Skip to main content

බුදු අම්මෝ !!!!!!!!!



ඕන්න එහෙනම් තවත් රසකතාවක් ගෙන එන්න මම හිතුවා මේක ඇත්තටම මට මගේ යාළුවෙක්ට සිද්ධ වුනු දෙයක් මුල් කරගනිමීනී. ආ ඒ වගේම කියන්න ඕනි මම අධ්‍යාපන හදාරන ව්ශ්ව්ද්‍යාලයේ අපිට වඩා සීනියර් අයියලා අක්කලා පවා මගේ බොල්ග් එක කියවන බව දැනගන්න ලැබුනා හි හි . ඉතිං දැන් ට්කක් බයයි මොකද අවුලක් තියෙන ඒවා පළ වුනොත් මගේ බෙල්ලනේ ගහලා යන්නේ හි හි .එහෙනම් දැන් මගේ රසකතාවට බහිමුකෝ.

අපි මේ කතාවේ කතා නායකයා කිරි සුදා කියලා ගනිමීකෝ .ඕන්න කිරි සුදාට මාර අසාවක් තිබුනා ලු අවුරැද්දට කොට්ට පොර ගහගන්න ඉතිං මනුස්සයා නමෝ විත්තීයෙන් ඕන්න ගමේ අවුරැදු උත්සවය තිබුනු ස්ථානයට ගොඩ වුනා ලු . දැන් මනුස්සයා පළ වෙනි වතාවට කොට්ටපොර එරීයා එකට ගොඩ වුනා ලු . කිරි සුදාට කට්ටිය ගහගන්න විදිහට ටිකක් බයයිලු නමුත් ආසාව ඊට වඩා වැඩි නිසා මනුස්සයා හිතට ගැම්ම අරන් බැස්සාලු ගේමට. කිරි සුදා ට්කක් කපටි මිනිහා ඉතිං මුලින්ම කලේ කොට්ටපොර ගැසීමට ඇති කොට්ට දෙක බැලීමයි , ඒවායේ ඇතුළට දාලා තිබිලා තියෙන්නේ ලී කුඩු ලු දැන් තවත් මිනිහාට බයයිලු . ඇයි වැදුනාම දැනෙන වේදනාව තේරෙනවානේ . හි හි ඕන්න දැන් ඒ කොට්ට දෙකෙන් එක්ක ලොකුයි ලු අනික එක ට්කක් පොඩියි ලු සැහැල්ලුයි ලු ඉතිං මනුස්සයා තමාගේ සැලැස්මට අනුව කලේ අනිත් පැත්තෙන් නගින මනුස්සයාට සැහැල්ලු එන විදිහට සෙට් කලා මිනිහා කපටියානේ . අනික එතකොට මෙයාට වදින ශෝට් එකත් එච්චර සැර නැනේ එකයි ඕන්න දැන් තරඟ පටන් ගන්න ලු යන්නේ.
     අවසානවට කියන්නේ මිනිහාගේ සැලැස්ම දෙල් වුනා ලු මොකද සද්ද මිනිහෙක් එයාගේ පැත්තේන් නැග්ගලු මෙයාට සැහැල්ලු එක ලැබුනා ලු දැන් මිනිහා රත් වේලා කරන්න දෙකුත් නැ නේ නමත් කියනවා ලු දැන් ගැම්ම අරන් කිරි සුදා නැග්ගලා කොට්ටපොර වලියට. ඩොන් !!!!!! එක ශෝට් එකයි වැදුනේ මනුස්සා බිම වැටුනා ලු . පවි අහිංසකයා දැන් අයේ දෙවෙනි පාරත් නගින්න ඕනිනේ . කරන්න දෙයක් නැ නේ කිරි සුදාට අයේ නැග්ගලා මිනිහා මේ පාර ශෝට් එක එනවා දකින කොටම වැටුනා . හි හි ඉතිං ඕන්න ඔහොමයි කිරි සුදා කොට්ට පොර ගැහැව්වේ පස්සේ මනුස්සයා කිසිම දාක කොට්ටපොර ගහන්න යන්නේ නැලු පවි
එදා වැදුන ශෝට් එක මතක යට නැගෙනවාලු.

අයිතිය= විනිවිද ලෝකය

Comments

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

සුභ අලුත් අවුරැද්දක් වේවා ......

'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles