Skip to main content

අඩියක් ගනිමු ද මල්ලී ?


එහෙනම් යාළුවනේ විශාල තදබද කාලයකට පසු මට පොඩ් විවේකී කාලයක් සෙට් වුනා ඉතින් මම කැමතිම දෙයක් වන ලිපි ලියනදේ ඉතින් මම ඔබලා
වෙනුවෙන් මගේ අලුත්ම ලිපියක් ගෙන ඒමට තීරණය කලා. ඇත්තට මම මේ ලිපි ලියන්න ගොඩක් කාලයක් කල්පනා කර තිබුනේ කාලයාගේ බලපැම නිසා
ඒ සඳහා වේලාවක් නොලැබුනි . ඉතින් වේලාවක් සෙට් වුන ගමන් මම මේ ලිපිය ලියන්න කල්පනා කළා . එහෙනම් යාළුවනේ ආරම්භ කරමු මගේ අලුත්ම
ලිපිය ඇත්තටම මේ ලිපිය අද සමාජය මෙන්ම සැමදා සමාජ පිළිලයක් වු දෙයක් වන මත්ද්‍රව්‍ය ගැන වේ .මා සිතනා පරිදි වර්තමානයේ මෙන්ම මෙය සැමදා ගැටලුවකී.
මේ දේ නිසා තාරැණ්‍ය පරම්පරාව ඉතා වේගයෙන් ක්ෂය වෙම්න් මෙරට අනාගතය මත් වු තාරැණ්‍ය පිරිසකට යොමු වන බවයි මා හට හැඟෙන්නේ.මා මේ දුටුවේ
මා විශ්වව්ද්‍යාල භුමීයේ සැරිසරන කාලය තුළ මා අධ්‍යාපනය හදාරනුයේ මෙරට ප්‍රධාන මත්ද්‍රව්‍ය කාලපයක් තුළ නිසා  ඒ පරිසර තාරැණ්‍ය කැළ වෙලා ගෙන ඇති අයුරැ මනාවට
මා හට දැක ගත හැකිය. ඇත්තට කෙසේ මේ දේ සමාජය ගත වුයේ ? ඇයි මෙරට රජය මේ දේට විරැද්ධවයක් නැත්තේ ? ඉතින් මිතුරනේ මාගේ සිතුවිලි වලින් මා හට
හැකි පරිදි මේ ලිපිය රචනා කීරීමට උත්සාහ කළෙමි .
    දඩයම් යුගයේ සිටි වානර මිනිසා කාර්මික විප්ලවය සමඟම තව ගත පීනවීමට යොමු විය මෙහි ප්‍රතිථලයක් ලෙස ගණිකා වෘත්තිය බිහි විය එහා සමඟා වි ඇති වු දෙයකි
මත්ද්‍රවය වන්නේ කිමද පහස සොයා යැම සමඟ එකට යන දෙයක් නිසාවෙනි මත යනු . මෙසේ බිහි වු මත්ද්‍රව්‍ය තාක්ෂණයේ දියණුවත් සමඟ විවිධ ආකාරයේ මත්ද්‍රව්‍ය සමාජ ගත
වීමට පටන් ගත්තේය . අද වන විට බැටරියෙන් කියා කරන දුම්වැටි පවා නිර්මාණය වී අවසන් ය ඉතින් මිනිසා කෙතරම් දුරට තව බුද්ධිය අර්ථ විරහිත දෙවල් කරා යොමු කර ඇද්ද කියා
මුදල පසු පස හබා යැම නිසා මිනිසාට තව මනුෂත්වය ද අමතක ගොස් පවතී. අද වන ව්ට මෙරට තාරැණ කැළ වේගයෙන් මත් පැන් සඳහා යොමු මා සිතන පරිදි බල්ලා නිදා ගැනීමට යන ව්ට
වට කිහිපයක් කැරකවී නිදා ගනී මෙය සැම බල්ලන්ට පොදු ධර්මතාවයකි ඒ ඒ දේ ජාන ගතව ඇති නිසා මේ පරිදිම අද තාරැණ පිරිසගේ මෙය ජනගතවන බවක් පෙනේ මන්දයත් මතට යොමු නොවු
පිරිස ස්‍රීඝයෙන් ඉහළ යන බැවිනි. මා හට මතකයට නැගේ මා ම්තුරෙක් දිනක් පැවසුවා සිගරටි නම් මම බොන්නේ නැ එත් අරක්කු බොනවා කියලා මම ඇහැව්වා ඇයි ඒ කියලා
එතකොට මා ම්තුරා මට කියනවා සිගරට් තරම් අරක්කු භායනක නැලු එමෙන්ම ඔහු ගේ අරමුණ ගංජා භාවිතා කීරිම වේ ඇත්තට ඔහු ගති ගුණ අතින් නම් ඉතාමත් විශ්ෂ්ට පුද්ගලයෙක්
නමුත් මට දුක ඇයිද මේ තරැණ සිත් මෙපරිදි වෙනස් වී ඇත්තේ කියා වට්නා සිරැරට වැදගැම්මක් නැති වතුරක් පුරවා ගන්නේ කියා.
  ව්ශ්වව්ද්‍යාල යනු මත් වතුරෙන් නැහෙවෙන ස්ථානයක් බව මා හට සරසවිය තුළ ගත මේ කාලය තුළ වැටහුනී ඒ මන්දයත් දෙමාපියන්ගෙන් වෙන්වී නිදහස උපරිමයෙන් ඇති සරසවිය
මත් කුකුළාට බජව් දාන්න කියාපු තැනක් නිසාවෙනි . අනිත් දේ වනුයේ සරසවිය තුළ සිසුන් මත් පැන් මිළදී ගන්නේ කාගේ මුදලින් ද? ඇත්තටම ඔහුන්ගේ දුක් විදින දෙමාපියන්ගේ මුදල් වලින්
බව ඔවුන්ට අමතක ව ඇත ඇත්තට ඔහුන් ඔහුන්ගේ සතුට වෙනුවෙන් පුළුස්සා දමන්නේ තම දෙමාපියන් ව්ශ්වාස කරම්න් ලබා දුන් මුදල් නේ මත කට ගන්න පෙර තම මව මතකයට නැගුනා නම්
අනිවාර්යෙන් ඔබේ දැස කදුළ පැමිණිය යුතුයි මන්ද මම මේ කරන්නේ කැතම කැත බලු වැඩක් නේද කියා අම්මාලගේ වෙහෙස තම සතුටක් කරන දරැවන් වටීද ලොවකට.
ව්භාගයක් විනෝදචාරිකාවක් සතුටක් තියෙන්නෙ කෙතනද එතන මත ඇත තාරැණය මන්ද මෙතරම් මත නැතුව සතුට නැ කියන මතය ඔලුවට ගියේ .මත තුළින් ලැබෙන්නේ සතුටක් නම් ඒ දේ ඔවුන්ගේ
බුද්ධීයේ අඩුවකි කොතරම් බුද්ධිමත් පුද්ගලයෙක් මත භාවිතා කරයි නම් ඔහු බුද්ධිමතෙක් යැයි පැවසීම මා සිතන පරිදි මෝඩ කමකී.
  අද මෙරට රජය මතට තිත යැයි බොරැ මතයක් ගොඩ නඟා ඇත මා සිතන පරිදි ඔහුන් ඒ ගත් තීරණයට තිත තබා ඇති බවයි අනේ අපේ රටේ සිටින මෝඩ ජනයා . මා දන්නා පරිදි මිතුරෙක් පැවසුවා
මෙරට ප්‍රසිද්ධ ඇමති කෙනෙක්ට වෙඩි වැදුන කළ ඒ පෙදෙසේ කුඩු නැතුව මිනිස්සු තැන තැන වැටී සිටියා ලු පසුව දින තුනකට පසු නැවතත් ඒ මිනිස්සු මුල් තත්වයට පත් වුවා ඉතින් මෙවන් රට නසන පුද්ගලයින්ට
නේ අපේ රටේ සිංහලයා ජන්දය දෙන්නේ මා සිතන පරිදි මොන පක්ෂය ආවාත් මේ දේ නැවැත්තීමට තරම් කොන්දක් නැති බවයි .ත්‍රාස්තවාදය නැවැත්තු රජය ඇයි මේ දේ නවත්තන්නේ නැත්තේ මා සිතන්නේ ඔවුන්
අපේක්ෂාව මෙරට සිංහලයා මේ දෙයින් ව්නාශ කරමින් තම මඩිය තද කරගැනිමයි අනේ අනේ මෙහෙමත් මිනිස්සු රටක අර්ථීකය ඉහළ දමන්නට යොදා ගන්නේ රටේ ශක්තිය නැති කරම්න් කෙසේ රටේ
සේවක බලකාය ඉහළ නංවා ගන්නේ  . කල්පනා කරන්න ම්තුරනේ මතට තිතද තාරැණ්‍යයට තිත ද කියා.
  මා මෙහි පහල ලොව ප්‍රමුඛ මත්ද්‍රව්‍ය 10 ඇත එමෙන්ම සිගරට් වල ඇතුලත් දැ මත් වතුරේ ඇතුළත් දැ ද ඇත ස්තුතියි මම සිතනවා මගේ ලිපිය යම් වැදගත් දෙයක් ඔබට ලැබුනා කිය. නැවත හමුවෙමු .



DrinkTypical ABV
Fruit juice (naturally occurring)less than 0.1%
Low-alcohol beer0.05%–1.2%
Kvass0.05%–1.5%
Kombucha0.5%–1.5%
Kefir0.5%–2.0%
Boza1%
Chicha1%–11% (usually 1%–6%)
Cider2%–8.5%
Beer2%–12% (usually 4%–6%)
Alcopops4%–17.5%
Malt liquor5%+
Makgeolli6.5%–7%
Barley wine (strong ale)8%–15%
Mead8%–16%
Wine9%–16% (most often 12.5%–14.5%)[6]
Dessert wine14%–25%
Sake (rice wine)15% (or 18%–20% if not diluted prior to bottling)
Liqueurs15%–55%
Fortified wine15.5%–20%[7] (in the European Union, 18%–22%)
Soju17%–45% (usually 19%)
Shochu25%–45% (usually 25%)
Bitters28%–45%
MezcalTequila32%–60% (usually 40%)
Vodka35%–50% (usually 40%)
Brandy35%–60% (usually 40%)
Rum37.5%–80%
Ouzo37.5%+
Cachaça38%–54%
Sotol38%–60%
Stroh38%–80%
Nalewka40%–45%
Gin40%–50%
Whisky40%–55% (usually 40% or 43%)
Baijiu40%–60%
Chacha40%–70%
Pálinka42%–86% (legally in Hungary 48%–51%)
Rakia42%–86%
Absinthe45%–89.9%
Ţuica45%–60% (usually 52%)
Arak60%–65%
Poitín60%–95%
Neutral grain spirit85%–95%
Cocoroco93%–96%[citation needed]
Rectified spirit95%-96%


අයිතිය චේතිය 

Comments

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles  

A sad story...

"Nimali…" She turned back. I don't say that her beautiful garden under this Hantana site is a sadawat throughout Madala. But I loved her Siddevi look. "Ah...slow.." When she saw me, she laughed and threw a salah on the ground on Galaha Road. The blooming robe rose flowers must have been embarrassed by that smile. I smiled as I looked at the way many students were walking in the university. I remember something she told me one day. "I would like to come to the Peradeniya campus one day... Even if I have another campus in Sri Lanka, I will keep coming and going to the Peradeniya Faculty of Medicine." She loved Peradeniya immensely. I never asked why. After all, I am familiar with the city as I was born within sight of Ambullawawa on Gampola Road. She came to Kandy to do high school. Her life was spent among the concrete buildings of Colombo. After her father, who was a doctor, was appointed to the Kandy hospital, he had taken this lovely motherless daugh...