Skip to main content

Posts

Showing posts from April, 2014

Pitbull ft. GRL - Wild Wild Love සිංහල උපසිරැසින් .....

  බාගත කරගන්න සිංහල උපසිරැසි

ආත්මා නවකතාවේ - පළමු කොටස ...........

  ආයෙමත් මම තනි වෙලා. තේමිය තමන්ටම කියා ගත්තා. සේරම ඉවර වෙලා කියල හිතුවත් කිසිම දෙයක් ඉවර වෙලා නෑ කියල ඔහුගෙ හිත කිව්වා. තමන්ගෙම හදවත ගැහෙන හඩ ඔහුටම ඇහෙන්න ගත්තා. පාලු රාත්‍රියෙ නිහඩතාවය බිදිමින් නැගෙන රළ ගැටෙන හඩ ටික‍ වෙලාවක් යනකොට තේමියට පැහැදිලිව ඇහෙන්න ගත්තා. මම.. මම ඇස් තද කරලා පියා ගන්න ඕන.. ඔහු ඔහුටම කියා ගත්තා. විනාඩි දෙක තුනක් ගත වුනා. එ‍් වුනත් දිගටම ඇහුනෙ අර රළ බිදෙන හඩ විතරයි. ආයෙමත් ඇස් ඇරියා. හරි කමක් නෑ. ආයෙමත් මම හුරු පුරුදු හීනෙම අතරමං වෙලා. ඇයි මම බය වෙන්නෙ.. මොනවටද? මම පොඩි ළමෙක් නෙමෙයිනෙ තවත්. අනික මම මොනවටද බය වෙන්නෙ. මේක හීනයක් විතරයි. තව ටිකකින් මාව ඇහැරෙයි. අම්මත් ඉදී. ටික ටික ඔහු හිත හදාගත්ත. පරණ ඒ වුනත් හොදින් උණුසුම තියෙන සයනයක ඔහු හිටියා. තේමියගෙ ඇස් මුලු කාමරය දිහාම විමසිල්ලෙන් යොමු වුනා. මුලින්ම ඔහුගෙ ඇස ගැටුනෙ විශාල අල්මාරියක්. ඊට පස්සෙ දකුණු පැත්තට වෙන්න තිබුනු ජනේලය. පියන් දෙකම වහල තිබුනු ජනේලය දිහා ටික වෙලාවක් ඔහු බලාගෙන හිටියා. තවත් මොහොතක‍ට පස්සෙ ආයෙමත් කාමරය දිහා බලන්න ගත්තා. ඒක මුහුදු වෙරළක ඡායරූපයක්. කාමරයෙ වම් පැත්තට වෙන්න ති

මං ඇත්තටම බේබද්දෙක්.......... ආශිකී රඟපැවෙත් හොඳටම බීලා..... අහෝ දුකක් අපි ගැන

  ඉතිං මේ දවස් වල කැම්පස් එකේ නිවාඩු නිසා පොඩ්ඩක් ගෙදරට වේලා විවේකීව වුන්නා .ඒ වගේම කටිටියට ලැබුවා වු අලුත් අවුරැද්ද කිරි පැණි ඉතිරැනු අලුත් අවුරැද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා විනිවිද ලෝකය තුළින් . ඒ වුනාට මට නම් මහ හොද අවුරැද්දක් නැති වුනා මේ පාර මොකද හිතුවේ නැති විදිහට අසනීපයක් කඩා පාත් වුනානේ ලෙඩ ඇදට වැටෙන විදිහට ඉතින් ඒ නිසා සැළසුම් ගොඩක් වතුරට ගහගෙන ගියා . එහෙනම් අද ලිපිය දෙසට අපි හැරෙමුකෝ අද මගේ ලිපිය සබැඳි වන්නේ ඉරිදා පත්තර කැල්ලකට වේ .මම මේ ඉරිදා පත්තර කැල්ලක් මෙසේ උඩ තියෙනවා දැක්කා මම එච්චර පත්තර කියවීමට ප්‍රිය නොකරන කෙනෙක් සමාන්‍යයෙන් සඟරා කීය විමට තමා මගේ ඇල්ම තියෙන්නේ ඒ මන්දැ මා නොදනී. කෙසේ හෝ මේ පත්තර කැල්ල දුටුවා මගේ හිතට අවේ කෙන්තියක් ඒ මේ ලිපිය ලියපු කෙනා ගැන මෙන්ම මේ රටේ මාධ්‍යයට වෙලා තියෙන දේ ගැන යි.                                   මං ඇත්තටම බේබද්දෙක්                           ආශිකී රඟපැවෙත් හොඳටම බීලා..... මෙන්න පත්තර කැල්ලේ හෙඩින් එක සමහර විට මෙක පත්තර ලිපි මාකටින් කරන්න නියම වෙන්න පුළුවන් . නමුත් මේ දේ තුළින් ගම්‍ය වන දේ මා හට මා නිරසයක් මෙන්ම මෙරට සමා

සාලයේ සැතපීමට සුදානම්.................

සාලයේ සැතපීමට සුදානම් නමි මේ ට්ක කියලා දාන්න යාළුවනේ තම නෝනා මහත්තයාට 1.ගැණු කවද්ද හිතන දේ කිව්වේ කියලා කිව්වට ගැණු අදහස් කලේ මොනවාද කියල හිතන්න තරම් පිරිම්න්ට වැඩ නැත්තේ නැහැ .අනික පිරිමි අන් මනස කියවීමේ හැකියාවක් තියෙන ජාතියක් නෙමෙයි. 2. කරැණාකරලා  කමාන්ඩි සීටි එක භාවිතා කළාට පස්සේ උඩට උස්සන්න වැඩුණු ගැහැනියක් විදිහට තේරැම් ගැනීමේ හැකියාව ඇයට තිබිය යුතුයි. 3.අඩන්න කියන්නේ තනිකරම බ්ලැක්මේල් කිරිල්ලක්. 4.ඕන දේ කෙලින් ඉල්ලන්න . පැහැදිලිව ඉල්ලන්න ඉඟි දීලා වැඩක් නැහැ ඉඟි දුන්නට උවමනා දේ ලැබෙන්නේ නැ. 5. ඔව් නැ බැ කියන්නේ ඇයගේ සියලු ප්‍රශ්නවලට උත්තර විදිහට දෙන්න පුළුවන් නියම වචන තුනක්. 6. පිරිමි මාස 6කට කලින් කියපු දෙයක් පසුකාලීනව රණ්ඩුවකදී භාවිතාකරන එක භාරගන්න බැහැ .කොට්න්ම දවස් 7ක කාලයකට පසුව අපි කියපු සියලු අදහස් ශුන්‍ය වෙනවා . 7. මගේ ඇගේ හැඩය ගැන ඔයා වදවෙන්න එපා .රවුම් කියලා හැඩයකුත් තියෙනවා. 8.ඔයාට දැනටමත් උවමනා තරම් ඇඳුම් තියෙනවා. 9.ඔයාට දැනටමත් උවමනා තරම් සපත්තු තියෙනවා. 10.අපිත් එක්ක දිර්ඝ කතාවකට එනවා නම් ෆිල්ම් ගැන හරි ක්‍රිකට් ගැන හරි විඩියෝ ගේම් ගැන හරි කතාකරන්න එන්න

කවියාෙග් මළගම..........

'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems ...............................................................

සුභ අලුත් අවුරැද්දක් වේවා ......

'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

ඉතින් සිතුවාද නුඔ.................

'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems ........................................................................

Motion capture නම් තාක්ෂණය ගැන ලිපි පෙළක් .........

එහෙනම් මම ම්තුරන් වෙනුවෙන් අලුත් දැනුමට කරැණක් ගෙන එන්න තීරණය කළා ඒ  Motion capture නම් තාක්ෂණය ගැන ලිපි පෙළක් . ඉතින් මම බලාපොරොත්තු වෙන ඔබලා හැකි පමණින් ඒ ගැන දැනුම බෙදා හදා ගන්න .  Motion capture  නොහොත්  චලනයන් ග්‍රහණය කර ගැනීම ඒ වස්තුන්ගේ හෝ පුද්ගල අංගචලනයක් විය හැක.මේ තාක්ෂණික ක්‍රමය යුධමය ,විනෝදය සඳහාද ,ක්‍රීඩා කටයුතු, මෙන්ම වෛද්‍ය කටයුතු වලට හා රොබෝ ව්ද්‍යාවට යොදා ගැනේ ප්‍රධාන ලෙස.මේ තාක්ෂණය සිනමා නිර්මාණ කීරීමේ දී හා පරිඝණක ක්‍රීඩා නිර්මාණයේ මනුෂ නළුවන් යොදා ගනිම්න් ඔවුන්ගේ හැසිරීම ගබඩා කරගනු ලැබේ පසුව මේ චලිතයන් පරිඝණක සජීවීකරණය වු ද්ත්ව හෝ ත්‍රිත්ව තලයන් (2D or 3D ) වලට ඇතුලත් කරනු ලැබේ . සමහර අවස්ථාවන් හීදී මුහුණුනේ හා ඇඟිලී වල තේරැම් ගැනීමට අපහසු අභිනවයන් යොමු කරනවා  performance capture නම් කොටසට. මේ චලන ග්‍රහණය විවිධ ව්ෂයන් වලදී එනම් යොදා ගන්න අවස්ථාව අනුව විවිධ නාම වලින් හදුන්වනු ලැබේ. motion tracking ලෙසද ව්ටක හදුන්වනු ලැබේ ,සිනමා කර්මාන්තයේදී හා පරිඝණක ක්‍රිඩා නිර්මාණයේ දී මෙය match moving ලෙස යොදා ගැනේ .    චලන ග්‍රහණය කරගැනීමේ අවස්ථාවකදී නළුවන් එක් අයෙකුගේ හෝ කි

private bus......

  පුතේ ! පුතේ !!! නැගිට්න්න වේලාව 5.30 අම්මා මාව කුද්දන්න විය ගැබුරැ නින්දේ සිට් මා හට අකුණු සැරයක් වැදුනා මෙන් මා නිමග්නව සිටි හීනෙන් අවදීවුයේ. පෙර දින සැලසුම් කරගෙන සිටි පරිදි මා නැවත ව්ශ්වව්ද්‍යාලය යැමට තීරණය කර තිබුනී.මෙවන් නිවාඩු දිනයන්හී දී නැවත ව්ශ්වව්ද්‍යාලයේ යැමට මා තීරණය වුයේ පුස්තකාලයෙන් යම් පොත් කිහිපයක් ලබා ගැනීමට අරමුණ වු නිසාවෙනී . එමෙන්ම මගේ සහෝදරයන් මෙන් සිටින්නා වු ම්තුරන් කිහිපදෙනෙකුගේ මේ සැම සිත් සතුටු කරන්නා වු අලුත් අවුරැද්දේ නිවෙස් කිහිපයක් යැමේ අදිටනී. බෝහෝ විට මා අපෙගේ ව්ශ්ව්ද්‍යාලයේ සියලු පාර්ශ්වයේ පුද්ගලයින් සහ කුළුපහුව සිටින නිසා සැමෝම සතුටු සිතින් මා හා කතා බහ කරන්නේ මා සැම විට ගැට්ටකට සීමා නොවු නිසා දෝ කියා මට සිතේ. ඉතින් අරමුණු ට්ක පෙර දැරි කරගෙන මා අඩ සිහියෙන් මෙන් නිදන කාමරයෙන් එළියට පැමිණියේය. මා ජීවිතේ බෝහෝ විට ප්‍රිය කරන පානය වන්නේ මාගේ මව් තුම්ය විසින් හදන උණුසුම් කෝපි කෝප්පය පානය කීරීමට වේ මන්දයත් මා සිතන්නේ එයට මවගේ උණුසුම ද කැට්ව ඇති නිසාවෙනී. මව පියා ඉතා සහයෝගයෙන් යුතුව ඉහුම් පියුම් කටයුතු කරන අතර මාගේ සහෝදරිය ඒ දින යැමට තිබු අමතර පංතියට සුදාන

පිරිමියෝ සරනං ගජ්ජාමී හී නොවන්න...

ඔබ පිරිමියෙක් නම් ඒ තුල ඇති සීමාකාරීත්වය නිශ්චිතවම වටහා ගත හැකි පිටත වන්නේ ගැහැණියයි.එහෙත් ගැහැණිය යනු පිරිමියාගේ මනසේ නිර්මාණයක්ය යන රැඩිකල් ස්ත්රීවාදී සොයා ගැනීමට බෙහෙවින් පරස්පරව ඇති යමක් කියන්න ඇත.එය මේ මොහොතේ පවතින ගැහැණියගේ නිරීක්ෂිතයයි.දැන් ගැහැණු යනු කුස්සියට සීමාවු බත් අම්මා කෙනෙක් හො ප්‍රජනන කාර්යයේ නියුතු මැශීමකට වඩා දෙයකි.ඇයගේ බලය එලෙසින්ම වැඩිවී ඇති බව අප අවටින්ම වඩාත් සාධනීය ලෙස නිරීක්ෂණය කල හැක.එහෙත් එම නිරීක්ෂණය මගේ නිරීක්ෂණයට වඩා බෙහෙවින් පරස්පරය.මගේ නිරීක්ෂණයට අනුව නම් අප මෙතෙක් කල් සැඟව සිට්යේ නූතන ස්ත්රීවාදී විචාරක්ෂියේ සංකල්පීය සීමාකමකය.පුරුෂාධිපත්‍ය නමින් සංකල්පගත කරවූ එම සීමාසහිත සංකල්පය ඉහත දක්වූ කුස්සි අම්මාවරුන්ගේ හා ප්‍රජනන මැශීන් වල අදූනා ගැනීමට වඩා දෙයක් බිහි කල බව නම් සැබෑය.එය බැලූ බැල්මට නම් සමාජීය සතුරා පවුල තුලට හකුලුවා එහි ප්‍රතිරෝධය අත ලඟින්ම සොයා ගත හැකි නිමේෂය කරාගෙන යාමේ චින්තනමය භාවිතාවකි.ඒ අනුව පුරුෂාධිපත්‍යයට යටත් වු ගැහැණිය පිරිමියාගෙන් හිංසනයට ලක් වේ.තවද කාන්තාවන් වන අප ඊට එරෙහිව නැගි සිටිය යුතුය යන ආකල්පය එම ව්

බයිටි කරලා ඉවරයි ...............

  ඉතින් ලිපි අවසාන කොටස සමඟින් හමුවෙන බලාපොරොත්තු මම සමුගනිම් . ස්තුතියි   ඕන්න ඔහොම තමා මගේ ගියපාර ලිපිය අවසන් වුනේ ඉතින් ඔන්න මේ පාර දැන් නිවාඩු කාලේ හින්දා නැනේ අපිට කැම්පස් නැ හි හි එහෙනම් අවසන් බයිටි කිරීමේ ලිපියෙන් අපි දැන් යන්නේ නැ මම ලියන්න යන්නේ . මේ පාර ලිපියෙන් මම බලාපොරොත්තුවෙනවා බයිටි එකේ තියෙන අතුරැථලයන් එනම් භයානක පැත්ත . ඇ.ත්තට මට ඒ දේ හොඳට තේරැනා මම මගේ හොදම ම්තුරියක් බයිට් කළා අන්තිමට ඒ ම්තුරියගේ හිත රිදිම නිසා අපේ මුලින් තිබුනු ෆිටි එක නැතුවුනා දැන් ඉතිං අපි නෝමල් යාළුවා හි හි ඔන්න ඉතිං බයිටක හැටි .සමහර ව්ටක කෙනෙකු බයිටි කිරීමේදී ඔහුගේ පෞරැෂත්වයට හානි වීමට ඉඩ ඇත මක්නිසාදයත් ඔහුව පිරිසක් ඉදිරියේ බයිටි විමේ දී ඔහු තුළ පවතින අභිමානයට යම් බලපැමක් එල්ල වීම නිසා ඔහු හෝ ඇය එයින් මීදිමට උත්සාහකරයි . මෙහි ප්‍රතිථලය වන්නේ ඔහුගේ හෝ ඇයගේ ඉදිරිපත් වීම අඩු වී ඔහු /ඇය සමාජයෙන් කොන් වීමට උත්සාහ කරයි .මෙය එක් දිශානතියකින් පුද්ගලයන් සමාජයෙන් ඉවත් කරලීමට හේතුවේ .තවත් පැති කඩක් නම් සමහර ව්ටක යාළුවා යැයි සිතා බයිටි කිරීම සිදුකළත් අවසානයේ සිදුවන්නේ ඒ මිතුරාට ඒ දේ එපා වීම නිසා ඔහු

කොණ්ඩේ කපන්න...................

ගොඩකාලයකින් මට යාළුවෝ එකක් මගේ පොඩි රස කතාවක් රසද දන්නේ නැ කොහොම හරි මේකත් මට වුනු සිරා සිද්ධියක් මේක වුනේ මගේ පාසල් කාලේ ... එහෙනම් කියමුකෝ බලන්න මගේ කතාව. ඕන්න මම දෙවැනි පාර එලෙවල් කරන්න කියලා ඇඩ්ම්ෂන් ගන්න කියලා ඉස්කෝලේට එන්න කියලා තිබුනා.අපි ඉතින් ඉගෙන ගන්න මිනිස්සු යැ  ඉතින් ඕන්න ඒ කාලේ පන්ති ගානේ ගාට පු නිසා කොණ්ඩේ ගැන එහෙම කිසිම සැළකිල්ල තිබුනේ නැ අනික ඉතින් සුදුවට හිටිය මම අන්තිමේ පන්ති යන්න ගත්තයින් පස්සේ අවසානයේ කළුත් වුනා . ඉතින් දැන් කොණ්ඩේත් වවාගෙන නිකන් king- කොන්වගේ මම පාසලේ සිකුරිට් අයියා කිවා ඇතුළට ගන්න බැ මල්ලී කොණ්ඩේ කපාගෙන එන්න කියලා අනේ මන්දා ඉතින් අපෙ පාසලේ තියෙන්නේ මේ රටේ නීති වගෙ නීතීනේ ඉතින් මම බලු කුක්කා වගේ කියලා ආපහු හැරැනා . මම ට්කක් එකතැන කින් තමා හැමදාම කොණ්ඩේ කපන්නේ ඒ මේ වේලේ එතැන යන්න විදිහකුත් නැනේ ඉතින් මම පාසල පැත්තේ පොඩ්ඩක් වට පිට බැලුවා කොණ්ඩේ කපන්න පෙලෙස් එකක් තියෙනවා ද කියලා ඕන්න එතකොට දැක්කා පොඩි අස්සක තියෙන සැලුන් එකක් , හැබැයි ඉතින් මේක සැලුන් එකම්ද කියලා මට සැකයක් ආවා ඇතුළට ආපුවාම මොකද හෙන නාකි ඩයල් තමා එන්නේ මස් ගෙන්වා තව ට්කක් විකුණ ඩයල්

SPLENDOUR OF YOUTH article 7 - ගැහැණිය

ගැහැණිය වනාහී සොබාදහම විසින් නිර්මාණය කරන ලද අතිශය සුකොමල වූ මටසිලුටු නිර්මාණයක් වන අතර ඔවුනට ම ආවේනික විවිධාකාර වූ ගති ලක්ෂණ විශේෂ කර හඳුනා ගත හැකි මට්ටමකට පවතියි.. ඒ පිලිඹඳව සමාජගත කරුණු අනුව යම් විෂ්ලේෂණයක යෙදිමට අදහසක්  පැවතුන අතර මේ ලිපිය කියවා මේ දක්වා මාත් සමග කුලුපගව සිටි මිතුරියන් පවා නැවත මූණවත් නොබලන තත්වයකට පත්වීමෙ අවදානමක්ද ඇති  බව විශේෂයෙන් කිව යුතුයි .ගැහැණිය සැමවිටම ජීවත් වනුයේ සිතේ පවතින අභ්‍යන්තරික පීඩනයකිනි. ඒ කෙසේද යත් මාස් පතා නිරන්තර සිදු වන  ශාරීරික අභ්‍යන්තර ක්‍රියාවලිය හේතුවෙන් මහා අශුද්ධ බවක්, අපිරිසිදු බවකින් ඔවුන් මානසිකව යම් පහල මට්ටමකට වැටී සිටියි. ඒ මානසික තත්වයන් වෙනත් ගැහැණියක් හා සන්සන්දනය කිරීමෙහිලා ගැහැණිය අති දක්ෂ වන්නේ ද මේ අශුද්ධත්වය නිසාවෙනි.. උදහරණයක් ගතහොත්  ගැහැණියක් තවත් ගැහැණියක් තමාට වඩා ඉහලට යනවාට කිසිසේත් කැමති නැත. සැම විටම ඔවුන්ගේ මනසට වද දෙන දෙයක් නම් මා මෙන්ම අශුද්ධ මේ ගෑණි මට වඩා ඉහල තැනකට ගියේ ඇයිද යන්නයි.. පිරිමින් හා සැසදීමේදී ගැහැණිය අතිශය ඊරිසියාකරී චරිතයක් වන අතර විශේෂයෙන් පිරිමි තමන් සමග එකට සිටන මිතුරන්ගේ සතුටකදී සතුටුවන අත

පැණී වරකා මදුල.............

ඉතිං අද විනිවිද ලෝකයට සුවිශේෂී අවස්ථාවක් ඒ මන්දයත් මේ පළ වනුයේ විනිවිදලෝකයේ 50 වෙනි ලිපිය වන නිසාය. ඉතිං මෙතරම් ලිපි ඔබලා එක්ක බොදා හදාගන්න හැකි වීම ගැන සතුටුවෙනවා . මේ ලිපි අතර මගේ නොවන ලිපි ද ඇතුළත් වේ ඉතිං ඒ ලිපි මාත් එක්ක බෙදා හදා ගත්ත මගේ සහෝදරයන්ට මගේ ප්‍රණාමය පුද කර සිටිනවා .මේ තරම් දුරට ලිපි ලියන්න කොට විටක මගේ යාළුවෝ මට ගල් මුල් ප්‍රහාර එල්ල කලේ සමහ යහළුවෝ අඩුපාඩු කියා දෙමින් පැසසුවේ ය ඒ කෙසේ වෙතත් ඒ සියලුම අයට මගේ ස්තුතිය පුද කරනවා මොකද හැමදෙකින්ම ඉගෙන ගන්න දෙයක් අැති නිසාවෙනි . විවිධ ඇසනොගැටෙන නොහිතන පැති වලින් මගේ යාළුවන් ලිපි ගෙන එන්න මම සැමව්ට උත්සාහකරනවා ඒ අතර මගේ අමතක නොවන සුන්දර මතකයන් බෙදාහදාගන්නද මා අමතක නොකරමි. ඉතිං ඕන්න එහෙනම් අද 50වෙනි ලිපියට මා හා පුරා කියා ලියන්න යන්නේ මේ ලිපිය සැකසෙන්නේ මාගේ අමතක නොවන සිද්ධියක් මුල් කරගනිමිනී.   මම කැම්පස් ගිහිල්ලා අද වන විට වසරකට පමණ ලංවෙනවා ඉතිං මේ කාල සීමාව තුළ විවිධ ස්වරැපයේ අත්දැකීම් ලැබුනී .ඒ අතර සොදුරැ මෙන්ම හිත රිද්දන සිදුවීම් තිබුනී කෙසේ වුවත් මේ ලියන්න තවත් සොදුරැ අත්දැකිමක් ගැනයි. සරසවි ගී සිසිල කියලා සාහිත්‍ය ගී