Skip to main content

නොවන්නට යාළුවන්


ඕන්න එහෙනම් තවත් ලිපියකින් මම යාළුවන්ව හමුවන්න තීරණය කළා ඇත්තටම මේ දවස්වල අපිට exams එත් ඉතින් මම කැමති දේ මේක නිසා මම මගේ වේලාව
වෙන් කරගත්තා ඒ සඳහා ඇත්තටම මේ ලිපිය ලියන්නේ මට  මගේ ජීවිතයේ යම් හදවතට දැනුන සිද්ධියක් මුල් කරගනිමිනී.
 ලෝකයේ පැවැත්මට ඉතාමත් ඉවහල් වන දෙයකී ම්තුරැ කම ඒ නිසාම මනුෂ්‍යා ම්තුරැ කම දැඩිව ව්ශ්වාස කරනවා එමෙන්ම ඒ දේ නිසා මනුෂ්‍යා සතුට්න් මෙන්ම දුකින් ලොව
ජීවත්වේ . ම්තුරන් හඳුනා ගැනීම පිළිබඳව අප මහ බෝසතුන් ද උත්තරීතර ධර්මයේ දේශනා කර ඇත. ඉතින් ම්තුරන් අප ජීවිතයට අලුතින් එකතු වේ සමහර ම්තුරන් ඉවත්ව යයි .
මේ ලොව පවතින තාක් පවතින්නා වු ධර්මතාවයකී. එමනිසා වෙන්ම අප දුක්වීමට ද සතුටු වීමට ද යොමු වේ මන්ද යම් ප්‍රිය එක් වීම සතුටක් මෙන්ම ප්‍රියන් වෙන් වීම ද දුකක් නිසාවෙනී.
 මනුෂ්‍යා සැම විටම ආශා කරන්නේ තම සිත කය පින වීමට ය මේ නිසාම  ඔවුන් සැම ව්ටම ඒ දේ පිනවීමට නොයෙකුත් දේ සිදුකරයි . ඉතින් ඔවුන් අලුත් මිතුරන් සොයා යයි තවත් ව්ටක
තම මිතුරන්ගෙන් වෙන් වීමද සිදුකරයි . මේ දේ මත කෙනෙකුගේ සතුට මෙන්ම දුක ද රඳා පවතිනු ඇත.
 සත්‍ය වශයෙන් අප ජීවිතයේ ව්විධ කඩයිම් පසු කර යනු ඇත.ඉතිං මේ දුක මත ඇව්ද යන ගමනේ අප සමඟ ඇවිද යන්න එක්වන්නා වු තවත් මනුෂ්‍ය ස්වරැපයකි මිතුරා යනු එහෙමත් නැත්තම්
මගේ bestfriend . ඉතින් ඇත්තටම මොහු නිසා ව්ටක අපගේ ගමන සතුට මැද ගලා යනු ඇත තවත් විටක දුකින් ගලා යනු ඇත .ඒ දුක වීම සිදුවන්නේ අප හදවතින් උදව් උපකාර
කළ මිතුර තමා හැර යැම සිදු වු කල වේ . ඇත්තට කෙනෙක්ව හදවතින් ව්ශ්වාස කර ඇති කළ ඔහු හෝ ඇය ඔබගේ හදවතට දැනෙන දෙයක් සිදු කළ එහි ස්වභාවය කෙබඳු වේද? ඔබට එය වචනයෙන්
පැවසිය හැකිද ? මා නම් සිතන්නේ එය කිව නොහැකි තරම් විරහවක් තම ගතට මෙන්ම සිතට ගෙන දෙන බවයි . මා හට එය දැනුන නිසා මා එසේ සිතයි . එබඳු අවස්ථාවක ඒ දේ කළ මිතුරා ගැන
කෙබඳු හැඟීමක් ඔබට දැනෙන ඇද්ද?
 මා මගේ ජිවිතයේ ගොඩක් පුද්ගලයින් මා හට හැකි පමණීන් උදව් උපකාර කිරීමට යොමු වුනෙමි. ඉතිං එබඳු ආකාරයේ ඉතාමත් අසීරැ අවස්ථාවන් කිහිපයක මුහුණ දුන් අයෙක් මට හමුවුනෙම් ඉතිං මා
ඒ පුද්ගලයාට මා හැකි පමණීන් උදව්ව උපකාර කළෙමි ඒ පුද්ගලයාගේ මානසික තත්තවය ඉහළ දැමිමට අවසාන ඒ පුද්ගලයා මාගේ හොදම මිතුරෙක් බවට පත් වුනෙම් .නමුදු ඒ පුද්ගලයා දිනකදී යම්
හිත රිද්දන වැරද්දක් කලෙම් (මහ බලු වැඩක් ) ඉතිං ඒ දේ මම දැනගත්තාම.  මට මතක් වුයේ මේ මනුෂ්‍යා කියන්නේ කොතරම් පහත් විදිහේ කෙනෙක් ද කියා ඒ තරම් ඒ පුද්ගලයාගේ අධ්‍යාපන මෙන්ම මානසික
ගැටලුවලට මා වේලාව ද නැති කරගනිම්න් උඳව් කළ මේ මිනිහාට මාව අමතක වුනේ කියා අනේ මෙහෙමත් මුල අමතක කරන පුද්ගලයින් කියලා .එමෙන්ම මෙබඳු පුද්ගලයින් මමත් විශ්වාස කළානේ කියලා.
නමුත් මා අසා තිබෙනවා සාම දිම දේව ගතියක් කියලා නමුත් මා සිතන්නේ ඒ බඳු පුද්ගලයින්ට සමා දීමට වඩා ඔවුන්ගෙන් ඇත් වීම වඩා හොදයි කියලා . එමෙන්ම මා දිනක ඒ බඳු දෙයක් වුවා මා ඉතා ම්තුරැ මිතුරියකට මට සිදුවුනේ ඇය කොතරම් දුක්වෙන්න ඇති ද කියලා
නමුදු අවසානයේ මේ දක්වා මාගේ ජිවීතයේ මගේ හොදම යාළුවාට පස්සේ සිට්න හොදම යාළුවා ඇත්තට ඇය මම කොතරම් ඇගේ හිත රිද්දුවත් ඇය මා සමඟ සිටීමයි ඒ නිසා මා සිතුවා ඇය කොතරම් වට්නා පුද්ගලයෙක් ද
කියලා . ඉතිං ඇය සමඟ කතා බහ කීරිමට නොලැබුනත් ඇ ඇගේ ම්තුරැ බව හොදීන් වටහා සිට්ම මා සතුටින් තියයි මා මේ දේ කලේ ඇය ගැන නොපැවසීම ලොව සිටින හොදම මිතුරන් ව ඉන්න අයට
කරන අසාධාරණයක් නිසා වෙනි . ඉතිං මට මගේ මිතුරෙක් දිනක පැවසුවා " ඔය වැඩිය කාටවත් හොද වෙන්න යන්න එපා වැඩිය කියලා" ඇත්තටම මට එදා ඒ පුද්ගලයා කළ දෙයින් පසුව ඒ දේ හොදටම වැටහුනා .
ඉතිං මා සිතනවා ඒ පුද්ගලයා තවත් දුරකට තම දැනට ඇති ම්තුරන් නැති කරගන්නේ නැති වෙයි කියලා .
  ඉතිං මා කියන්නේ ඔබත් මිතුරෙක් නම් ඔහුට හෝ ඇයට හැකි පමණින් උදව් කරන්න ඒ වගේම ඔහු හෝ ඇය කළ උපකාර අමතක නොකරන්න කියලා .
එමෙන්ම එබඳු මුල අමතක වෙන පුද්ගලයින් අමතක කීරීම නුවණ හුරැයි .
      මුල මට මතක නැ - මට ඔබ දැන් සිට මතක නැ
මේ හි ඇත්තේ මාගේ ච්න්තන සිතුවිලි පමණි. ව්ටක ඔබේ අදහස් ම්ට වඩා වෙනස් විය හැක .ස්තුතියි නැවත ලිපියකින් හමුවෙමු.

අයිතිය: චේතිය ප්‍රසංග

Comments

Post a Comment

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

සුභ අලුත් අවුරැද්දක් වේවා ......

'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

කැම්පස් එකේ ආදර කතාව

ඕන්න එහෙනම් යාළුවනේ ගොඩකාලෙකින් මම වේලාවක් හොයා ගත්තා මගේ කැම්පස් ලයිෆ් ලිපි පෙළේ අලුත්ම අප්ඩේට් එක ලියන්න . එහෙනම් ඉතින් පටන් ගමු නේද ? ඇත්තටම මම මේ ලිපිය ලියන්න කාලේ හොයාගත්තේ ද තරම් අපහසුවෙනි මන්දයත් ඒ තරමට ඕලුව ගිනිගන්න තරමට වැඩ නිසා කොස් වක් , ප්‍රසන්ටේෂන් ,විභාග ඇතිවෙන්න දෙනවා මම මේ ලිපිය ලියන කාලේ ඉතින් මම පොඩි විවේකයක් ගන්න කියලා මම බෝඩිමේ නැවතුනා නැත්තම් මම මැරෙනවා ඒ වැඩ අහලා හි හි ඇත්තටම යාළුවනේ වේලාවකය හිතෙනවා කැම්පස් යටවාට වඩා හොදයි ගෙදර හිටියා නම් කියලා ඒක විහිළුවට කිවේ හරිද නැත්තම් කැම්පස් යන්න ඉන්න මල්ලී නංගිලා වැරදි අදහස් ඕලුවට දාගත්තෝ කියලා දන්නේ නැද්ද දැන් ඉන්න අපේ නව පරම්පරාව ඇත්තම කිවොත් කැම්පස් ජිවිතයට යන්න ලැබිමත් ජීවීතයේ ලබා ගත යුතු පරිජේදයකි එම නිසා මම කියන්න කැම්පස් යන්න සැම මල්ලියෙක් නංගියෙක්ම උත්සාහකරන්න කියලා . හා හා තව පොඩ්ඩෙන් ලියන්න ආපු එකනෙමේ නේ මම ලියන්නේ නේද ? මේ බහු බුත දේවල් නේද සිරාවට කිවොත් මමත් වැඩිය ඔය සිරා කතා අල්ලන්නේ නැනේ ජීවිතය කියන්නේ සතුටින් විනෝදයෙන් ගත කළයුතු කාලයක් නිසා වෙනි .ආයේ පැන්නා ට්‍රැක් එකෙන් අනේ මන්දා මොකද කියලා මේ අද