Skip to main content

මම ජීවතුන් අතර



අද මගේ ජීවිතේ තවත් අමතක නොවන දිනයක් විය ඒ මොකද කියනවා නමි අද සමහර විට මෙසේ මගේ යාළුවන්ට 
මේ ලිපියෙන් මා හමුනොවන්න තිබුනා ,එනම් අද චේතිය මොලොව නොහිට්න්නට ඇත .එහෙනම් දැන් ඒ මාගේ 
අමතක නොවන ඒ මතක මෙන්ම අද මා ගිය චාරිකාවේ මතකන් ඔබලා ගෙන එන්නටයි මාගේ මේ සුදානම .

අද මාගේ පවුලේ කටිටය සමඟ අනුරාධපුරයට යැමට අම්මලා තීරණකර තිබුනා ඉතින් අපි සැවෝම සුදු ඇදුමින්
සැරසී උදැසන 5 . 30 ට පමණ නිවසින් අපි පිටත් විය .ඉතින් මා මගේ කන් දේකට ගහන් ඇබ දෙකත් ගහගෙන
‍ගීත ලොවට ගියා මොකෝ නැත්තම් අම්මගෙයි නංගිගේයි කතා පටන් ගත්තා මගේ ඔලුව අවුල් යනවා ඒකයි
කොහෙමද කාන්තාවෝ කතාව ටිකක් කරදරයිනේ හි හි , තාත්තා රියදුරැ ආසනයට වේලා අම්මගේයි නංගිගේයි
ප්‍රශ්න වලට උත්තර දී කටිටිය හිනා වේවි ඉන්නවා මම මගේ පාඩුවේ ඉන්නවා අනික මට ඒච්චර කතා කරන්නත්
හොද නැ නේ හේතුව මගේ මිතුරෝ දන්නවා ඒ ඇයිද ? කියා . දැන් 7 ට විතර අපි අනුරාධපුර පුජා නගරයට යන
ප්‍රධාන මාවතේ යම් දුරක් පැමිණ තිබුනා ඉතින් අම්ම තාත්තා නංගියි හිනාවේ එක එක්කෙනා මයිටි කර කර යනවා
වේලාවට මාව ඒච්චර අමිමට මීටර් නැත්ත මි මාව ඉවරයි මේසේ අපි ටික දුරක් ගිය පසු "අමිමා කිව්වා :
"තාත්තේ මල් කඩා ගන්න ඕනේ කියලා " ඉතින් තාත්තා සෙඩි එකක් ගාව නැවැත්තු වා ඒ එක්කම මම වටපිටාව
බැලුවා මාගේ සැනසුම සොයාගන්න තැනක් මා දැක්කා අවශ්‍ය තැන තියෙනවා සෙඩි එක ඉස්සරහා මාත් දොර ඇර ගත්තා
ගියා මගේ මේච්චර වේලා තිමිබ ජීවන බර ඉවත් කරන්න , ඊට පස්සේ පස්සේ මායි තාත්තායි පොඩි කතාවක් දැම්මා
අම්මලා මල් ට්කක කඩා ගන්නකම් "ඔයාට මේ මල් කඩන්න බැ, අනිත් මල් නමි කඩනවා නේ කියලා" මට නංගි කියනවා
,මම මට නොවේ වගේ තාත්තාත් එක්ක කතා කළා . ඉතින් ඊට පස්සේ අපි හැමෝම ආයේත් අපේ ගමනා යැමට රථයට නැග්ගා
නැවතත් පෙර තත්වයමයි කාර් එක තුළ මම වෙනසකටත් එළිය වැටිලා හින්දා මගේ කැමති පත්තර කැල්ල කියවන පටන්
ගත්තා මේසේ ටික දුරක් අපි ඉතින් වාහනේ යනවා , තාත්තා ටිකක් වේග යෙන් වාහන පදවමින් හිටියේ මොකෝ
ඒ පාරේ එච්චර වාහනත් නැ අනික පාරත් දැන් හොදට තියෙන නිසා ,

"තාත්තේ ඕන්න බස් එකක් ඇඟට එනවා" කියලා අම්මා මගේ කන් දෙය දෙදරන්න සද්දේට කැගැහැවිවා (මම වාහනයේ
ඉස්සරහ හිටියේ )මම එකපාර ඕලුව උස්සලා බැලුවා බැලින් නම් බස් එකක් එනවා නේ අපේ පැත්තට ඒ එක්කම මම දැක්කේ හෙන ගහක් පැත්තට අපි යනවා
නමුත් වාහනයේ හොදකමට හා තාත්තාගේ හැකියාව මත අපි හැමෝම ඒක මාරක අවස්ථාව මඟ හැරියා එක් නිමේෂයකින්
අපිට මෙන්ම වාහනයටත් කිසිදු කරදරයක් නැතුව අපි නැවත සුපුරැදු ගමනට ගියා නමුත් ඒ අවස්ථාව ගැන
බොහෝ වේලාවක් තර්ක විතර්ක වාහනය තුළ හුවමාරැ වුනා නමුත් අපි සැවෝම කර තිබු පින් බලයට මෙන්ම
ඒ ගමනේ වැදගත් කම නිසා හෝ අපි සැවෝම බේරැනා . ඉතින් මේ එක්ක අමිමා මට කිව්ව ඕය කියවන එක පැත්තක
දාලා ඉස්සරහා බලාගෙන ඉන්න කියලා මමත් අම්මට කීකරැ වේලා ඉස්සරහා බල බලා ඕන්න බස් එකක් ඕන්න ලොරියක්
කිය කියා හයියෙන් කැගහනවා ටික වේලාවක් යද්දී අමිමාම කියනවා හා ඇති ඔයා කැගැහිල්ල කියලා මම මගේ වැඩේන් බේරැනා
කොහොම හරි නමුත් මම මට පුළුවන් විදිහට තාත්තාට උදවි කලා නමුත් මට හිතෙන්නේ තාත්තා අම්මගෙයි නංගිගේයි
කතාව නිසා තාත්තාගෙල් අවධානය මිදුන නිසා ඒ දේ වුනා කියාල නමුත් ඒ අවස්ථාවේ බස් රථයත් මට පෙනුන
විදිහට පාර මැද වගේ ආවේ කෙසේ හෝ අපි පුජා නගරයට ලඟා වුනා 8 .30 විතර විය යුතුයි මට මතක විදිහට .

ඉතින් දැන් ඉස්සර කාලෙට වඩා ගොඩක් වෙනස් දැන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ නැරඕමට ඇතුලවන ස්ථානය
ආසන්නයටම ගොස් තම වාහනය නැවැත්වීමේ හැකියාව දැන් ලබා දී ඇත ඉතින් ඇත්තටම එක දැන් පහසු හැමෝටම
.වාහන ය නැවැත්තු විගසම මා හට ඇහුනේ තම ජීවිතය ගෙන යැම සදහා කැගසන මනුස්ස්‍ය කොට්ඨාශයක ශබ්දයකි
"මෙහෙට එන්න නෝනා, මෙහෙන් මල් ගන්න, එන්න නෝනා " යන වචන පේලකි ඇත්තටම මට ඒ හඬ වේදනාවක්
මා හදවතට ගෙන ආ නිසාම මා ඔවුන් දෙස එතරම් අවධානවක් යොමු නොකළා මක් නිසාද යත් ඔවුන් කෙසේද මේසේ ආයාචනා
හඩක් නගන්නේ ද කියා මා කල්පනා කළා එමෙන්ම ඒ අතර කුඩා ළමුන් අප වයසේ ළමුන් සිටියා මේ අපේ අනාගතය
නේ ද මෙසේ මල් යැයි කියන පිරිස්ම මල් විකුණනවා ඇත්තටම මම අපේ රට ගැන විශාල වේදනාවක් මෙන්ම මෙරට
අධ්‍යාපනය ගැන මෙන්ම තරැණ පිරිසට මෙරට රජයේ අවධානය ගැන ද කලකීරීමට පත් කරමිනි. ඉතින් මා
දේ කල්පනා කරමින් ශ්‍රී මහා බෝධීන් වහන්සේ නැරඕමට ඇතුලවන ස්ථානයට ඇතුල් වුවා ඇත්තටම දැන්
කිසිදු පරීක්ෂාවක් කිරිමක් නැ ඒ අපේ රණවිරැවන්ට පින් සිදුවන්න වේ ඇත්තටම මට ඒ එක්කම හිතුනා මම
කොතරම් වාසනාවන්ත ද කියලා ලෝකයේ තියෙන එකම සත්‍ය ආගමේ සැදැවන්තයෙක් වීම ගැන .
ඉතින් මායි අම්මායි නංගියි තාත්තායි ශ්‍රී මහා බෝධීන් වහන්සේ නැරඕමට පියමන් කළා ඒ අතර වාරයේ දී
මාගේ පියාණන් ඔහුගේ වීරයෙකු වු කොබ්බැකඩුව නමි යුද වීරයා තම මෙහෙයුම මේම ස්ථානයෙන් ආරම්භ කර
හරියට දින 28කින් අවසන් කළ ඒ කතාව මා සමඟ කීවා ඇත්තටම මම එතරම් දැනුමක් නැ මෙරට යුධ චරිත ගැන
එමනිසා මම නො‍යෙක් දැ තාත්තාගෙන් අහන්න පටන් ගත්තා මෙසේ මගේයි තාත්තාගෙයි කතාවත් එක්කම අපි
අපේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආසන්නයටම පැමිණ තිබුනි ඉන්පසු එම ස්ථානයේ අපි වතාවත් සිදුකර
රැවන්වැලි මහා සැය නැරඕමට පිටත් වුනා ආ කියන්න අමතක වුනා එතන එක මට කලකිරෙන සිද්ධීයක් දුටුවා
ඒ නමි දැන් පිරිත් නුල් මා හට පැළදු පසු කපුමහතා ගාව පිරිත් නුල් අවසන් බව කිවා ඒ නිසා පිරිත් නුල් දෙන්න
විදිහක් නැ කීවා නමුත් මා දැක්කා එක් පුද්ගලයෙක් පිරිත් නුල් එම ස්ථානයේම ඔතමින් සිටියා මා ඒ බව අම්මාට කීවා
මම හිතුවා කපුමහතෙක් වගේ නිසා නිකන් වෙන්න ඇති කියලා බලනකොට ඒ කත් මුදලට මට ඇත්තටම හිතුනා
අනේ අපේ රටට වේගෙන යන දෙයක් කියලා දැන් පිරිත් නුලුත් මුදලට අමිමා මුදල් දීලා පිරිත් නුල් ගත්තා .

දැන් මම තාත්තාගෙන් අයින්වේලා අම්මාත් එක්ක සෙටි වුනා නංගියි තාත්තායි පස්සෙන් එනවා මමයි අමිමයි නියම
යාළුවෝ නේ ඉතින් මම කිව්වා අන්න ඔයාගේ සඟයෝ ටික ඇවිල්ලා රැජිණ බලන්න කියලා අම්මාට කිව්වා මම
සඟයෝ කිව්වේ රැවන්වැලි මහ සැයට යන මාර්ගයේ ඉන්න වදුරන්ට හික් හික් එතකොට අම්මා කියනවා ආ ඇත්තට
මම හිතුවේ රජතුමා බලන්න කටිටය ඇවිල්ලා කියලා අම්මා මට පල්පාට් එකක් දැමිමේ නැද්ද ඉතින් මේ වගේ
කතා කිය කියා අම්මයි මායි රැවන්වැලි මහ සැය වන්දනා කරන්න එම මාර්ගයේ ඉදිරියට ඇවිද්දා
අපි රැවන්වැලි මහ සැය ආසන්නයට ඇතුල වන ස්ථානය ලං වෙනවාත් එක්කම මට මෙහෙට ආපු අවස්ථාවක
රසවත් මතකයක් මට සිහි වුනා ඒ එදා වයසක රෝද පුටුවක අම්මා කෙනෙක් තල්ලු කරම්න් එන මහත්මයෙක්
තම මව එම රැවන්වැලි මහ සැය ඇතුලවන ස්ථානයේ ඇති පඩිපෙළ නැග ගැනීමට නොහැකි ව සිටි අවස්ථාවක
මා කළ උපකාර සිහිවුනා ඔහු කොළඔ කෙනෙක් බවත් මට කීවා එමෙන්ම ඔහු මට එදා කළ අශීර්වාදය තවමත්
මට මතකයි ඒම වචන පෙළ ඇත්තටම කෙනෙක් ඉදිරි ජිවිතයට මහත් සේ වටිනවා ඇත .
ආ ඒ එක්කම එම පඩිපෙළ අසළ දැන් රැප වෙනස් වන අමුතු ආකාරයේ දැන්විම් පුවරැවක් මා දුටුවා මා මෙහි එමට
පෙර ඒ වගේ දෙයක් නොදැක්ක තිබු නිසා එය මට අලුත් දෙයක් විය . අම්ම හැමදාම කියන කතා ටිකක මට කිය
කියා අපි රැවන් වැලිමහ සැය වටා ගමන් කළා ඒ කතා වලින් එකක් නම් මේ රැවන්වැලි මහ සැදිම ගැනයි එම නිර්මාණයේ
ඇති පුදුම බව ගැනයි මාත් ඒවා අහමින් ගමන් කළා .එම වන්දනා වෙන් පසු අපි අපේ ගමන අවසන් කොට පිටත් වුනා
ඉතින් වාහනය තියෙන දිහාට එද්දී අපිට මඟදී යාචකයෙක් හමුවුනා ආධාරක් දෙන්න කියලා තාත්තා කියක් ද
මන්දා දුන්නා මා ඔහු ගිය පසු හිරැ ඊයේ නිවිස් වලට පෙන්නුව කැලණිය රජමහ විහාරයේ හිඟන්නාගේ කතාව කිවා
එතකොට තාත්තා කියනවා අර යකාත් එහෙම එකෙක් ද දන්නේ නැ කියලා මම කිව්වා සමහර විට කියලා .

දැන් අපි ගෙදර එන අතර වාරයේ දී මම කිවිවා තාත්තාට මම එළවන්න ද කියලා එතකොට නංගි අහනවා ඇ අමිමේ
අයියාට පුලුවන් ද කියලා මොකෝ නංගි මම එද්දී වාහනයේ ගිහිල්ලා නැ ඇත්තටම මමත් ඉතින් ලයිසන් ගත්තට තාත්තාත්
එක්ක ගියාට මෙහෙම ලොකු ගමනක් ගිහිල්ලා නැ ඉතින් නංගි නිදාගන්න හදලා මනුස්සයා නිදාගන්නේ නැ කිවා
අනික ඒයා කියනවා "මාව මරන්නේ නැ නේද ?" මම කිවිවා "මම ඉක්මණට එක ලඟා කර දෙන්නම් කියලා "හිහි
ඕන්න මම වාහනයට වැදලා එහෙම ගත්තා එළවන්න මොනවත් නැ කරන්න ඇසිලේටරය බේක් එකයි විතරනේ
ඉතින් ඕක මහ කච්චක්යැ නේ ද ඇ මම නංගි බය කරන්නත් එක්ක ටිකක් වේගෙන් ගියා ඒ කියන්නේ 40 ට විතර
දැන් ඔහොම යද්දී ත්‍රීවිල් කුබියෙක් මට පෙනවා මම දැන් මගේ පළමු වතායට වාහනයක් ඉස්සර කරන්න යන්නේ
ඉතින් මම බැලුවා ඉස්සර මොලෝ වාහනයකුත් නැ මම පැගුවා ත්‍රීවිල් කුබියා ඉස්සර කරන්න හිතාගෙන 70වට
විතර ගියා මම ගිය වැඩිම වේගය මගේ ජිව්තේට ඉතින් දැන් මම අරක ඉස්සර කලා නංගි මට හිනා වෙනවා
මම ඇහැවිවා මොකෝ කියලා බලද්දී ඒක එලවල තියෙන්නේ ගැහැණු කෙනෙක් මර ලැජ්ජාවක් අම්මයි තාත්තයි
මට නොන්ඩියට හිනාවෙනවා මම හැබැයි ඊට පස්සේ වාහන ගොඩක් ඉස්සර කලා ලොකු කන්ටේනර් එහෙම ගොඩක්
ඒවා නවත්තලා තිම්බා ඒවා නමුත් මම ලොකු භාගයක් එහෙම ඉස්සර කලා වේලාවට පාරේ වාහන නැත්තේ
නැත්තම් මල කෙලියයි මම මේ කල්පනා කලේ ඇයි අනේ මට මෙහෙම ලැජ්ජාවල් වෙන්නේ කියලා හි හි

ඉතින් පස්සේ මම තාත්තාට දුන් නැවතත් රියදුරැ ආසනය මොකෝ එක හරිම කම්මැලි මට අර මගේ ගීතයක් අහන
තරම් ජොලියක් නැති හින්දා ඊට පස්සේ නංගි කියනවා යාන්තම් ඇති මට නිදාගත්තැකි කියලා අයේ මාව කැවා
මේ කෙල්ලෝ නම් මාර කටවල් නේ අනේ, මට මතක් වුනා මගේ මිතුරියන් 2 න්නෙක් එවේලවේ මේ වගේම කට තියෙන
.
අවසානයේ අපි 2 ට විතර ගෙදර ආවා පරිස්සමට පස්සේ මම ඉතින් මගේ මිතුරන් ම හිතුවා මේක ඔයාලත් ඒකක
බෙදාගන්න

ස්තුතියි නැවත හමුවෙමු මගේ ලිපියකින් එමෙන්ම සියලුම අයට ස්තුතියි මගේ ලිපි කියවනවා

අයිතිය :chethiya

Comments

Popular posts from this blog

කැම්පස් එකේ ආදර කතාව

ඕන්න එහෙනම් යාළුවනේ ගොඩකාලෙකින් මම වේලාවක් හොයා ගත්තා මගේ කැම්පස් ලයිෆ් ලිපි පෙළේ අලුත්ම අප්ඩේට් එක ලියන්න . එහෙනම් ඉතින්
පටන් ගමු නේද ? ඇත්තටම මම මේ ලිපිය ලියන්න කාලේ හොයාගත්තේ ද තරම් අපහසුවෙනි මන්දයත් ඒ තරමට ඕලුව ගිනිගන්න තරමට වැඩ නිසා
කොස් වක් , ප්‍රසන්ටේෂන් ,විභාග ඇතිවෙන්න දෙනවා මම මේ ලිපිය ලියන කාලේ ඉතින් මම පොඩි විවේකයක් ගන්න කියලා මම බෝඩිමේ නැවතුනා
නැත්තම් මම මැරෙනවා ඒ වැඩ අහලා හි හි ඇත්තටම යාළුවනේ වේලාවකය හිතෙනවා කැම්පස් යටවාට වඩා හොදයි ගෙදර හිටියා නම් කියලා ඒක විහිළුවට
කිවේ හරිද නැත්තම් කැම්පස් යන්න ඉන්න මල්ලී නංගිලා වැරදි අදහස් ඕලුවට දාගත්තෝ කියලා දන්නේ නැද්ද දැන් ඉන්න අපේ නව පරම්පරාව ඇත්තම කිවොත්
කැම්පස් ජිවිතයට යන්න ලැබිමත් ජීවීතයේ ලබා ගත යුතු පරිජේදයකි එම නිසා මම කියන්න කැම්පස් යන්න සැම මල්ලියෙක් නංගියෙක්ම උත්සාහකරන්න කියලා
.
හා හා තව පොඩ්ඩෙන් ලියන්න ආපු එකනෙමේ නේ මම ලියන්නේ නේද ? මේ බහු බුත දේවල් නේද සිරාවට කිවොත් මමත් වැඩිය ඔය සිරා කතා අල්ලන්නේ නැනේ
ජීවිතය කියන්නේ සතුටින් විනෝදයෙන් ගත කළයුතු කාලයක් නිසා වෙනි .ආයේ පැන්නා ට්‍රැක් එකෙන් අනේ මන්දා මොකද කියලා මේ අද ට්‍රැක් …

මගේ කියමන් !!!!!!!!!!!

කෙනෙකුගේ සිත සංකීර්ණ සංඛ්‍යාවල තාත්ත්ව්ක කොටස + අතාත්තව්ක කොටස වගෙයි 
-චේතිය-
සොදුරැ වේදිකාව මත නතර වුනු මාගේ සොදුරැ හදවත
-චේ-
වෙන් වී ගිය ඒ සදාකල් සිතු ම්තුරැ කම සදාකල් සිතේ සක්මන් කේරේ
 -චේ-
කෙනෙකු අප හැර යන්නේ අපේ සිතවළ දුක රඳවා ද නැත්තම් අපගේ සිත් දුකින් පුරවන්න සිතාද ?
-චේ-
කලා කාමී ආලය ඇත අන් සැම ආලයකම රසය. නැත නීතී නැත රහස් ඇත්තේ ආලය පමණී . 
-චේතිය-
සිත අයෙක් සොරා ගනී - ඒ සිත තවකෙක් සොරා ගනී 
නැවත ඒ සිත මා ගනී- නමුදු අයිතිය ඒ සිත වෙන අයෙකුට
-චේ-
අතීතය දුක්බරයි නමුදු ඒ අතීතය වේවා වර්තමානයේ ආදරයට ආදරය කරන්න .
-චේතිය-
කෙනෙකු ගැන සිතේ ආදරයක් තිබුනත් ඔහු හෝ ඇය හා කතා කීරීමට හෝ ඇය ලබා ගැනීමට නොහැකි නම් ඒ තරම් ශෝකන්ත දිවියක් තවත් තිබේද ?
-චේතිය-
ඔබට මට වැරදිමට හේතුවක් ව්ය හැක කෙනෙකු හෝ සැමවෝම හදවතින් ව්ශ්වාස කර සියල්ල ඔහු හෝ ඇය හෝ ඔවුන් සමඟ පැවසීම .
-චේතිය-
කෙනෙකු අප මඟ හැරයන්න උත්සාහ කරයිද ඒ ඔහු හෝ ඇය තුළ අප ගැන ඇති අකමැත්ත හෝ අප ගැන ඇති බිය විය හැක. එබඳු පුද්ගලයින් නොසලකා හැරීම එයට අපට ගත හැකි හොදම විසදුමයි.
-චේතිය-
අපි බෝහෝ දේ ජිවිතේ දේවල් විහිළුවක් සේ සැලකුවත් අපිටත් දිනක කරදයක් පැමිණි ව්ට හෝ ගැටලු මත…

SPLENDOUR OF YOUTH -බොක්කෙන් යාලුවෝ සහ නමට යාලුවො

ගෙදර පරිසරයෙන් මිදුනම අපිට හම්බෙන්නේ යලුවෝ.. යලුවෝ හින්ද ගොඩක් පුද්ගලයන් යහමගට මෙන්ම නොමගට යොමුවන්නත් පුලුවන් ඒත් මේ කියන්න යන්නේ එහෙම දෙයක් ගැන නම් නෙමෙයි..අපි යාලුවො කියල හිතගෙන ඉන්න ගොඩක් පුද්ගලයෝ සැබෑවටම යාලුවෝද කියල ප්‍රශ්නයක් තියෙනවා.

campus එකක් ගත්තොත් විවිදාකාර පුද්ගලයන් අපිට හමුවෙනව,, ඇත්තම කියනව නන් රටේ හතර වටින් විවිද අදහස් තියෙන විවිද ගති ලක්ෂණ වලින් යුතු පුද්ගලයන් ඇවිත් කෙටි කාලයකින් යාලුවෝ වෙලා ඉන්නවා.ඔය අතර ලෝකේ කාලා වතුර බීපු එවුනුත් ඉන්නවා. ඒ වගේ මිනිස්සු අදුරගන්න සෑහෙන කාලයක් යනවා.. සමහර වෙලවට අවුරුද්දක් දෙකක් තුනක් එහෙමත් නැත්තන් ජීවිත කාලෙම ගියත් බෑ..ඔවුන්ට කතාවෙන් දක්ෂ ලෙස අනුන්ව රවට්ටන්න පුලුවන්.. දාගෙන ඉන්න හොද වෙස් මූනු ගැලවෙන්න කාලයක් ගතවෙනවා.. එවන් මිනිසුන්ව තෙරුම් ගන්න අවශ්‍යයි..යාලුවන් ඇතිකර ගෑනීමට ප්‍රතමයෙන් එවන් මිනිසුන්ව අදුරගත. හැකි නම් ඔහු දක්ෂයෙක්..

තව කට්ටියක් ඉන්නව උඩින් හොද මූන පෙන්නගෙන දිය යටින් ගින්දර ගෙනියන මිනිස්සු,, තමන්ගේ උවමනාවන් කරගන්න හදන්නෙ හීන් සීරුවට.. කාගෙවත් මූනට මුකුත් කියන්නේ නෑ.. කලින් කිව්ව පිරිස වගේම ඔවුනුත් පට්ට කපටියි.. යාලුව…