Skip to main content

සිංහලට පරිවර්තනය කරමු සේරම .. සිංහල සබි ෆයිල් අපිම හදාගමු ... Sinhala subtitle

හැමෝටම එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා . මේ ලියන්න 2015 වසරේ පළමු ලිපියයි මගේ විනිවිද ලෝකයට යන මගේ යාළුවන්ට. ඇත්තට මම ජීවිතේ ගොඩක් සතුටු වුනු අවුරුද්දක 1 වෙනිදා කියන්න ඔිනි . හේතුව තමයි අපේ භාෂාවට දැන් ඉංග්‍රීසි ලිපි කෙලින්ම පරිවර්තනය කරන්න පුළුවන් වීම ගැන. මොකද ලෝකයේ වඩාත්ම වටිනා ලිපි ඉංග්‍රිසී භාෂාවෙන් ලියවිලා තිබීමයි . එවුන්ත් විටක ඉංග්‍රීසී නිසා ඒ ලිපි කෙනෙකුට කියවන්න නොහැකිවන්න පුළුවන් . නමුත් දැන් ඒ ගැටලුව තවදුරටත් ගැටලුවක් නොවන නිසාවෙනි. මනුෂ්‍යයාට සියල්ල පහසුවක් කීරීමට වෙර දරන ගුගුල් ආයතනයේ ගුගුල් පරිවර්තන උපාංගයට දැන් සිංහල භාෂාවත් ඇතුළත් කර තීබීමයි. ඉතින් මම යාළුවන්ටත් කියන්න දැන් ඔබට දැනුම ලබා ගැනීමට භාෂාව තවදුරටත් ගැටලුවක් නොවන බවයි. ඒ වුනත් ඉතින් ඉන්ටනේට් නම් ඔිනි හි හි.



ඒ වගේම දැන් ඔබේ සිංහලින් ලියන ලිපි වුවත් දැන් ගැටලුවක් නැතිව ඔිනිම භාෂාවකට හැරවීමට හැකි වීමයි මම හිතනවා ඒ දේ මහත් වටිනවා ඇති අප සැමට.

ඉතින් මම හිතුවා මේ සමඟ පොඩි දෙයක් කියලා දෙන්න කටිටියට ඒ අපි කොහොමද තනියම ඉංග්‍රිසී හෝ වෙනත් භාෂාවක සබ් ෆයිල් එකක් අපේ භාෂාවට හරවා ගන්නේ කෙසේද කියලා ඉතින් මම මට හැකි පරිදි සරලව කියලා දෙන්න උත්සාහ කරනවා.

මුලින්ම අපිට මේ සඳහා
1. Subtite edit  - download link  http://www.nikse.dk/subtitleedit/
2 ඊට පස්සේ ඔයාට තියෙන්නේ සබ් ෆයිල් එක ඕපන් කරගන්න නෝට් පැඩි එකෙන් . එතකොට ඔයාට වේලාව පරතර එක්ක  පහත විදිහ්‍යට පෙනෙයි .


දැන් ඕකේ තියෙන සේරම ටික ctrl+A යොදාගෙන හරි කොහොමරි සේරම ටික කොපි කරගන්න ඊඨ පස්සේ මේ සේරම ටික ගුගුල් පරිවර්තකයට දාන්න පස්සේ එකේ සිංහල පරිවර්තනය ලබා ගන්න සැළකිලිමත් වෙන්න මේකෙන් ගොඩක් දුරට ලයින් 400 වගේ එකපාර පුළුවන් යාළුවනේ . ඉතින් ලයින් 1000 වගේ තියෙන කොට ටිකක් බුද්ධිය භාවිතා කරලා සේරම ලයින් ට්ක පරිවර්තනය කරගන්න . දැන් අපි ලයින් සේරම ටික word document එකට දාගත්තා කියමු කෝ මොකද ලයින් සේරම එකට දාගන්න වඩි වලින් පුළුවන් මම නමි ඒක ලෙසියි 400 එකපාර දාගත්තා පස්සේ ඉතුරැ ටික දානවා නැත්තම් පැටලෙනවානේ .

දැන් ඉතින් අපි බාගත කරගෙන ස්ථාපනය කළ මෘදුකාංගයෙන් වැඩක් ගන්න වේලාවයි කරන්න තියෙන්නේ එකේ file - import plain text කියන විදානයට යන්න දැන් පසුවට රැපේ තියෙන විදිහට වඩි එකේ තියෙන එවා පෙස්ට් කරන්න . දැන් ඕකේ ඔබන්න දැන් සබි ෆයිල් එක හරි කරන්න තියෙන්නේ දැන් එක save කරන්න ඔයා කැමති නමකින් වැඩේ ඉවරයි සබ් එක සුදානම් දැන් . ස්තුතියි





මම හිතනවා වැදගත් වෙන්න ඇති කියලා .
-චේතිය ප්‍රසංග-


Comments

  1. වැදගත් නොවැ...................... නැහැ කියන්නේ කොහොමද හිටං

    ReplyDelete
  2. ස්තුතියි කුරැටු .. සුබ අලුත් අවුරැද්දක් ඔබට

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles  

A sad story...

"Nimali…" She turned back. I don't say that her beautiful garden under this Hantana site is a sadawat throughout Madala. But I loved her Siddevi look. "Ah...slow.." When she saw me, she laughed and threw a salah on the ground on Galaha Road. The blooming robe rose flowers must have been embarrassed by that smile. I smiled as I looked at the way many students were walking in the university. I remember something she told me one day. "I would like to come to the Peradeniya campus one day... Even if I have another campus in Sri Lanka, I will keep coming and going to the Peradeniya Faculty of Medicine." She loved Peradeniya immensely. I never asked why. After all, I am familiar with the city as I was born within sight of Ambullawawa on Gampola Road. She came to Kandy to do high school. Her life was spent among the concrete buildings of Colombo. After her father, who was a doctor, was appointed to the Kandy hospital, he had taken this lovely motherless daugh...