Skip to main content

SPLENDOUR OF YOUTH - සැබෑ ආදරය යනු???



කාලයක සිට සමාජයේ තරුණ පරපුර යන්නන් වාලේ යන බවක් දැක ගැනීමට පුලුවන්..ඉතින් ඔබ සැම උදෙසා මීට කාලයක සිට මා ලබාගනිමින් පවතින පිබිදෙන යෞවනය සහ යොවුන් ආදරය පිලිබද දැනුම මගේ අත්දැකීම් සහ මගේ අවට පුද්ගලයන්ගේ අත්දැකීම් ඇසුරෙන් "SPLENDOUR OF YOUTH" නමින් ලිපි පෙලක් වශයෙන් ඉදිරිපත් කරන්න හිතුනා.!!

සැබෑ ආදරය යනු???

සත්තකින්ම දැනගත යුතු කරුන වන්නේ ආදරය ඇතිවන්නේ කෙනෙක් දුටු පමනින් ම පමනක් නොවේ එය ටික කාලයක් එක්ව යාලුවන් වශයෙන් සිටීමෙන්ද හටගන්න පුලුවන්.ආදරය යදිමින් යන කොල්ලො සහ කෙල්ලො ගැන, ඔවුන් එලෙස යන්නේ ඇයිද යන වග වෙනත් ලිපියක් ඔබ වෙත ගෙන එන්නම්, ඒ වගේම කෙනෙක් ගැන අදහසක් ඇති වු වහාම ඔහු හෝ ඇය ගැන සිහින මැවීමට පටන් ගන්නවා,ඇත්තම කියනවනන් ටික කාලයක් යනකොට ඔලුවෙ ඉන්නේ ඒ කෙනා ව්තරයි..මහා සිහින ලෝකයක් මවනවා DREAM WORLD, ඒ කාලයේදි වෙන කිසිම කෙනෙක්ට ඒ ලෝකයට එන්න දෙන්නෙ නෑ.. ගොඩක් දේවල් සිහින මවනවා ඔහු හෝ ඇය සමග යන හැටි, කන හැටි, kiss එකක් දෙන හැටි sex ගැන පවා සිහින මවනව, ලමයි හදන හැටි , යාලුවෙන්න කලින් සිහිනමවනවා වගේම යාලු උනට පස්සෙත් සිහින මවනවා.මේ ඔක්කොම මහා ලොකු හීන ලෝකයක්, එත් තවම හැබෑ කරගන්න මාර Try එකක් දෙන්නෙ.

හදිස්සියේ වත් මේ සම්බන්දය කැඩුනොත් මෙ පුද්ගලයන් මහා දුකකට පත්වෙනව..සාමන්යයෙන් කෙල්ලො සිහින මවනවා වැඩියි,, සමහරු ජීවිත කාලෙම තනිකඩව ඉන්න තරම් මේ සිහින ලෝක බලවත්, මේ කට්ටිය ගැනනන් කියන්න තියෙන්නේ පුලුවන්නන් උදව් කරන්න කියල තමයි මොකද වෙන පුද්ගලයෙක් නිසා ජීවිතයක් අමරුවේ වැටෙන්නෙ පව්.පස්සෙ කාලෙක එයලා තනිවෙනව නොදැනුවත්වම..කොල්ලො කරන්නේ ටික දවසක් යනකොට අමතක කරල දාන එක,,එත් සුලු කොටසක් හිතේ තිබ්බ සිහින ලෝකය මතක් කර කර දුක් වෙනව, වැටෙනකන් බොනව, හොදටම පිස්සු කෙලිනව, lectures cut කරනව.. ඇත්තම කියනව නන් මේක හරියට තෙරුම් ගන්න පුලුවන් කෙනා උපේක්ශාවෙන් යුතුව මේවට මුහුන දෙනව.. පිස්සු කෙලියම වෙන්නේ තමන්ට පාඩුවක් මිසක් අනිත් අයට මේව දැනෙන්නෙවත් නෑ..කාගෙ හරි අනුකම්පාවක් බලාපොරොත්තු වෙලා පිස්සු කෙලියට ඒ මිනිස්සුන්ට මේව ගැන ගානක් වත් නෑ.. 

ඉතින් යාලුවනේ මට කියන්න තියෙන්නෙ මේ වගේ අත්දැකීම් ඔබටත් තියෙනව නන්,කරන්න ඔනේ කැම්පස් ආවේ දෙයක් කරන්න ඒ දේ නොකර අනිත් දේවල් 1 කරගෙන ගිහින් ඇනගන්න එපා කියලයි.. ඔබ ඇක 1 කරගෙන අනිත් හැමදේම දෙකට දාගන්න..

අයිතිය = නුවන් මධුෂංක (බාවා)
මේ ලිපි පෙළේ තවත් ලිපියකින් හමුවෙමු 

ඔබත් අප සමඟ ඔබේ අදහස් හුවමාරැ කරගන්න කැමති නම් එක් වන්න අප සමඟ  දකිමු ලොව අලුත් ඇසකින් 

Comments

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles  

A sad story...

"Nimali…" She turned back. I don't say that her beautiful garden under this Hantana site is a sadawat throughout Madala. But I loved her Siddevi look. "Ah...slow.." When she saw me, she laughed and threw a salah on the ground on Galaha Road. The blooming robe rose flowers must have been embarrassed by that smile. I smiled as I looked at the way many students were walking in the university. I remember something she told me one day. "I would like to come to the Peradeniya campus one day... Even if I have another campus in Sri Lanka, I will keep coming and going to the Peradeniya Faculty of Medicine." She loved Peradeniya immensely. I never asked why. After all, I am familiar with the city as I was born within sight of Ambullawawa on Gampola Road. She came to Kandy to do high school. Her life was spent among the concrete buildings of Colombo. After her father, who was a doctor, was appointed to the Kandy hospital, he had taken this lovely motherless daugh...