Skip to main content

ලයික් එකක් දැන්මා ද ?


ඕන්න යාළුවනේ දැන් මට ට්කක් වෙනදාට වඩා නිවාඩුවක් තියෙනවා ඒ හින්දා හිතටත් එහෙම දැනෙන්නේ තරමක් නිදහස් භාවයක් .ඒ හින්දා මම හිතුවා
මම ගොඩක් කල් ලියන්න බලාපොරොත්තුව හිටිය ලිපිය ලියන්න . මෙයත් මාත් ඔබත් අපේ කාලයේ යම් ගෙවාගැනීමක් අවශ්‍ය වු විට යන්න වු ස්ථානයක් වු
ෆේස්බුක් එක ගැනයි මේ ලිපිය. මුහුණු පොතේ ඔබත් මාත් ලයික් කරන පෙජ් ගැන තමා අද මේ ලිපිය වෙන්වන්නේ . ඉතින් මම සොයාගත්ත කරැණු මතයි මා
මේ ලිපිය රචනා කරන්නේ ඉතින් මම හිතනවා ඔබලාට යම් අවබෝධයක් ලැබෙනු ඇත මෙන්ම විනෝදයක් ද ලැබෙනු ඇතැයි කියා.
  මුහුණු පොතේ පෙජ් යනු අද ඔබ මා මෙන්ම භාවිතා කරන දෙයකි . බෝහෝ විට මේ පෙජ් මඟින් අපට දැනුම මෙන්ම විනෝදයක් ද ලැබෙනු ඇත .බෝහෝ දුරට
මේ පෙජ් කරනුයේ විනෝදය සඳහා වේ . එමෙන්ම සමහර පෙජ් කරනුයේ ම්නිසුන්ගේ ච්න්තය වෙනස් කරම්න් ඔවුන්ගේ අදහස් පැතිරවීම සඳහා වේ .
ඇත්ත වශයෙන්ම මා දන්නා මෙරට ප්‍රසිද්ධ පෙජ් කිහිපයක අයිතිකරැවන් දෙදෙනෙක් මගේ පාසල් නිමා ව් සිටින කළක හමු විය තවමත් ඔවුන් දෙදෙනා මගේ
හොඳම ම්තුරන් වී සිට්න වා .ඉතින් ඔවුන් ගෙන් මා බෝහෝ තොරතුරැ පෙජ් කිරීම ගැන තොරතුරැ සොයා ගත්තා ඔවුන් නිසාම මටත් ඔබත් ලයික් දාපු පෙජ් කිහිපයක
පරිපාලකයෙක් වෙලා ඉන්න ලැබුනා . එමෙන්ම මමද පෙජ් වගයක් කරන්න ඔවුන්ගේ උපදෙස් මත පුළුවන් විය . සත්‍ය ලෙසම ඇයි පෙජ් කරන්නේ ?
ඔබ බෝහෝ දුරට දැක ඇති පෙජ් එක පොස්ට් එකට පස්සේ අපේ පෙජ් එකට ලයික් දාන්න කියලා තියෙනවා ඇයි ඒ ලයික් දාන්න කියන්නේ පෙජ් වලට?
ඇයි එතරම් පෙජ් වලට ලයික් ලබාගෙන ඔවුන්ට ලැබෙන වාසිය ? මේ බඳු ගැටලු කිහිපයක් ඔබට කෙදිනවත් සිති තිබෙනවා ද එසේ නම් ඒවාට පිලිතුරැ
මා සොයා ගත්ත තොරතුරැ මත ඔබට අවබෝධයක් ලැබෙනු ඇතැයි කියා.ඉතින් ඔබ දැක ඇති සමහර පෙජ් වලට ලයික් විශාල සංඛ්‍යාවක් ලැබී තියෙනවා
එහෙත් කුමට මේතරම් ලයික් ඔවුන්ට සමහර ව්ට ඔබ හිතනවා ඇති ඔවුන්ගේ මානසික තෘප්තියට කියා මොකද අපත් යම් පොස්ට් එකකට ලයික් ලැබෙනකොට
සතුට පත් වෙනවා නමුත් සත්‍ය ලෙස එහි ඇත්තේ ඒ දේ නොවේ මා මිතුරනේ ඒ තුළ සැඟවුනු ආර්ථික වාසියකුත් පවතී .එය වන්නේ කෙසේද ?දැන අපි සිතමු එක
පෙජ් එකට ලක්ෂයක් පමණ ලයික් තියෙනවා කියා එවිට එහි යම් පොස්ට් එක දැමුව්ට එය තත්පරයටකට දකින පිරිස 2000ක් පමණ විය සමහර විට ඊටත් වඩා
වැඩි විය හැකි විය .එනම් මෙමඟින් ඕනැම දෙයක් පහසුවෙන් මිනිසුන් අතරට ප්‍රචාරණය කරගත හැක .ඉතින් එමඟින් පැහැදිලි වන්නේ මෙහි පවතින දැන්ව්ම් කළාව නොවේද?
මාහට මා පෙර පැවසු ම්තුරන් දෙදෙනාගෙන් එක් අයෙක් මේ දිනකදී පැවසුවා යම් පෙජ් එකක් 50000 මිලකට තවත් පිරිසකට ලබා දුන් බවත් එය පවත්වාගෙන ආ පිරිස ව්සින් .
එමෙන්ම මේ නුදුරදී ආරම්භ කළ ශ්‍රි ෆේස්බුක් එක ප්‍රචාරණය සඳහා මෙරට වැඩිම ලයික් ඇති පෙජ් එක විසින් 1,25000 මුදලක් ලබා ගෙන ඇති බවයි.ඉතින් ඔබට පෙනවා ඇති
නේද මේ පෙජ් කරන්නේ ඇයිද කියා ඔබත් ඔබේ පෙජ් එකේ ලයික්ස් 10000නම් ගෙදර ඉදන් මුදල් හොයන්න පුළුවන් නේද? හි හි
එමෙන්ම තවත් පැතිකඩක් වන්නේ මා මිතුරැ ඒ අයියෙක් කිවේ ඔහුගේ අරමුණ මිනිසුන් ලක්ෂ 10යක් ඔහු වටා එක් කරගැනීමයි එසේ නම් තේරෙනවා ඔහුගේ යම් අදහසක්
පළ කළතෝ එය කී දෙනෙක් අතරට යනවා ද කියා එමෙන්ම ඔහු කිදෙනෙක් තමා ගේ අරමුණ කරා යොමු කර ගත හැකිද කියා ඉතින් ඔබට තේරැම් ගත හැකි ද
මෙහි ඇති භායනක පැති කඩ ඔබට යම් රටක පරිපාලනයද මෙමඟින් බලපැම් කළ හැකි ය මන්ද මිනිසුන් විශාල සංඛ්‍යාවකට මුදල් වියදම් නොකර අදහස් ප්‍රචාරණ මාධ්‍යකි.
මා දන්නා පරිදි මේ ළඟදී ඇති වු ආගම් සම්බන්ධ ගැටලුවට මේ පෙජ් ප්‍රබල මාධ්‍යයක් වු බවයි . ඉතින් මේ දේ හොදට මෙන්ම නරකට යෙදීම තුළින්
පුද්ගල සංස්ථාවට වන බලපැම අති මහත් ය .ඉතින් මා සිතන්නේ මේ පෙජ් වලින් ඒවායේ නිර්මාතෘවරැන්ට කිරිමට හැකි දේ අතිමහත්ය. මා හිතන්නේ ඔවුන් ඒ දේ නරක දෙකට යොදා
ගත්තෝ මෙරට කළ හැකි දේ භයානකයි එමෙන්ම ඒ හොදට යොදා ගත්තෝ මෙරට කළ හැකි දේද අති මහත්ය. මා හට ලැබුනු තොරතුරැ මත
මේ පෙජ් කිහිපයක් එක ප්‍රචාරණ කටයුත්තකට ලබා ගන්නා මුදල් ගැනයි මේ බෝහෝ දුරට එය ලක්ෂ 11-15 අතර මුදලක් වෙනවා ඇත .
ඉතින් ඔබත් පෙජ් එකට ලයික් කරන්න පෙර ඒ ගැන දෙවරක් හිතන්න රටට මෙන්ම ඔබටත් හොදයි නම් එයට ලයික් කරන්න.
  මා දැන් මා ම්තුරෝ දෙන්නා ගැන සඳහනක් කරන්නම් ඔවුන් ගෙන් එක් අයෙක් තොරතුරැ තාක්ෂණ ආයතන ඉහළ නිලයක් දරන අතර අනෙක් ම්තුරා ව්‍යාපාර කටයුතු වල නියෙලන අයෙක් වේ
ඉතින් මාගේ මිතුරන් කරන පෙජ ට්කයි මේ .
 Oba nisa
 Huta patas
 pajatha diyana
 aulak na no problem
 enda thwa denam
 Andare
 meka pissu lokayak
 nuber  1 commrcial adversting  page in sri lanka : chatroom.lk
 Derp and derpina
 mama single
 paniya
 I Love You Too
 Hamadeyakma.com
 Animation World
 I Love You
   ආදරණීය දෙමවුපියෝ

ඉතින් මා සිතනවා ඇති ඔබත් යම් අවබෝධයක් ලබන්න ඇති කියලා මුහුණ පොතේ පෙජ්ස් ගැන ඉතින් මා පෙජ් කරනවා ඒ මාගේ සතුට වෙනුවෙන් ඒ ආකාරයට මෙහි සමහර පෙජ් පවතී.
මා මේ සියලු තොරතුරැ ලබා දුන් මාගේ හිත මිතුරැ යාළුවෝ දෙන්නාට බොහෝමත් ස්තුතියි ඔවුන්දෙදෙනා ගේ නම් ප්‍රකාශ නොකලේ ඒ දේ ඔවුන්ගේ පුද්ගලිකත්වයට ගැටලුවක් වන බැවිනි.
නැවතත් ඔවුන් දෙදෙනාට ස්තුතියි කියම්න් මා ලිපිය අවසන් කරමි . නැවත ලිපියකින් හමුවෙමු මාගේ විනිවිද ලෝකය සමඟ රැදී ඉන්න කියමිනි.

ලිපියේ සම්පුර්ණ අයිතිය චේතිය ප්‍රසංග .

Comments

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles  

A sad story...

"Nimali…" She turned back. I don't say that her beautiful garden under this Hantana site is a sadawat throughout Madala. But I loved her Siddevi look. "Ah...slow.." When she saw me, she laughed and threw a salah on the ground on Galaha Road. The blooming robe rose flowers must have been embarrassed by that smile. I smiled as I looked at the way many students were walking in the university. I remember something she told me one day. "I would like to come to the Peradeniya campus one day... Even if I have another campus in Sri Lanka, I will keep coming and going to the Peradeniya Faculty of Medicine." She loved Peradeniya immensely. I never asked why. After all, I am familiar with the city as I was born within sight of Ambullawawa on Gampola Road. She came to Kandy to do high school. Her life was spent among the concrete buildings of Colombo. After her father, who was a doctor, was appointed to the Kandy hospital, he had taken this lovely motherless daugh...