Skip to main content

Posts

Showing posts from 2014

තාරුණ්‍ය ප්‍රේම තනුවේ වෙනස්ම විදිහේ තනුව අත්විදින්න (මීදුමි සිහිනේ ගීතය)

මෙි සා විසල් අහසක් යට , අයාලේ ගිය ජීවිතේ . සිහින සාප්පු ව , මායාවි ඇතුළු තවත් නවකතා කෙටි කතා කියවන්න ගොඩවන්න සයිබර් පන්හිදට

http://cyberpanhinda.com/ ‘‘තෙනුල ….‘‘ (මෙි සා විසල් අහසක් යට 11 වන කොටස ) ‘‘තෙනුල ….‘‘ මනුදි මිස් මා දෙස හැරී මා දෑස් අල්වා ගත්තේ ඈ මත රැදි මා දෑස් ඇගෙන් මුදවා ගන්නටත් මත්තෙන් වාහනය පාරේ පසෙක නවත්වන ගමන්ම ය. අවකාශගත කරන්නට දහස් ගණනක් වදන් මුව තුල වුව ද කිසිවක් කියා ගත නොහැකිව මුව ගොලු ය. ‘‘මට උදවුවක් ඕන ඔයාගෙන්…‘‘ පිළිතුරක් දෙන්නටත් මත්තෙන් මනුදි මිස් තව තවත් වදන් මුදා හරියි.. ‘‘ කියන්න… සදරු සර් වෙනුවෙන් අපි ඕනම දෙයක් කරනවා‘‘ මම නොසිතාම පවසමි. මට ඇයට මිස් කියන්නට ලෝබ ය. එබැවින් මම කිසිත් නොකියා එසේ පිලිතුරු බැන්දෙමි. ‘‘ ආ….. එහෙනම් වැඩක් නෑ.. මං වෙනුවෙන් නෙවෙයි නෙ මේ උදවු කරන්නෙ සදරු සර් වෙනුවෙන්නෙ… වැඩක් නෑ..“ ඇය නෝක්කාඩුවෙන් මෙන් ඉවත බලන්නී ය. මම ඇය දෙස බලාහිදිමි. මට සෝමතිලක ජයමහ ගේ ගීතයක් මතක් විය. ‘‘මහ වරුසාවට පසුව පෙනෙනෙ සද වෙනදාටත් වැඩියෙන් එළියයි නෝක්කාඩුවට පසුව ඔබේ වත ඒ එළියට වැඩියෙන් එළියයි“ රිය අවදිවෙයි. නාවල පාරේ අපි නැවතත් සෙමින් සෙමින් පාවෙයි. මට දුක සිතුණි. ඇය ට කිසිවක් කියන්නට අවැසි මුත් මුව ගොලු ය. මට ඇය සමග ඇත්තේ සදරු සර් සමග ඇති සම්බන්ධතාවය මත

සයිබර් පන්හිඳ අඩවියක් වෙයි ..

එක්වෙන්න අප සමගින්.. සයිබර් අවකාශයේ හමුවන මිනිසුන්ට ආදරයෙන් ජීවිතය කියාදෙන සුන්දර නවාතැන්පොල... ජීවිතය කියන්නේ හරි අමුතු ම කලාවක්. හැමෝට ම මේ කලාවේ ජිවත් වෙන්ට පුළුවන්. හැබැයි ඔවුන් මේ කලාව තේරුමක් අර ගන්න විදියට තමයි විශාරද නිපුන් කියන තත්වය ට පත් වෙන්නේ. මේ කලාව අයිති අපිට විතරක් නෙමේ. සතා සිව්පාවටත් මේ අමුතුම කලාව අයිතියි. නමුත්, උසස් කියන මානසිකත්වයෙන් අපි මේ කලාව රහ කරන්නේ කොහොමද, අලුත් විදියට හිතන ගමන් ධාර්මිකව කලාවේ පතුල හොයන්නේ කොහොමද? දාර්ශනිකත්වයෙන් එහාට ගිය ෆැන්ටසියක් අරගෙන අපි සයිබර් අවකාශයේ අලුත් ජිවිතයක් හදන්නයි මේ උත්සාහය. අපි ජිවිත කලාව නැවුම් විදිහකට හොයමු. සයිබර් පන්හිඳත් එක්ක එන්න . මේ පාරෙන් අපි ජිවිතේ අලුත් අරුතක් දකිමු. සයිබර් පන්හිදත් සමගින් එක්වන්න ඔබත්... යොමු කරන්න ඔබේ නිර්මාණ අප වෙත cyberpanhinda@gmail.com වෙත.

මායාවී - 2වන කොටස

2 වන කොටස.. තාත්තගෙන් ගලවපු රුපියල් සීය මාරු කරගත්තොත් ඉතුරු සල්ලිත් මාරු වෙලාම යන ලෝබ කමට බස් එකේ එල්ලෙනවා වෙනුවට කකුල් වලට වැඳගෙන හංදිය කරා පයින්ම යන ගමනට බැස්ස. මේ වෙලාවට කාක්කෝ ඇරෙන්න මිනිස්සු එච්චරම නැත්තේ සේරෝමල ජිවිත සටනට බැහැල නිසා වෙන්න ඇති.. " මට තමයි බරපතලක් නැත්තේ" මංම හිතුව. ඒත් ඉතින් මට වඩා රස්තියාදුකාරයෝ කොච්චරද.. "ඒත් ඒ රස්තියාදුකාරයෝ මිස රස්තියදුකාරියෝ නෙවේනේ" ඕන් ඉතින් යටි හිතට පණ ඇවිත්... කෙල්ලෙක්ට වඩා කොල්ලෙක් හා සමාන ජිවිතයක් ගෙව්වට ඒක වැරදි කියන එක මං කරන කියන දේවල් වැරදි කියන එක මට නොතේරෙනවා නෙවේ. ඒත් මේ සම්මතයි කියන කොටුවෙන් ටිකක් පැනලා ගිහින් ජිවිතේ විඳලා බලන්න මට මාර ආසාවක් තියෙන්නේ... අනං මනං ලදරන් හිත හිතා හන්දියටම ඇවිත් මං පොලාට මෙසේජ් එකක් දැම්මා. විනාඩි දහයක් විතර ගෙවෙද්දී ඔන්න පොලා එනවා ගාට ගාට... අනේ හැබෑට මුනුත් කොල්ලොනේ.. ඉබ්බෙක් උනත් ඔයිට වඩා හයියෙන් එයි... "මායා මචී... යන්ද තැඹිලි ගෙඩියක් ගහන්න" "ඇයි මොකෝ උඹට? "නෑ බං ඊයේ දාපු ඩ්‍රින්ක් එකට ඔළුව බරයි වගේ බං තාම" "ඉඳක

මායාවී නවකතාවක් ... පළමු කොටස ..

   01 - කොටස "මායා, නැගිටිනවකෝ ළමයෝ... එකොළහත් පහුවෙලා... තවමත් නිදි... තාත්තල දුවල සේරෝම එකයි...." "අනේ අපොයි උදේම පටන්ගත්තනේ මෙයාගේ ටකේ... " කටින් කියන්න බැරි තැන හිතින් එහෙම හිත හිතම ඔලුවේ හිටන් පොරවන් හිටපු රෙද්ද අයින් කළා මම. ඇස් දෙක ගිණිකන වැටෙන ගානට වැටුණු ඉර එළියටත් හිතින් බැන බැන මං නාන කාමරේ පැත්තට ගියේ සිගරට් එකත් අරගෙනමයි. ගෙදරට හොරෙන් සිගරට් බොන්න පටන් අරන් කාලයක් ගතවෙලා තිබුන. ඒත් දැන් ඒ තරම් ගෙදරට බයවෙන්න හේතුවක් මට පෙන්නේ නැහැ. "මොකද්ද ළමයෝ ඔය නාන කාමරෙන් එන සිගරට් ගඳ? තාත්තත් ගෙදර නෑ. ඔය ළමය සිගරට් බොනවද? " නෑ මං කුඩු ගහනවා... ඇයි අවුල්ද? ඔයා මගේ අම්ම නෙවෙයි... කුඩම්මනේ? ඒනිසා හැමේකටම ඇඟිලි ගහන්න එපා හරි? " හරි හොඳයිනේ යකෝ ගෑණු ළමයෙක්ගේ කතාවයි වැඩ කරන විධියයි..." "අනේ මේ..." කියාගෙන මං කාමරේට ආවා. ඔව් ... ඒ මගේ කුඩම්මා... මගේම අම්ම මාව දාල යද්දී මට අවුරුදු හතරයි. මාව හදාගත්තේ ආච්චි. ආච්චිගේ මරණෙන් පස්සේ මං තාත්තයි කුඩම්මයි ලඟට ඇවිත් තවම සති කීපයයි. මං හැදුනේ කාගේවත් යටතේ නෙවෙයි.. ඒ නිසා සමාජයේ ස

කදිම අවස්ථාවක්....

අරමුණු අමතක කළ ආදරයක් ... - කෙටිකතාවක් (සයිබර් පන්හිදෙන්)

හැකි නම් අදහසක් පළ කර යන්න එය කර්තෘ වෙනුවෙන් ධෛර්යක් වේ.   අරමුණු අමතක කළ ආදරයක් ... මල් සුවඳක් දැනුන නිසා මම ඉක්මනට ඇස් ඇරලා බැලුවා. මම සූදානම් උනේ ඉක්මනට එතනට යන්නයි.ඒත් මට දැනුනෙ ලොකු අප්‍රානික බවක්. ඒ නිසා මම එහෙමම වැතිරිලා ටිකක් වෙලා කල්පනා කලා. ටිකක් වෙලා යද්දි මට මතක් උනා පසු උන දේ ගැන. මම බැලුවා එයා ඉඳගෙන හිටිය තැන. එයා එතන නැහැ.ඒ වෙලාවෙ එයාගෙ අතේ තිබුන පොඩි පොතෙන් ඉරී වැටුන කොළයක් විතරක් එතන තිබුනා. මට නිකමට වගේ හිතෙනවා අර කවිය ඒ කොළේ ඇති කියලා. මට මතක් වෙනවා මම එයා ළඟට ඇදිලා ගිය විදිය. * * * * * * * * * * * * * දවසක් මම රොන් හොයන්න පියඹාගෙන යද්දි මම දැක්කා එයා මෙතන පොතක් කියවනවා. මම ආවෙ වෙන දෙයකට උනත් මම එයා ළඟට ගිහින් කතා කලා. එයා හරි අහිංසක විදියට මාත් එක්කලා කතා කලා. "ඔයා මොනාද මෙතන කරන්නේ...?" "මම පාඩම් කරනවා මී මැස්සෝ..." මට හිනා ගියේ ඉබේට

අනේ අපි නම් නැ ඕවාට ............

  "නුගතුන් අතර ඉතාමත්ම නරක නුගතා වන්නේ දේශපාලනිකව නුගත් මිනිසායි. ඔහුට කිසිත් නොඇසෙයි . ඔහු කිසිත් නොපවසයි . ඔහු කිසිදු දේශපාලනික සන්දර්භයක කොටස් කරැවෙකු නොවෙයි . බෝංචි ඇටයක මිලත් , මාළුවෙකුගේ මිලත් .. සියල්ලේ මිල තීරණය වන්නේ දේශපාලනික තීන්දු තීරණ මතම වන බව ඔහු නොදනියි. දේශපාලනික නුගත් මිනිසා කෙනෙක් මුග්ධ වේද කියන්නේ නම් , මට දේශපාලනේ පෙන්නන්න බැ කියයි . ආඩම්බරයෙන් යුතුව."   කාලයකට පසු නිවසේ නිසංසල පරිසරය තුළ රෝගී සිරුරත් ගැන සිතමින් මෙවර ගෝ සඟරාවේ පිටු අතර මගේ ඇස් යවන කල ඇස් ගැටුනේය . මේ දේ දුටු විට මටම මාගේ මුග්ධ බව පසක් විය . මා වටා කවිරැවත් නොසිටී නිසා මට බාහිර සිනහවක් නො ඇසුනේ නමුත් බුද්ධිය මට හිනා වන බව මට වැටහුනේය. මගේ ලිපි විනිවිද ලෝකයට යන එන මිතුරන්  වෙනුවෙන් පොඩි ලිපියක් නැවත ගෙන ඒමට මා සිතුවා එමෙන්ම මාගේ ජිවිතේ සතුටු අවස්ථාවන් කිහිපයක් මේ ගෙවී ගිය නැවත ගත නොහැකි කාලය තුළ සිදුවුනී. ඒ ගැන පසුවට කතා කරන්න ඉතිරි කරමින් මා අද ලිවිමට බලාපොරොත්තුවන ලිපියට හැරෙමි. මා මුලින් ගත් ආරම්භ වාක්‍යයට මේ ලිපිය ගැලපේද නොවේද යන වග තවම මා ගලපමින් සිටි නමුත් එහි යම් වු සම

ඇතුළාන්තය..........

මේ පහතින් දැක්කේ වෙන්නේ එදිනෙදා මට හමුවෙන මිනිසුන්ගේ ඇතුළාන්තයයි... 1. අ ප්පේ කොහොමද ඉතිං 30 අපේ අයියා අද කටිටිය ටිකක් අඩුයි වගේ නේද ? ආ ඔව් මලයෝ අද වැස්සත් එක්ක නේ සීතල කාල ගුණය හි හි අයියාට සීතල කාළගුණය අල්ලන්නේ නැ නේද ? රස්නේ වැඩියි නමි නියමයි නේද ? අයියා දැන් අවුරැදු 2ක් විතර නේද පටන් අරන්ගෙන තවත් පොට් එකක් දැන්මා නියමයි නේද ? ඔව් දාන්න අදහසක් නමි තියෙනවා කටුබැද්ද පැත්තේ එක්ක පටන් අරන්නේද?  අයියලා දැන් ලබන අවුරැදේ වෙසක් වලට දන්සැලක් දෙනවා කිවා නේද ? අප්පේ කවිද එහෙම දෙන්නේ මේ කඩ සෙටි එකම එකතු වෙලා දෙනවා සරැවත් එකක් . අපෝ ඒ මොකද දෙන්න පලතුරැ බීම දන්සැලක් . අපි එනම් උදව්වට .  මේ ගෙනියන්න බැයි ජුස් ආ !! අපෝ මොකද බැරි මල්ලී මේ තියෙන්නේ ටෙක් එවේ දේවල් ඉතිං අයියේ පොඩි බෝඩ් එක්ක දාන්න එපැයි .  නැ මල්ලී හෙමින් දිගු ගමනක් යන්න පුළුවන් නේ මලයෝ !!.ඔව් එකත් නම් ඇත්ත තමා . එහෙමනම් මම ගියා අයියා සුබ රැයක්!! (මේ ඇතුළාන්තයට කැම්පස් එකේ බැක් එකේ ජුස් කඩේ අයියාගේ ඇතුළාන්තයනේ ස්වල්පයක්) 2. මම මල්ලී මේ බිස්නස් එක පටන් අරන් දැනට අවුරැදු 14 ක් විතර වෙනවා . ඉතින් මම හැමදාම උදේ 7.30 විතර ප

සරසවියෙන් ගොඩ යමු .... හන්තානෙට පායන සඳ.....

 අනේ අපොෆි මදැයි කොලා කිවා නේ ද? පට්ට කාලෙකට පස්සේ ඕන්න එහෙනම් යුනිකෝඩ් වලට අත තියන්න පොඩි ටයිමි එකක් මට සෙට් වුනා . මේ දවස්වල ඉතින් ලොකු වැඩකට සැලැසුම් ගහන නිසා කලබල කාරී මේ කොලාගේ සිත. කොලා කිවේ මගේ සරසවි හදුනා ගැනීමේ නාමය වේ . ඕන්න එහෙනම් අද  ගෙන එන්නේ  විනිවිද ලෝකය තුළින් මම දවසක් පත්තර කැල්ලක් දැක්කාම තිබුන ලිපියක් ඇසුරැ කරගනිම්නී. ඒ ලිපියේ අයිතිකරැ වන තිලීණී කෞශල්‍යා මහත්මියට මතක් කරමින්  ලිපිය ලියන්නයි මේ කොලාගේ සුදානම ඕන්න එහෙනම්.  "හන්තානෙට පායන සඳ ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න " මම හිතනවා කටිටිය මගේ පලමු ආරම්භක ගෝලයෙන්ම අයිඩියා එකක් ගන්න පුළුවන් වුනා කියලා . මේ කියන්න යන්නේ ඔබ මා දන්නා සරසවි ආල කතා ගැනයි . ඉතින් මේ ලිපිය ට්කක් අමුතු ස්වරැපයකින් ඉදිරිපත් කරන්න මම පොඩි කෝන කික් එකකට ට්‍රයි පාරක් දානවා . බලන්නකො කටිටිය ඒක ගෝලයක් වේදැයි කියා. සරසවිය යනු උප සංස්කෘති වලින් සැදුනු සංස්කෘතිකී. ඉතින් මේ උපසංස්කෘතිය තුළ සරසවිය උප සංස්කෘතිය යනු ඒ  සංස්කෘතිය තුළින් ජීවය ලබන සුපිරි සංස්කෘතියකී. මට සරසවිය ආපු දවස්වල අපේ ඉහළ අයියලා කියනවා හරියට උප සංස්කෘ

ගහක මල් පිපිලා............

  ගහක මල් පිපිලා පවුලේ ඉපදෙන්නේ කීවෙනි දරුවාද යන්න මත පුද්ගලයන්ගේ ජීවිත තිරණය වන බවක් ඔබට කිව්වොත් ඔබ පුදුම වනු ඇත.. මන්ද සාමාන්‍යයෙන් පවුලක පලමු දරුවාට දෙමව්පියන්ගෙන් ලැබෙන ආදරය නෙමේ පවුලේ බාලයාට ලැබෙන්නෙ, මැද හමුවන දරුවන්ට ලැබෙන ආදරය ඊට වෙනස්.. පලමු දරුවගෙන් පසු දෙවන දරුවා ලැබීමෙදි පලමු දරුවාට ලැබෙන ආදරය රැකවරණය දෙමවුපියන්ට නොදැණීම වෙනස් වෙනවා.. මෙය දරුවාට දැනෙන දෙයක් වුනොත් මේ මානසිකත්වය සමග සමාජයට එන දරුවන්ගේ හැසිරීම් විවිද ස්වරූප ගන්නවා. හැබැයි මේ කියන්න යන්නේ නන් ඊට ලඟින් යන වෙන කතාවක්. ජීවිතයේ කුඩා කල ඇතිවන යම් යම් බලපෑම් මත පුද්ගලයෙකුගේ යොවුන් විය හැසිරීම් තිරණය වන බව ඔබ දන්නවාද.. සැබවින්ම සමලිංගිකත්වය යනු කුමක්ද? පුද්ගලයන් සමලිංගික ඇසුරට යොමු වන්නේ ඇයි කියල මොහොතක් හිතල බැලුවාද? බොහෝ සමලිංගික ඇසුරට යොමු වූවන්ගෙන් ගැහැණු පාර්ශවයේ නන් කුඩා කාලයේ සිටම මවගේ ආදරය අහිමි වූවන් වන අතර පිරිමි පාර්ශවයේ නන් කුඩා කාලයේ සිටම පියාගේ ආදරය අහිමි වූවන් බව ඔබ දන්නවාද? හිතන්න ගැහැණු දරුවෙකුට කුඩා කල තම මව අහිමි වුනා කියලා (මිය යෑමෙන් හෝ වෙනත් අයුරකින්) ඇය තරුණ වියට එලඹෙන විට තමාට අහිමි වූ මවග

ආත්මා නවකතාවේ තුන්වන කොටස............

මෙතෙක් කතාව මෙම කතාව තේමිය නැමති තරුණයා දකින සිහිනයක් වටා බැදී පවතී. ඔහු කුඩා කල සිට එකම සිහිනයක් දැකින අතර මෙය තේමියටත් ඔහුගේ මවටත් ගැටලුවක් බවට පත්වේ. අවසානයේදී තේමියගේ මව අගනුවර හැරදමා ඇගේ මිය ගිය සැමියාගේ නිවස පිහිටා ඇති නුවර ප්‍රදේශයට තම එකම දරුවා සමග පැමිණ ගුරුවරියක් ලෙස සේවය කරයි. කාලයත් සමග ඔහු දකින සිහිනය ටිකෙන් ටික මගහැරී ගොස් සාමාන්‍ය දරුවකු බවට පත්වේ. එහෙත් උසස් පෙළද අවසන් වී සරසවි දිවියට ඇතුලතු වීමට සිටින ඔහු එදින රාත්‍රියේ නැවතත් මෙම සිහිනය දකින අතර එයින් ඔහු කැළඹීමකට පත් වේ. අද එතැන් සිට අගනුවර දෙසට වේගයෙන් ඇදී ගිය මෝටර් රථය විශ්ව විද්‍යාල භූමියට ඇතුලු වන විට වෙලාව දහයට ආසන්න වෙලා තිබුනා. වැඩි කතා බහකින් තොරව ගතවුනු ගමන අවසන් කරල තේමිය කාර් එකෙන් බහින ගමන් තිලක් දිහා බැලුවා. මහත්තයා මම කාර් එක මේ හරියෙන් නවත්තගෙන ඉන්නම්. මහත්තය රෙජිස්ට්‍රේසන් වැඩ කරගෙන එන්න. ඕන උනොත් මට කෝල් එකක් ගන්න. තේමිය සෙමින් සෙමින් ඉදිරියට ගියා. ඇත්තටම මොනතරම් සුන්දර පරිසරයක්ද ඔහුට හිතුනා. එක් පසකින් ‍පේන ක්‍රීඩාංගනය, මග දෙපස තිබුනු ගස් වැල් මොහොතකට ඔහුගෙ හිත පැහැර ගත්තා. අවුරුදු හතර ලස්ස

ආත්මා නවකතාවේ දෙවන කොටස.....තේමිය උසස් පෙළත් ඉවරලා...

කාල‍යත් ගතවෙලා ගිහින් දැන් තේමිය උසස් පෙළත් ඉවර කරල සරසවියට යන්න ඔන්න මෙන්න කියල හිටියෙ. අද තමා තේමියට කැම්පස් එකේ රෙජිස්ටර් වෙන්න තිබුනු දවස. සරෝජා උදේම ඇහැරුනා ඒ පාන්දර දෙකට විතර. තේමියගෙ කාමරට එබිල බලපු ඇය දැක්කෙ තේමිය තද නින්දේ ඉන්න හැටි. ඉතින් ඇය ටික වෙලාවක් තමන්ගෙ පුතා දිහා බලාගෙන ඉදලා කුස්සියට ගියෙ කල්පනාවෙන් බර වෙලා. ඒ වෙනකොටත් සුනීතා කුස්සියට ඇවිත් හිටියා. සුනීතා දැන්මම ඇහැරුනාද? ඔවු නෝනා මට හරියකට නින්ද ගියෙ නෑ. පුංචි මහත්තයා ඕවගේ දුරක් යනවමනේ. මටත් එහෙම තමා. කො තාත්තා වගේමනෙ කියන දෙයක් අහන ළමයෙක් කියලයෑ. මගේ මනාපයක් නෑ විශ්වවිද්‍යාලෙ යන එක ගැන. මට ප්‍රසාද්ව නැති වෙලා ඉවරයි. මට මගෙ පුතාවත් නැති කර ගන්න බෑනෙ සුනීතා. සුනීතටත් ඇත්තටම බය තිබුනත් තවත් ගිනි ගන්න හිතකට පිදුරු දාන්නෙ මොකටද කියල හිතල ඒත් නෝනා දැන් ඒවගේ කරදර නෑනේ. දැන් හැමදේම හොදයි කියනවනෙ. අනික එහෙ මහේන්ද්‍ර ලොකු මහත්තයත් ඉන්නවනෙ. පොඩි මහත්තයට පන වගේ ආදරේනෙ. එක අතකට බය වෙන්නෙ මොකටද නෝනා. හ්ම්ම්... සුසුමක් පිට කලා මිසක් සරෝජා කිසිම දෙයක් ඒකට කිවුවෙ නෑ. ඇයටත් හිතට හයියක් වුනේ ඇගේ තාත්තා තේමිය ගැන බලයි කියන එක. නෝනා තේ

Pitbull ft. GRL - Wild Wild Love සිංහල උපසිරැසින් .....

  බාගත කරගන්න සිංහල උපසිරැසි

ආත්මා නවකතාවේ - පළමු කොටස ...........

  ආයෙමත් මම තනි වෙලා. තේමිය තමන්ටම කියා ගත්තා. සේරම ඉවර වෙලා කියල හිතුවත් කිසිම දෙයක් ඉවර වෙලා නෑ කියල ඔහුගෙ හිත කිව්වා. තමන්ගෙම හදවත ගැහෙන හඩ ඔහුටම ඇහෙන්න ගත්තා. පාලු රාත්‍රියෙ නිහඩතාවය බිදිමින් නැගෙන රළ ගැටෙන හඩ ටික‍ වෙලාවක් යනකොට තේමියට පැහැදිලිව ඇහෙන්න ගත්තා. මම.. මම ඇස් තද කරලා පියා ගන්න ඕන.. ඔහු ඔහුටම කියා ගත්තා. විනාඩි දෙක තුනක් ගත වුනා. එ‍් වුනත් දිගටම ඇහුනෙ අර රළ බිදෙන හඩ විතරයි. ආයෙමත් ඇස් ඇරියා. හරි කමක් නෑ. ආයෙමත් මම හුරු පුරුදු හීනෙම අතරමං වෙලා. ඇයි මම බය වෙන්නෙ.. මොනවටද? මම පොඩි ළමෙක් නෙමෙයිනෙ තවත්. අනික මම මොනවටද බය වෙන්නෙ. මේක හීනයක් විතරයි. තව ටිකකින් මාව ඇහැරෙයි. අම්මත් ඉදී. ටික ටික ඔහු හිත හදාගත්ත. පරණ ඒ වුනත් හොදින් උණුසුම තියෙන සයනයක ඔහු හිටියා. තේමියගෙ ඇස් මුලු කාමරය දිහාම විමසිල්ලෙන් යොමු වුනා. මුලින්ම ඔහුගෙ ඇස ගැටුනෙ විශාල අල්මාරියක්. ඊට පස්සෙ දකුණු පැත්තට වෙන්න තිබුනු ජනේලය. පියන් දෙකම වහල තිබුනු ජනේලය දිහා ටික වෙලාවක් ඔහු බලාගෙන හිටියා. තවත් මොහොතක‍ට පස්සෙ ආයෙමත් කාමරය දිහා බලන්න ගත්තා. ඒක මුහුදු වෙරළක ඡායරූපයක්. කාමරයෙ වම් පැත්තට වෙන්න ති

මං ඇත්තටම බේබද්දෙක්.......... ආශිකී රඟපැවෙත් හොඳටම බීලා..... අහෝ දුකක් අපි ගැන

  ඉතිං මේ දවස් වල කැම්පස් එකේ නිවාඩු නිසා පොඩ්ඩක් ගෙදරට වේලා විවේකීව වුන්නා .ඒ වගේම කටිටියට ලැබුවා වු අලුත් අවුරැද්ද කිරි පැණි ඉතිරැනු අලුත් අවුරැද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා විනිවිද ලෝකය තුළින් . ඒ වුනාට මට නම් මහ හොද අවුරැද්දක් නැති වුනා මේ පාර මොකද හිතුවේ නැති විදිහට අසනීපයක් කඩා පාත් වුනානේ ලෙඩ ඇදට වැටෙන විදිහට ඉතින් ඒ නිසා සැළසුම් ගොඩක් වතුරට ගහගෙන ගියා . එහෙනම් අද ලිපිය දෙසට අපි හැරෙමුකෝ අද මගේ ලිපිය සබැඳි වන්නේ ඉරිදා පත්තර කැල්ලකට වේ .මම මේ ඉරිදා පත්තර කැල්ලක් මෙසේ උඩ තියෙනවා දැක්කා මම එච්චර පත්තර කියවීමට ප්‍රිය නොකරන කෙනෙක් සමාන්‍යයෙන් සඟරා කීය විමට තමා මගේ ඇල්ම තියෙන්නේ ඒ මන්දැ මා නොදනී. කෙසේ හෝ මේ පත්තර කැල්ල දුටුවා මගේ හිතට අවේ කෙන්තියක් ඒ මේ ලිපිය ලියපු කෙනා ගැන මෙන්ම මේ රටේ මාධ්‍යයට වෙලා තියෙන දේ ගැන යි.                                   මං ඇත්තටම බේබද්දෙක්                           ආශිකී රඟපැවෙත් හොඳටම බීලා..... මෙන්න පත්තර කැල්ලේ හෙඩින් එක සමහර විට මෙක පත්තර ලිපි මාකටින් කරන්න නියම වෙන්න පුළුවන් . නමුත් මේ දේ තුළින් ගම්‍ය වන දේ මා හට මා නිරසයක් මෙන්ම මෙරට සමා

සාලයේ සැතපීමට සුදානම්.................

සාලයේ සැතපීමට සුදානම් නමි මේ ට්ක කියලා දාන්න යාළුවනේ තම නෝනා මහත්තයාට 1.ගැණු කවද්ද හිතන දේ කිව්වේ කියලා කිව්වට ගැණු අදහස් කලේ මොනවාද කියල හිතන්න තරම් පිරිම්න්ට වැඩ නැත්තේ නැහැ .අනික පිරිමි අන් මනස කියවීමේ හැකියාවක් තියෙන ජාතියක් නෙමෙයි. 2. කරැණාකරලා  කමාන්ඩි සීටි එක භාවිතා කළාට පස්සේ උඩට උස්සන්න වැඩුණු ගැහැනියක් විදිහට තේරැම් ගැනීමේ හැකියාව ඇයට තිබිය යුතුයි. 3.අඩන්න කියන්නේ තනිකරම බ්ලැක්මේල් කිරිල්ලක්. 4.ඕන දේ කෙලින් ඉල්ලන්න . පැහැදිලිව ඉල්ලන්න ඉඟි දීලා වැඩක් නැහැ ඉඟි දුන්නට උවමනා දේ ලැබෙන්නේ නැ. 5. ඔව් නැ බැ කියන්නේ ඇයගේ සියලු ප්‍රශ්නවලට උත්තර විදිහට දෙන්න පුළුවන් නියම වචන තුනක්. 6. පිරිමි මාස 6කට කලින් කියපු දෙයක් පසුකාලීනව රණ්ඩුවකදී භාවිතාකරන එක භාරගන්න බැහැ .කොට්න්ම දවස් 7ක කාලයකට පසුව අපි කියපු සියලු අදහස් ශුන්‍ය වෙනවා . 7. මගේ ඇගේ හැඩය ගැන ඔයා වදවෙන්න එපා .රවුම් කියලා හැඩයකුත් තියෙනවා. 8.ඔයාට දැනටමත් උවමනා තරම් ඇඳුම් තියෙනවා. 9.ඔයාට දැනටමත් උවමනා තරම් සපත්තු තියෙනවා. 10.අපිත් එක්ක දිර්ඝ කතාවකට එනවා නම් ෆිල්ම් ගැන හරි ක්‍රිකට් ගැන හරි විඩියෝ ගේම් ගැන හරි කතාකරන්න එන්න

කවියාෙග් මළගම..........

'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems ...............................................................

සුභ අලුත් අවුරැද්දක් වේවා ......

'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

ඉතින් සිතුවාද නුඔ.................

'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems ........................................................................

Motion capture නම් තාක්ෂණය ගැන ලිපි පෙළක් .........

එහෙනම් මම ම්තුරන් වෙනුවෙන් අලුත් දැනුමට කරැණක් ගෙන එන්න තීරණය කළා ඒ  Motion capture නම් තාක්ෂණය ගැන ලිපි පෙළක් . ඉතින් මම බලාපොරොත්තු වෙන ඔබලා හැකි පමණින් ඒ ගැන දැනුම බෙදා හදා ගන්න .  Motion capture  නොහොත්  චලනයන් ග්‍රහණය කර ගැනීම ඒ වස්තුන්ගේ හෝ පුද්ගල අංගචලනයක් විය හැක.මේ තාක්ෂණික ක්‍රමය යුධමය ,විනෝදය සඳහාද ,ක්‍රීඩා කටයුතු, මෙන්ම වෛද්‍ය කටයුතු වලට හා රොබෝ ව්ද්‍යාවට යොදා ගැනේ ප්‍රධාන ලෙස.මේ තාක්ෂණය සිනමා නිර්මාණ කීරීමේ දී හා පරිඝණක ක්‍රීඩා නිර්මාණයේ මනුෂ නළුවන් යොදා ගනිම්න් ඔවුන්ගේ හැසිරීම ගබඩා කරගනු ලැබේ පසුව මේ චලිතයන් පරිඝණක සජීවීකරණය වු ද්ත්ව හෝ ත්‍රිත්ව තලයන් (2D or 3D ) වලට ඇතුලත් කරනු ලැබේ . සමහර අවස්ථාවන් හීදී මුහුණුනේ හා ඇඟිලී වල තේරැම් ගැනීමට අපහසු අභිනවයන් යොමු කරනවා  performance capture නම් කොටසට. මේ චලන ග්‍රහණය විවිධ ව්ෂයන් වලදී එනම් යොදා ගන්න අවස්ථාව අනුව විවිධ නාම වලින් හදුන්වනු ලැබේ. motion tracking ලෙසද ව්ටක හදුන්වනු ලැබේ ,සිනමා කර්මාන්තයේදී හා පරිඝණක ක්‍රිඩා නිර්මාණයේ දී මෙය match moving ලෙස යොදා ගැනේ .    චලන ග්‍රහණය කරගැනීමේ අවස්ථාවකදී නළුවන් එක් අයෙකුගේ හෝ කි

private bus......

  පුතේ ! පුතේ !!! නැගිට්න්න වේලාව 5.30 අම්මා මාව කුද්දන්න විය ගැබුරැ නින්දේ සිට් මා හට අකුණු සැරයක් වැදුනා මෙන් මා නිමග්නව සිටි හීනෙන් අවදීවුයේ. පෙර දින සැලසුම් කරගෙන සිටි පරිදි මා නැවත ව්ශ්වව්ද්‍යාලය යැමට තීරණය කර තිබුනී.මෙවන් නිවාඩු දිනයන්හී දී නැවත ව්ශ්වව්ද්‍යාලයේ යැමට මා තීරණය වුයේ පුස්තකාලයෙන් යම් පොත් කිහිපයක් ලබා ගැනීමට අරමුණ වු නිසාවෙනී . එමෙන්ම මගේ සහෝදරයන් මෙන් සිටින්නා වු ම්තුරන් කිහිපදෙනෙකුගේ මේ සැම සිත් සතුටු කරන්නා වු අලුත් අවුරැද්දේ නිවෙස් කිහිපයක් යැමේ අදිටනී. බෝහෝ විට මා අපෙගේ ව්ශ්ව්ද්‍යාලයේ සියලු පාර්ශ්වයේ පුද්ගලයින් සහ කුළුපහුව සිටින නිසා සැමෝම සතුටු සිතින් මා හා කතා බහ කරන්නේ මා සැම විට ගැට්ටකට සීමා නොවු නිසා දෝ කියා මට සිතේ. ඉතින් අරමුණු ට්ක පෙර දැරි කරගෙන මා අඩ සිහියෙන් මෙන් නිදන කාමරයෙන් එළියට පැමිණියේය. මා ජීවිතේ බෝහෝ විට ප්‍රිය කරන පානය වන්නේ මාගේ මව් තුම්ය විසින් හදන උණුසුම් කෝපි කෝප්පය පානය කීරීමට වේ මන්දයත් මා සිතන්නේ එයට මවගේ උණුසුම ද කැට්ව ඇති නිසාවෙනී. මව පියා ඉතා සහයෝගයෙන් යුතුව ඉහුම් පියුම් කටයුතු කරන අතර මාගේ සහෝදරිය ඒ දින යැමට තිබු අමතර පංතියට සුදාන