ඉතින් අලුත් අවුරැද්දේ ඕන්න එහෙනම් දෙවැනි ලිපියත් ඔබ වෙත ගෙන ඒමටයි මේ සැරසෙන්නේ මම. කට්ටය අලුත් අවුරැද්දේ අලුත් බලාපොරොත්තු සමඟ ජිවිතය පටන් ගන්න ඇති කියලා මම හිතනවා .එහෙනම්
ස්තුතියි විනිවිද ලෝකය සමඟ පසුගිය වසරේ සිටීමට. ඉතින් මේ පාරත් අලුත් මතෘකාවක් යටතේ ලිපියක් ඔබ වෙත ගෙන ඒමට සිතුවා . ඇත්තටම මේ ලිපිය තරමක් විවාදාත්මක විය හැක . නමුත් මම මේ දේ ලිවීමට සිතුවේ
මා එදිනෙදා ව්ශ්වවිද්‍යාල ජිවීතය තුළදී හමුවන පුද්ගලයින් මෙන්ම සමාජය තුළ ජිවිතවීමේදී ලැබු අත්දැකිමි තුළිනී. අපි සැවෝම ලේ ඇට මස් නහර වලින් සැදුනු සිරැරක් ඇති ච්න්ත කඳන්ය. ඉතින් මේ සිරැර පාලනය වන්නේ මොළය නම්
මස් ගොඩ තුළින් එවන්නා පණිවුඩ වලින් වේ. මේ පණිවුඩ පිටවන්නේ මනස නම් හැඩක් ස්කන්ධයක් නොමැති ස්ථානයෙන් හටගන්නවා සිතුවිලි දහරා වලිනී. මේ සිතුවිලි අපි සිතන පතන ආකාරය හැසිරෙන රැකඩ වේ.ඉතින් මෙවර මාතෘකාව
වන්නේ ඒ පිටවන්නා සිතුවිලි වලින් උපත දෙන දෙයකටයි එනම් වචන වේ . වචන යොදාගෙන කරන දෙයක් තමා බයිටි කරන්නා වු ක්‍රියාවකී ඉතින් ඒ ක්‍රියාව ගැන මෙවර විනිවිද තුළ ඉඩ වෙන් වේ.
බයිටි කිරීම යනු කුමක් ද?
ඇයි මිනිස්සු බයිටි කීරීම කරන්නේ ?
කුමක්ද ඒ තුළින් ඔවුන් බලාපොරොත්තු වන්නේ ?
බයිටි වීමට භාජනය වන පුද්ගලයාට එය කෙලෙස බලපානු ඇද්ද?
බයිටි කිරිමේ වාසි ?
බයිටි කිරීම කෙනෙකු ගේ මානසිකත්වයට කෙසේ බලපායි ද?
මෙන්න මේ ගැටලු කිහිපයට පිලිතුරැ සෙවීමට මා මේ ලිපිය පුරා උත්සාහ කලේය ඉතින් ඒ දේ කෙතරම් දුරට සාර්ථක වුනා ද යන්න ඔබට භාර වේ .
එසේ නම් අප දැන් ලිපිය දෙසට හැරෙමු .එමෙන්ම මේ වසරේ විනිවිද ලෝකය අලුත් පර් යේෂණාත්මක ලිපි වලින් දෙවන ලිපිය ලෙස මෙය හැදින්විය හැක . මෙවරද මෙයට උපකාර වුයේ මා ව්ශ්වව්ද්‍යාල ම්තුරැ මිතුරියන් වේ .
සත්‍ය ලෙසම මට මේ ලිපිය ලිවීමට පෙළබුනේ මා දන්නා ම්තුරෙක් සිටිනවා ඔහු බයිටි කීරීම සුපිරියට කරන පුද්ගලයෙක් නමුත් මා නම් දකින්නේ ඒ පුද්ගලයාගේ තියෙන මදි පුංච් කමක් ලෙස කෙසේ නමුත් ඔහු නිසා මට මේ ලිපිය ලිවීමට පෙළබුමක් ඇති කලේ ය.
එමෙන්ම දෙයක් පැවසීමට අවශ්‍යයි ඇඳ කුඳ කීම හා බයිටි කිරීම මාර්ග දෙකක පිහිට ක්‍රියාවන් දෙකක් බවයි .කුමක්ද බයිටි කිරීම යනු මා හට හැඟෙන පරිදි බයිටි කීරීම යනු පුද්ගලයෙක්ව පුද්ගලයින් කිහිප දෙනෙක් විසින් විවිධ දැ ඔහුට කියමින් විනෝද ආස්වාදයක් ලැබීමයි .
බෝහෝ විට බයිටි කීරීම සිදුවන්නේ කණ්ඩායමක් ඇතුළත වේ .ඇයි තවකෙකුව කෙනෙක් බයිටි කරන්නේ ? ඒ දේට මගේ මිතුරන් ගොඩක් පැවසුවේ ඔවුන් බයිටි කීරීම තුළින් ව්න්දනයක් ලබන බවයි . එම වින්දනය ලබා ගැනීමට ඔවුන් බෝහෝ විට බයිටි කිරීමට පෙළබෙන බවයි .
මිනිස් සිත සැම විටම සතුට බලාපොරොත්තු වේ .ඉතින් මා සිතන පරිදි ඔවුන්ගේ සිත් ද සතුට සොයාගන්නා මාර්ගයක් විය යුතුයි බයිටි කිරීම .මාද මනුස්සයෙක් වශයෙන් බයිට් කිරිමේ දී කෙනෙකු මා හට සතුටක් ලැබේ නමුදු එය තාවකාලික වේ.මේ වින්දනය ලැබෙනුයේ බයිටි කිරීම සිදුකරන්නන්
හට ඒ බයිටි වන පුද්ගලයාගෙන් පිටවන වදන් වලින් එමෙන්ම ඔවුන්ගේ මුහුණේ හා අංගචලනවලින් බවයි මා හට ලැබුනු තොරතුරැ මත.
ලිපිය ඉතුරැ කොටස ලඟදීම .රැඳිසිටින්න විනිවිද ලෝකය සමඟින්ම
අයිතිය - චේතිය ප්‍රසංග
ඉතිරි කොටස පරක්කු නොකරම දාන්න.. මුලින්ම මේ පැත්තේ ගොඩ වෙද්ද් නියම ලිපියක්නේ දාලා තියෙන්නේ..
ReplyDeleteවර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරමු..