Skip to main content

නොදනිමි නොහදුනමි ඇයිද කියා ???????

 නොදනිමී ඇගේ ආදරය ගැන

නමුදු මා ආදරය කලේ ඇයටනේ

සිත තුළින් හට ගත් ඒ ආලය

සැමදා පවතී මා හදවතේ ලදුනේ
 
ඇයිද වෙන් වුනේ මා හදින් ඔබ ලදුනේ

සුසුම් තුළ තවත් ඔබේ ආදරය අයදී 

ලදුනේ..........

වෙන් වු කළ එදින රැ
 
හදවත තවමත් හඩන්නේ 

ඒ ඔබේ ආදරය ඉල්ලා ලදේ 

ඇයි දෝ නොදනමී

දුටු කළ ඔබේ රැව 

මැවේ ඒ අතීත ආදරය 

මා මැවී ඒ රැව ....

ඉතින් ඔබයි මා අද වෙන්ව ඇත

නොදනිමි නොහදුනමි ඇයිද කියා

අයිතිය =චේතිය



Comments

Post a Comment

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

සුභ අලුත් අවුරැද්දක් වේවා ......

'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................