Skip to main content

රාජාලියන් එක්ක පියාඹන්න ඕනේ නම්, තාරාවෝ එක්ක පීනන එක නතර කරන්න

 @තිළිණ ගාල්ලගේ

අපි හැමෝගෙම ජීවිත හැමදාම එකම විදිහට හෙමීට ගලාගෙන යන්නේ නෑ. පුංච් හරි හැල හැප්පීමක් නැත්නම් ජීවිතේ කියන දේ දැනෙන්නෙත් නෑ. අපි වටේ ඉන්න දෙනෝ දාහක් අතරේ ඇත්තටම අපේ කියලා තෝරාගන්න පුළුවන් මිනිස්සු කව්ද කියලා අදුනගන්න නම් අපි වැටෙන්න ඕනේ. අපිට රිදෙන්නේ ඕනේ. ඒ වෙලාවට කීදෙනෙක් ළඟ ඉදීවිද? බුදු හාමුදුරුවොත් දේශනා කරලා තියෙනවා "කිසි කෙනෙක් තව කෙනෙක් වෙනුවෙන් අසීමිතව වග කියන්නේ නෑ" කියලා.
ඇත්ත නේ. කතාවට මොන තරම් දේවල් ලස්සන කරලා කිව්වත් තව කෙනෙක් එක්ක අපිට යන්න පුළුවන් දුර සීමාවක් තියෙනවා. අපි විරහව කියලා කියන්නේ ඒ සීමාව ඉවර වෙන තැනට. වෛර බඳින්න, පලිගන්න, මඩ ගහන්න පටන් ගන්නේ එතැනදී. එහෙම නොවී සීමාව ඉවර වෙන තැනුත්....
කියවන්න සම්පුර්ණ වචන ගොඩවන්න : https://wachana.lk/others/others/3/



Comments

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

සුභ අලුත් අවුරැද්දක් වේවා ......

'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles