Skip to main content

සයිබර් පන්හිඳ අඩවියක් වෙයි ..

එක්වෙන්න අප සමගින්..

සයිබර් අවකාශයේ හමුවන මිනිසුන්ට ආදරයෙන් ජීවිතය කියාදෙන සුන්දර නවාතැන්පොල... ජීවිතය කියන්නේ හරි අමුතු ම කලාවක්. හැමෝට ම මේ කලාවේ ජිවත් වෙන්ට පුළුවන්. හැබැයි ඔවුන් මේ කලාව තේරුමක් අර ගන්න විදියට තමයි විශාරද නිපුන් කියන තත්වය ට පත් වෙන්නේ. මේ කලාව අයිති අපිට විතරක් නෙමේ. සතා සිව්පාවටත් මේ අමුතුම කලාව අයිතියි. නමුත්, උසස් කියන මානසිකත්වයෙන් අපි මේ කලාව රහ කරන්නේ කොහොමද, අලුත් විදියට හිතන ගමන් ධාර්මිකව කලාවේ පතුල හොයන්නේ කොහොමද? දාර්ශනිකත්වයෙන් එහාට ගිය ෆැන්ටසියක් අරගෙන අපි සයිබර් අවකාශයේ අලුත් ජිවිතයක් හදන්නයි මේ උත්සාහය. අපි ජිවිත කලාව නැවුම් විදිහකට හොයමු. සයිබර් පන්හිඳත් එක්ක එන්න . මේ පාරෙන් අපි ජිවිතේ අලුත් අරුතක් දකිමු. සයිබර් පන්හිදත් සමගින් එක්වන්න ඔබත්... යොමු කරන්න ඔබේ නිර්මාණ අප වෙත cyberpanhinda@gmail.com වෙත.









Comments

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles  

සුභ අලුත් අවුරැද්දක් වේවා ......

'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................