Skip to main content

විකසිත වන්නට පෙර නෙළූ ‘‘සිස්ටමික් ඇස් අග’’ මල් පොකුර

@ ජයසිරි අලවත්ත

2016 වසරේ දී ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන විසින් මෙහෙයවනු ලැබූ වැඩමුළුවකට සහභාගිවීමේ අවස්ථාව උදා විය. එම වැඩමුළුවේ දී 2025 වසර වන විට හෝ යුද හමුදාවක් නොමැති ලංකාවක් බිහි වෙන්නේ නම් ඒ සඳහා කැමති අය එක් පසෙකටත් අකමැති අය අනෙක් පසටත් වන ලෙස ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන පැවසුවේ ය. වැඩමුළුවට සහභාගි වූ 28ක් හෝ 30ත් පමණ වන පිරිස අතුරෙන් ‘යුද හමුදාවක් අනවශ්යය ය’ යන අදහසට පක්ෂපාති වූයේ මා ඇතුළු සිවුදෙනෙක් පමණි. ඒ අතර නදී වාසලමුදලි සහ කුමාරි කුමාරගමගේ සිටි බව මතකයේ රැඳී තිබේ. අනෙක් පුද්ගලයා කවුද යන්න අමතක ය. එදින මට හැඟුණේ පීඩිතයන් වන අපි පීඩනයට කෙතරම් ළැදියාවක් දක්වන්නේ ද යන්න ය.
ඉහත සිදුවීම සටහන් කරන්නට සිත් වූයේ ...
කියවන්න සම්පුර්ණ වචන ගොඩවන්න : https://wachana.lk/revbooks/rb/17/



Comments

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

සුභ අලුත් අවුරැද්දක් වේවා ......

'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles