Skip to main content

Posts

Showing posts from 2013

SPLENDOUR OF YOUTH-ආදරය සහ බිදවැටීම්

අපේ තරුණ ජීවිත ගැන කල්පනා කරල බලද්දි යොවුන් ආදරය කියන topic එක මාර වැදගත් නේ,, ඉතින් මේ පාර ලිපිය ඒ ගැන ලියන්න හිතුනා.. ආදරය සම්පුර්නයෙන්ම ගොඩනැගෙනේ සිහින ලෝක මත කියල 1 සහ 2 ලිපි වලින් අපි කතාකරා මතක ඇති.. අද ජීවත් වන සමහරු ආදර සම්බන්දයක් බිද වැටීම හෝ සිතේ ඇති කෙනා නොලැබීම යන කාරණා වලදී හැසිරෙන ආකරයන් විවිද ස්වරූප ගන්නව.. එක එක්කෙනාගේ මනසේ ස්වභාවය ඔවුන් ගෙ හසිරීම් වලින් පිලිඹිබු වෙනවා. ඒ පිලිබද සාකච්චාවට හා දැනගැනීමට ඔබ කැමති ඇති.. සාමන්යෙන් පුද්ගලයන් විවිදාකරයි.. ආදරය කියන අතිමහත් සන්වේදී හැගීම හා ඒ පිලිඹ්දව වූ සිහින ලෝක බිදවැටීම් දරගැනීම, පුද්ගලයගෙන් පුද්ගලයා අනුගමනය කරන ක්‍රම වෙනස් වෙනවා,, එත් එවගෙන් මේ පීඩනය අඩු වෙනවද කියන එක නන් විශේෂයෙන් හොයන්න ඕනෙ දෙයක්,, සමහරු කරන්නේ හොදටම බොන්න පටන් ගන්න එක.. විනාසය ආරම්භ වෙන්නෙ මත්ද්‍රව්‍ය මූලික උනාම.. ඇත්තම කියනව නන් මෙවගෙන් මුකුත් සහනයක් ලැබෙන්නෙ නෑ.. දෙවෙනුවට තමන්ගේ වැදගත්ම අරමුණු වලට තමන් විසින්ම පහර ගහගන්නව.. ඉගෙනගන්න කෙනෙක් නන් ඔහුගේ හෝ ඇයගේ අධ්‍යාපන කුසලතා අඩාල කරගන්නව.. ඉදිරියට එමින් සිටින තරුණ ජීවිතය අවුරුද්දකින් දෙකකින් අඩාල වෙ

SPLENDOUR OF YOUTH -බොක්කෙන් යාලුවෝ සහ නමට යාලුවො

ගෙදර පරිසරයෙන් මිදුනම අපිට හම්බෙන්නේ යලුවෝ.. යලුවෝ හින්ද ගොඩක් පුද්ගලයන් යහමගට මෙන්ම නොමගට යොමුවන්නත් පුලුවන් ඒත් මේ කියන්න යන්නේ එහෙම දෙයක් ගැන නම් නෙමෙයි..අපි යාලුවො කියල හිතගෙන ඉන්න ගොඩක් පුද්ගලයෝ සැබෑවටම යාලුවෝද කියල ප්‍රශ්නයක් තියෙනවා. campus එකක් ගත්තොත් විවිදාකාර පුද්ගලයන් අපිට හමුවෙනව,, ඇත්තම කියනව නන් රටේ හතර වටින් විවිද අදහස් තියෙන විවිද ගති ලක්ෂණ වලින් යුතු පුද්ගලයන් ඇවිත් කෙටි කාලයකින් යාලුවෝ වෙලා ඉන්නවා.ඔය අතර ලෝකේ කාලා වතුර බීපු එවුනුත් ඉන්නවා. ඒ වගේ මිනිස්සු අදුරගන්න සෑහෙන කාලයක් යනවා.. සමහර වෙලවට අවුරුද්දක් දෙකක් තුනක් එහෙමත් නැත්තන් ජීවිත කාලෙම ගියත් බෑ..ඔවුන්ට කතාවෙන් දක්ෂ ලෙස අනුන්ව රවට්ටන්න පුලුවන්.. දාගෙන ඉන්න හොද වෙස් මූනු ගැලවෙන්න කාලයක් ගතවෙනවා.. එවන් මිනිසුන්ව තෙරුම් ගන්න අවශ්‍යයි..යාලුවන් ඇතිකර ගෑනීමට ප්‍රතමයෙන් එවන් මිනිසුන්ව අදුරගත. හැකි නම් ඔහු දක්ෂයෙක්.. තව කට්ටියක් ඉන්නව උඩින් හොද මූන පෙන්නගෙන දිය යටින් ගින්දර ගෙනියන මිනිස්සු,, තමන්ගේ උවමනාවන් කරගන්න හදන්නෙ හීන් සීරුවට.. කාගෙවත් මූනට මුකුත් කියන්නේ නෑ.. කලින් කිව්ව පිරිස වගේම ඔවුනුත් පට්ට කපටියි

SPLENDOUR OF YOUTH - ආදරය සහ සිඟමන් යැදීම

වරතමානයේ තරුණ තරුණියන් ආදරය යදින්නන් බවට පත්වෙලා, කෙල්ලෙක්ගෙන් හරි කොල්ලෙක්ගෙන් හරි ආදරය කියල තමන් හිතගෙන ඉන්න සිහින ලෝකෙ සැබෑකරගන්න ඇත්තම කිව්වොත් පට්ට chater විදිහට තමයි සමහරු ආදරය යදින්නේ. ඇත්තටම ආදරය ප්‍රකාශ කල යුතුයි..එය ගෞරවන්විතව වරක් දෙවරක් ප්‍රකාශ කර අකමැති නන් ඉවත් විය යුතුයි.. ඒත් අද සමහරු කරන්නේ හිඟන්නෙක් වගේ ආදරය යදිමින් පස්සෙන් යන එක,, කොල්ලො ඉක්මනට ආදරය ප්‍රකාශ කරනවා ඒත් කෙල්ලො ටිකක් ලැජ්ජයි, කොල්ලොන්ගෙන් යාලුවෙන්න අහන කෙල්ලොත් නැතුවම නොවෙයි. මේ කියන්න යන්නේ එහෙම දෙයක් ගැන නන් නෙවෙයි කොල්ල හරි කෙල්ල හරි යාලුවෙනකන් මාස ගනන් අවුරුදු ගනන් පස්සෙන් යනවා, එක පාරක් දෙකක් නෙමෙයි සෑහෙන සැරයක් අහනවා.. බෑ කිව්වම ආයෙත් ටික දවසකින් අහනවා දිගටම මෙහෙම කරනව.. මොවුන් ආදරය සොයා යන්නන් වෙලා, මෙලෙස ආදරය සිඟා යන තරුණ තරුණියො තමාට මේ වෙන්නේ කුමක්දැයි සොයා බලන්නට උත්සුක වෙන්නේ නෑ, උත්සහ කලොත් මේ තත්වයෙන් මිදෙන්න පුලුවන්, මේ ලිපිය ඔබට උදව්වක් වේ යැයි හිතනවා.. ඇත්තටම තරුණ තරුණියන් මෙලෙස විය යුතුද? තමන් ගොඩනගාගෙන පැමිනෙන තමාගේ පෞර්ෂය පහලට ඇද දමමින් තවත් කෙනෙක් වෙනුවෙන් මෙලෙස හැසිරිය යුතුද?

ගැට්ට කඩමුද?

අප්පේ ගොඩකාලයකින් !!!!!!!!!! කට්ටය එක්ක ලිපියකින් හමුවෙන්නේ . ගොඩ ලිපි ලියන්න හැමදාම හිතේ තියාගෙන හිටියාට කොහෙද මේ වේලාව එත් මම හිතන්නේ මගෙත් වැරැද්දක් තියෙන බව මොකද කියනවා නම් සමහර වේලාවට වේලාව තියෙන කොටත් නිදාගෙන ඒ වේලාව නාස්ති කරන නිසා , හා හා දැන් ඇති නිදහසට කරැණු කිවා මම අද ඔබ වෙත ගෙන එන්නේ කැම්පස් ජිවිත තුළින් දැක්ක තවත් මනුෂ්‍ය වර්ගයාගේ හැසීරිමක් සම්බන්ධව වේ . මා සිතන පරිදි මෙය සමාජය තුළ ඔබ මම ඇතුළත්ව ඇති පොදු දෙයක් බවයි. ඉතින් බලමු මේ දේ මොකද්ද කියා . කැම්පස් එකේ නම් කියන්නේ මේකට ගැට්ට කියලා , මොකද්ද ගැට්ට ? ඇයි ගැට්ටක් හටගන්නේ ? ගැට්ටේ වාසි හා අවාසී මොනවාද? ඉතින් මේ සේරම ගැටලුව මට හැකි පමණි පිලිතුරැ ලිවීමට මම මේ ලිපිය තුළින් බලාපොරොත්තු වෙනවා . ගැට්ට ගැට්ට මොකද්ද මේ ගැට්ට කියන්නේ මම කැම්පස් එකට ඇතුළු වුනු දිනවල කැම්පස් එක තුළ මේ වචන හරි හරියට භාවිතාවෙනවා මම ඒ කාලේ දන්නේ නැ මොකද්ද මේ ගැට්ට කියන්නේ කියන්නේ පස්සේ ට්කක කාලයකට පස්සේ ඕන්න දැන ගත්තේ මොකද්ද මේ ඇත්තටම ගැට්ට කියන්නේ මොකද්ද කියලා ගැට්ට යනුවෙන් සාමාන්‍ය ව්‍යාහාරයේ අර්ථය වන්නේ යම් කිසි පිරිසක් එකට එක් වීමයි මෙහි

SPLENDOUR OF YOUTH - සැබෑ ආදරය යනු???

කාලයක සිට සමාජයේ තරුණ පරපුර යන්නන් වාලේ යන බවක් දැක ගැනීමට පුලුවන්..ඉතින් ඔබ සැම උදෙසා මීට කාලයක සිට මා ලබාගනිමින් පවතින පිබිදෙන යෞවනය සහ යොවුන් ආදරය පිලිබද දැනුම මගේ අත්දැකීම් සහ මගේ අවට පුද්ගලයන්ගේ අත්දැකීම් ඇසුරෙන් "SPLENDOUR OF YOUTH" නමින් ලිපි පෙලක් වශයෙන් ඉදිරිපත් කරන්න හිතුනා.!! සැබෑ ආදරය යනු??? සත්තකින්ම දැනගත යුතු කරුන වන්නේ ආදරය ඇතිවන්නේ කෙනෙක් දුටු පමනින් ම පමනක් නොවේ එය ටික කාලයක් එක්ව යාලුවන් වශයෙන් සිටීමෙන්ද හටගන්න පුලුවන්.ආදරය යදිමින් යන කොල්ලො සහ කෙල්ලො ගැන, ඔවුන් එලෙස යන්නේ ඇයිද යන වග වෙනත් ලිපියක් ඔබ වෙත ගෙන එන්නම්, ඒ වගේම කෙනෙක් ගැන අදහසක් ඇති වු වහාම ඔහු හෝ ඇය ගැන සිහින මැවීමට පටන් ගන්නවා,ඇත්තම කියනවනන් ටික කාලයක් යනකොට ඔලුවෙ ඉන්නේ ඒ කෙනා ව්තරයි..මහා සිහින ලෝකයක් මවනවා DREAM WORLD, ඒ කාලයේදි වෙන කිසිම කෙනෙක්ට ඒ ලෝකයට එන්න දෙන්නෙ නෑ.. ගොඩක් දේවල් සිහින මවනවා ඔහු හෝ ඇය සමග යන හැටි, කන හැටි, kiss එකක් දෙන හැටි sex ගැන පවා සිහින මවනව, ලමයි හදන හැටි , යාලුවෙන්න කලින් සිහිනමවනවා වගේම යාලු උනට පස්සෙත් සිහින මවනවා.මේ ඔක්කොම මහා ලොකු හීන ලෝකයක්, එත්

මගේ කියමන් !!!!!!!!!!!

කෙනෙකුගේ සිත සංකීර්ණ සංඛ්‍යාවල තාත්ත්ව්ක කොටස + අතාත්තව්ක කොටස වගෙයි  -චේතිය- සොදුරැ වේදිකාව මත නතර වුනු මාගේ සොදුරැ හදවත -චේ- වෙන් වී ගිය ඒ සදාකල් සිතු ම්තුරැ කම සදාකල් සිතේ සක්මන් කේරේ  -චේ- කෙනෙකු අප හැර යන්නේ අපේ සිතවළ දුක රඳවා ද නැත්තම් අපගේ සිත් දුකින් පුරවන්න සිතාද ? -චේ- කලා කාමී ආලය ඇත අන් සැම ආලයකම රසය. නැත නීතී නැත රහස් ඇත්තේ ආලය පමණී .  -චේතිය- සිත අයෙක් සොරා ගනී - ඒ සිත තවකෙක් සොරා ගනී  නැවත ඒ සිත මා ගනී- නමුදු අයිතිය ඒ සිත වෙන අයෙකුට -චේ- අතීතය දුක්බරයි නමුදු ඒ අතීතය වේවා වර්තමානයේ ආදරයට ආදරය කරන්න . -චේතිය- කෙනෙකු ගැන සිතේ ආදරයක් තිබුනත් ඔහු හෝ ඇය හා කතා කීරීමට හෝ ඇය ලබා ගැනීමට නොහැකි නම් ඒ තරම් ශෝකන්ත දිවියක් තවත් තිබේද ? -චේතිය- ඔබට මට වැරදිමට හේතුවක් ව්ය හැක කෙනෙකු හෝ සැමවෝම හදවතින් ව්ශ්වාස කර සියල්ල ඔහු හෝ ඇය හෝ ඔවුන් සමඟ පැවසීම . -චේතිය- කෙනෙකු අප මඟ හැරයන්න උත්සාහ කරයිද ඒ ඔහු හෝ ඇය තුළ අප ගැන ඇති අකමැත්ත හෝ අප ගැන ඇති බිය විය හැක. එබඳු පුද්ගලයින් නොසලකා හැරීම එයට අපට ගත හැකි හොදම විසදුමයි. -චේතිය- අපි බෝහෝ දේ ජිවිතේ දේවල් විහිළුවක් සේ සැලකුව

බුදු අම්මෝ !!!!!!!!!

ඕන්න එහෙනම් තවත් රසකතාවක් ගෙන එන්න මම හිතුවා මේක ඇත්තටම මට මගේ යාළුවෙක්ට සිද්ධ වුනු දෙයක් මුල් කරගනිමීනී. ආ ඒ වගේම කියන්න ඕනි මම අධ්‍යාපන හදාරන ව්ශ්ව්ද්‍යාලයේ අපිට වඩා සීනියර් අයියලා අක්කලා පවා මගේ බොල්ග් එක කියවන බව දැනගන්න ලැබුනා හි හි . ඉතිං දැන් ට්කක් බයයි මොකද අවුලක් තියෙන ඒවා පළ වුනොත් මගේ බෙල්ලනේ ගහලා යන්නේ හි හි .එහෙනම් දැන් මගේ රසකතාවට බහිමුකෝ. අපි මේ කතාවේ කතා නායකයා කිරි සුදා කියලා ගනිමීකෝ .ඕන්න කිරි සුදාට මාර අසාවක් තිබුනා ලු අවුරැද්දට කොට්ට පොර ගහගන්න ඉතිං මනුස්සයා නමෝ විත්තීයෙන් ඕන්න ගමේ අවුරැදු උත්සවය තිබුනු ස්ථානයට ගොඩ වුනා ලු . දැන් මනුස්සයා පළ වෙනි වතාවට කොට්ටපොර එරීයා එකට ගොඩ වුනා ලු . කිරි සුදාට කට්ටිය ගහගන්න විදිහට ටිකක් බයයිලු නමුත් ආසාව ඊට වඩා වැඩි නිසා මනුස්සයා හිතට ගැම්ම අරන් බැස්සාලු ගේමට. කිරි සුදා ට්කක් කපටි මිනිහා ඉතිං මුලින්ම කලේ කොට්ටපොර ගැසීමට ඇති කොට්ට දෙක බැලීමයි , ඒවායේ ඇතුළට දාලා තිබිලා තියෙන්නේ ලී කුඩු ලු දැන් තවත් මිනිහාට බයයිලු . ඇයි වැදුනාම දැනෙන වේදනාව තේරෙනවානේ . හි හි ඕන්න දැන් ඒ කොට්ට දෙකෙන් එක්ක ලොකුයි ලු අනික එක ට්කක් පොඩියි ලු සැහැල්ලු

නොදනිමි නොහදුනමි ඇයිද කියා ???????

  නොදනිමී ඇගේ ආදරය ගැන නමුදු මා ආදරය කලේ ඇයටනේ සිත තුළින් හට ගත් ඒ ආලය සැමදා පවතී මා හදවතේ ලදුනේ   ඇයිද වෙන් වුනේ මා හදින් ඔබ ලදුනේ සුසුම් තුළ තවත් ඔබේ ආදරය අයදී  ලදුනේ.......... වෙන් වු කළ එදින රැ   හදවත තවමත් හඩන්නේ  ඒ ඔබේ ආදරය ඉල්ලා ලදේ  ඇයි දෝ නොදනමී දුටු කළ ඔබේ රැව  මැවේ ඒ අතීත ආදරය  මා මැවී ඒ රැව .... ඉතින් ඔබයි මා අද වෙන්ව ඇත නොදනිමි නොහදුනමි ඇයිද කියා අයිතිය =චේතිය

අව්ශ්වාසය නොවේ ආදරේ .............

හමුව්ම ආදරය වුවා  ව්ශ්වාසය අරමුණකි ආදරේ  අව්ශ්වාසය නොවේ ආදරේ  ........................... ඕ ඕ ඕ // කොයින්ද පියබා ආවේ ආදරේ  විශ්වාසයි ආදරයේ අව්ශ්වාසය හදේ රැව් දේ ආදරේ  පියඔා ආවේ සොදුරැ ඔබනේ  සෙම්න් සෙම්න් ඔබ නැවතුම්  ගත්තේ මා හදේ ....... කවදා වනතුරැ නැවතුම් ද සොදුරියේ විශ්වාසයි ආදරේ අව්ශ්වාසය නවාතැන් ගත්තේ ආදරේ ... ඕ ඕ ඕ // ව්ශ්වාසය අරමුණකි ආදරේ අව්ශ්වාසය නොවේ ආදරේ ........................... අයිතිය =චේතිය

෴සයිටි විසිට් එක ත්‍රිකුණාමලයට ෴

ඕන්න යාළුවනේ දැන් ඉතින් මට ට්කක් විවේකී කාලය වැඩි නිසා මට ලිපි ට්කක් ළඟ ලියන්න පුළුවන් වුනා ඉතින් ඕන්න මම අලුතින් මගේ විනිවිදලෝකයේ කියවන මගේ යාළුවන්ට මගේ රසවත් මතකයක් ඔබ වෙත ගෙන ඒමට සිතුවා , ලෝකය අලුත් ඇසකින් දකින්න අපේ මතකයන් බෝහෝ විට ප්‍ර යෝජනවත් වන බැවිනී. ඉතින් මේ මතකය ලියන්නේ අපේ ක්ෂේත්‍ර චාරිකවක් සම්බන්ධ කරගනීමීනී.ඉතින් ඇත්තට මේ රසවත් මතකයන් ලියන්නේ මා ඒ ගමන නිම වී පසු දින වේ . එහෙනම් මා සිතනවා මගේ කැමිපස් යාළුවන් මෙන්ම මාගේ විනිවිද යාළුවන්ටද මේ ලිපියට කැමති වෙයි කියා , එසේ නම් අරඔමු අපේ සයිටි විසිට් එක.   මුලින්ම කියන්න ඕනි මේ සයිටි විසිටි එක සම්බන්ධව තිබුනේ ත්‍රිකුණාමලයේ පිහිටි ප්‍රීමා සමාගමේ අලුතින් සදනු ලබන ඉදිකිරීමක් සමඟිනී.මේ ගමන යෙදී තිබුනේ සෙනසුරා හා ඉරිදා දිනයන් හි ඉතිං සාමාන්‍ය යෙන් මේ දවස් වල අපේ යාළුවෝ නිවෙස් බලා පිටත්ව යන දින වේ නමුත් මේ ගමන නිසා බෝහෝ යාළුවෝ නිවෙස් කරා නොගොස් බෝඩිමි වල වී සිටියා ඒ පසු දින යැමට නියමිතව තිබු ගමනට සුදානම් වීම සඳහාය .හැබැයි ඉතිං ඊට කලින් දින එනම් සිකුරාදා අපේ යාළුවන් වැඩ කටයුතු වගයක් යෙදී තිබුනා ඒ අපේ ගමනට අවශ්‍ය ආහාරපාන

ලයික් එකක් දැන්මා ද ?

ඕන්න යාළුවනේ දැන් මට ට්කක් වෙනදාට වඩා නිවාඩුවක් තියෙනවා ඒ හින්දා හිතටත් එහෙම දැනෙන්නේ තරමක් නිදහස් භාවයක් .ඒ හින්දා මම හිතුවා මම ගොඩක් කල් ලියන්න බලාපොරොත්තුව හිටිය ලිපිය ලියන්න . මෙයත් මාත් ඔබත් අපේ කාලයේ යම් ගෙවාගැනීමක් අවශ්‍ය වු විට යන්න වු ස්ථානයක් වු ෆේස්බුක් එක ගැනයි මේ ලිපිය. මුහුණු පොතේ ඔබත් මාත් ලයික් කරන පෙජ් ගැන තමා අද මේ ලිපිය වෙන්වන්නේ . ඉතින් මම සොයාගත්ත කරැණු මතයි මා මේ ලිපිය රචනා කරන්නේ ඉතින් මම හිතනවා ඔබලාට යම් අවබෝධයක් ලැබෙනු ඇත මෙන්ම විනෝදයක් ද ලැබෙනු ඇතැයි කියා.   මුහුණු පොතේ පෙජ් යනු අද ඔබ මා මෙන්ම භාවිතා කරන දෙයකි . බෝහෝ විට මේ පෙජ් මඟින් අපට දැනුම මෙන්ම විනෝදයක් ද ලැබෙනු ඇත .බෝහෝ දුරට මේ පෙජ් කරනුයේ විනෝදය සඳහා වේ . එමෙන්ම සමහර පෙජ් කරනුයේ ම්නිසුන්ගේ ච්න්තය වෙනස් කරම්න් ඔවුන්ගේ අදහස් පැතිරවීම සඳහා වේ . ඇත්ත වශයෙන්ම මා දන්නා මෙරට ප්‍රසිද්ධ පෙජ් කිහිපයක අයිතිකරැවන් දෙදෙනෙක් මගේ පාසල් නිමා ව් සිටින කළක හමු විය තවමත් ඔවුන් දෙදෙනා මගේ හොඳම ම්තුරන් වී සිට්න වා .ඉතින් ඔවුන් ගෙන් මා බෝහෝ තොරතුරැ පෙජ් කිරීම ගැන තොරතුරැ සොයා ගත්තා ඔවුන් නිසාම මටත් ඔබත් ලයික් දාපු ප

දැන් විනිවිද ලෝකයේ ලිපි පළ වු සැනින් !!!!!!!!!!

විනිවිද ලෝකයේ ලිපි පළ කළ  සැනින් ඔබ හට ඔබේ දුරකතනයට Alert මගින් ලබාගැනීමට අවශ්‍යද ? එසේනම් දැන්ම  Follow  හිස් තැනක්   winiwidalokay ලෙස type කර  40404 අංකයට යොමුකරන්න

මම ජීවතුන් අතර

අද මගේ ජීවිතේ තවත් අමතක නොවන දිනයක් විය ඒ මොකද කියනවා නමි අද සමහර විට මෙසේ මගේ යාළුවන්ට  මේ ලිපියෙන් මා හමුනොවන්න තිබුනා ,එනම් අද චේතිය මොලොව නොහිට්න්නට ඇත .එහෙනම් දැන් ඒ මාගේ  අමතක නොවන ඒ මතක මෙන්ම අද මා ගිය චාරිකාවේ මතකන් ඔබලා ගෙන එන්නටයි මාගේ මේ සුදානම . අද මාගේ පවුලේ කටිටය සමඟ අනුරාධපුරයට යැමට අම්මලා තීරණකර තිබුනා ඉතින් අපි සැවෝම සුදු ඇදුමින් සැරසී උදැසන 5 . 30 ට පමණ නිවසි න් අපි පිටත් විය .ඉතින් මා මගේ කන් දේකට ගහන් ඇබ දෙකත් ගහගෙන ‍ගීත ලොවට ගියා මොකෝ නැත්තම් අම්මගෙයි නංගිගේයි කතා පටන් ගත්තා මගේ ඔලුව අවුල් යනවා ඒකයි කොහෙමද කාන්තාවෝ කතාව ටිකක් කරදරයිනේ හි හි , තාත්තා රියදුරැ ආසනයට වේලා අම්මගේයි නංගිගේයි ප්‍රශ්න වලට උත්තර දී කටිටිය හිනා වේවි ඉන්නවා මම මගේ පාඩුවේ ඉන්නවා අනික මට ඒච්චර කතා කරන්නත් හොද නැ නේ හේතුව මගේ මිතුරෝ දන්නවා ඒ ඇයිද ? කියා . දැන් 7 ට විතර අපි අනුරාධපුර පුජා නගරයට යන ප්‍රධාන මාවතේ යම් දුරක් පැමිණ තිබුනා ඉතින් අම්ම තාත්තා නංගියි හිනාවේ එක එක්කෙනා මයිටි කර කර යනවා වේලාවට මාව ඒච්චර අමිමට මීටර් නැත්ත මි මාව ඉවරයි මේසේ අපි ටික දුරක් ගිය පසු "අමිමා කිව්වා : "ත

මගේ රසකතා

මමයි අම්මයි බොක්කෙන්ම ෆිටි ඒ නිසා මට ජිවිතේ රහස් නැ අමිමලාගේ රකින්න කියලා .හරි හරි ඒවායෙන්  වැඩක් නැ අපි බලමු මොකද්ද මම කියන්න යන රස කතාව කියලා .මේ කතාවට මුලික වන්නේ මගේ නිල රථය වන රෝද දෙකේ ෆිටි බයිසිකලේ . දැන් කටිටිය හිතනවා ඇති සියදෝරිසේ කතා වගේ එකද්ද කියලා නැ එහෙම එකක් නොවේ කියලෝම බලන්නකෝ හික් හික් . මේ සිදුවිම වෙන්නේ මට අලුත් බයිසිකලේ ගෙන් දුන්න කාලේ එ කියන්නේ මම 9 පංතියේ ඉද්දී ද ක ොහෙද ? දවසක් මම ගෙදර ඉද්දී අම්මා : චුටි පුතේ (හයියෙන් කැ ගහනවා , අනික චුටි පුතා කීවාට මම විතරයි හැබැයි කොල්ලෙක්ට ඉන්නේ අනේ මන්දා) මම : ඇයි ඇයි මොකද්ද අවුල අම්මා : මෙන්න මේ බඩු ටිකක ගිහින් ගෙනත් දෙන්න කෝ අර බේකරියට ගිහිල්ලා මම : බේකරියට ( එක ටිකක් දුරින් තියෙන කඩයක් එකයි) අම්මා : මගේ හොද චුටි පුතානේ ගිහින් ගෙනත් දෙන්න හොද කොල්ලානේ ( අම්මාගේ බටර් ගැමක්) මම : හා හරි කෝ සල්ලි . අම්මා : මේසේ උඩ ඇති ගන්න මම සල්ලිත් අරන් ගේට්ටුව පැත්තට යනවා මම : මොන මඟුලක් ද මන්දා මේ ගේටිටුව හැමවේලාවේ වහලා හරියට හිරගෙදර වගේනේ අම්මා : ආ යන්නේ පරිස්සමට හොදද ! වේගෙන් එහෙම යන්නේ නැ වාහන වැඩියි පාරේ බලාගෙන යන්න මම : ( මගේ චුටි සිඟි

හුදෙකලා අසරැවා

අද මගේ ජීවතේ අමතක නොවන මතකයන් ගොන්න තවත් එක් මතකයක් එක් විය එමෙන්ම මට එය ඉතාමත් විශේෂ දිනයක් ද විය . ඒ මක් නිසා ද යත් මා අ. පො ස උසස් පෙළ විභාගය අවසන් වී මාගේ කුඩා කාලයේ සිට තිබුණු අරමුණක් වු පංති කීරිමේ ආසාව නිසා මා සංයුක්ත ගණිතය පංති කීරීම මීට පෙර වසරේ ජනවාර් මස ටික ඇරබුණි ඉතින් ඒ  පන්ති කලාවේ මගේ පළමු ගෝලයන් අතරින් එක් ගෝලයෙක් වු එමෙන්ම වර්තමානයේ මාගේ හිතවත් මල්ලී කෙනෙක් වන මහේ න්ද්‍ර තෙන්නකොන් මල්ලීගේ ඔහුගේ කුළුදුල් නවකතා ග්‍රන්ථයේ එළිදැක්වීමේ උත්සවය 2013 - 03-13 වන අද දින යෙදී තිබුනි එයට මා හට අද සහභාගී වීමට මට හැකි වීමයි .මා හිතනවා ඒක ඇත්තටම මගේ ජිවිතයේ අමතක නොවන ඉතාමත් හැඟිබර මෙන්ම වචන වලින් කිව නොහැකි අවස්ථාවකි . මක් නිසාද යත් මා මීට පෙර කිසිදු දිනක පොතක් එළි දැක්වීමකට සහභාගී වී නොතිබිමයි අනික එබදු අවස්ථාවකට ආරාධනා කළ විට මට අදහා ගන්න බැරි වුනා මා මගේ හොදම යාළුවා වන අම්මාගෙන් ඇහැව්වා මා මොකද කරන්නේ කියලා අම්මේ කියලා අම්මා මට උපදෙස් කිහිපයක් දුන්නා නමුත් මා එයින් මට හැකි පරිදි ඒවා පිළිපැද්දා . මෙම උත්සවය පැවැත්වුනේ අපගේ පාසලේ ප්‍රධාන උත්සව ශාලාවේය එම අවස්ථාවට අප පාසලේ සියලුම ව

හාදු හාදු වැස්සක් (හාද්දක් හරියට දෙමු )

ගොඩ කාලෙකින් ලිපියකින් හමුවන්නේ යාළුවන්ව . අද යාළුවන් ට මම ගෙන එන්නේ අනාගතයේදී හෝ වර්තමානයේදී වැදගත් වන දෙයක් ගැන ලිපියකි එනමි ආදරයේ  උච්චතම අවස්ථාවක් ලෙස සැලකෙන්නේ ප්‍රේමවන්තයන්ගේ හාදුවයි ඉතින් මෙසේ ලබා දිය හැකි හාදු කිහිපයක් ගැන  ඔබට ගෙන ඒමටයි මා මේ සැරසෙන්නේ The French kiss මෙය ලොව වඩාත් ජනප්‍රියම හාදුවයි .The french kiss is an open- mouthed kiss where  one person's tongue touches the other person's tongue.Also called a "tongue kiss" the french kiss easy enough to execute but it can take years to master . The single Lip Kiss take one of her lips between your lips and gently suck or tug on it . IT's an awfully romantic kiss ,and if you do it right you'll send tingless up and down your sweeties spine . The Earlobe Kiss A great kiss to perform while you're taking a break from lip kisses ,the earlobe kiss involves taking her earlobe lightly between your lips and tugging gently downward For a more intense earlobe kiss add a little bit of tongue or use a

අඩියක් ගනිමු ද මල්ලී ?

එහෙනම් යාළුවනේ විශාල තදබද කාලයකට පසු මට පොඩ් විවේකී කාලයක් සෙට් වුනා ඉතින් මම කැමතිම දෙයක් වන ලිපි ලියනදේ ඉතින් මම ඔබලා වෙනුවෙන් මගේ අලුත්ම ලිපියක් ගෙන ඒමට තීරණය කලා. ඇත්තට මම මේ ලිපි ලියන්න ගොඩක් කාලයක් කල්පනා කර තිබුනේ කාලයාගේ බලපැම නිසා ඒ සඳහා වේලාවක් නොලැබුනි . ඉතින් වේලාවක් සෙට් වුන ගමන් මම මේ ලිපිය ලියන්න කල්පනා කළා . එහෙනම් යාළුවනේ ආරම්භ කරමු මගේ අලුත්ම ලිපිය ඇත්තටම මේ ලිපිය අද සමාජය මෙන්ම සැමදා සමාජ පිළිලයක් වු දෙයක් වන මත්ද්‍රව්‍ය ගැන වේ .මා සිතනා පරිදි වර්තමානයේ මෙන්ම මෙය සැමදා ගැටලුවකී. මේ දේ නිසා තාරැණ්‍ය පරම්පරාව ඉතා වේගයෙන් ක්ෂය වෙම්න් මෙරට අනාගතය මත් වු තාරැණ්‍ය පිරිසකට යොමු වන බවයි මා හට හැඟෙන්නේ.මා මේ දුටුවේ මා විශ්වව්ද්‍යාල භුමීයේ සැරිසරන කාලය තුළ මා අධ්‍යාපනය හදාරනුයේ මෙරට ප්‍රධාන මත්ද්‍රව්‍ය කාලපයක් තුළ නිසා  ඒ පරිසර තාරැණ්‍ය කැළ වෙලා ගෙන ඇති අයුරැ මනාවට මා හට දැක ගත හැකිය. ඇත්තට කෙසේ මේ දේ සමාජය ගත වුයේ ? ඇයි මෙරට රජය මේ දේට විරැද්ධවයක් නැත්තේ ? ඉතින් මිතුරනේ මාගේ සිතුවිලි වලින් මා හට හැකි පරිදි මේ ලිපිය රචනා කීරීමට උත්සාහ කළෙමි .     දඩයම් යුගයේ සිටි වා