Skip to main content

Posts

Showing posts from 2015

බෙනී මිලර් සහ අගුටුම්ට්ටා කෙටිකතාව - http://cyberpanhinda.com/

බෙනී මිලර් සහ අගුටුම්ට්ටා ඒකමත් එක කාලෙක පිටිසර ගමක් තිබුනා කැළයකින් වටවෙලා.මේ කැලය තමයි පිලිප් රජතුමාගේ ප්‍රියතම දඩබිම වුනේ.මේ කැලය හරිම ගූප්තයි.එහි බෝහෝම බලවත් මායාකාරයින් ඉන්නවා කියලා ගැමියෝ විශ්වාස කරා. මේ කියන ගමේ තිබුනේ එකම එක තිරිගු මෝලක් විතරයි. ඒක අයිතිකාර හැරල්ඩ් මීලර් ආඩම්බරකාරයෙක් පුරසාරම්කාරයෙක්. කැලේ මැද ඉදලා ගලා ගෙන ලස්සන දොල පාර අසල තමයි ඔහුගේ තිරිගු මෝලයි ලෑලි වලින් හදපු පුංචි නිවසයි හදාගෙන හිටියේ.මුලු ගමටම ඉන්න රූමත්ම තරුණිය තමයි ‍බෙනී මිලර්. එයා තමයි හැරල්ඩ ් මිලර්ගේ එකම දියනිය.එයා හරිම අවංක ළමයෙක් වගේම නුවනක්කාරයි. සුපුරුදු පරිදි වෙස්වලාගෙන කැලයේ මුව දඩයමේ ගිය රජතුමා වෙහස නිවාගන්න හැරල්ඩ්ගේ තිරිගු මෝලට ආවා.හැරල්ඩ් බොහොම සතුටෙන් තිරිගු මෝලේ වැඩ කරනවා දැකලා මෙහෙම ඇහුවා මේච්චර අසීරු වැඩක් මහන්සි නැතිව සතුටෙන් කරන කෙනෙක් දැක්කේ අදයි,යාලුවා ඔයාගේ රහස මට දැනගන්න පුලුවන්ද මගේ දුව නිසා තමයි මං සතුටෙන් කාලය ගෙවෙන්නේ.මට සල්ලි වලින් දුකක් නැහැ, මගේ දුව ලගින් ඉන්නකම්.සැබෑ තාත්තා කෙනෙක් විදිහට හැරල්ඩ් කියාගෙන කියාගෙන ගියා. යාලුවා,මගේ දුව තමයි මේ ගමටම ඉන්න

Ajith Kawsike Wijenaike , Sanath Nandasiri- නවාතැනින් ඇය යනවා - වරමි ලබා සරසවියට----- ගීත විචාරය

Ajith Kawsike Wijenaike , Sanath Nandasiri- නවාතැනින් ඇය යනවා - වරමි ලබා සරසවියට----- ගීත විචාරය ලොව පවතින්නේ යාමි ඊමි මතය.. මහැදුරැ සරචිචන්ද්‍රයන් සිය මළවුන් ගේ අවුරැදු දා නවකතාවෙහි ඒ බව දක්වා ඇත්තේ මෙපරිද්දෙනි. '' තව කල් දැම්මත් කවදා හරි යන්න එපා ය? මොකට ද කල් දාලා? ඉක්මනින් ගිය තරමට ඉක්මනින් එන්න පුලුවන්.. යාම හොදය ගොස් ඊම ද හොද ය. ලොව ඇත්තේ යාම් ඊම ය. නෑවිත් යන්ට බැරිය. නොගොස් එන්ට බැරිය. ( මළවුන් ගේ අවරැදු දා පිටු අංක - 137‍/ 138 ) මේ වෙන්වීමක සැබැ යථාර්ථයයි.. නමුත් අප මෙවැනි වෙන්වීම් කොපමණකට නම් සංසාරය පුරාවට කදුලු සලා ඇත් ද, කොපමණ නම් වේදනාවෙන් උමතු වී ඇත් ද? මානව ජීවිතයේ ඇති කටුකම අත් දැකීම වෙන් වීම යැයි හැගෙන්නේ එවැනි විටකය. වරක් බුදුන් වහන්සේ අප සංසාරය පුරාවට ප්‍රියයන් අහිමි වීම හේතුවෙන් හඩා ඇති කදුලු සතර මහ මුහුදේ පැන් වලටත් වඩා වැඩි බැව් ප්‍රකාශ කර අනමතග්ගපරියාය සුත්‍රය මගින් දේශනා කර ඇත්තේ මෙපරිද්දෙනි... චතුසු සමුද්දේසු ජලං පරිත්තකං තතෝ බහුං අස්සුජලං අනප්පකං දුක්ඛේන ඵුට්ටස්ස නරස්ස සෝචනා කිං කාරණා සම්ම තුවං පමජ්ජසි සැබෑවකි ලොව සෑ

දැසට කදුළුක් එන මැටිටි කෙටිකතාව

“මැට්ටි අද එන්නේ නැද්ද ...” පවන් මහ හයියෙන් කෑ ගහනවා.මේ උදේ පාන්දර මොන මල වදයක්ද මන්දා.මේ මෝඩයට යන මගුලක මං නැතුව යන්න බැයිද දන්නෑ.හිතින් බැන බැනම මම ඇහැරියා. “ඉන්නවා මං එන්නම්.මං එනකන් කන්නේ එහෙම නෑ හරිද පෙරේතයා...” “හුහු මං කනවා.ඔහේ එනකන් මං මොකට ඉන්නද....” “එහෙනම් කා ගන්නවා බුරුවා ...” මේ උදේ පාන්දර මගෙ ඇගේ ලේ පුච්චනවට මේ බුරුවගේ දත් ටිකම හැලියන්.... දඩි බිඩි ගාලා ලැහැස්ති වෙලා මං campus එකට දිව්වෙ හොදටම පරක්කු වෙලා හින්දා...මං faculty එක පැත්තට යනකොට ඒක ඉස්සරහ බෙන්ච් එකට වෙලා පවන් මග බලන් ඉන්නවා...මට ඒ වෙලාවෙ නම් පව් කියලත් හිතුනා. “මෝඩි....”කෑම එකත් දික් කරන් පවන් හිනා වෙවී ඉන්නවා... “ඔයා කෑවද....????” “නෑ මැට්ටි..ඔයා කාලා මටත් බාගයක් දෙනවා ” ඇත්තටම මට පවන් ගැන ගොඩක් දුක හිතුනා.මං පවන්ගේ කෙල්ලත් නොවී එයා මං වෙනුවෙන් කරන දේවල්....හොදම යාළුවෝ කියන්නෙ ඒක තමා. අපි දෙන්නම ලෙක්චර් hall එකට ගිහින් ඒකෙ පිටි පස්සෙම කොනකින් වාඩි උනා.ලෙක්චර්ස් තියෙන වෙලාවට නම් පවන් ගේ කට වැහිලා...ඒ වෙලාවට මං කථා කලොත් මටත් ටොක්කක් ඇනලා අහන් ඉන්න කියනවා.. ඇත්තම කිව්වොත් පවන් ලස්සන කොල්

ආත්ම ගරුත්වය උල තැබීම ..

ගොඩකාලයකට පස්සේ ගෙවල් පැත්තේ පොඩි රවුමක් දාලා එන්න මේ නිවාඩු කාලේ හමිබුනා ඉතින් මේ ගමනේදී මගේ හොදම මිතුරියක් මට හමිබුනා . ගොඩකාලෙකට පස්සේ සෙට් වුන නිසා පොඩි චැටක් දාන්න මට හැකි වුනා . සමාන්‍යයෙන් අපි දෙන්නා සෙට් වුනා ලොකු සීරියස් චැටකට බහින්නේ කාලාතුරකීනී. ඉතින් මේ පාර අමුතුම විදිහේ චැටකට අපි දෙන්නා සෙට්වුනා . මොකද කියනවා නම් පාසල් සමයේ අපේ මිතුරියගේ ඕපදුපයක් කතාකරන්න ගොසීනී. සමාන්‍ය යෙන් සමාජයේ තියෙන මතයක් තමයි කෙල්ලෝ කොල්ලෝ හරි කැමති සල්ලී තියෙන කෙල්ලෙක්ට හෝ කොල්ලෙක්ට . ඉත ින් මේ මාතෘකාවට අපි සෙට් වුනේ මගේ මිතුරිය කිවා නේ ඔයා දන්නේ නැද්ද අනේ එයා ඔය කෙල්ල යාළුවේලා තියෙන්නේ අර කොල්ලාට සල්ලීත් තියෙනවා අනික මීටරේ නේ වැඩ ටික කරගන්න අනේ . පස්සේ ඕක ඒ කොල්ලාට බුටි එක තියෙනවා නේ. ඉතින් මට මේ මාතෘකාව යටතේ අපි දෙන්නා පැය ගාණනක චැටක් ගියේය. අද මෙන්ම පුරාතනයේ තියෙන දෙයක් තමයි සල්ලීකාරයාට තැනක් තියෙන කියන මතය. මම කැම්පස් අපුවාම දැක්ක එක දෙයක් තමයි බෝහෝ කෙල්ලෝ කොල්ලන්ට ආදර සම්බන්ධතා තිබිලාම නැ කැම්පස් එනකම් නමුත් ට්කක් කල්යනකොට ඕන්න ඒ අයට කොල්ලෝ කෙල්ලෝ ඉන්න බව දැන ගන්න ලැබේනවා

අපේ ගමන ශ්‍රී පාද ස්ථානයට ගිය ..(පළමු කොටස )

ඕන්න එහෙනමි කටිටියට කියන්න යන්නේ අලුත් අවුරැද්දේ මගේ අලුත්ම ජිවන චාරිකාවයි . මුලින්ම කියන්න ඕනි අපේගමනාත්තයවුයේ ශි්ු පාදස්ථානයයි. අපේ නාඩේ වුයේ කොල්ලෝ   9 දෙනකි. කොලා(මම) , බිත්තා , ලන්නා   මුන්නා පසා ජිකා වකයා අඩියා පනාටුව යි.මොවුන්ගෙන් මෙම ගමන ගොස් තිබුනේපනාටුව , වකයා ,මුන්නා පමණි. පොල්ගහවේලින සෙටි වුනේ අපි 3 යි . ඕඔින්න එහෙනමි මම 9.15 වෙන කොට පොල්ගහ‍වෙිලට ලන්නාලා සමගින්සෙටි වුනා.මේ අතර බිත්තා අපිත් එක්ක ටික වේලාවකට පස්සේ එක් විය . දැන් අපේ රැලේ අනිත් කටිටය එන කාලය කන්න අපිට සිදුවිය මෙි නිසාම අපේ බිත්තා ගත්තතරැණයා පුවත්පතේ පිටු අතර අපේ ඇස් යැවු‍ෙිය. ඕන්න ඔය අතර බිත්තාට රයිස් බොලේ ඊයේ රැ කාපු බත් එකඇක්විවි වෙිලා මෙි නිසා මමයි බිත්තායි ගියා ඇක්ටිවි එක නවත්තන්න කෙනෙක් සෙයාගෙ පොල්ගහවේල ටවුම පැත්තට ගියා ඩයල් එකක් අපිට ලයිට කණුතුනකටය පස්සේ හමුවුන ඕන්න ඔය අතර බිත්තාගේෆෝන් කටිට රින් වෙින්න පටන් ගත්තා .වරෙන් යකෝ ටේන් එක ඇවිල්ලා තියෙන්‍ නේ ඉක්මටන වර අනේ අපොයි !!කෝචිචිය එක්පස් එකක් දැන් ඉතින් මදැයි කොලා දුවපන්කෝ මට අයෙත් කෝචිචියමිස්වෙයි කියලා හිතුනා මෙි දෙවෙනි පාර මට හාටි එක

සිංහලට පරිවර්තනය කරමු සේරම .. සිංහල සබි ෆයිල් අපිම හදාගමු ... Sinhala subtitle

හැමෝටම එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා . මේ ලියන්න 2015 වසරේ පළමු ලිපියයි මගේ විනිවිද ලෝකයට යන මගේ යාළුවන්ට. ඇත්තට මම ජීවිතේ ගොඩක් සතුටු වුනු අවුරුද්දක 1 වෙනිදා කියන්න ඔිනි . හේතුව තමයි අපේ භාෂාවට දැන් ඉංග්‍රීසි ලිපි කෙලින්ම පරිවර්තනය කරන්න පුළුවන් වීම ගැන. මොකද ලෝකයේ වඩාත්ම වටිනා ලිපි ඉංග්‍රිසී භාෂාවෙන් ලියවිලා තිබීමයි . එවුන්ත් විටක ඉංග්‍රීසී නිසා ඒ ලිපි කෙනෙකුට කියවන්න නොහැකිවන්න පුළුවන් . නමුත් දැන් ඒ ගැටලුව තවදුරටත් ගැටලුවක් නොවන නිසාවෙනි. මනුෂ්‍යයාට සියල්ල පහසුවක් කීරීමට වෙර දරන ගුගුල් ආයතනයේ ගුගුල් පරිවර්තන උපාංගයට දැන් සිංහල භාෂාවත් ඇතුළත් කර තීබීමයි. ඉතින් මම යාළුවන්ටත් කියන්න දැන් ඔබට දැනුම ලබා ගැනීමට භාෂාව තවදුරටත් ගැටලුවක් නොවන බවයි. ඒ වුනත් ඉතින් ඉන්ටනේට් නම් ඔිනි හි හි. ඒ වගේම දැන් ඔබේ සිංහලින් ලියන ලිපි වුවත් දැන් ගැටලුවක් නැතිව ඔිනිම භාෂාවකට හැරවීමට හැකි වීමයි මම හිතනවා ඒ දේ මහත් වටිනවා ඇති අප සැමට. ඉතින් මම හිතුවා මේ සමඟ පොඩි දෙයක් කියලා දෙන්න කටිටියට ඒ අපි කොහොමද තනියම ඉංග්‍රිසී හෝ වෙනත් භාෂාවක සබ් ෆයිල් එකක් අපේ භාෂාවට හරවා ගන්නේ කෙසේද කි