Skip to main content

Posts

Showing posts from March, 2014

1000+++එක්වන්න මේ යාමේ ...............

සිංහල පංතියේ බණ්ඩාර මිස්ට ජිවීතේ මුල්ම නිසදැස ලිවේ මම. ඉතින් එසේ නිසදැස් ලීවිම ආරම්භ කල මම දිනක් හිතුනා මුහුණු පොතේ පිටුවක් පටන් ගන්න . ඇත්තම කිවෝ මේ පිටු පටන් ගැනීමේ පුරැද්ද මට ඇති වුනේ නේලක අයියායි හේමාල් අයියලා දෙන්න නිසා කිවොත් නිවැරදි.
ඉතින් මේ දෙන්නා ගැන කිවෝ ඒ දෙන්නා ඔබත් මමත් ලයික් කරන බෝහෝ පිටු ව්‍යාපාර මට්ටමන් කරන දෙන්නෙක් ඉතින් ඒ දෙන්නා වැඩ නිසා මටත් හිතුනා එක්ක පටන් ගන්න ඉතින් ඕන්න මෙන්න කියලා 2013 පෙබරවාරි 3 මගේ නිසැදැස් පිටුවට මුල් ගල තිබුවේ,

නොදන්නා ලොවේ
මා තනිවුනේ
ඒ ඇය නිසා දෝ
වෙන් වු ඔබ මා
හැර ගියේ ..
දැසේ රැදේ කදුළු බිදු
නමුත් නොම වැටේ
වැළපේ හදවතින්
නමුදු නොම පෙනේ
එය ද ඔබ මා හට දී ගියේ
ඇයි ද අප නොගැළපුනේ
වයසින් ඔබ වැඩි
නමුදු හදවතින්
අප සමවේ සොදූරියේ
පෙළ දැමුවේ ඇයි මෙසේ ...
දැසේ රැදේ කදුළු බිදු
නමුත් නොම වැටේ
වැළපේ හදවතින්
මා පැතු දේ
නොම ගැළපුනේ
වෙන් ව්මට දෝ............. තැබුවේ මේ නිර්මාණයත් එක්ක මටත් හැබැයි එදා හිතුවේ නැ මිනිස්සු 1000ක කැමැත්ත මේ වෙත ගැනීමට මොකද මම අදටත් කරන්නේ විනෝදය වෙනුවෙනියි නමුත් ගොඩක් පිරිස් කැමැත්ත තියෙන කොට ඒ නිර්මාණ රසවිදින පිරිස ව…

ඔබගේ කොන්දටත් ඇණ ගසා ඇත්දැයි බලනු.....

සමාජයට පරිපූර්ණ හෝ සමාජයෙන් පරිපූර්ණ වූ උගත් නැණවත් බුද්ධිමතෙක් තරමට තවමත් මා විසින් පත්ව නොතිබුණද, කෙටි පණ්ඩිත වදනක් කීමට තරම් වූ අල්ප මොලයක් ඔබට තරමටම මටද පවතින බව සිතමි, සංවාදයට රිසි ලෙස විවෘත බවට සැලකීම ඔබට භාරය.
ඇසට පෙනෙන ගැටලු කෙතරම් නම් සමාජය තුල, හා පරිසරය තුල පවතින්නෙද? එලෙස පැවතීයද අයුක්තිය දුටු තැන, අහක බලා යන ඔබවන් මිනිසුන් කෙතරම් මේ බුකිය තුල පවතීද? නමුත් අසාධාරණයට සෘජුව බලපෑම් නොකරණ ඔබ ෆේස් බුකියේ කෙතරම් නම් වීරයෝ වේද? ගැටලුව පවතින්නේ ඔබගේ නොව, ඔබගේම කොන්දේය. ඔබ විසින් ඔබගේ කොන්දට කෙලින් විය නොහැකි ලෙස ඇණයක් ගසාගෙන තිබීමයි.
කිසිම විටෙක නිවැරදි කාරණයකදී අනෙකාට බිය නොවිය ‍යුතු බව ඔබ ඔබේ කොන්දට කිව යුතුය. එවිට එය ශක්තිමත් මුදුන් මුලක් බවට පත් වෙවි, ඔබගේ යුතුකම වන්නේ ප්‍රශ්නයක් පිළිබඳ අනෙකා කතා කරන තුරු බලා නොසිටීමයි. "බඩ දරු මවක් බසයට ගොඩ වූ පසු කිසිවකු ආසනයක් නොදෙන්නේ නම් ඔබ විසින් එය කතා කල යුත්තේ බසයේදී මිස, ගෙදර විත් මෙම බුකියේ නම් නොවන බව මාගේ හැඟීමයි"
ඔබ නිවැරදි ලෙස ඔබව භාවිතා කරද්දී අනෙකා ඔබ වලක්වන්නට උත්සාහ දරාවි. නමුත් යම් දිනෙක ඔබට තවත් එ…

ආයෙමත් වතාවක් නුඹ ඇවිත්.....

මේ පෙජ් එකට ලයික් එකක් දාන්න යාළුවනේ මගේ නිසදැස් වලට
http://www.facebook.com/magapoems

යාළුවනේ ඔබත් කැමති නම් ඔබේ නිසදැස් අපිත් එක්ක බෙදා ගන්න එක්වන්න අපි සමඟ

ආයෙමත් වතාවක්
නුඹ ඇවිත්.....
ගිලන් වු හද ළගට
තව තවත් රිදවන්නට
රිදුම් දෙන හදවත
පාර පාරා සිනහවන්නට
නුඹ ඇවිත්.....
කලක් ආදරය දුන් නුඹම
මහමෙරක් තරමට වේදනා දෙනවිට
සයුර පවා ඉකි බිදීවි
මා අඩනා අයුරු දැක....
තැනූ මන්දිර බිදී විසිරී
ඇඳි සිතුවම් පාට සේදී
හිත හදා ගන්නට වෙහෙසෙනා මුත්
නුඹ ඇවිත් පාරයි යලි යලිත්........

අයිතිය - (සාෂා)

බයිටි එකේ ඉතුරැ ට්ක ....

අප්පේ ගොඩකාලෙකින් නේ කට්ට්ය මගේ ලිපිය නැතුව පාළුවෙන් ද දන්නේ නැ නේද හිටියේ ඉතින් ගොඩක් අරගල මැද විඩාවක් සෙට් වුන ගමන්ම මම මගේ බයිටි ලිපියේ ඉතුරැ කොටස ඔබට ගෙන එන්නයි මේ සුදානම ව්නිව්ද ලෝකය තුළින් .........එහෙනම් ලිපිය කියවන්න කෝ
මා හට දැන ගන්න ලැබුන තවත් දෙයක් වුයේ බෝහෝ පිරිම් ළමුන් කාන්තාවන් බයිටි කීරීමට වැඩ් ප්‍රියතාවයක් දක්වයි . එහීදී ඔවුන් පැහැදිලි කලේ ඔවුන්ට වැඩි වින්දනයක් ලැබෙන බවයි කාන්තාවන් බයිටි කිරීම තුලීන් බෝහෝ විට කාන්තාවන්ගේ ඉඟිබිඟි පෑමවල් වලට පිරිමියා ප්‍රියකරන නිසාවෙනි .
තවද කාන්තාවන්ගෙන් ඉඟිබිඟි ප්‍රතිචාර වලට පිරිමියා නම් පුද්ගලයා බෝහෝ සේ අාශා කීරීමයි. මා හට හැඟෙන්නේ ප්‍රතිව්රැද්ධ ලිංගිකත්වය මත පුද්ගලයින්ගේ ව්න්දනය වැඩි දියුණුවන නිසාවෙන් කාන්තාවන් බයිටි කීරීමට කැමති බවයි. මෙයට කදිම වදනක් මා ම්තුරෙක් පැවසුවේ 'යකෝ කෙල්ලෙක්
බයිටි කරද්දී මාර ආතල් බන් කියලා ".
   බයිටි කීරීමක් සත්‍ය ලෙසම කරන්නේ මා පෙර කියු දේ නිසාවෙන් ද? ඉතින් මාගේ ම්තුරන්ගෙන් ආ තවත් අදහසක් වුයේ ගොඩක් වේලාවට බයිටි කරන්නේ කට්ට්ය ෆිට් කරගැනීමටයි . ඉතිං ඇත්තටම ඒ දේ විය හැකි  මක්නිසාදයත් බෝහෝ බයිටි කීර…