Skip to main content

Posts

Showing posts from January, 2014

උප සංස්කෘතිය හා පාසල් මානසිකත්වය - SPLENDOUR OF YOUTH

කැම්පස් එකට ඉස්සෙල්ලම පය තියනකොටම අපේ ඔලුවට එන දෙයක් තමයි රැග් එක කියන්නෙ.. මොකද දැනට වසර කීපයකට ඉස්සෙල්ලා අපි කැම්පස් එද්දි මාර ආතල් වලින් පිරුණු, විවිදාකාරයේ අංග වලින් සමන්වි ත වූ, ලස්සන, විශේෂයෙන් ම කැම්පස් වලටම පමනක් අනන්ය වූ උප සංස්කෘතියක් විදිහට අපි මේ හඳුන්වන රැග් පැවතුනා.. නමුත් පසුකාලීනව ඇති වූ යම් යම් සිදුවීම් මත දැන් දැන් මේවා විශ්වවිද්යාල වලින් ඈත් වෙමින් පැවතෙනවා.. බොහෝ විට පැමිණි විගසම මුලු BATCH එකේ හැමෝගෙම නම් ගම් විස්තර දැනගත යුතුයි. ජ්යෙෂ්ඨ සිසුන් අහන වෙලාවට ඒවා පැවසීම අනිවාර්ය වේ..පුද්ගලන් දැන හඳුනා ගැනීම ඉක්මනට ඔවුන් සමග ඩීල් වීම ඉක්මනින් යම් තැනකට අනුවර්තනය වීම වැනි ගුණාංග මේ තුලින් ප්රගුණ කරවනවා...විෂේශම දේ තමයි පාවා නොදීම හා සැමටම එකා මෙන් සිටීමේ අවෂ්යතාවය පැහැදිලි කර වීම.. සියලු දෙනාම එකම වෙලාවට එකම කැන්ටීන් එකෙන් ආහාර ගැනීම.. පෝලිමේ එකට ගමන් කිරීම.. විනීත ඇඳුම් ඇඳීම ( ගැහැණු ලමයි වලලු කර දක්වා දිගු සාය ඇඳීම ) කොල්ලොන්ට නන් අත් කොට කමිසය ,යටකල දිග කලිසම ,කලු සපත්තු එක්කරන්නේ අමුතුම හැඟීමකි…. සියලු දෙනාම ඉදිරියේ ගීත ගායනය, යම් යම් ඉදිරිපත් කිරීම්.. මෙවන් තමන්

බයිටි වුනා ද?????????? - පළමු කොටස

ඉතින් අලුත් අවුරැද්දේ ඕන්න එහෙනම් දෙවැනි ලිපියත් ඔබ වෙත ගෙන ඒමටයි මේ සැරසෙන්නේ මම. කට්ටය අලුත් අවුරැද්දේ අලුත් බලාපොරොත්තු සමඟ ජිවිතය පටන් ගන්න ඇති කියලා මම හිතනවා .එහෙනම් ස්තුතියි විනිවිද ලෝකය සමඟ පසුගිය වසරේ සිටීමට. ඉතින් මේ පාරත්  අලුත් මතෘකාවක් යටතේ ලිපියක් ඔබ වෙත ගෙන ඒමට සිතුවා . ඇත්තටම මේ ලිපිය තරමක් විවාදාත්මක විය හැක . නමුත් මම මේ  දේ ලිවීමට සිතුවේ මා එදිනෙදා ව්ශ්වවිද්‍යාල ජිවීතය තුළදී හමුවන පුද්ගලයින් මෙන්ම සමාජය තුළ ජිවිතවීමේදී ලැබු අත්දැකිමි තුළිනී. අපි සැවෝම ලේ ඇට මස් නහර වලින් සැදුනු සිරැරක් ඇති ච්න්ත කඳන්ය. ඉතින් මේ සිරැර පාලනය වන්නේ මොළය නම් මස් ගොඩ තුළින් එවන්නා පණිවුඩ වලින් වේ. මේ පණිවුඩ පිටවන්නේ මනස නම් හැඩක් ස්කන්ධයක් නොමැති ස්ථානයෙන් හටගන්නවා සිතුවිලි දහරා වලිනී. මේ සිතුවිලි අපි සිතන පතන ආකාරය හැසිරෙන රැකඩ වේ.ඉතින් මෙවර මාතෘකාව වන්නේ ඒ පිටවන්නා සිතුවිලි වලින් උපත දෙන දෙයකටයි එනම් වචන වේ . වචන යොදාගෙන කරන දෙයක් තමා බයිටි කරන්නා වු ක්‍රියාවකී ඉතින් ඒ ක්‍රියාව ගැන මෙවර විනිවිද තුළ ඉඩ වෙන් වේ. බයිටි කිරීම යනු කුමක් ද? ඇයි මිනිස්සු බයිටි කීරීම කරන්නේ ? කුමක්ද ඒ

ඔවුන් එකිනෙකා දකින විට මොනවා සිතේද ?

  ඕන්න එහෙනම් හැමෝටම සුභ අලුත් අවුරැද්දක් වේවා කියනවා .ඉතින් ලැබුවා වු අලුත් අවුරැද්දේ ඕන්න අලුත්ම ලිපියකින් ඔබ සැම හමුවටයි මා මේ සැරසෙන්නේ. ගෙවී ගිය අලුත් අවුරැද්දේ ව්ව්ධ මාතෘකා යටතේ ඔබ හමුවට මා පැම්ණියේය. ඉතින් ඒ ලියු ලිපි බෝහෝ ව්ට මාගේ සිතුවිලි ඔස්සේ ව්ශ්ලේෂණය කොට ලියුවේ. ඉතින් ඒ මාර්ගයෙන්ම ගොස් තරමක පරීක්ෂණාත්මක ලිපි පෙළක් ඔබ වෙත ගෙන ඒමටයි මේ අලුත් අවුරැද්දේ මා තීඍණය කලේ. මේ ලිපිය තරමක් විට සාර්ථක විය හැක විටක අසාර්ථක විය හැක එය රඳා පවතින්නේ කියවන ඔබ මතය.අප සැවෝම ජීවිතයේ විව්ධ වර්ගයේ ආදරයන් පහස විදී ඒ එක් එක් ආදරයන් විවිධාකාරයි .මේ ආදර සොදුරියක් හා සොදුරෙක් අතර ආදරය විශේෂයි. ඉතින් එසේ සොදුරියක් හෝ සොදුරක් සොයා ගැනීමේදී පියවර වන්නේ ඔහුගේ හෝ  ඇගේ කැමැත්ත අයැදීම වේ. ඉතින් මෙසේ අයාචනාවන් සියල්ල සාර්ථක නොවේ .එනම් ව්ටක ඇය හෝ ඔහු ඒ අයැදීම ප්‍රතික්ෂේප කොට "අපි යාළුවෝ වගේ ඉමු " කියා ප්‍රකාශ කර ඒ අයැදීම ඉවත් වේ .ඉතින් එදින් පසු ඔවුන් එකිනෙකා දීවියේ මුණ ගැසේ ඒ අවස්ථාවල මොවුන් යාළුවෝ වගේ හැසීරෙනවා ද? නැද්ද? කොයි වගේ හැඟීම් ද ඔවුන්ගේ සිත් වලට දැනෙන්නේ  මෙන්න මේ දේ මගේ මෙවර ලිපි