Skip to main content

එදා තමා රැ !!!!!!!!!!!!!! ඇයට කිවා මා !!!!!!!!



දවසේ වැඩ ගොඩක් කරලා ඇඟට ට්කක් අපහසු ඉතින් මම පොඩි වොෂ් එකක් දාගෙන ලැප් එකේ සින්දුවකුත් දාගෙන පොඩ් ඇලයක් දැන්මා .ඉතින් මම කල්පනා
ලෝකයේ සැරිසැරැවා මගේ අතීත සිද්ධි ආවර්ජනය කරම්න් ඉතින් එතකොට මගේ සිහියට නැගුනා නියම අතීත මතකයක් ඇත්තටම මේ දේ මට ගොඩක් දවස් වලට මතකයට
නැඟෙන අපුරැ අමතක නොවන රාත්‍රීයක් ගැනයි . ඉතින් මම කල්පනා කළා මගේ විනිවිද ලෝකය කියවන යාළුවෝ එක්ක බෙදා ගන්න . මොකද මාගේ ගොඩක් හිතවත් මිතුරියක්
ගොඩක් ආසාවෙන් මා ලියන ලිපි කියවනවා කියා පැවසුවා අනික මා ම්තුරෙකුත් මේ ළඟදී දිනක පළ වු ලිපියක ගුණ දොස් කිවා ඉතින් මා හිතුවා තවත් මෙබඳු මා නොදන්නා ගොඩක් යාළුවෝ
ඇති මා ලියන ලිපි කියවන ඉතින් ඒ හැමෝටම ස්තුතියි මා සමඟ සිටිම ගැන අනික දැන් ට්කක් විනිවිද ලෝකයට පැමිණෙන යාළුවෝ ගාණනත් ඉහළ ගොසින් මට සතුටියි ඒ ගැන නැවතත් හැමෝමටම
ස්තුතියි .
 ඉතින් මා අද ලියන්නේ සමාන්‍ය යෙන් නොලියන ලිපියකී මොකද මේ වගේ දේවල් පිටවුනා ට්කක් අවුල් යන නිසා . හි හි එත් ඉතින් මම ලියන්න හිතුවා  මොකද මට එහෙම අවුල් යන්න දෙයක් වෙන්නේ නැ
කියා මා සිතන නිසා හි හි. ඉතින් මා අද ලියන්නේ මාගේ ජීවිතේ කරපු මුල්ම සහ අවසාන ඉල්ලීමයි ඒ කාන්තාවකට කැමැත්ත ප්‍රකාශ කීරීමයි හැබැයි කියන්න ඕනි ඒ කැමැත්ත මා ප්‍රකාශ කළා මෙන්ම ඇය පිලිතුරැ
ලබා දීමට කලින් මා ඒ දේ මගේ අතින් වුනු වැරද්දයක් යැයි කියා ඉල්ලා අස්කරගත්තා ඇය එයට අකමැති කියන්න පෙර හි හි . ඉතින් එහෙනම් යාළුවන එම සිදුවීම දක්වා එන සිද්ධි කෙසේ ද කියා බලමුකෝ මා සිතනවා
රසවත් මතකයක් වෙයි කියා මට නම් මෙය විට රසවත් විටක භයානක දෙයකී හි හි.
  එසේ නම් ආරම්භ කරමු යාළුවනේ ඒ සුන්දර මතකය . ඉතින් මා මේ කියන සොදුරිය මට මුලින්ම දැක්කේ මුහුණු පොතේ දී දැක්ක දාම හිත පොඩ්ඩක් ඇදුනා මොකද ට්කක් ඇහැට ප්‍රිය උපද්දවන රැපයක් ඇයට තිබුන නිසා
ඇත්තටම කිවොත් ඇය මා සමඟ මේ වන විටත් සරසවියේ අධ්‍යාපන හදාරන ශිෂ්‍යාවක් . ඉතින් කොහොම හරි මම මෙයාට රික්වෙස්ට් එක දාලා චැට් එකට බැස්සා ඉතින් ඔහොම ට්ක කාලයක් දැන් මම චැට දාගෙන ගියා .මා මගේ
ජීවිතේ බෝහෝ රහස් කෙදිනවත් කාත් සමඟවත් ප්‍රකාශ කරන්නේ නැ ඒ දේ මට පාසල් කාලයේ සිට පැවතගෙන එන දෙයක් බෝහෝ දෙවල් මා මව සමඟ පැවසුවාත් මා ම්තුරෝ මා ගැන බෝහෝ දෙවල් දන්නේ නැ එත් ඉතින් මෙයා
ගැන මා ගොඩක් හිතවත් මා ම්තුරියක් දැන ගෙන සිටියා මා ඇයට මේ ලඳ ගැන කිවා ඇය හැබැයි එදා මට කිවා මෙයා ට්කක් ලොකුයි නේ ද ඔයාට ගැලපෙනවා දන්නේ නැ මම නම් හිතන්නේ එච්චර ඔයාට සෙට් වෙන්නේ නැ කියලා
මා නැ එහෙම නැති වෙයි කියලා හැබැයි මා කවදාවත් මැයව සජීවි දැක නොතිබුනා එතෙක්  ඇය සමඟ කතා බහ කළාට. පස්සේ ඉතින් මා මගේ හිතවත් මිතුරිය සමඟ විවාද කළා නමුත් අවසානයේ ඇයත් මගේ දේට එකඟ වුනා .
ඕන්න  මම ඉතින් සරසවියට තේරැනා අපි දෙන්නාම එකම  ඩිපාට්මන්ට් එක තියෙන කොස් දෙකකට වැටිලා තිබුනේ ඉතින් අපිට මුලින්ම ඔරියන් ටේෂන් තිබුනා එකට මමයි ඇයයි පැමිණිය නමුත් එදිනද මට ඇයව සජීවීව හදුනා ගන්න බැරි වුනා.
නමුත් පසු දින කිහිපයකදී ඔරියන්ටේෂන් එකේ දී ඇයව හදුනා ගත්තා හැබැයි ඒ වේලාවේ ට්කක් ඇය විශාලත්වයෙන් වැඩියි මට සිතුනා නමුත් ඇයගේ කතාබහ සහ රැව තුළ මා සිත ඇදගත් බවක් තිබුනා මා සමාන්‍ය කාන්තාවන් එක්ක කතා බහ කළා
බාහිර සමාජයේ බෝහෝ දුරට කාන්තාවන් සමඟ කතා බහ අඩු චරිතයක් බෝහෝ දුරට දැන් ඒ ගතිය අඩු වෙම්න් යනවා දෝ මන්දා මා කැම්පස් සිටින නිසා . කෙසේ හෝ අවසානයේ අපිට දීර්ඝ නිවාඩුවක් ලැබුනා . ඉතින් මා සුපුරැ පරිදි ඇය හා චැට දාගෙන
ඇගේ ව්ස්තර අහා අහා හිටියා .මම ඇත්තට දන්නේ නැ කෙහොම ද කෙල්ලන්ට ලයින් දාන්නෙත් කියා හි හි මොකෝ මීට කලින් කෙල්ලෝ ඉදලා තියෙන එකක් යැ .
  දිනක් මගේ හොදම මිතුරියක් වු පෙර පැවසු ඇය මට කිවා තමුසේ කැමැත්ත අහනවෝ කියලා මම කිවා යකෝ පිස්සුද මම කැමති නැ ඕක අහන්න මොකද එහෙම ඉන්නවාට වඩා හොදයි මේ විදිහට ඉන්න එක අනික මගේ ඒ කාලේ නියමෙට නිසදැස්
මට ලියන්න පුළුවන් තරම් හොදට හි හි දන්නේ නැද්ද මල් සිත කොලුවාගේ. ඉතින් මේ මිතුරිය මට පට්ට විදිහට මගේ මෝරල් එක අප් කළා දවසක් මට මිතුරිය කිවා අදවත් ඕක කියනවා කියලා .
දැන් ඉතින් මගේ හිතටත් අමුතු ගැම්මක් ඇව්ල්ලා ජීවිතේ පළමු වතාවට කෙල්ලෙක්ට කියන්න යන්නේ මම කැමති කියලා හි හි දැන් මම කල්පනා කළා මේක කොහොමද කියන්නේ කියලා මම දන්නේ නැ කොහොමද කියන්නේ කියලාත් මම ඉතින් ලිපි ලියන
මනුස්සයානේ පුරැද්දත් ලිපි ලියන විදිහට නේ .දැන් මම සැලැසුමක් හැදුවා හි හි මේ ලොකු වැටේට මම සමාන්‍ය යෙන් දන්නවා ඇය ඕන් ලයින් එන වේලාවල් රැට 9 උදේට 10 සවස 2ත් 4 හි හි මම හිතුවා මහ රැ ගේමට එන්ටර් වෙන්න ඕන්න මම මගේ නොට් පැඩ් එක ඕන්
කලා ගත්තා මම පටන් ගත්තා ඇයට කැමැත්ත කියන ලිපිය ලියන්න අනේ මන්දා මොන හේතුවන්ද මන්දා මම පට්ට දිග ලිපියක් ඇයට ලිවා කොහොම හරි මේ දේ මම මැසේජ් කළා ඇයට රැ 12ට විය යුතුයි මගේ මතකයේ හැටියට දැන් මම මැසේජ් කලා මට පස්සේ හිතුනා අයින් කරන්න
මොනවා කරන්න දැන් යවලා ඉවරයිනේ මට දැන් නින්ද යන්නේත් නැ ආදර උණට දන්නේ කොහොම හරි මට බයයි මොකක් වෙයිද කියලා හි හිඕන්න මම උදේම නැගිට්ටා අම්මා ගාවට ගියා මගේ ගැටලුවට පොඩි පිලිතුරක් ගන්න මම ඇහැව්වා අම්මාගෙන් මගේ ආදර කතාව නොකියා ඒ දේ
ලගින් යන දෙයක් අම්මා මට උපදෙසක් දුන්නා මට පස්සේ තෙරැනා මම කලෙ මහ මැට් වැඩක් කියලා බුද්ධියට ඉඩ නොදි හිතට ඉඩ දුන්නා නෙ කියලා වහාම මම නෝට් පැඩ් එක ඕන් කලා ඇයට කිවා මම කරපු මෝඩ වැටේට සමාවෙන්න කියලා නමුත් මාගේ සිතේ කැමැත්තක් තිබුනා
ඒ දේ වසඟ කරම්න් මා ලිපි ලිවා මා අනික දන්නවා මට කෙදිනවත් ඇය කැමති නොවන බව එම නිසා ලවි කරලා බුට් කනවාට වඩා හොදයි ඩිසන් පිට ඒ දේ ඉවත් කරගන්න එක අනික මම ඔය ලවි මඟුල් දන්න එකෙක් යැ හි හි දැන් මම ඇයට යැව්ව මැසේජ් බොක්ස් එක ඕන් කලා ඇය දැක ඇති
බව මා දුටු පිලිතුරක් නැ මම මගේ ලිපි ක්ෂණිකව පළ කලා ස්වල්ප මොහොතකින් ඇයගේ පිලිතුර ආවා ඒ දේ කියවු විට මාගේ මව පැවසු දේම ඇයගේ හොදම බොක්ක වන අක්කා කියා ඇත . ඉතින් මට එදින ව්රහව කියන දැනුනා නමුත් මා පසුව කල්පනා කර එදිනම ඒ දේ අයින් කරගත්තා
මට පොඩි සතුටක් ආවා මම පළමු වතාවට කෙල්ලෙක්ට කිවානේ කියලා අනික වේලාවට සේට් වුනේ නැත්තේ අනික එහෙම වෙන්නේත් නැ කියලා මම දන්නවා නේ .දැන් මේ දේ මම මගේ හොදම ම්තුරියට කිවා ඇය කිවා ඔහොම තමා කෙල්ලෝ මුලින් කියලා මම කිවා අපෝ මේ තමුසේගේ
ලණු මට කන්න බැ මම මුලි ජිවිතේ කැම්පස් ගියත් අයේ නම් අහන්නේ නැ මේ ඉන්න විදිහට මට හොදයි කියලා . තනියම ඉන්න එක මාර ෆන් නේ කෙල්ලෝ දාගන්නවාට වඩා නේද ?
  එදිනෙන් පසු දිනක මා ඇයගේ පවුලේ විස්තරයක් විමසුවා එවිට මගේ සිතට දුකක් දැනෙන දෙයක් අසන්න ලැබුනේ ඇයගෙන් මට මා ගැන දුකක් මෙන්ම වෛරයක් ඇති වුනා ඇයි මම මේ වගේ ළමයෙක්ට කිවේ අර වගේ දෙයක් මම මට දොස් කිවා .මම ඇයගෙන් ඒ දේට සමාද ඉල්ලා සිටියා.
කෙසෙ නමුත් ඇය ඒ දේ පැවසුවායි පසු මා සමඟ වෙනදා තිබු මිතුරැ කතා බහ අඩු වු බවක් මට හැදුනා සමහර විට මම අයේ පස්සේ පන්නා ඇයට කරදර කර යාළුවෙන්න ඉල්ලයි කියාද දන්නේ නැ ? හි හි කොහොම හරි මෙයා ගැන මගේ යාළුවන්ගෙන් එක් පුද්ගලයෙක් වැරදී මා කට්න් පිටවුනා
මා අදට දුක්වෙනවා ඒ දේ කීම ගැන දැන් බෝහෝ යාළුවෝ හිතනවා මා ඇයට කැමති කියා කැමැත්ත ක් තිබුනත් ඒ තුළ බියක් තිබෙන නිසා වෙන් මා ඇයට පෙර තිබු කැමැත්ත විය කී ගොස් ඇත. නමුත් සැමදා මා ඇය හා කතා නොකලත් ඇයට එක සිතින් ප්‍රර්ථනා කරනවා දියුණුව මක් නිසාදයත්
මා දුටු දිරිය දියණියක් නිසාවෙනි සිනහ වුවත් ඇයගේ දිනපොතෙ ඇයගේ බලා පොරොත්තු දැන ගත්විට මට සිතුනා ඒ දේ . දැන් ඇය කෙසේ සිතනවා ද දන්නේ නැ හි හි කව්ද දන්නේ දැන් කොල්ලෙක් ඉන්නවා ද කියා හි හි කෙල්ලෝ හරි අමුතුයි නේ ද?
 ඕන්න ඔහොමයි මගේ භයානක රැය සිදුවුනේ දැන් ඇය මගෙ හොද මිතුරියක් මා සිතේ සිටිනා ලාවට කැමැත්තක් ඇති කෙසේ හෝ තවමත් මා ඇය ගැන සිතා නිසදැස් ලියන මොකද ඇය මගේ නිසදැස් වලට නියම වස්තුබීජයක් නිසාවෙනි . කෙසේ නමුත් මම එදා ඒ කරපු මැට් වැඩේ අයේ කෙදිනවත්
නොකරන්න සිතුවා මම තනිකඩයා දැන් අනික මම මේ ඉන්න විදිහට මට ඇතිවෙන්න මිතුරියෝ ඉන්නවා හි හි අනික හොදම මිතුරියක් ඉන්නවා ඇය මගේ හැමදේට හරියනවා ඒ හින්දා මට දැන් නිදහස් කොල්ලෙක් .අවසාන යේ මාසිතේ ඇයට ඒ තිබු ආදරේ දෝ කැමැත්තදෝ වේවා සැමදා පවතී යම් දිනක් වෙනතුරැ
නමුත් නැ කෙදිනවත් ඔබෙන් ප්‍රේම අයදින්නේ හි හි .

ඉල්ලීමක් = අනේ මෙයා ගැන දන්න යාළුවෝ කරැණාකරලා කාටවත් කියන්න එපා මොකද ඇයට කරදයක් වෙනවා මම කැමති නැ මොකද ලිපියක් ලිවේ ව්නෝදයට මිස කෙනෙකුට කරදර කීරිමට නොවන නිසා ඉතින් මා නවතීමී ඒ නැවත සුපිරි මතකයකින් හමුවෙන බලාපොරොත්තුවෙන් .
ස්තුතියි .

අයිතිය= විනිවිද ලෝකයේ අයිතිකරැට

Comments

Popular posts from this blog

කැම්පස් එකේ ආදර කතාව

ඕන්න එහෙනම් යාළුවනේ ගොඩකාලෙකින් මම වේලාවක් හොයා ගත්තා මගේ කැම්පස් ලයිෆ් ලිපි පෙළේ අලුත්ම අප්ඩේට් එක ලියන්න . එහෙනම් ඉතින්
පටන් ගමු නේද ? ඇත්තටම මම මේ ලිපිය ලියන්න කාලේ හොයාගත්තේ ද තරම් අපහසුවෙනි මන්දයත් ඒ තරමට ඕලුව ගිනිගන්න තරමට වැඩ නිසා
කොස් වක් , ප්‍රසන්ටේෂන් ,විභාග ඇතිවෙන්න දෙනවා මම මේ ලිපිය ලියන කාලේ ඉතින් මම පොඩි විවේකයක් ගන්න කියලා මම බෝඩිමේ නැවතුනා
නැත්තම් මම මැරෙනවා ඒ වැඩ අහලා හි හි ඇත්තටම යාළුවනේ වේලාවකය හිතෙනවා කැම්පස් යටවාට වඩා හොදයි ගෙදර හිටියා නම් කියලා ඒක විහිළුවට
කිවේ හරිද නැත්තම් කැම්පස් යන්න ඉන්න මල්ලී නංගිලා වැරදි අදහස් ඕලුවට දාගත්තෝ කියලා දන්නේ නැද්ද දැන් ඉන්න අපේ නව පරම්පරාව ඇත්තම කිවොත්
කැම්පස් ජිවිතයට යන්න ලැබිමත් ජීවීතයේ ලබා ගත යුතු පරිජේදයකි එම නිසා මම කියන්න කැම්පස් යන්න සැම මල්ලියෙක් නංගියෙක්ම උත්සාහකරන්න කියලා
.
හා හා තව පොඩ්ඩෙන් ලියන්න ආපු එකනෙමේ නේ මම ලියන්නේ නේද ? මේ බහු බුත දේවල් නේද සිරාවට කිවොත් මමත් වැඩිය ඔය සිරා කතා අල්ලන්නේ නැනේ
ජීවිතය කියන්නේ සතුටින් විනෝදයෙන් ගත කළයුතු කාලයක් නිසා වෙනි .ආයේ පැන්නා ට්‍රැක් එකෙන් අනේ මන්දා මොකද කියලා මේ අද ට්‍රැක් …

මගේ කියමන් !!!!!!!!!!!

කෙනෙකුගේ සිත සංකීර්ණ සංඛ්‍යාවල තාත්ත්ව්ක කොටස + අතාත්තව්ක කොටස වගෙයි 
-චේතිය-
සොදුරැ වේදිකාව මත නතර වුනු මාගේ සොදුරැ හදවත
-චේ-
වෙන් වී ගිය ඒ සදාකල් සිතු ම්තුරැ කම සදාකල් සිතේ සක්මන් කේරේ
 -චේ-
කෙනෙකු අප හැර යන්නේ අපේ සිතවළ දුක රඳවා ද නැත්තම් අපගේ සිත් දුකින් පුරවන්න සිතාද ?
-චේ-
කලා කාමී ආලය ඇත අන් සැම ආලයකම රසය. නැත නීතී නැත රහස් ඇත්තේ ආලය පමණී . 
-චේතිය-
සිත අයෙක් සොරා ගනී - ඒ සිත තවකෙක් සොරා ගනී 
නැවත ඒ සිත මා ගනී- නමුදු අයිතිය ඒ සිත වෙන අයෙකුට
-චේ-
අතීතය දුක්බරයි නමුදු ඒ අතීතය වේවා වර්තමානයේ ආදරයට ආදරය කරන්න .
-චේතිය-
කෙනෙකු ගැන සිතේ ආදරයක් තිබුනත් ඔහු හෝ ඇය හා කතා කීරීමට හෝ ඇය ලබා ගැනීමට නොහැකි නම් ඒ තරම් ශෝකන්ත දිවියක් තවත් තිබේද ?
-චේතිය-
ඔබට මට වැරදිමට හේතුවක් ව්ය හැක කෙනෙකු හෝ සැමවෝම හදවතින් ව්ශ්වාස කර සියල්ල ඔහු හෝ ඇය හෝ ඔවුන් සමඟ පැවසීම .
-චේතිය-
කෙනෙකු අප මඟ හැරයන්න උත්සාහ කරයිද ඒ ඔහු හෝ ඇය තුළ අප ගැන ඇති අකමැත්ත හෝ අප ගැන ඇති බිය විය හැක. එබඳු පුද්ගලයින් නොසලකා හැරීම එයට අපට ගත හැකි හොදම විසදුමයි.
-චේතිය-
අපි බෝහෝ දේ ජිවිතේ දේවල් විහිළුවක් සේ සැලකුවත් අපිටත් දිනක කරදයක් පැමිණි ව්ට හෝ ගැටලු මත…

SPLENDOUR OF YOUTH -බොක්කෙන් යාලුවෝ සහ නමට යාලුවො

ගෙදර පරිසරයෙන් මිදුනම අපිට හම්බෙන්නේ යලුවෝ.. යලුවෝ හින්ද ගොඩක් පුද්ගලයන් යහමගට මෙන්ම නොමගට යොමුවන්නත් පුලුවන් ඒත් මේ කියන්න යන්නේ එහෙම දෙයක් ගැන නම් නෙමෙයි..අපි යාලුවො කියල හිතගෙන ඉන්න ගොඩක් පුද්ගලයෝ සැබෑවටම යාලුවෝද කියල ප්‍රශ්නයක් තියෙනවා.

campus එකක් ගත්තොත් විවිදාකාර පුද්ගලයන් අපිට හමුවෙනව,, ඇත්තම කියනව නන් රටේ හතර වටින් විවිද අදහස් තියෙන විවිද ගති ලක්ෂණ වලින් යුතු පුද්ගලයන් ඇවිත් කෙටි කාලයකින් යාලුවෝ වෙලා ඉන්නවා.ඔය අතර ලෝකේ කාලා වතුර බීපු එවුනුත් ඉන්නවා. ඒ වගේ මිනිස්සු අදුරගන්න සෑහෙන කාලයක් යනවා.. සමහර වෙලවට අවුරුද්දක් දෙකක් තුනක් එහෙමත් නැත්තන් ජීවිත කාලෙම ගියත් බෑ..ඔවුන්ට කතාවෙන් දක්ෂ ලෙස අනුන්ව රවට්ටන්න පුලුවන්.. දාගෙන ඉන්න හොද වෙස් මූනු ගැලවෙන්න කාලයක් ගතවෙනවා.. එවන් මිනිසුන්ව තෙරුම් ගන්න අවශ්‍යයි..යාලුවන් ඇතිකර ගෑනීමට ප්‍රතමයෙන් එවන් මිනිසුන්ව අදුරගත. හැකි නම් ඔහු දක්ෂයෙක්..

තව කට්ටියක් ඉන්නව උඩින් හොද මූන පෙන්නගෙන දිය යටින් ගින්දර ගෙනියන මිනිස්සු,, තමන්ගේ උවමනාවන් කරගන්න හදන්නෙ හීන් සීරුවට.. කාගෙවත් මූනට මුකුත් කියන්නේ නෑ.. කලින් කිව්ව පිරිස වගේම ඔවුනුත් පට්ට කපටියි.. යාලුව…