Skip to main content

Posts

Showing posts from June, 2014

සරසවියෙන් ගොඩ යමු .... හන්තානෙට පායන සඳ.....

 අනේ අපොෆි මදැයි කොලා කිවා නේ ද? පට්ට කාලෙකට පස්සේ ඕන්න එහෙනම් යුනිකෝඩ් වලට අත තියන්න පොඩි ටයිමි එකක් මට සෙට් වුනා . මේ දවස්වල ඉතින් ලොකු වැඩකට සැලැසුම් ගහන නිසා කලබල කාරී මේ කොලාගේ සිත. කොලා කිවේ මගේ සරසවි හදුනා ගැනීමේ නාමය වේ . ඕන්න එහෙනම් අද  ගෙන එන්නේ  විනිවිද ලෝකය තුළින් මම දවසක් පත්තර කැල්ලක් දැක්කාම තිබුන ලිපියක් ඇසුරැ කරගනිම්නී. ඒ ලිපියේ අයිතිකරැ වන තිලීණී කෞශල්‍යා මහත්මියට මතක් කරමින්  ලිපිය ලියන්නයි මේ කොලාගේ සුදානම ඕන්න එහෙනම්.  "හන්තානෙට පායන සඳ ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න " මම හිතනවා කටිටිය මගේ පලමු ආරම්භක ගෝලයෙන්ම අයිඩියා එකක් ගන්න පුළුවන් වුනා කියලා . මේ කියන්න යන්නේ ඔබ මා දන්නා සරසවි ආල කතා ගැනයි . ඉතින් මේ ලිපිය ට්කක් අමුතු ස්වරැපයකින් ඉදිරිපත් කරන්න මම පොඩි කෝන කික් එකකට ට්‍රයි පාරක් දානවා . බලන්නකො කටිටිය ඒක ගෝලයක් වේදැයි කියා. සරසවිය යනු උප සංස්කෘති වලින් සැදුනු සංස්කෘතිකී. ඉතින් මේ උපසංස්කෘතිය තුළ සරසවිය උප සංස්කෘතිය යනු ඒ  සංස්කෘතිය තුළින් ජීවය ලබන සුපිරි සංස්කෘතියකී. මට සරසවිය ආපු දවස්වල අපේ ඉහළ අයියලා කියනවා හරියට උප සංස්කෘ

ගහක මල් පිපිලා............

  ගහක මල් පිපිලා පවුලේ ඉපදෙන්නේ කීවෙනි දරුවාද යන්න මත පුද්ගලයන්ගේ ජීවිත තිරණය වන බවක් ඔබට කිව්වොත් ඔබ පුදුම වනු ඇත.. මන්ද සාමාන්‍යයෙන් පවුලක පලමු දරුවාට දෙමව්පියන්ගෙන් ලැබෙන ආදරය නෙමේ පවුලේ බාලයාට ලැබෙන්නෙ, මැද හමුවන දරුවන්ට ලැබෙන ආදරය ඊට වෙනස්.. පලමු දරුවගෙන් පසු දෙවන දරුවා ලැබීමෙදි පලමු දරුවාට ලැබෙන ආදරය රැකවරණය දෙමවුපියන්ට නොදැණීම වෙනස් වෙනවා.. මෙය දරුවාට දැනෙන දෙයක් වුනොත් මේ මානසිකත්වය සමග සමාජයට එන දරුවන්ගේ හැසිරීම් විවිද ස්වරූප ගන්නවා. හැබැයි මේ කියන්න යන්නේ නන් ඊට ලඟින් යන වෙන කතාවක්. ජීවිතයේ කුඩා කල ඇතිවන යම් යම් බලපෑම් මත පුද්ගලයෙකුගේ යොවුන් විය හැසිරීම් තිරණය වන බව ඔබ දන්නවාද.. සැබවින්ම සමලිංගිකත්වය යනු කුමක්ද? පුද්ගලයන් සමලිංගික ඇසුරට යොමු වන්නේ ඇයි කියල මොහොතක් හිතල බැලුවාද? බොහෝ සමලිංගික ඇසුරට යොමු වූවන්ගෙන් ගැහැණු පාර්ශවයේ නන් කුඩා කාලයේ සිටම මවගේ ආදරය අහිමි වූවන් වන අතර පිරිමි පාර්ශවයේ නන් කුඩා කාලයේ සිටම පියාගේ ආදරය අහිමි වූවන් බව ඔබ දන්නවාද? හිතන්න ගැහැණු දරුවෙකුට කුඩා කල තම මව අහිමි වුනා කියලා (මිය යෑමෙන් හෝ වෙනත් අයුරකින්) ඇය තරුණ වියට එලඹෙන විට තමාට අහිමි වූ මවග