Skip to main content

බෙනී මිලර් සහ අගුටුම්ට්ටා කෙටිකතාව - http://cyberpanhinda.com/

බෙනී මිලර් සහ අගුටුම්ට්ටා
ඒකමත් එක කාලෙක පිටිසර ගමක් තිබුනා කැළයකින් වටවෙලා.මේ කැලය තමයි පිලිප් රජතුමාගේ ප්‍රියතම දඩබිම වුනේ.මේ කැලය හරිම ගූප්තයි.එහි බෝහෝම බලවත් මායාකාරයින් ඉන්නවා කියලා ගැමියෝ විශ්වාස කරා.
මේ කියන ගමේ තිබුනේ එකම එක තිරිගු මෝලක් විතරයි. ඒක අයිතිකාර හැරල්ඩ් මීලර් ආඩම්බරකාරයෙක් පුරසාරම්කාරයෙක්. කැලේ මැද ඉදලා ගලා ගෙන ලස්සන දොල පාර අසල තමයි ඔහුගේ තිරිගු මෝලයි ලෑලි වලින් හදපු පුංචි නිවසයි හදාගෙන හිටියේ.මුලු ගමටම ඉන්න රූමත්ම තරුණිය තමයි ‍බෙනී මිලර්. එයා තමයි හැරල්ඩ් මිලර්ගේ එකම දියනිය.එයා හරිම අවංක ළමයෙක් වගේම නුවනක්කාරයි.
සුපුරුදු පරිදි වෙස්වලාගෙන කැලයේ මුව දඩයමේ ගිය රජතුමා වෙහස නිවාගන්න හැරල්ඩ්ගේ තිරිගු මෝලට ආවා.හැරල්ඩ් බොහොම සතුටෙන් තිරිගු මෝලේ වැඩ කරනවා දැකලා මෙහෙම ඇහුවා
මේච්චර අසීරු වැඩක් මහන්සි නැතිව සතුටෙන් කරන කෙනෙක් දැක්කේ අදයි,යාලුවා ඔයාගේ රහස මට දැනගන්න පුලුවන්ද
මගේ දුව නිසා තමයි මං සතුටෙන් කාලය ගෙවෙන්නේ.මට සල්ලි වලින් දුකක් නැහැ, මගේ දුව ලගින් ඉන්නකම්.සැබෑ තාත්තා කෙනෙක් විදිහට හැරල්ඩ් කියාගෙන කියාගෙන ගියා.
යාලුවා,මගේ දුව තමයි මේ ගමටම ඉන්න රූමතිය,එයා රෑ අහසේ පායපු හද වගේ ලස්සනයි.ඇගේ ලස්සනට පිදුරුත් රත්තරං පාට වෙනවා.එයා රෙදි වියන්න කොච්චර දක්ෂද දන්නවාද. පිදුරු වලින් විව්වත් එයා වියන රෙදි රත්තරං පාටයි..
මෙන්න මේ වගේ පුරසාරම් ටිකකුත් එයාගේ කටින් කියවුනා.
කියවන්න සම්පුර්ණ කෙටිකතාව - http://wp.me/p5sk2F-dS

Comments

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

සුභ අලුත් අවුරැද්දක් වේවා ......

'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles