Skip to main content

බයිටි එකේ ඉතුරැ ට්ක ....


අප්පේ ගොඩකාලෙකින් නේ කට්ට්ය මගේ ලිපිය නැතුව පාළුවෙන් ද දන්නේ නැ නේද හිටියේ ඉතින් ගොඩක් අරගල මැද විඩාවක් සෙට් වුන ගමන්ම මම මගේ බයිටි ලිපියේ ඉතුරැ කොටස ඔබට ගෙන එන්නයි මේ සුදානම ව්නිව්ද ලෝකය තුළින් .........එහෙනම් ලිපිය කියවන්න කෝ
මා හට දැන ගන්න ලැබුන තවත් දෙයක් වුයේ බෝහෝ පිරිම් ළමුන් කාන්තාවන් බයිටි කීරීමට වැඩ් ප්‍රියතාවයක් දක්වයි . එහීදී ඔවුන් පැහැදිලි කලේ ඔවුන්ට වැඩි වින්දනයක් ලැබෙන බවයි කාන්තාවන් බයිටි කිරීම තුලීන් බෝහෝ විට කාන්තාවන්ගේ ඉඟිබිඟි පෑමවල් වලට පිරිමියා ප්‍රියකරන නිසාවෙනි .
තවද කාන්තාවන්ගෙන් ඉඟිබිඟි ප්‍රතිචාර වලට පිරිමියා නම් පුද්ගලයා බෝහෝ සේ අාශා කීරීමයි. මා හට හැඟෙන්නේ ප්‍රතිව්රැද්ධ ලිංගිකත්වය මත පුද්ගලයින්ගේ ව්න්දනය වැඩි දියුණුවන නිසාවෙන් කාන්තාවන් බයිටි කීරීමට කැමති බවයි. මෙයට කදිම වදනක් මා ම්තුරෙක් පැවසුවේ 'යකෝ කෙල්ලෙක්
බයිටි කරද්දී මාර ආතල් බන් කියලා ".
   බයිටි කීරීමක් සත්‍ය ලෙසම කරන්නේ මා පෙර කියු දේ නිසාවෙන් ද? ඉතින් මාගේ ම්තුරන්ගෙන් ආ තවත් අදහසක් වුයේ ගොඩක් වේලාවට බයිටි කරන්නේ කට්ට්ය ෆිට් කරගැනීමටයි . ඉතිං ඇත්තටම ඒ දේ විය හැකි  මක්නිසාදයත් බෝහෝ බයිටි කීරීම  සිදුකරන්නේ ගොඩක් ෆීට් යාළුවෝ අතර වේ .
ඉතිං සමහර ව්ටක මාගේ මිතුරියක් පැවසුවේ ඇස්රතු වෙන විහිළු කරන්නේ  නැත්තම් බෝහෝ ව්ට ඒ විහිළු කරන යාළුවෝ එක්ක නම් අවුලක් නැ කියලා . මා ද ඒ දේ පිලිගනී මක්නිසායත් බෝහෝ ව්ට පෙර මා කියු විහිළු තහළු සිදුවන්නේ ගොඩක් ව්ට ෆිට් සෙට් අතර වේ. එසේම සමහර කොල්ලෝ කෙල්ලෝ
බයිටි කරන්නේ කීරීම සිදුකරන්නේ ඒ කාන්තාවන්ගේ ආකර්ෂනය තමා වෙත ලබා ගැනීමට වේ .මා සිතන්නේ ඒ දේ තුළින් යම් සැඟවුනු රාගයක් ඇති වෙන බවයි . කාන්තාව සමහර ව්ටක බයිට් ව්මට ප්‍රිය කරයි එහිදී,ඇය වැඩිපුර බයිටි කරන පුද්ගලයා හා ෆිට් ව්මක් සිදුවේ . එනම් ඒ පුද්ගලයාට ආකර්ෂනයක් ඇතිවේ.
මේ බයිටි කිරීමේ තවත් පැති කඩක් වේ .මෙයටම මා එහි තවත් පැත්තක් එකතු කරන්නම් අනිත් අය ඉදිරියේ චරිතයක් ව්මටද ව්ශේෂයෙන් කෙල්ලෝ ඉස්සර වගේ කොල්ලෝ බයිටි කිරීමට අයෙකු යොදාගනී.

ඉතින් මේ ලිපියට මගේ ම්තුරෙක් ගේ බයිටි කිරීම ගැන අදහසක් ඔහුගේ වචන වලින්ම ඔබට ගෙන ඒමටමයි මේ සුදානම,
  "සාමාන්්‍යෙයන් බයිටි කිරීමට යටත් වන්නේ යම් මට්ටමක සිටින කිහිප දෙනෙක් අතර සිටින අඩු මට්ටමක සිටින කෙනෙක් බෝහෝව්ට  සෙට් එකක් එකෙකු වී එක අයෙක් බයිටි කරන අවස්ථා දක්නට ලැබේ . එම බයිටි වෙන පුද්ගලයා හා බයිටි කරන සෙට් එකේ සිටින එක් පුද්ගලයෙක් පමණක් එක් කලහොත් එහිදි බයිටි
කිරීමක් සිදුනොවේ .සෙට් එකෙන් කෙනෙක් ගත්ව්ට එම පුද්ගලාගේ සිතේ බයිටි එකට ලක්වෙන පුද්ගලයා පිළිබඳව අනුකම්පා හැඟිමක්  ඇතිව්මට වැඩි සම්භාව්තාවක් පවතී . මම එසේ පවසන්නේ බයිටි කරන සෙට් එකේ සියළු දෙනා සිතක් සහිත මිනිසුන් වන නිසාය.එනමුත් බයිටි එක සිදුවන අවස්ථාවේදී බයිටි කරන සෙට් එකේ
පුද්ගලයන්ට එම බයිටි ව්රැද්ධව නැඟි සිටන්න නොහැක . එමඟින් ඔවුන්ගේ ව්න්දනය නැති වේ යැයි ඇති බය සහ සෙට් එකෙන් කොන්වීමට ඇති බය එයට හේතුව වේ යැයි මට සිතේ."
ඉතින් ලිපි අවසාන කොටස සමඟින් හමුවෙන බලාපොරොත්තු මම සමුගනිම් . ස්තුතියි 

අයිතිට - චේතිය ප්‍රසංග 

Comments

Post a Comment

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles  

A sad story...

"Nimali…" She turned back. I don't say that her beautiful garden under this Hantana site is a sadawat throughout Madala. But I loved her Siddevi look. "Ah...slow.." When she saw me, she laughed and threw a salah on the ground on Galaha Road. The blooming robe rose flowers must have been embarrassed by that smile. I smiled as I looked at the way many students were walking in the university. I remember something she told me one day. "I would like to come to the Peradeniya campus one day... Even if I have another campus in Sri Lanka, I will keep coming and going to the Peradeniya Faculty of Medicine." She loved Peradeniya immensely. I never asked why. After all, I am familiar with the city as I was born within sight of Ambullawawa on Gampola Road. She came to Kandy to do high school. Her life was spent among the concrete buildings of Colombo. After her father, who was a doctor, was appointed to the Kandy hospital, he had taken this lovely motherless daugh...