Skip to main content

ආයෙමත් වතාවක් නුඹ ඇවිත්.....

මේ පෙජ් එකට ලයික් එකක් දාන්න යාළුවනේ මගේ නිසදැස් වලට
http://www.facebook.com/magapoems

යාළුවනේ ඔබත් කැමති නම් ඔබේ නිසදැස් අපිත් එක්ක බෙදා ගන්න එක්වන්න අපි සමඟ

ආයෙමත් වතාවක්
නුඹ ඇවිත්.....
ගිලන් වු හද ළගට
තව තවත් රිදවන්නට
රිදුම් දෙන හදවත
පාර පාරා සිනහවන්නට
නුඹ ඇවිත්.....
කලක් ආදරය දුන් නුඹම
මහමෙරක් තරමට වේදනා දෙනවිට
සයුර පවා ඉකි බිදීවි
මා අඩනා අයුරු දැක....
තැනූ මන්දිර බිදී විසිරී
ඇඳි සිතුවම් පාට සේදී
හිත හදා ගන්නට වෙහෙසෙනා මුත්
නුඹ ඇවිත් පාරයි යලි යලිත්........

අයිතිය - (සාෂා)


 Photo: මේ පෙජ් එකට ලයික් එකක් දාන්න යාළුවනේ මගේ නිසදැස් වලට
http://www.facebook.com/magapoems

යාළුවනේ ඔබත් කැමති නම් ඔබේ නිසදැස් අපිත් එක්ක බෙදා ගන්න එක්වන්න අපි සමඟ

ආයෙමත් වතාවක් 
නුඹ ඇවිත්..... 
ගිලන් වු හද ළගට 
තව තවත් රිදවන්නට 
රිදුම් දෙන හදවත 
පාර පාරා සිනහවන්නට 
නුඹ ඇවිත්..... 
කලක් ආදරය දුන් නුඹම 
මහමෙරක් තරමට වේදනා දෙනවිට 
සයුර පවා ඉකි බිදීවි 
මා අඩනා අයුරු දැක.... 
තැනූ මන්දිර බිදී විසිරී
ඇඳි සිතුවම් පාට සේදී 
හිත හදා ගන්නට වෙහෙසෙනා මුත් 
නුඹ ඇවිත් පාරයි යලි යලිත්........

අයිතිය - (සාෂා)

Comments

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

සුභ අලුත් අවුරැද්දක් වේවා ......

'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles