Skip to main content

අපේ ගමන ශ්‍රී පාද ස්ථානයට ගිය ..(පළමු කොටස )

http://elakolla.com/news_images/www.elakolla.com__2014050824603943085.jpg




ඕන්න එහෙනමි කටිටියට කියන්න යන්නේ අලුත් අවුරැද්දේ මගේ අලුත්ම ජිවන චාරිකාවයි . මුලින්ම කියන්න ඕනි අපේගමනාත්තයවුයේ ශි්ු පාදස්ථානයයි. අපේ නාඩේ වුයේ කොල්ලෝ  9 දෙනකි. කොලා(මම),බිත්තා ,ලන්නා  මුන්නා පසා ජිකා වකයා අඩියා පනාටුව යි.මොවුන්ගෙන් මෙම ගමන ගොස් තිබුනේපනාටුව , වකයා ,මුන්නා පමණි. පොල්ගහවේලින සෙටි වුනේ අපි 3යි . ඕඔින්න එහෙනමි මම 9.15 වෙන කොට පොල්ගහ‍වෙිලට ලන්නාලා සමගින්සෙටි වුනා.මේ අතර බිත්තා අපිත් එක්ක ටික වේලාවකට පස්සේ එක් විය . දැන් අපේ රැලේ අනිත් කටිටය එන කාලය කන්න අපිට සිදුවිය මෙි නිසාම අපේ බිත්තා ගත්තතරැණයා පුවත්පතේ පිටු අතර අපේ ඇස් යැවු‍ෙිය. ඕන්න ඔය අතර බිත්තාට රයිස් බොලේ ඊයේ රැ කාපු බත් එකඇක්විවි වෙිලා මෙි නිසා මමයි බිත්තායි ගියා ඇක්ටිවි එක නවත්තන්න කෙනෙක් සෙයාගෙ පොල්ගහවේල ටවුම පැත්තට ගියා ඩයල් එකක් අපිට ලයිට කණුතුනකටය පස්සේ හමුවුන ඕන්න ඔය අතර බිත්තාගේෆෝන් කටිට රින් වෙින්න පටන් ගත්තා .වරෙන් යකෝ ටේන් එක ඇවිල්ලා තියෙන්‍ නේ ඉක්මටන වර අනේ අපොයි !!කෝචිචිය එක්පස් එකක් දැන් ඉතින් මදැයි කොලා දුවපන්කෝ මට අයෙත් කෝචිචියමිස්වෙයි කියලා හිතුනා මෙි දෙවෙනි පාර මට හාටි එක දඩබඩ ගානවා දුවපන්කෝ කොලා මමයි බිත්තායි උසේන් බෝලටියු  අසාවෝ පාවේල් වගේ දුවන් ගත්තා අපි කෝචිචිය ඉස්සරහින්පැන්නේහ නැද්දවේලාවට මේක ලියන‍වේලවෙත් හාටි එක ගැහනෙවා මගේ අනේ අමිමෝ !! එ් වුනත් එක පටිට ආතල්මතක් වෙනකොටත්. දැන් අපේ නඩය හරි එත් එක බටිටෙක් අඩුයි ඒ වකයා මිනිහා අපිට රඔුක්කනදි සෙටිවෙන්නවා කියලා ලන්නාට ඇමතුමකින් දැනුමි දුන්නා අනේ ඒ වුනාත් වකයා රඔුක්කනට ලගා වෙනකොට මිනිහා බස් එකලු අනේ අපොයි දැන් ඉතින් වුට තියෙන්නේ පෙරාදණියෙන් අපිත් එක්ක සෙටි වෙන්නයි.අනේබන් ඔයලියන එක නවත්තලා මේ ලස්සන බලපන් මට බිත්තා සද්දේ දැමිමා ඇත්ත්ට මගේ ජිවිතේපලමු වතාව ටැබි එකෙන් සිංහල කොටන  ඇප් එක ටයිකරමින්මේ ලිපිය ලිවෙිය.ඇත්තටම පටිටයි දැන් මම කැමතිමෙන්ම මගේ මතකයන් දැන් හැමවේලේම පුළුවන් මමහිතනවාඒ දේ මගේ බොල්ග් කලාවටමහත් රැකුලක් කියලා.මෙි ගමන මම ලියන්නෙත් මේ කෝචිචයේ යන ගමන හිහි. වේලාව 11.33යි අපි නුවරට ආවා. දැන් වෙිලාව 12.24හි ඔින්න දැන් අපේ වැටක් නැති කටක් ඇති අපේ වකයා සෙටිවුනා පේරාදේණියේදි ඔින්න දැන්නඩය හරි.දැන්අපි ටික ඔින්න පොඩි පොටි එකට සෙටිවනා චැටක් දාගෙන යන්න.දැන් වේලාව 8.33 අපේ ගමනේ දෙවැනි බාගයට ලගාවිය ඒඅපි ශිු පාදස්ථානයට පිටත්වෙන්න බස්රථයට නැග්ගා.ඉතින් මේ බස් එකට නගින්න කලින් අපේ ගමනේ තවත් රස බර සිදුවිමි සිදුවිය.
අපි හැටන් වලට ලගාවුයේ 2 විතර මතකයේ හැටියට පස්සේ අපේ කටිටියට දවල්ට කන්න අවශ්‍යනිසාම හැටන් ස්ටේෂන් එකේදී දවල්ට කැම ගත්තා . හැටන් සිතල මේවන විට අපේ සිරැරවල් සෙමින් වෙිලා ගන්නා බව මට තේරැමි ගියා .මෙි අතර අපේ ගමන පටන් ගන්න සිටියේ සැලසුම අනුව රාතිු යාමෙි මෙි නිසාම අපේ සෙටි එක හැටන් සිරි නරඔන්න තිරණයකට  පැමිණියේය. අ‍ඩෝ සංජිව ඉන්නේ මෙහෙ‍ේ නේද පනාටුව කැගැහුවෙිය.එහෙනමි අපි වුන්ගේ දිහා යමු යැයි කටිටිය තීරණයකට අවෙිය. විනාඩි 20 යිලුු බන් වුන් දිහාට මෙි අතර පනාටුවා කතාකරලා සංජිවට කිවෙිය.එහෙනමි ඉතින් යමු මමත් මගේ කඩහඩ එක් කලේය.ඔින්න දැන් නඩය කොළඹ පැත්තට කෝචිචි පාර දිගේ ඇවිදින්න ගත්තේය .මේ අතර අපේ වකයා යාළුවාට බිත්තාගේ ලෙඩෙම මිනිහාටත් සෙටි වෙලා දැන් මිනාහටත් වැඩෙිට අවශය ඩයල් එක සොයා අපි හැටන් පිරන්නවිය ගමන මදකට  නවතා.දැන් එකට අවශය ඩයල් එකත් හොයගෙන අපි සංජිවගේ ගෙදරට ලගා විය. අපිට ඇවිදින්න මෙි ලග තැනක් නැද්ද මචෝ  .ආසංජිව යනු දමිල අපේ මිතුරෙක් ඔවුන්ගේ ජිවිත වල තිබෙන එ දුෂකර භාවය අපට ඒ අඩක් නිමවුන් කොන්කිට් මාවත් සාක්ෂි දැරැවෙිය. මෙි  පැත්තේ ටනල් එකක් නමි තියෙනවා.කැමති නමි බලන්න යමු !හරි එහෙනමි ඉතින් එක බලන්නයමු කටිටය  කිවේය. මෙි අතර මැද ඩයල් සෙටි වුන කටිටය  තම නිදහස සොයා සංජිවගේ  ගෙදර පිරමින් සිටියේය.දුරින් මිටර 200ක් වුනු මෙය සුදුදාගේ කාලය නිම වුවකි. ගිනි මැල තුනක් රැපියල් 45කට මිලදි ගත්ත අප  එ බිමගෙය නැරඔිමට ගියෙමු.තම විශ්වවිද්‍යාල අධ්‍යාන  නිදහසේ හඩ බිංගෙය තුළ රැවි දෙන්නට විය.ඒ හුහු හඩේ තිබු නිදහස මමගේ හදවතට දැනුනි.අඩියා ගෙනාපු අලුවා ටික අපේ බඩවල් ටිකට ගියේ බිංගේ අවසන් කොට ලග තිබුනු සිල් පර කොටන් වල අපේ ගිය කතා අතර.දැන් ඉතින් හැටන් විහාරයද වන්දනා මාන කොට අප සැම නල්ලතනී යට නැග ගමනාත්තයට පිටත්විය.වේලව 9.13 ලිපිය ලියනකොටත් කටිටය සේරම නිදි ලන්නා පමණක් ගීත ලෝකයේ තනිවේලා.

දෙවන කොටස ලඟදීම අප්පේ දැන් කකුළ දෙක තවම රිදෙනවා .. 

Comments

  1. මොකද්ද බං මේ ලියල තියෙන හැටි...
    කියවන්නත් එපා වුණා
    සිරාවටම
    බොලා පොල්ගහවෙලද

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles  

A sad story...

"Nimali…" She turned back. I don't say that her beautiful garden under this Hantana site is a sadawat throughout Madala. But I loved her Siddevi look. "Ah...slow.." When she saw me, she laughed and threw a salah on the ground on Galaha Road. The blooming robe rose flowers must have been embarrassed by that smile. I smiled as I looked at the way many students were walking in the university. I remember something she told me one day. "I would like to come to the Peradeniya campus one day... Even if I have another campus in Sri Lanka, I will keep coming and going to the Peradeniya Faculty of Medicine." She loved Peradeniya immensely. I never asked why. After all, I am familiar with the city as I was born within sight of Ambullawawa on Gampola Road. She came to Kandy to do high school. Her life was spent among the concrete buildings of Colombo. After her father, who was a doctor, was appointed to the Kandy hospital, he had taken this lovely motherless daugh...