Skip to main content

මගේ කියමන් !!!!!!!!!!!


කෙනෙකුගේ සිත සංකීර්ණ සංඛ්‍යාවල තාත්ත්ව්ක කොටස + අතාත්තව්ක කොටස වගෙයි 
-චේතිය-
සොදුරැ වේදිකාව මත නතර වුනු මාගේ සොදුරැ හදවත
-චේ-
වෙන් වී ගිය ඒ සදාකල් සිතු ම්තුරැ කම සදාකල් සිතේ සක්මන් කේරේ
 -චේ-
කෙනෙකු අප හැර යන්නේ අපේ සිතවළ දුක රඳවා ද නැත්තම් අපගේ සිත් දුකින් පුරවන්න සිතාද ?
-චේ-
කලා කාමී ආලය ඇත අන් සැම ආලයකම රසය. නැත නීතී නැත රහස් ඇත්තේ ආලය පමණී . 
-චේතිය-
සිත අයෙක් සොරා ගනී - ඒ සිත තවකෙක් සොරා ගනී 
නැවත ඒ සිත මා ගනී- නමුදු අයිතිය ඒ සිත වෙන අයෙකුට
-චේ-
අතීතය දුක්බරයි නමුදු ඒ අතීතය වේවා වර්තමානයේ ආදරයට ආදරය කරන්න .
-චේතිය-
කෙනෙකු ගැන සිතේ ආදරයක් තිබුනත් ඔහු හෝ ඇය හා කතා කීරීමට හෝ ඇය ලබා ගැනීමට නොහැකි නම් ඒ තරම් ශෝකන්ත දිවියක් තවත් තිබේද ?
-චේතිය-
ඔබට මට වැරදිමට හේතුවක් ව්ය හැක කෙනෙකු හෝ සැමවෝම හදවතින් ව්ශ්වාස කර සියල්ල ඔහු හෝ ඇය හෝ ඔවුන් සමඟ පැවසීම .
-චේතිය-
කෙනෙකු අප මඟ හැරයන්න උත්සාහ කරයිද ඒ ඔහු හෝ ඇය තුළ අප ගැන ඇති අකමැත්ත හෝ අප ගැන ඇති බිය විය හැක. එබඳු පුද්ගලයින් නොසලකා හැරීම එයට අපට ගත හැකි හොදම විසදුමයි.
-චේතිය-
අපි බෝහෝ දේ ජිවිතේ දේවල් විහිළුවක් සේ සැලකුවත් අපිටත් දිනක කරදයක් පැමිණි ව්ට හෝ ගැටලු මතු වු කළක ජිවිතේ බැරැරැම් කම වැටහේ .
-චේතිය-
 
යාළුවෝ කරදරයකට පත් වුන ව්ට ඔහුන් ඒ දෙයින් ගලවා ගැනීම තරම් අපහසු දෙයක් තවත් නැ .
-චේතිය-


Comments

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

සුභ අලුත් අවුරැද්දක් වේවා ......

'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................