ඕන්න එහෙනම් තවත් ලිපියකින් මම යාළුවන්ව හමුවන්න තීරණය කළා ඇත්තටම මේ දවස්වල අපිට exams එත් ඉතින් මම කැමති දේ මේක නිසා මම මගේ වේලාව වෙන් කරගත්තා ඒ සඳහා ඇත්තටම මේ ලිපිය ලියන්නේ මට මගේ ජීවිතයේ යම් හදවතට දැනුන සිද්ධියක් මුල් කරගනිමිනී. ලෝකයේ පැවැත්මට ඉතාමත් ඉවහල් වන දෙයකී ම්තුරැ කම ඒ නිසාම මනුෂ්‍යා ම්තුරැ කම දැඩිව ව්ශ්වාස කරනවා එමෙන්ම ඒ දේ නිසා මනුෂ්‍යා සතුට්න් මෙන්ම දුකින් ලොව ජීවත්වේ . ම්තුරන් හඳුනා ගැනීම පිළිබඳව අප මහ බෝසතුන් ද උත්තරීතර ධර්මයේ දේශනා කර ඇත. ඉතින් ම්තුරන් අප ජීවිතයට අලුතින් එකතු වේ සමහර ම්තුරන් ඉවත්ව යයි . මේ ලොව පවතින තාක් පවතින්නා වු ධර්මතාවයකී. එමනිසා වෙන්ම අප දුක්වීමට ද සතුටු වීමට ද යොමු වේ මන්ද යම් ප්‍රිය එක් වීම සතුටක් මෙන්ම ප්‍රියන් වෙන් වීම ද දුකක් නිසාවෙනී. මනුෂ්‍යා සැම විටම ආශා කරන්නේ තම සිත කය පින වීමට ය මේ නිසාම ඔවුන් සැම ව්ටම ඒ දේ පිනවීමට නොයෙකුත් දේ සිදුකරයි . ඉතින් ඔවුන් අලුත් මිතුරන් සොයා යයි තවත් ව්ටක තම මිතුරන්ගෙන් වෙන් වීමද සිදුකරයි . මේ දේ මත කෙනෙකුගේ සතුට මෙන්ම දුක ද රඳා පවතිනු ඇත. සත්‍ය වශයෙන් අප ජීවිතයේ ව්විධ කඩයිම...
ජීවීතය අලුත් ඇසකින් දකිමු .