කුඩා කාලයේ සිට තිබුණු අරමුණක්
වු පංති කීරිමේ ආසාව නිසා මා සංයුක්ත ගණිතය පංති කීරීම මීට පෙර වසරේ ජනවාර් මස ටික ඇරබුණි ඉතින් ඒ 
පන්ති කලාවේ මගේ පළමු ගෝලයන් අතරින් එක් ගෝලයෙක් වු එමෙන්ම වර්තමානයේ මාගේ හිතවත් මල්ලී
කෙනෙක් වන මහේන්ද්‍ර තෙන්නකොන් මල්ලීගේ ඔහුගේ කුළුදුල් නවකතා ග්‍රන්ථයේ එළිදැක්වීමේ උත්සවය 2013 -
03-13 වන අද දින යෙදී තිබුනි එයට මා හට අද සහභාගී වීමට මට හැකි වීමයි .මා හිතනවා ඒක ඇත්තටම මගේ
ජිවිතයේ අමතක නොවන ඉතාමත් හැඟිබර මෙන්ම වචන වලින් කිව නොහැකි අවස්ථාවකි . මක් නිසාද යත් මා මීට
පෙර කිසිදු දිනක පොතක් එළි දැක්වීමකට සහභාගී වී නොතිබිමයි අනික එබදු අවස්ථාවකට ආරාධනා කළ විට මට
අදහා ගන්න බැරි වුනා මා මගේ හොදම යාළුවා වන අම්මාගෙන් ඇහැව්වා මා මොකද කරන්නේ කියලා අම්මේ කියලා
අම්මා මට උපදෙස් කිහිපයක් දුන්නා නමුත් මා එයින් මට හැකි පරිදි ඒවා පිළිපැද්දා .

මෙම උත්සවය පැවැත්වුනේ අපගේ පාසලේ ප්‍රධාන උත්සව ශාලාවේය එම අවස්ථාවට අප පාසලේ සියලුම විදුහල්පති වර…

හාදු හාදු වැස්සක් (හාද්දක් හරියට දෙමු )

ගොඩ කාලෙකින් ලිපියකින් හමුවන්නේ යාළුවන්ව .
අද යාළුවන් ට මම ගෙන එන්නේ අනාගතයේදී හෝ වර්තමානයේදී වැදගත් වන දෙයක් ගැන ලිපියකි එනමි ආදරයේ 
උච්චතම අවස්ථාවක් ලෙස සැලකෙන්නේ ප්‍රේමවන්තයන්ගේ හාදුවයි ඉතින් මෙසේ ලබා දිය හැකි හාදු කිහිපයක් ගැන 
ඔබට ගෙන ඒමටයි මා මේ සැරසෙන්නේ

The French kiss

මෙය ලොව වඩාත් ජනප්‍රියම හාදුවයි .The french kiss is an open- mouthed kiss where one person's tongue touches
the other person's tongue.Also called a "tongue kiss" the french kiss easy enough to execute but it can take years
to master .

The single Lip Kiss

take one of her lips between your lips and gently suck or tug on it . IT's an awfully romantic kiss ,and if you do it right you'll send tingless up
and down your sweeties spine .

The Earlobe Kiss

A great kiss to perform while you're taking a break from lip kisses ,the
earlobe kiss involves taking her earlobe lightly between your lips and tugging gently downward
For a more intense earlobe kiss add a little bit of tongue or use a gentle sucking mot…

අඩියක් ගනිමු ද මල්ලී ?

එහෙනම් යාළුවනේ විශාල තදබද කාලයකට පසු මට පොඩ් විවේකී කාලයක් සෙට් වුනා ඉතින් මම කැමතිම දෙයක් වන ලිපි ලියනදේ ඉතින් මම ඔබලා
වෙනුවෙන් මගේ අලුත්ම ලිපියක් ගෙන ඒමට තීරණය කලා. ඇත්තට මම මේ ලිපි ලියන්න ගොඩක් කාලයක් කල්පනා කර තිබුනේ කාලයාගේ බලපැම නිසා
ඒ සඳහා වේලාවක් නොලැබුනි . ඉතින් වේලාවක් සෙට් වුන ගමන් මම මේ ලිපිය ලියන්න කල්පනා කළා . එහෙනම් යාළුවනේ ආරම්භ කරමු මගේ අලුත්ම
ලිපිය ඇත්තටම මේ ලිපිය අද සමාජය මෙන්ම සැමදා සමාජ පිළිලයක් වු දෙයක් වන මත්ද්‍රව්‍ය ගැන වේ .මා සිතනා පරිදි වර්තමානයේ මෙන්ම මෙය සැමදා ගැටලුවකී.
මේ දේ නිසා තාරැණ්‍ය පරම්පරාව ඉතා වේගයෙන් ක්ෂය වෙම්න් මෙරට අනාගතය මත් වු තාරැණ්‍ය පිරිසකට යොමු වන බවයි මා හට හැඟෙන්නේ.මා මේ දුටුවේ
මා විශ්වව්ද්‍යාල භුමීයේ සැරිසරන කාලය තුළ මා අධ්‍යාපනය හදාරනුයේ මෙරට ප්‍රධාන මත්ද්‍රව්‍ය කාලපයක් තුළ නිසා  ඒ පරිසර තාරැණ්‍ය කැළ වෙලා ගෙන ඇති අයුරැ මනාවට
මා හට දැක ගත හැකිය. ඇත්තට කෙසේ මේ දේ සමාජය ගත වුයේ ? ඇයි මෙරට රජය මේ දේට විරැද්ධවයක් නැත්තේ ? ඉතින් මිතුරනේ මාගේ සිතුවිලි වලින් මා හට
හැකි පරිදි මේ ලිපිය රචනා කීරීමට උත්සාහ කළෙමි .
    දඩයම් යුගයේ සිටි වානර මිනිසා…