Skip to main content

බයිටි එකේ ඉතුරැ ට්ක ....


අප්පේ ගොඩකාලෙකින් නේ කට්ට්ය මගේ ලිපිය නැතුව පාළුවෙන් ද දන්නේ නැ නේද හිටියේ ඉතින් ගොඩක් අරගල මැද විඩාවක් සෙට් වුන ගමන්ම මම මගේ බයිටි ලිපියේ ඉතුරැ කොටස ඔබට ගෙන එන්නයි මේ සුදානම ව්නිව්ද ලෝකය තුළින් .........එහෙනම් ලිපිය කියවන්න කෝ
මා හට දැන ගන්න ලැබුන තවත් දෙයක් වුයේ බෝහෝ පිරිම් ළමුන් කාන්තාවන් බයිටි කීරීමට වැඩ් ප්‍රියතාවයක් දක්වයි . එහීදී ඔවුන් පැහැදිලි කලේ ඔවුන්ට වැඩි වින්දනයක් ලැබෙන බවයි කාන්තාවන් බයිටි කිරීම තුලීන් බෝහෝ විට කාන්තාවන්ගේ ඉඟිබිඟි පෑමවල් වලට පිරිමියා ප්‍රියකරන නිසාවෙනි .
තවද කාන්තාවන්ගෙන් ඉඟිබිඟි ප්‍රතිචාර වලට පිරිමියා නම් පුද්ගලයා බෝහෝ සේ අාශා කීරීමයි. මා හට හැඟෙන්නේ ප්‍රතිව්රැද්ධ ලිංගිකත්වය මත පුද්ගලයින්ගේ ව්න්දනය වැඩි දියුණුවන නිසාවෙන් කාන්තාවන් බයිටි කීරීමට කැමති බවයි. මෙයට කදිම වදනක් මා ම්තුරෙක් පැවසුවේ 'යකෝ කෙල්ලෙක්
බයිටි කරද්දී මාර ආතල් බන් කියලා ".
   බයිටි කීරීමක් සත්‍ය ලෙසම කරන්නේ මා පෙර කියු දේ නිසාවෙන් ද? ඉතින් මාගේ ම්තුරන්ගෙන් ආ තවත් අදහසක් වුයේ ගොඩක් වේලාවට බයිටි කරන්නේ කට්ට්ය ෆිට් කරගැනීමටයි . ඉතිං ඇත්තටම ඒ දේ විය හැකි  මක්නිසාදයත් බෝහෝ බයිටි කීරීම  සිදුකරන්නේ ගොඩක් ෆීට් යාළුවෝ අතර වේ .
ඉතිං සමහර ව්ටක මාගේ මිතුරියක් පැවසුවේ ඇස්රතු වෙන විහිළු කරන්නේ  නැත්තම් බෝහෝ ව්ට ඒ විහිළු කරන යාළුවෝ එක්ක නම් අවුලක් නැ කියලා . මා ද ඒ දේ පිලිගනී මක්නිසායත් බෝහෝ ව්ට පෙර මා කියු විහිළු තහළු සිදුවන්නේ ගොඩක් ව්ට ෆිට් සෙට් අතර වේ. එසේම සමහර කොල්ලෝ කෙල්ලෝ
බයිටි කරන්නේ කීරීම සිදුකරන්නේ ඒ කාන්තාවන්ගේ ආකර්ෂනය තමා වෙත ලබා ගැනීමට වේ .මා සිතන්නේ ඒ දේ තුළින් යම් සැඟවුනු රාගයක් ඇති වෙන බවයි . කාන්තාව සමහර ව්ටක බයිට් ව්මට ප්‍රිය කරයි එහිදී,ඇය වැඩිපුර බයිටි කරන පුද්ගලයා හා ෆිට් ව්මක් සිදුවේ . එනම් ඒ පුද්ගලයාට ආකර්ෂනයක් ඇතිවේ.
මේ බයිටි කිරීමේ තවත් පැති කඩක් වේ .මෙයටම මා එහි තවත් පැත්තක් එකතු කරන්නම් අනිත් අය ඉදිරියේ චරිතයක් ව්මටද ව්ශේෂයෙන් කෙල්ලෝ ඉස්සර වගේ කොල්ලෝ බයිටි කිරීමට අයෙකු යොදාගනී.

ඉතින් මේ ලිපියට මගේ ම්තුරෙක් ගේ බයිටි කිරීම ගැන අදහසක් ඔහුගේ වචන වලින්ම ඔබට ගෙන ඒමටමයි මේ සුදානම,
  "සාමාන්්‍යෙයන් බයිටි කිරීමට යටත් වන්නේ යම් මට්ටමක සිටින කිහිප දෙනෙක් අතර සිටින අඩු මට්ටමක සිටින කෙනෙක් බෝහෝව්ට  සෙට් එකක් එකෙකු වී එක අයෙක් බයිටි කරන අවස්ථා දක්නට ලැබේ . එම බයිටි වෙන පුද්ගලයා හා බයිටි කරන සෙට් එකේ සිටින එක් පුද්ගලයෙක් පමණක් එක් කලහොත් එහිදි බයිටි
කිරීමක් සිදුනොවේ .සෙට් එකෙන් කෙනෙක් ගත්ව්ට එම පුද්ගලාගේ සිතේ බයිටි එකට ලක්වෙන පුද්ගලයා පිළිබඳව අනුකම්පා හැඟිමක්  ඇතිව්මට වැඩි සම්භාව්තාවක් පවතී . මම එසේ පවසන්නේ බයිටි කරන සෙට් එකේ සියළු දෙනා සිතක් සහිත මිනිසුන් වන නිසාය.එනමුත් බයිටි එක සිදුවන අවස්ථාවේදී බයිටි කරන සෙට් එකේ
පුද්ගලයන්ට එම බයිටි ව්රැද්ධව නැඟි සිටන්න නොහැක . එමඟින් ඔවුන්ගේ ව්න්දනය නැති වේ යැයි ඇති බය සහ සෙට් එකෙන් කොන්වීමට ඇති බය එයට හේතුව වේ යැයි මට සිතේ."
ඉතින් ලිපි අවසාන කොටස සමඟින් හමුවෙන බලාපොරොත්තු මම සමුගනිම් . ස්තුතියි 

අයිතිට - චේතිය ප්‍රසංග 

Comments

Post a Comment

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

සුභ අලුත් අවුරැද්දක් වේවා ......

'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

කැම්පස් එකේ ආදර කතාව

ඕන්න එහෙනම් යාළුවනේ ගොඩකාලෙකින් මම වේලාවක් හොයා ගත්තා මගේ කැම්පස් ලයිෆ් ලිපි පෙළේ අලුත්ම අප්ඩේට් එක ලියන්න . එහෙනම් ඉතින් පටන් ගමු නේද ? ඇත්තටම මම මේ ලිපිය ලියන්න කාලේ හොයාගත්තේ ද තරම් අපහසුවෙනි මන්දයත් ඒ තරමට ඕලුව ගිනිගන්න තරමට වැඩ නිසා කොස් වක් , ප්‍රසන්ටේෂන් ,විභාග ඇතිවෙන්න දෙනවා මම මේ ලිපිය ලියන කාලේ ඉතින් මම පොඩි විවේකයක් ගන්න කියලා මම බෝඩිමේ නැවතුනා නැත්තම් මම මැරෙනවා ඒ වැඩ අහලා හි හි ඇත්තටම යාළුවනේ වේලාවකය හිතෙනවා කැම්පස් යටවාට වඩා හොදයි ගෙදර හිටියා නම් කියලා ඒක විහිළුවට කිවේ හරිද නැත්තම් කැම්පස් යන්න ඉන්න මල්ලී නංගිලා වැරදි අදහස් ඕලුවට දාගත්තෝ කියලා දන්නේ නැද්ද දැන් ඉන්න අපේ නව පරම්පරාව ඇත්තම කිවොත් කැම්පස් ජිවිතයට යන්න ලැබිමත් ජීවීතයේ ලබා ගත යුතු පරිජේදයකි එම නිසා මම කියන්න කැම්පස් යන්න සැම මල්ලියෙක් නංගියෙක්ම උත්සාහකරන්න කියලා . හා හා තව පොඩ්ඩෙන් ලියන්න ආපු එකනෙමේ නේ මම ලියන්නේ නේද ? මේ බහු බුත දේවල් නේද සිරාවට කිවොත් මමත් වැඩිය ඔය සිරා කතා අල්ලන්නේ නැනේ ජීවිතය කියන්නේ සතුටින් විනෝදයෙන් ගත කළයුතු කාලයක් නිසා වෙනි .ආයේ පැන්නා ට්‍රැක් එකෙන් අනේ මන්දා මොකද කියලා මේ අද