Skip to main content

Posts

Showing posts from December, 2013

SPLENDOUR OF YOUTH-ආදරය සහ බිදවැටීම්

අපේ තරුණ ජීවිත ගැන කල්පනා කරල බලද්දි යොවුන් ආදරය කියන topic එක මාර වැදගත් නේ,, ඉතින් මේ පාර ලිපිය ඒ ගැන ලියන්න හිතුනා.. ආදරය සම්පුර්නයෙන්ම ගොඩනැගෙනේ සිහින ලෝක මත කියල 1 සහ 2 ලිපි වලින් අපි කතාකරා මතක ඇති.. අද ජීවත් වන සමහරු ආදර සම්බන්දයක් බිද වැටීම හෝ සිතේ ඇති කෙනා නොලැබීම යන කාරණා වලදී හැසිරෙන ආකරයන් විවිද ස්වරූප ගන්නව.. එක එක්කෙනාගේ මනසේ ස්වභාවය ඔවුන් ගෙ හසිරීම් වලින් පිලිඹිබු වෙනවා. ඒ පිලිබද සාකච්චාවට හා දැනගැනීමට ඔබ කැමති ඇති.. සාමන්යෙන් පුද්ගලයන් විවිදාකරයි.. ආදරය කියන අතිමහත් සන්වේදී හැගීම හා ඒ පිලිඹ්දව වූ සිහින ලෝක බිදවැටීම් දරගැනීම, පුද්ගලයගෙන් පුද්ගලයා අනුගමනය කරන ක්‍රම වෙනස් වෙනවා,, එත් එවගෙන් මේ පීඩනය අඩු වෙනවද කියන එක නන් විශේෂයෙන් හොයන්න ඕනෙ දෙයක්,, සමහරු කරන්නේ හොදටම බොන්න පටන් ගන්න එක.. විනාසය ආරම්භ වෙන්නෙ මත්ද්‍රව්‍ය මූලික උනාම.. ඇත්තම කියනව නන් මෙවගෙන් මුකුත් සහනයක් ලැබෙන්නෙ නෑ.. දෙවෙනුවට තමන්ගේ වැදගත්ම අරමුණු වලට තමන් විසින්ම පහර ගහගන්නව.. ඉගෙනගන්න කෙනෙක් නන් ඔහුගේ හෝ ඇයගේ අධ්‍යාපන කුසලතා අඩාල කරගන්නව.. ඉදිරියට එමින් සිටින තරුණ ජීවිතය අවුරුද්දකින් දෙකකින් අඩාල වෙ

SPLENDOUR OF YOUTH -බොක්කෙන් යාලුවෝ සහ නමට යාලුවො

ගෙදර පරිසරයෙන් මිදුනම අපිට හම්බෙන්නේ යලුවෝ.. යලුවෝ හින්ද ගොඩක් පුද්ගලයන් යහමගට මෙන්ම නොමගට යොමුවන්නත් පුලුවන් ඒත් මේ කියන්න යන්නේ එහෙම දෙයක් ගැන නම් නෙමෙයි..අපි යාලුවො කියල හිතගෙන ඉන්න ගොඩක් පුද්ගලයෝ සැබෑවටම යාලුවෝද කියල ප්‍රශ්නයක් තියෙනවා. campus එකක් ගත්තොත් විවිදාකාර පුද්ගලයන් අපිට හමුවෙනව,, ඇත්තම කියනව නන් රටේ හතර වටින් විවිද අදහස් තියෙන විවිද ගති ලක්ෂණ වලින් යුතු පුද්ගලයන් ඇවිත් කෙටි කාලයකින් යාලුවෝ වෙලා ඉන්නවා.ඔය අතර ලෝකේ කාලා වතුර බීපු එවුනුත් ඉන්නවා. ඒ වගේ මිනිස්සු අදුරගන්න සෑහෙන කාලයක් යනවා.. සමහර වෙලවට අවුරුද්දක් දෙකක් තුනක් එහෙමත් නැත්තන් ජීවිත කාලෙම ගියත් බෑ..ඔවුන්ට කතාවෙන් දක්ෂ ලෙස අනුන්ව රවට්ටන්න පුලුවන්.. දාගෙන ඉන්න හොද වෙස් මූනු ගැලවෙන්න කාලයක් ගතවෙනවා.. එවන් මිනිසුන්ව තෙරුම් ගන්න අවශ්‍යයි..යාලුවන් ඇතිකර ගෑනීමට ප්‍රතමයෙන් එවන් මිනිසුන්ව අදුරගත. හැකි නම් ඔහු දක්ෂයෙක්.. තව කට්ටියක් ඉන්නව උඩින් හොද මූන පෙන්නගෙන දිය යටින් ගින්දර ගෙනියන මිනිස්සු,, තමන්ගේ උවමනාවන් කරගන්න හදන්නෙ හීන් සීරුවට.. කාගෙවත් මූනට මුකුත් කියන්නේ නෑ.. කලින් කිව්ව පිරිස වගේම ඔවුනුත් පට්ට කපටියි

SPLENDOUR OF YOUTH - ආදරය සහ සිඟමන් යැදීම

වරතමානයේ තරුණ තරුණියන් ආදරය යදින්නන් බවට පත්වෙලා, කෙල්ලෙක්ගෙන් හරි කොල්ලෙක්ගෙන් හරි ආදරය කියල තමන් හිතගෙන ඉන්න සිහින ලෝකෙ සැබෑකරගන්න ඇත්තම කිව්වොත් පට්ට chater විදිහට තමයි සමහරු ආදරය යදින්නේ. ඇත්තටම ආදරය ප්‍රකාශ කල යුතුයි..එය ගෞරවන්විතව වරක් දෙවරක් ප්‍රකාශ කර අකමැති නන් ඉවත් විය යුතුයි.. ඒත් අද සමහරු කරන්නේ හිඟන්නෙක් වගේ ආදරය යදිමින් පස්සෙන් යන එක,, කොල්ලො ඉක්මනට ආදරය ප්‍රකාශ කරනවා ඒත් කෙල්ලො ටිකක් ලැජ්ජයි, කොල්ලොන්ගෙන් යාලුවෙන්න අහන කෙල්ලොත් නැතුවම නොවෙයි. මේ කියන්න යන්නේ එහෙම දෙයක් ගැන නන් නෙවෙයි කොල්ල හරි කෙල්ල හරි යාලුවෙනකන් මාස ගනන් අවුරුදු ගනන් පස්සෙන් යනවා, එක පාරක් දෙකක් නෙමෙයි සෑහෙන සැරයක් අහනවා.. බෑ කිව්වම ආයෙත් ටික දවසකින් අහනවා දිගටම මෙහෙම කරනව.. මොවුන් ආදරය සොයා යන්නන් වෙලා, මෙලෙස ආදරය සිඟා යන තරුණ තරුණියො තමාට මේ වෙන්නේ කුමක්දැයි සොයා බලන්නට උත්සුක වෙන්නේ නෑ, උත්සහ කලොත් මේ තත්වයෙන් මිදෙන්න පුලුවන්, මේ ලිපිය ඔබට උදව්වක් වේ යැයි හිතනවා.. ඇත්තටම තරුණ තරුණියන් මෙලෙස විය යුතුද? තමන් ගොඩනගාගෙන පැමිනෙන තමාගේ පෞර්ෂය පහලට ඇද දමමින් තවත් කෙනෙක් වෙනුවෙන් මෙලෙස හැසිරිය යුතුද?

ගැට්ට කඩමුද?

අප්පේ ගොඩකාලයකින් !!!!!!!!!! කට්ටය එක්ක ලිපියකින් හමුවෙන්නේ . ගොඩ ලිපි ලියන්න හැමදාම හිතේ තියාගෙන හිටියාට කොහෙද මේ වේලාව එත් මම හිතන්නේ මගෙත් වැරැද්දක් තියෙන බව මොකද කියනවා නම් සමහර වේලාවට වේලාව තියෙන කොටත් නිදාගෙන ඒ වේලාව නාස්ති කරන නිසා , හා හා දැන් ඇති නිදහසට කරැණු කිවා මම අද ඔබ වෙත ගෙන එන්නේ කැම්පස් ජිවිත තුළින් දැක්ක තවත් මනුෂ්‍ය වර්ගයාගේ හැසීරිමක් සම්බන්ධව වේ . මා සිතන පරිදි මෙය සමාජය තුළ ඔබ මම ඇතුළත්ව ඇති පොදු දෙයක් බවයි. ඉතින් බලමු මේ දේ මොකද්ද කියා . කැම්පස් එකේ නම් කියන්නේ මේකට ගැට්ට කියලා , මොකද්ද ගැට්ට ? ඇයි ගැට්ටක් හටගන්නේ ? ගැට්ටේ වාසි හා අවාසී මොනවාද? ඉතින් මේ සේරම ගැටලුව මට හැකි පමණි පිලිතුරැ ලිවීමට මම මේ ලිපිය තුළින් බලාපොරොත්තු වෙනවා . ගැට්ට ගැට්ට මොකද්ද මේ ගැට්ට කියන්නේ මම කැම්පස් එකට ඇතුළු වුනු දිනවල කැම්පස් එක තුළ මේ වචන හරි හරියට භාවිතාවෙනවා මම ඒ කාලේ දන්නේ නැ මොකද්ද මේ ගැට්ට කියන්නේ කියන්නේ පස්සේ ට්කක කාලයකට පස්සේ ඕන්න දැන ගත්තේ මොකද්ද මේ ඇත්තටම ගැට්ට කියන්නේ මොකද්ද කියලා ගැට්ට යනුවෙන් සාමාන්‍ය ව්‍යාහාරයේ අර්ථය වන්නේ යම් කිසි පිරිසක් එකට එක් වීමයි මෙහි

SPLENDOUR OF YOUTH - සැබෑ ආදරය යනු???

කාලයක සිට සමාජයේ තරුණ පරපුර යන්නන් වාලේ යන බවක් දැක ගැනීමට පුලුවන්..ඉතින් ඔබ සැම උදෙසා මීට කාලයක සිට මා ලබාගනිමින් පවතින පිබිදෙන යෞවනය සහ යොවුන් ආදරය පිලිබද දැනුම මගේ අත්දැකීම් සහ මගේ අවට පුද්ගලයන්ගේ අත්දැකීම් ඇසුරෙන් "SPLENDOUR OF YOUTH" නමින් ලිපි පෙලක් වශයෙන් ඉදිරිපත් කරන්න හිතුනා.!! සැබෑ ආදරය යනු??? සත්තකින්ම දැනගත යුතු කරුන වන්නේ ආදරය ඇතිවන්නේ කෙනෙක් දුටු පමනින් ම පමනක් නොවේ එය ටික කාලයක් එක්ව යාලුවන් වශයෙන් සිටීමෙන්ද හටගන්න පුලුවන්.ආදරය යදිමින් යන කොල්ලො සහ කෙල්ලො ගැන, ඔවුන් එලෙස යන්නේ ඇයිද යන වග වෙනත් ලිපියක් ඔබ වෙත ගෙන එන්නම්, ඒ වගේම කෙනෙක් ගැන අදහසක් ඇති වු වහාම ඔහු හෝ ඇය ගැන සිහින මැවීමට පටන් ගන්නවා,ඇත්තම කියනවනන් ටික කාලයක් යනකොට ඔලුවෙ ඉන්නේ ඒ කෙනා ව්තරයි..මහා සිහින ලෝකයක් මවනවා DREAM WORLD, ඒ කාලයේදි වෙන කිසිම කෙනෙක්ට ඒ ලෝකයට එන්න දෙන්නෙ නෑ.. ගොඩක් දේවල් සිහින මවනවා ඔහු හෝ ඇය සමග යන හැටි, කන හැටි, kiss එකක් දෙන හැටි sex ගැන පවා සිහින මවනව, ලමයි හදන හැටි , යාලුවෙන්න කලින් සිහිනමවනවා වගේම යාලු උනට පස්සෙත් සිහින මවනවා.මේ ඔක්කොම මහා ලොකු හීන ලෝකයක්, එත්

මගේ කියමන් !!!!!!!!!!!

කෙනෙකුගේ සිත සංකීර්ණ සංඛ්‍යාවල තාත්ත්ව්ක කොටස + අතාත්තව්ක කොටස වගෙයි  -චේතිය- සොදුරැ වේදිකාව මත නතර වුනු මාගේ සොදුරැ හදවත -චේ- වෙන් වී ගිය ඒ සදාකල් සිතු ම්තුරැ කම සදාකල් සිතේ සක්මන් කේරේ  -චේ- කෙනෙකු අප හැර යන්නේ අපේ සිතවළ දුක රඳවා ද නැත්තම් අපගේ සිත් දුකින් පුරවන්න සිතාද ? -චේ- කලා කාමී ආලය ඇත අන් සැම ආලයකම රසය. නැත නීතී නැත රහස් ඇත්තේ ආලය පමණී .  -චේතිය- සිත අයෙක් සොරා ගනී - ඒ සිත තවකෙක් සොරා ගනී  නැවත ඒ සිත මා ගනී- නමුදු අයිතිය ඒ සිත වෙන අයෙකුට -චේ- අතීතය දුක්බරයි නමුදු ඒ අතීතය වේවා වර්තමානයේ ආදරයට ආදරය කරන්න . -චේතිය- කෙනෙකු ගැන සිතේ ආදරයක් තිබුනත් ඔහු හෝ ඇය හා කතා කීරීමට හෝ ඇය ලබා ගැනීමට නොහැකි නම් ඒ තරම් ශෝකන්ත දිවියක් තවත් තිබේද ? -චේතිය- ඔබට මට වැරදිමට හේතුවක් ව්ය හැක කෙනෙකු හෝ සැමවෝම හදවතින් ව්ශ්වාස කර සියල්ල ඔහු හෝ ඇය හෝ ඔවුන් සමඟ පැවසීම . -චේතිය- කෙනෙකු අප මඟ හැරයන්න උත්සාහ කරයිද ඒ ඔහු හෝ ඇය තුළ අප ගැන ඇති අකමැත්ත හෝ අප ගැන ඇති බිය විය හැක. එබඳු පුද්ගලයින් නොසලකා හැරීම එයට අපට ගත හැකි හොදම විසදුමයි. -චේතිය- අපි බෝහෝ දේ ජිවිතේ දේවල් විහිළුවක් සේ සැලකුව