ඕන්න යාළුවනේ දැන් ඉතින් මට ට්කක් විවේකී කාලය වැඩි නිසා මට ලිපි ට්කක් ළඟ ලියන්න පුළුවන් වුනා ඉතින් ඕන්න මම අලුතින් මගේ විනිවිදලෝකයේ කියවන මගේ යාළුවන්ට මගේ රසවත් මතකයක් ඔබ වෙත ගෙන ඒමට සිතුවා , ලෝකය අලුත් ඇසකින් දකින්න අපේ මතකයන් බෝහෝ විට ප්‍ර යෝජනවත් වන බැවිනී. ඉතින් මේ මතකය ලියන්නේ අපේ ක්ෂේත්‍ර චාරිකවක් සම්බන්ධ කරගනීමීනී.ඉතින් ඇත්තට මේ රසවත් මතකයන් ලියන්නේ මා ඒ ගමන නිම වී පසු දින වේ . එහෙනම් මා සිතනවා මගේ කැමිපස් යාළුවන් මෙන්ම මාගේ විනිවිද යාළුවන්ටද මේ ලිපියට කැමති වෙයි කියා , එසේ නම් අරඔමු අපේ සයිටි විසිට් එක. මුලින්ම කියන්න ඕනි මේ සයිටි විසිටි එක සම්බන්ධව තිබුනේ ත්‍රිකුණාමලයේ පිහිටි ප්‍රීමා සමාගමේ අලුතින් සදනු ලබන ඉදිකිරීමක් සමඟිනී.මේ ගමන යෙදී තිබුනේ සෙනසුරා හා ඉරිදා දිනයන් හි ඉතිං සාමාන්‍ය යෙන් මේ දවස් වල අපේ යාළුවෝ නිවෙස් බලා පිටත්ව යන දින වේ නමුත් මේ ගමන නිසා බෝහෝ යාළුවෝ නිවෙස් කරා නොගොස් බෝඩිමි වල වී සිටියා ඒ පසු දින යැමට නියමිතව තිබු ගමනට සුදානම් වීම සඳහාය .හැබැයි ඉතිං ඊට කලින් දින එනම් සිකුරාදා අපේ යාළුවන් වැඩ කටයුතු වගයක් යෙදී තිබුනා ඒ අපේ ගමනට අවශ්‍ය ආහාර...