Skip to main content

අව්ශ්වාසය නොවේ ආදරේ .............

හමුව්ම ආදරය වුවා 
ව්ශ්වාසය අරමුණකි ආදරේ 
අව්ශ්වාසය නොවේ ආදරේ 
...........................
ඕ ඕ ඕ //
කොයින්ද පියබා ආවේ ආදරේ 
විශ්වාසයි ආදරයේ අව්ශ්වාසය
හදේ රැව් දේ ආදරේ 
පියඔා ආවේ සොදුරැ ඔබනේ 
සෙම්න් සෙම්න් ඔබ නැවතුම් 
ගත්තේ මා හදේ .......
කවදා වනතුරැ නැවතුම් ද සොදුරියේ
විශ්වාසයි ආදරේ අව්ශ්වාසය
නවාතැන් ගත්තේ ආදරේ ...
ඕ ඕ ඕ //
ව්ශ්වාසය අරමුණකි ආදරේ
අව්ශ්වාසය නොවේ ආදරේ
...........................

අයිතිය =චේතිය

Comments

Post a Comment

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles  

සුභ අලුත් අවුරැද්දක් වේවා ......

'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................