Skip to main content

මගේ රසකතා



මමයි අම්මයි බොක්කෙන්ම ෆිටි ඒ නිසා මට ජිවිතේ රහස් නැ අමිමලාගේ රකින්න කියලා .හරි හරි ඒවායෙන් 
වැඩක් නැ අපි බලමු මොකද්ද මම කියන්න යන රස කතාව කියලා .මේ කතාවට මුලික වන්නේ මගේ නිල රථය වන
රෝද දෙකේ ෆිටි බයිසිකලේ . දැන් කටිටිය හිතනවා ඇති සියදෝරිසේ කතා වගේ එකද්ද කියලා නැ එහෙම එකක්
නොවේ කියලෝම බලන්නකෝ හික් හික් .

මේ සිදුවිම වෙන්නේ මට අලුත් බයිසිකලේ ගෙන් දුන්න කාලේ එ කියන්නේ මම 9 පංතියේ ඉද්දී ද කොහෙද ?
දවසක් මම ගෙදර ඉද්දී

අම්මා : චුටි පුතේ (හයියෙන් කැ ගහනවා , අනික චුටි පුතා කීවාට මම විතරයි හැබැයි කොල්ලෙක්ට ඉන්නේ අනේ මන්දා)
මම : ඇයි ඇයි මොකද්ද අවුල
අම්මා : මෙන්න මේ බඩු ටිකක ගිහින් ගෙනත් දෙන්න කෝ අර බේකරියට ගිහිල්ලා
මම : බේකරියට ( එක ටිකක් දුරින් තියෙන කඩයක් එකයි)
අම්මා : මගේ හොද චුටි පුතානේ ගිහින් ගෙනත් දෙන්න හොද කොල්ලානේ ( අම්මාගේ බටර් ගැමක්)
මම : හා හරි කෝ සල්ලි .
අම්මා : මේසේ උඩ ඇති ගන්න

මම සල්ලිත් අරන් ගේට්ටුව පැත්තට යනවා

මම : මොන මඟුලක් ද මන්දා මේ ගේටිටුව හැමවේලාවේ වහලා හරියට හිරගෙදර වගේනේ
අම්මා : ආ යන්නේ පරිස්සමට හොදද ! වේගෙන් එහෙම යන්නේ නැ වාහන වැඩියි පාරේ බලාගෙන යන්න
මම : ( මගේ චුටි සිඟිති හිනාව දාලා බයිසිකලෙත් අරන් පිටත් වුනා)

විනාඩි 10 යට පස්සේ

මම : අම්මේ ආ මෙන්න ගෙනවා
අම්මා : මේච්චර ඉක්මණට අවේ කොහොමද වේගෙන් පැද්ද නේද
කිව්වාට අහනවා යැ
මම : මේ අනේ මට තේකක් හදන්නකෝ හොදදද අමිමනේ ( මගේ බටර් ගැම)
අම්මා : මොනවා හරි වුනා නමි මම මොන දෙයියාට කියන්න ද
අනේ මන්දා කවදා හැදෙයි ද ? කියලා
මම : ආ මම යද්දී කන්ටේනර් එකකුයි බස් එකකුත් ඉස්සර කලා
අම්මා : මොනවා ! මොන පංඩිත වැඩ කරනවා ද කියලා
මම : අම්මේ අම්මේ
අම්මා : මොකෝ දවසක තේරෙයි වැඩක් වෙච්ච දාට ඔහේ ඔරවන් ඉන්න තමා වෙන්නේ (අම්මා තරහ ගිය ස්වරැපයෙන්)
මම : අම්මේ අම්මේ ඒවා පාරේ නවත්තලා තිමිබ ඒවා මම ඒක කියලා
මම මගේ තේකත් අරන් යන්න ගියා

මේ කතාව සත්‍ය කතාවක් අයිතිය චේතියගේ ඔයාලා සතුටු වුනා නම් like or share කරන්න

Comments

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

සුභ අලුත් අවුරැද්දක් වේවා ......

'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles