Skip to main content

ඇතුළාන්තය..........



මේ පහතින් දැක්කේ වෙන්නේ එදිනෙදා මට හමුවෙන මිනිසුන්ගේ ඇතුළාන්තයයි...

1. ප්පේ කොහොමද ඉතිං 30 අපේ අයියා අද කටිටිය ටිකක් අඩුයි වගේ නේද ?
ආ ඔව් මලයෝ අද වැස්සත් එක්ක නේ සීතල කාල ගුණය හි හි අයියාට සීතල කාළගුණය අල්ලන්නේ නැ නේද ? රස්නේ වැඩියි නමි නියමයි නේද ? අයියා දැන් අවුරැදු 2ක් විතර නේද පටන් අරන්ගෙන තවත් පොට් එකක් දැන්මා නියමයි නේද ? ඔව් දාන්න අදහසක් නමි තියෙනවා කටුබැද්ද පැත්තේ එක්ක පටන් අරන්නේද? 
අයියලා දැන් ලබන අවුරැදේ වෙසක් වලට දන්සැලක් දෙනවා කිවා නේද ? අප්පේ කවිද එහෙම දෙන්නේ මේ කඩ සෙටි එකම එකතු වෙලා දෙනවා සරැවත් එකක් . අපෝ ඒ මොකද දෙන්න පලතුරැ බීම දන්සැලක් . අපි එනම් උදව්වට . 
මේ ගෙනියන්න බැයි ජුස් ආ !! අපෝ මොකද බැරි මල්ලී මේ තියෙන්නේ ටෙක් එවේ දේවල් ඉතිං අයියේ පොඩි බෝඩ් එක්ක දාන්න එපැයි . 

නැ මල්ලී හෙමින් දිගු ගමනක් යන්න පුළුවන් නේ මලයෝ !!.ඔව් එකත් නම් ඇත්ත තමා . එහෙමනම් මම ගියා අයියා සුබ රැයක්!!

(මේ ඇතුළාන්තයට කැම්පස් එකේ බැක් එකේ ජුස් කඩේ අයියාගේ ඇතුළාන්තයනේ ස්වල්පයක්)

2.මම මල්ලී මේ බිස්නස් එක පටන් අරන් දැනට අවුරැදු 14 ක් විතර වෙනවා . ඉතින් මම හැමදාම උදේ 7.30 විතර පලතුරැ අරගෙන එනවා දැකලා ඇති නේ. මම මල්ලී එදාට අවශ්‍ය දේවල් එදාට ගෙනවා පළතුරැ එහෙම .නැතුව ගෙනත් ගොඩ ගහගන්නේ නැ. 
ඉතින් අක්කා ට මේ ව්‍යාපාරයෙන් ලාභයක් තියෙනවා ද? අපෝ ඔව් මල්ලී නැත්තම් මෙච්චර කල් කරන්න බැනේ අපේ පවුල මෙච්චර කල් ජිවත් වුනේ මේ දෙයින් තමා මල්ලී මගේ මහත්තයාත් මේ ලඟදී තමා ජොබ් එකට ගියේ . ඉතින් හොදයි මගේ ඔලුවට නිදහස් කැම්පස් ලමයිනේ . හැබැයි ඉතින් කකුළ රිදෙනවා හැමදාම මොකද කොප්ප ගෙන්න ගිහිල්ලාම. අනික මල්ලී සමහර දාට මම කන්නේ 3ට විතර මේ වැඩ නිසාම. අනික මේ පාර ටෙන්ඩර් එක අවේ මට මට වඩා අඩුවට දාපු අයත් හිටියා එත් ඒ අයට මටම තමා . මාසේකට ........ කැම්පස් එකට දෙන්න ඔිනි කුළිය ලෙස .

මේ ඇතුළාන්තය වල කැන්ට්ම අසළ ඇති කිරි හලේ අක්කාගේ ජිවිතයේ ඇතුළාන්තය .

3.උදේ පාන්දර 5 ට ඇහැරෙනවා පුතේ , දවල් 10 විතර වෙන කොට බත් ට්ක පාර්සල් කරගන්න පුළුවන් මමයි නෝනා මහත්තයා තමයි 
ඉතිං බත් පැකට් ට්ක කරන්නේ . 
අංකලාගේම කෙනෙක් නේද අතන බත් කඩයක් දාලා තියෙන්නේ 
ආ ඔව් පුතා එයාට වඩා මම පරණයි නමුත් මට කරදරයක් වුනානේ එනිසා මම වැටුනා . මගේ දුවට තැලසීමියා හැදුනා එයා මැරැනා එයා වෙනුවෙන්
ගොඩක් මුදල් වියදම් වුනා . එනිසා යි මම තමා මේ තැන ඉන්නේ . 

මේ ඇතුලාන්තය මොරටුව සරසවිය ගේට්ටුව ඉදිරිපස බත් විකුණමින් ජිවිතය ගෙන යන මනුස්සයෙකු කතාවයි. මගේ කතාබහ සරසවිය තුළ , තවත් ඇතුලාන්ත බලාපොරොත්තුවන්න .

4.අයියා මේ රස්සාව කොච්චර කල් ඉදන්ද කරන්නේ 
අප්පේ මල්ලී මේ රස්සාව මගේ ජීවීත කාලේ භාගයකටත් වඩා වැඩි ඇති ඒ කියන්නේ ඕලේවල් කාලේ ඉදන් කරන්නේ . එතකොට එලවේල් කලේ නැද්ද ?. කලා කොමස් වලින් කලේ සී තිබුනේ එච් බීසී ඒකේ වැඩ කළා බිස්නස් කළා . එතකොට මේක තොරගත්තේ ඇයි . නැ බිස්නස් වේලාවට හොදයි වේලාවට අවුල් . ඉතින් මගෙ බිස්නස් වැටුනා අන්තිමේ මේ රස්සාව තොර ගත්තා .

මේ කටුබැද්ද හංදියේ වීල් පදවන්නේක් ඇතුළාන්තය. 

Comments

  1. රෝයල් එක ඉස්සරහා පෙට්ටි කඩේ අයියගෙ කතාව නැද්ද ?

    ReplyDelete
  2. අපිට මුණ ගැහෙන හුඟක් අයගේ ජීවිත වල ඇතුලාන්තයන් හුඟක් වෙලාවට මේ වගේ වෙන්න පුළුවන්.. එකම දේ ඉතින් අපිට ඒක හරියට නොදකින එක..

    ReplyDelete
  3. සමහරක් ජීවිතයෙන් පාඩම් ඉගෙන ගනිති සමහරක් ජීවිතයට පාඩම් කියා දෙති..
    අමුතු මිනිස්සුන් යැයි අපි ඔව්නුට කියමු...
    නැත අමුතු වන්නේ අප විනා ඔවුන් නොවේ යැයි හිත කියයි..

    පරාක්‍රම කොඩිතුවක්කුගෙ ඔබ සමග කියෙව්වද..
    ඒකෙ තියෙන්නෙත් මේ වගේ සාමාන්‍ය විශිෂ්ටයන් ගැන..

    අපුරුයි...
    ආයෙත් එන්නංකො... දාගත්ත මාත් රෝලට
    අනේ මේ කමෙන්ට් වෙරෆිකේෂන් අයින් කරන්නකො කමෙන්ට් කරන්න ගියාම අප්පිරියයි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles  

A sad story...

"Nimali…" She turned back. I don't say that her beautiful garden under this Hantana site is a sadawat throughout Madala. But I loved her Siddevi look. "Ah...slow.." When she saw me, she laughed and threw a salah on the ground on Galaha Road. The blooming robe rose flowers must have been embarrassed by that smile. I smiled as I looked at the way many students were walking in the university. I remember something she told me one day. "I would like to come to the Peradeniya campus one day... Even if I have another campus in Sri Lanka, I will keep coming and going to the Peradeniya Faculty of Medicine." She loved Peradeniya immensely. I never asked why. After all, I am familiar with the city as I was born within sight of Ambullawawa on Gampola Road. She came to Kandy to do high school. Her life was spent among the concrete buildings of Colombo. After her father, who was a doctor, was appointed to the Kandy hospital, he had taken this lovely motherless daugh...