Skip to main content

1000+++එක්වන්න මේ යාමේ ...............


 සිංහල පංතියේ බණ්ඩාර මිස්ට ජිවීතේ මුල්ම නිසදැස ලිවේ මම. ඉතින් එසේ නිසදැස් ලීවිම ආරම්භ කල මම දිනක් හිතුනා මුහුණු පොතේ පිටුවක් පටන් ගන්න . ඇත්තම කිවෝ මේ පිටු පටන් ගැනීමේ පුරැද්ද මට ඇති වුනේ නේලක අයියායි හේමාල් අයියලා දෙන්න නිසා කිවොත් නිවැරදි.
ඉතින් මේ දෙන්නා ගැන කිවෝ ඒ දෙන්නා ඔබත් මමත් ලයික් කරන බෝහෝ පිටු ව්‍යාපාර මට්ටමන් කරන දෙන්නෙක් ඉතින් ඒ දෙන්නා වැඩ නිසා මටත් හිතුනා එක්ක පටන් ගන්න ඉතින් ඕන්න මෙන්න කියලා 2013 පෙබරවාරි 3 මගේ නිසැදැස් පිටුවට මුල් ගල තිබුවේ,

නොදන්නා ලොවේ
මා තනිවුනේ
ඒ ඇය නිසා දෝ
වෙන් වු ඔබ මා
හැර ගියේ ..
දැසේ රැදේ කදුළු බිදු
නමුත් නොම වැටේ
වැළපේ හදවතින්
නමුදු නොම පෙනේ
එය ද ඔබ මා හට දී ගියේ
ඇයි ද අප නොගැළපුනේ
වයසින් ඔබ වැඩි
නමුදු හදවතින්
අප සමවේ සොදූරියේ
පෙළ දැමුවේ ඇයි මෙසේ ...
දැසේ රැදේ කදුළු බිදු
නමුත් නොම වැටේ
වැළපේ හදවතින්
මා පැතු දේ
නොම ගැළපුනේ
වෙන් ව්මට දෝ............. තැබුවේ මේ නිර්මාණයත් එක්ක මටත් හැබැයි එදා හිතුවේ නැ මිනිස්සු 1000ක කැමැත්ත මේ වෙත ගැනීමට මොකද මම අදටත් කරන්නේ විනෝදය වෙනුවෙනියි නමුත් ගොඩක් පිරිස් කැමැත්ත තියෙන කොට ඒ නිර්මාණ රසවිදින පිරිස වැඩියි බව මට වැට හුනා ඉතින් .මලේ මේ වැඩවලට බොක්කෙන්ම උදව්ව කරන දෙන්නෙක් තමා හේමාල් අයියායි.
නේලක අයියායි ඉතින් ඒ දෙන්නා නිසාගේ උදව්ව නිසා එයාලාගේ පෙජ් වලට මගේ පෙජ් එකේ නිර්මාණ බෙදා හරිම්න් උදව් කලා . ඇත්ත කිවෝ ඒ දෙන්නාට හදවතින්ම මම ස්තුතියි වන්ත වනවා මට ඒ කල උපකාරය .
ඇත්තටම කිවෝ මට මගේ යාළුවෝ පවා කියන්නේ උඔට පිස්සුද බන් නිසදැස් ලියන්නේ වෙන වැඩ නැද්ද කියලා ඇයි මේ දවසක මගේ විශ්වව්ද්‍යලයේ අයියා කෙනෙකුත් කිවා පෙජ් කරන්නේ උඔට වැඩ නැද්ද කියලා , මගේ හොදම මිතුරියත් මට බනිනවා මේ
පිස්සු වැඩ කරන්නේ වෙන වැඩ නැද්ද ? ඇත්තම කිවෝත් මේකට 1000ක් ගන්න මම ව්භාගේ සෙනසුරා තියෙන පාඩම් නොකර ලැප් එක ගාවට වේලා හිටියා ඇත්තට මට පිස්සුද දන්නේ නැ හි හි එත් මේක තමා මගේ විනෝදංශය .එසේ ආරම්භ කල මගේ නිසදැස් පෙජ් එකට මුල්වලට නිසදැස එකතු කලේ මගේ මිතුරියක් වන
පවිත්‍රයා ඒ 2013 අප්‍රේෙයල් 18 වන දිනය පසුව මගේ ම්තුරියන් වන මධුෂාණී ,දේව්න්දි තම නිර්මාණ මාත් එක්ක බෙදා ගත්තේ අදට පවිත්‍රගේ නිර්මාණ කිහිපයක් ඉදිරියට බලාපොරොත්තු විය හැක ඉතින් මේ තුන් දෙනාට ස්තුතිය මගේ මට කළ උපකාරය .මාගේ නිසදැස් එක්ක පස්සේ එකතු වුන යාළුවා තමා හර්ෂ මේයා මට
සුවිශේෂි චරිතයක් ඔහුත් හැමදාම මාත් එක්ක මුල සිට අද වනතුරැ නිසදැස බෙදාගන්න යාළුවෙක් ඔහුවත් හදවතින්ම මතක් කරනවා . අද වන විට මගේ නිසදැස් පෙජ් එකත් එක්ක නිර්මාණ කරැවන් 22 ක් පමණ තම නිර්මාණ බෙදාගන්නවා . ඉතින් මම හිතනවා යාළුවෝ කැමති ඇති ඔහුන් ගැන වගතුග දැනගන්න.

පව්‍ත්‍ර,මධුෂාණි,දේවින්දී- මාත් මොරටුවේ අධ්‍යාපනය හදාරන මිතුරියන් තුන්කට්ටවයි එමෙන්ම පවිත්‍ර මිතුරැ තම නිර්මාණ වලින ජයග්‍රහණ ලබාගෙන ඇති මිතුරියක් .
හර්ෂ ගුණසේකර- රැහුණු විශ්වව්ද්‍යලයේ අධ්‍යාපනය හදාරන මිතුරෙක් ,හැඟුම් දැනුනු විට නිසදැස් ලියන යාළුවා හි හි
චමෝද්‍යා - ඌව ව්ශ්වව්ද්‍යාලයේ අධ්‍යාපන හදාරන තම නිර්මාණවලට දිනුම් ලබාගෙන ඇති මිතුරියකී
ඉසුරු - sliit ව්ශ්වව්ද්‍යාලයේ අධ්‍යාපන හදාරන කෙනෙක් විනේදාංශ නිර්මාණ කරන කෙනෙකි
සාෂා- මැය මොරටුව ව්ශ්වව්ද්‍යාලයේ තොරතුරැ පිධයේ අධ්‍යාපන හදාරන මගේ මිතුරියක් නම කියනවාට කැමති නැති අයෙක් . හි හි
සනුර- මොරටුව ව්ශ්ව්ද්‍යාලයෙන් ඉජිනේරැවරයෙක් වශයෙන් රැකියාවේ නියුතු නිසදැස් නිර්මාණකරැවෙක්
නුවන් මධුෂංක- මොරටුව ව්ශ්ව්ද්‍යාලයේ ප්‍රමාණ සමීක්ෂණ අංශයේ අධ්‍යාපනය හදාරන නිර්මාණකරැවෙක්.
ජනිත, බියංකා- මොරටුව ව්ශ්ව්ද්‍යාලයේ ප්‍රමාණ සමීක්ෂණ හා පහසු කළමාණකාරණය හදාරන අපිත් එක්ක ඉංගිසි භාෂාවෙන් නිර්මාණ බෙදාගන්න අපේ යාළුවෝ දෙන්නා.
සමීර යසංග- පේරාදෙණිය ව්ශ්වව්ද්‍යාලයේ හදාරන ම්තුරෙකී.
තරිදු සේනානායක,ධනංජය,නදීකා,චරන,තරිඳු,බුද්ධිනී,තරිදු,දුකා මැක්ස් - සේට් එකම මොරටුවේ ඉගෙන ගන්න ශීෂ්‍ය පිරිසකී.
ඒ වගේම පියුම් අක්කීටත් හිරාන් මගේ යාළුවාටත් ස්තුතිය

ඉතින් මීට අමතර මලිත,නෙමාෂා,ධනුෂ්ක, රැවන් මගේ යාළුවෝ ට්ක ගොඩක් ස්තුතිය කරනවා මට දුන්න සප් එකට ඉතින් මම හිතනවා අපිත් එක්ක හැමදාම ඔබලා ඉදී කියලා ඒ වගේ ඉස්සර තවත් නිර්මාණකරැවන් අත්වැල් බැඳ ගනි කියලා මම බලාපොරොත්තු වනවා ඒ වගේ අපේ දම්ළ මිතුරන් එක්ක අලුත් වැඩකට අතගහන්නත් හිතාගෙන ඉන්නවා .කට්ටය බලනවා ඇති මේ 1000ට මොකද මෙච්චර බෙර ගහන්නේ කියලා ඒ වුනාට මේක කට්ට කාල ගත්ත දෙයක් නිසාවෙනි .
ඉතින් අවසාන ලෙස මම මගේ හදවතින් ස්තුතිය පුදකරනවා සියලුම අයට අපිත් එක්ක හිටය. ඒ වගේම මාව ධෛර්ය කල මාව විචේන කල මගේ යාළුවන්ට ස්තුති වන්නත වෙනවා . කාගේ හෝ නමක් කියලා තිබුනේ නැත්තම් කාරැණිව සමාව ඉල්ලනවා වචනයෙන් හෝ උදව්ව කල සියල්ලට ස්තුතියි .

"අත්වැල ගැලවී වැටේ මේ යාමේ
නමුදු ම්තුරැ අත් වැට සව්මත්
ඉතින් අපේ අත්වැලට
එක්වන්න මේ යාමේ ...............


 

Comments

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles  

A sad story...

"Nimali…" She turned back. I don't say that her beautiful garden under this Hantana site is a sadawat throughout Madala. But I loved her Siddevi look. "Ah...slow.." When she saw me, she laughed and threw a salah on the ground on Galaha Road. The blooming robe rose flowers must have been embarrassed by that smile. I smiled as I looked at the way many students were walking in the university. I remember something she told me one day. "I would like to come to the Peradeniya campus one day... Even if I have another campus in Sri Lanka, I will keep coming and going to the Peradeniya Faculty of Medicine." She loved Peradeniya immensely. I never asked why. After all, I am familiar with the city as I was born within sight of Ambullawawa on Gampola Road. She came to Kandy to do high school. Her life was spent among the concrete buildings of Colombo. After her father, who was a doctor, was appointed to the Kandy hospital, he had taken this lovely motherless daugh...