නොදනිමී ඇගේ ආදරය ගැන
නමුදු මා ආදරය කලේ ඇයටනේ
සිත තුළින් හට ගත් ඒ ආලය
සැමදා පවතී මා හදවතේ ලදුනේ
ඇයිද වෙන් වුනේ මා හදින් ඔබ ලදුනේ
සුසුම් තුළ තවත් ඔබේ ආදරය අයදී
ලදුනේ..........
වෙන් වු කළ එදින රැ
හදවත තවමත් හඩන්නේ
ඒ ඔබේ ආදරය ඉල්ලා ලදේ
ඇයි දෝ නොදනමී
දුටු කළ ඔබේ රැව
මැවේ ඒ අතීත ආදරය
මා මැවී ඒ රැව ....
ඉතින් ඔබයි මා අද වෙන්ව ඇත
නොදනිමි නොහදුනමි ඇයිද කියා
අයිතිය =චේතිය
නමුදු මා ආදරය කලේ ඇයටනේ
සිත තුළින් හට ගත් ඒ ආලය
සැමදා පවතී මා හදවතේ ලදුනේ
ඇයිද වෙන් වුනේ මා හදින් ඔබ ලදුනේ
සුසුම් තුළ තවත් ඔබේ ආදරය අයදී
ලදුනේ..........
වෙන් වු කළ එදින රැ
හදවත තවමත් හඩන්නේ
ඒ ඔබේ ආදරය ඉල්ලා ලදේ
ඇයි දෝ නොදනමී
දුටු කළ ඔබේ රැව
මැවේ ඒ අතීත ආදරය
මා මැවී ඒ රැව ....
ඉතින් ඔබයි මා අද වෙන්ව ඇත
නොදනිමි නොහදුනමි ඇයිද කියා
අයිතිය =චේතිය
i know dat feeling brow
ReplyDeletesame hear bro....
ReplyDeleteduka thama ban
ReplyDelete