Skip to main content

ඔබට ඇති ........

සුන්දර ඔබ දුටුව්ට
මගේ හදවත ඇදුනේ ඔබ වෙත 
ගත හැකිද ඔබේ ආදරය 
ඒ මා වෙත ලදුනේ
කතා කරයි අප සැමදා 
නමුදු නැත නෙත ගැටුනේ
සිත කියයි කියන්න කියා
 ............. කියා 
නමුදු සිත ගතද 
නොව සවිමත් කීමට
එය ඔබට ලදුනේ
නිහඩව මා විදවමි 
ඒ මගේ ආදරේ 
ඔබට ඇති .........

අයිතිය මගේ 

Comments

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles  

සුභ අලුත් අවුරැද්දක් වේවා ......

'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................