Skip to main content

Facebook තුළින් පෙනෙන පෞරැෂත්වය

ගොඩ කාලෙකින් අලුත් ලිපියක් ලිපියක් ලියන්නේ වෙනස් මාතෘකාවක් යටතේ . මේ ලිපිය මට ලියන්න පෙළබුනේ දැනට දින කිහිපයකට පෙර මා මගේ නවතැන් පළ වී සිටින විට මාගේ කාමරයේ සිට්න අනිත් මිතුරා ඇවිත් මගෙන් විමසුවා ඇයි දැන් උඔ ‍ෆේස්බුක් එකේ නැද්ද කියලා . මම කිවා මගේ ඔරිජිනල් එක නම් නැ මම මගේ හොර එක තියෙනවා කියලා එතකොට ඇහුවා මොකද්ද එකවුට් එකේ නම මොකද්ද කියලා මම පැවසුවා හොර චුට් කියලා එතකොට මගේ මිතුරා කිවා  අයියෝ බන් එහෙම නම් දාන්නේ ඇයි බන් ඒක උබේ පෞරැෂත්වයට හොද නැනේ කියලා ඉතින් එවිට මට සිතුනා මේ ලිප
රචනා කිරීමට ,සත්‍ය ලෙසම ෆේස්බුක් එක මත ඔබේ සත්‍ය පෞරැෂත්වය රඳා පවතී. ඉතින් ඒ ගැන විමසුමක් මගේ සිතුවිලි මත ලියවුනු දෙයකි මෙය හුදෙක් මා මතයක්
බවත් එහි සත්‍යතාව හෝ අසත්‍යතාව රඳා පවතින්නේ ඔබේ ච්න්තනය මත වේ.
    වර්තමානයේ යෞවනය  ඉතා උමතුවෙන් මෙන් යොමු වුවකි ෆේස්බුක් එක යනු නැතහොත් මුහුණු පොත යනු ඉතින් ඒ ගැන තවදුරටත් එහි විස්තර පළ කිරීම අනවශයවේ
එමෙන්ම එයට ගැරහීම මා සිතන පරිදි නොවැදගත් දෙයකි .මක් නිසාද යත් මා ද එහි සමාජිකයෙක් බැවින් උඩ බලන් කෙළ ගසා ගැනීමක් වැනිය ඒ නිසාවෙන් මා ඒ මාතෘකාවෙන් ඉවත්ව අලුත් මාතෘකාවක් යොමුවීමට සිතුවා .ඇත්තටම ඇයි ෆේස්බුක් තුළ එකවුට් එක මිනිසුන් සදා ගන්නේ ? අලුත් මිතුරන් හමුවීමටද නැතෙහාත් වෙනත් අවශ්‍ය තාවන් ඉෂ්ට කරගැනීමද? ඉතින් මිනිසුන් වර්තමානයේ සන්නිවේදනයේ හිනි පෙත්තටම පැමිණ ඇත එමනිසා ඔවුන් අතීත මිනිසාමෙන් නොව අලුත් දේවල් අත්හදා බැලීමට බෝහෝ ඇල්මක් දක්වනු ඇත,එමෙන්ම අලුත් අය හදුනා ගැනීමට යොමුව ඇත මෙහි ප්‍රතිථලයක් නිසාවෙන්ම අද වන විට මෙය ඉතා ශ්‍රිඝයෙන් ව්‍යාප්ත වන දෙයක් බවට පත්වී ඇත්තේ . දිනක මෙය අතර මැද නතර වුවහොත්
අපේ මෙරට තාරැණ්‍යයට යන අනාගතය කුමක් ද? තාරැණ්‍යයට හෙට තිබෙයිද ? අපි දෙයක ඇබ්බැහි වුවා යනු ඒ දේ අපේ යටි සිතට ඇතුළ වී ඇති දෙයකි එය නැති වු විට සිතින්ම එය ඉල්ලා
හඩා වැළ පේ උදා මත්පැන් භාවිතා කරන්න අපට ගත හැක ඔවුන් හට දිනක් ඒ දේ නැති වු ව්ට කුමක් සිදුවෙන වා ද යන්න ඔබලා සමාජයේ හැසිරෙන්නෙක් නම් දන්නවා ඇත. ඉතින් එ බඳුම දෙයක්
නිසකව අපේ තරැණ පිරිසටත් සිදුවනු ඇත මක් නිසාද යත් ඔබ ඔබගේ ෆේස්බුක් පිටුවට කී වතාවක් දිනකට පිය නඟිනවා ඇත්ත මෙය සත්‍ය ලෙසම ගතහොත් ඇබ්බැහි ව්ම් වලට අලුතින් එක් කළ යුත්තක්
බවයි මාගේ හැඟීම .මා දන්නා මිතුරියක් සිටී ඇය ස්වල්ප ව්වේකයක් ලැබුනාද ඇය මුහුණු පොතේ ඇය දිනක් පැවසුවා ඇයට මුහුණු පොත නැති වුනොත් ඇයට පිස්සු හැදෙයි කියලා ඉතින් මා සිතන පරිදි
වර්තමාන රජය තාරැණ්‍යයට හෙටක් සැදීමට අවශ්‍ය නම් මේ බඳු දෙවල් ගැන ඔවුන්ගේ සිත යොමු කළ යුතුයි මක් නිසායත් අපේ දේ ගන්න කියම්න් සුද්දන්ගේ දෙවල් ව්‍යාප්ත කරමින් අපේ තරැණ පිරිස විනාශ කරා
යොමු කිරිම සදාරණත්වය ගැන විමසුය යුතුයි . සමහර විට ඔබ සිතනවා ඇති මෙය මා වෛර සිතකින් ලියනවා ඇති කියලා මුහුණු පොත සමඟ සන්නිවේදනය අත්‍යවශය දෙයක් බව සත්‍යයි නමුත් එය රටක අනාගත විනාශය කරා යොමු වේ නම් එය සන්නිවේදනය පටහැඩි සංකල්පයක් නොවේ ද? මා දැන් මාගේ මාතෘකාව පිටතට යොමු වුවායැ ඔබට සිතිය හැක නමුත්
මා පෙර දේ සඳහන් කලේ මා මාතෘකාවට ආරම්භයක් ලබා ගැනීමට එය සුදුසු යැයි හැඟුන නිසාවෙනි .
   බෝහෝ විට මුහුණු පොත යොදා ගන්නේ සමාජ මිනිසා තම මිතුරන් සමඟ කතා බහ කිරීමටයි තමා ගැන අලුත් අප්ඩේට් තම ම්තුරන්ට බෙදා දීමටයි . සමහර විට ඔවුන් තම මිතුරන් නොව පිරිස් සමඟ ද කතා බහ කරනු ඇත.
ඉතින් ඔවුන් විවිධ වර්ගයේ දෙවල් ඔහුගේ එකවුට් එකට ඇතුළත් කරයි .සමහර ව්ට ඔහු ගැන විව්ධ තොරතුරැද ඇතුළත් කරයි ඒ තුළ ඔහු ගැන අමුතුම ච්ත්ත රැපයක් ඔහුගේ යහළුවන් තුළ මැවේ සමහර පිරිස ඔහුව දන්නා අය වේ නොදන්නා අයද සිටියි ඉතින් ඔහුන් මොහු ගැන අමුතුම ආකාරයේ රැපයක් මවා ගනී සත්‍ය ලෙසම එය ඔහුගේ සත්‍ය ස්වරැපයද යන්න ගැටලුවකි ?. කෙනෙක් සිතේ තිබෙන බෝහෝ සිතුව්ලි ඔහුගේ ක්‍රියා කලාපයෙන් පෙනෙනු ඇත උදා ලෙස සමාජයේ අහිංසක යෙක් ලෙස පෙනී සිටින පුද්ගලයින්ගේ මුහුණු පොතේ ඔහුගේ එකවුට් එකට ගිය ව්ට ඔහු භයානක රැප භාවිතා කරනු ඇත එව්ට ඒ පුද්ගලයා සිත තුළින් සත්‍ය ලෙස ද අහිංසකයෙක් ද යන දේ ගැන සිතිය යුතුයි මන්ද ඔහුගේ සිත  ඉතා රැච්කත්වයක් දක්වනා ඇත භයානක දැ කිරීමට ඉතින් සත්‍ය ලෙස ඔහු තම මුහුණු පොතේ ස්වරැපයද දක්වා ඇත්තේ මේ දේ නිසාම වර්තමානයේ සමාගම් වලට අලුතින් සේවකයින් බඳවා ගැනීමේ දී ඔහුගේ මුහුණු පොතේ එකවුට් එකත් ලබා ගන්නේ ඒ නිසාවෙනි ඒ ඔහු සත්‍ය ලෙසම පෙන්නු ස්වරැපය ඇත්තක් ද යන්න විමසීමට වේ . එමෙන්ම සමහර පුද්ගලයින් මුහුණුපොතේ  තමා ඒ මොහොතේ ඉන්න තත්තවය පිළිබඳ අප්ඩේඩ් දමයි .ඇත්තට ඒ තුළින්ද  ඔහුව සමාජය විවිධ පැති කොණ වලින් දකිනු ඇත මට ඒ පිළිබඳ කදිම උදාහරණයක් මතකයකට නැගේ මා ම්තුරයක් කාලයක් තරමක් මානසික ආතතීයෙන් සිටින ස්වරැපයේ අප්ඩේඩ් දමයි එවිට ඇයව සමාජය දකින්නේ පිස්සුයක් ලෙස නමුත් සමහර විට ඇය ඒ මොහොතේ
ඒ දේ පැවසුවාත් යථා ස්වරැපයෙන් ඉන්න විට ඇය ඒ සේ නොවේ එවිට ඇය කර ඇත්තේ මවා පැවක් ද ? යන ගැටලුව පැන නඟිනු ඇත මට. ඉතින් සත්‍ය ලෙසම මුහුණු පොතේ සත්‍ය පෞරැෂත්වය ඇද්ද කියන දේ මා හට ගැටලුවකි මනුෂ්‍යා යනු ආසවල් වලින් පිරැණු අන්ලිමිඩඩ් පැක්කේජ් එකකි ඒ නිසාවෙන්ම මිනිසා කැමති ඔහු පිළිබඳ හොද ස්වරැපයක් සමාජය තුළ මවා පැමටයි . ඉතින් එ බඳු වු මිනිසා සත්‍ය ලෙස ඔහුගේ ස්වරැපයද ඇත්තේ මුහුණු පොතේ .

මේ ලිපිය ලියන මා ද ස්වරැප දෙකින් සිට්නවා ද යන්න හැඟේ මන්ද යත් මා බොහෝ සිතින්  හිතවත්  මිතුරිය සමඟ මා විශ්වව්ද්‍යාලයේ හමුවුවා ට කතා ...........එමනිසා ඇය මා ගැන ව්‍යාජ ප්‍රතිරැපයක් මවා ගෙන ඇත සමහර විට නමුත් එයට යමි තේරැමක් ඇති
නිසා බවයි මාගේ හැඟීමයි මේ නිසා මා ඒ ස්වරැප දෙකේ කතාව ඇත්ත ද යන්න විමසිය යුතුයි .
 ඉතින්  ෆේස්බුක් පෙජ්වල සැඟවුනු කතා ගැන ලිපියකින් නැවත හමුවෙන පොරොන්දුවෙන් නවතීමී ස්තුතියි .

අයිතිය : චේතිය ප්‍රසංග








Comments

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

කැම්පස් එකේ ආදර කතාව

ඕන්න එහෙනම් යාළුවනේ ගොඩකාලෙකින් මම වේලාවක් හොයා ගත්තා මගේ කැම්පස් ලයිෆ් ලිපි පෙළේ අලුත්ම අප්ඩේට් එක ලියන්න . එහෙනම් ඉතින් පටන් ගමු නේද ? ඇත්තටම මම මේ ලිපිය ලියන්න කාලේ හොයාගත්තේ ද තරම් අපහසුවෙනි මන්දයත් ඒ තරමට ඕලුව ගිනිගන්න තරමට වැඩ නිසා කොස් වක් , ප්‍රසන්ටේෂන් ,විභාග ඇතිවෙන්න දෙනවා මම මේ ලිපිය ලියන කාලේ ඉතින් මම පොඩි විවේකයක් ගන්න කියලා මම බෝඩිමේ නැවතුනා නැත්තම් මම මැරෙනවා ඒ වැඩ අහලා හි හි ඇත්තටම යාළුවනේ වේලාවකය හිතෙනවා කැම්පස් යටවාට වඩා හොදයි ගෙදර හිටියා නම් කියලා ඒක විහිළුවට කිවේ හරිද නැත්තම් කැම්පස් යන්න ඉන්න මල්ලී නංගිලා වැරදි අදහස් ඕලුවට දාගත්තෝ කියලා දන්නේ නැද්ද දැන් ඉන්න අපේ නව පරම්පරාව ඇත්තම කිවොත් කැම්පස් ජිවිතයට යන්න ලැබිමත් ජීවීතයේ ලබා ගත යුතු පරිජේදයකි එම නිසා මම කියන්න කැම්පස් යන්න සැම මල්ලියෙක් නංගියෙක්ම උත්සාහකරන්න කියලා . හා හා තව පොඩ්ඩෙන් ලියන්න ආපු එකනෙමේ නේ මම ලියන්නේ නේද ? මේ බහු බුත දේවල් නේද සිරාවට කිවොත් මමත් වැඩිය ඔය සිරා කතා අල්ලන්නේ නැනේ ජීවිතය කියන්නේ සතුටින් විනෝදයෙන් ගත කළයුතු කාලයක් නිසා වෙනි .ආයේ පැන්නා ට්‍රැක් එකෙන් අනේ මන්දා මොකද කියලා මේ අද

සුභ අලුත් අවුරැද්දක් වේවා ......

'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................