Skip to main content

Posts

Showing posts from November, 2013

බුදු අම්මෝ !!!!!!!!!

ඕන්න එහෙනම් තවත් රසකතාවක් ගෙන එන්න මම හිතුවා මේක ඇත්තටම මට මගේ යාළුවෙක්ට සිද්ධ වුනු දෙයක් මුල් කරගනිමීනී. ආ ඒ වගේම කියන්න ඕනි මම අධ්‍යාපන හදාරන ව්ශ්ව්ද්‍යාලයේ අපිට වඩා සීනියර් අයියලා අක්කලා පවා මගේ බොල්ග් එක කියවන බව දැනගන්න ලැබුනා හි හි . ඉතිං දැන් ට්කක් බයයි මොකද අවුලක් තියෙන ඒවා පළ වුනොත් මගේ බෙල්ලනේ ගහලා යන්නේ හි හි .එහෙනම් දැන් මගේ රසකතාවට බහිමුකෝ. අපි මේ කතාවේ කතා නායකයා කිරි සුදා කියලා ගනිමීකෝ .ඕන්න කිරි සුදාට මාර අසාවක් තිබුනා ලු අවුරැද්දට කොට්ට පොර ගහගන්න ඉතිං මනුස්සයා නමෝ විත්තීයෙන් ඕන්න ගමේ අවුරැදු උත්සවය තිබුනු ස්ථානයට ගොඩ වුනා ලු . දැන් මනුස්සයා පළ වෙනි වතාවට කොට්ටපොර එරීයා එකට ගොඩ වුනා ලු . කිරි සුදාට කට්ටිය ගහගන්න විදිහට ටිකක් බයයිලු නමුත් ආසාව ඊට වඩා වැඩි නිසා මනුස්සයා හිතට ගැම්ම අරන් බැස්සාලු ගේමට. කිරි සුදා ට්කක් කපටි මිනිහා ඉතිං මුලින්ම කලේ කොට්ටපොර ගැසීමට ඇති කොට්ට දෙක බැලීමයි , ඒවායේ ඇතුළට දාලා තිබිලා තියෙන්නේ ලී කුඩු ලු දැන් තවත් මිනිහාට බයයිලු . ඇයි වැදුනාම දැනෙන වේදනාව තේරෙනවානේ . හි හි ඕන්න දැන් ඒ කොට්ට දෙකෙන් එක්ක ලොකුයි ලු අනික එක ට්කක් පොඩියි ලු සැහැල්ලු

නොදනිමි නොහදුනමි ඇයිද කියා ???????

  නොදනිමී ඇගේ ආදරය ගැන නමුදු මා ආදරය කලේ ඇයටනේ සිත තුළින් හට ගත් ඒ ආලය සැමදා පවතී මා හදවතේ ලදුනේ   ඇයිද වෙන් වුනේ මා හදින් ඔබ ලදුනේ සුසුම් තුළ තවත් ඔබේ ආදරය අයදී  ලදුනේ.......... වෙන් වු කළ එදින රැ   හදවත තවමත් හඩන්නේ  ඒ ඔබේ ආදරය ඉල්ලා ලදේ  ඇයි දෝ නොදනමී දුටු කළ ඔබේ රැව  මැවේ ඒ අතීත ආදරය  මා මැවී ඒ රැව .... ඉතින් ඔබයි මා අද වෙන්ව ඇත නොදනිමි නොහදුනමි ඇයිද කියා අයිතිය =චේතිය