Grimm (2011) | අමුතුම ආකාරයේ හැකියාවක් September 22, 2013 මම හිතන්නේ සමහර යාළුවෝ මේක බලලත් ඇති කියලා , මේ කතාව ගෙතී ඇත්තේ අමුතුම වර්ගයේ මනුෂ්‍ය කොට්ඪාශයක් වටා මොවුන්ගේ විශේෂත්වය වන්නේ මොවුන් මතුපිට් මනුෂ්‍යයින් වුවත් මොවුන් සැබැවටම අභ්‍යන්තරයෙන් අයත් වන්නේ වෙනස්ම වර්ගයේ සතුන් කොටසකටයි.(උදා:නාගයෝ, මීයෝ, අමුතු කුරැල්ලෝ,වෘක්‍යයෝ) මේ කතාවේ කතා නායකයා(Nick Burkhardt ) හට අමුතුම ආකාරයේ හැකියාවක් පවතී එනම් මා පෙර පැවසු මනුෂ්‍ය කොට්ඪාශය හදුනා ගැනීමේ හැකියාවක් පවතී මේ හැකියාව ඔහුට ලැබෙන්නේ ඔහුගේ පරම්පරාවෙනි ,මේ හැකියාව ඇති පුද්ගලයෝ හදුන්වන්නේ grimm වරැ කියලායි.මොවුන්ට අර මනුෂ්‍ය කොට්ඪාශය භයක් දක්වනවා හේතුව වන්නේ අතීතයේ පටන් grimmවරැ මොවුන්ව දඩයම් කරන නිසාවෙනි. ඉතිං මොහු මේ හැකියාවත් යොදාගෙන විවිධ ගැටලු විසදන ආකාරය අපට මෙය කතා මාලාව පුරාවට දැකගත හැක, මොහුට ඒ ඒ අවස්ථාවල දී මොහුගේ මිතුරැ රහස් පරීක්ෂකතුමා හා මම පෙර පැවසු කට්ට්යෙන් කෙනෙකුත් උදවි කරනවා,ඇත්තටම මෙයා වෘක්‍යයෙක්.ආ අමතක වුනා කියන්නේ සමහර අවස්ථාවලදී මොහු විවිධ ආයුධ වර්ග භාව්තා කරනවා ඒවා එයාට ලැබෙන්නේ එයාගේ ආච්චි ගෙනුයි,එමෙන්ම මේ මනුෂ්‍ය කොට්ඪාශය ගැන ලියවුනු පොතකුත් ආච්චි මෙයාට ලබා දී මිය යනවා.දැන් මේක දෙවන අදියර විකාශ වෙයි. මම හිතන්වා මේක අමුතුම කතාවක් කියලා. ඒ වගේ මේක පවුලේ සැමටම එක්ව නැරඔය හැකි අමුතුම කතාමාලාවකි. මේක තිරගත වීම ආරම්භ කලේ 2011 වර්ෂයේ,මේ කතාමාලාව මේ වසරේ emmy වලත් නාම යෝජනා වුනා එමෙන්ම IMDB වල 7.6 අගයක් ලබාගෙන ඇත. මේකේ රඟපාන අය David GiuntoliRussell HornsbyBitsie TullochSilas Weir MitchellSasha RoizReggie Lee නැවත හමුවෙමු. ස්තුතියි Share Get link Facebook X Pinterest Email Other Apps Labels විනෝදාස්වාදය Share Get link Facebook X Pinterest Email Other Apps Comments
සහෝදර කම .................... April 13, 2014 'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems ................................................................. Read more
Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles December 29, 2021 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles Read more
සුභ අලුත් අවුරැද්දක් වේවා ...... April 14, 2014 'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems ................................................................. Read more
Comments
Post a Comment