Skip to main content

Posts

අව්ශ්වාසය නොවේ ආදරේ .............

හමුව්ම ආදරය වුවා  ව්ශ්වාසය අරමුණකි ආදරේ  අව්ශ්වාසය නොවේ ආදරේ  ........................... ඕ ඕ ඕ // කොයින්ද පියබා ආවේ ආදරේ  විශ්වාසයි ආදරයේ අව්ශ්වාසය හදේ රැව් දේ ආදරේ  පියඔා ආවේ සොදුරැ ඔබනේ  සෙම්න් සෙම්න් ඔබ නැවතුම්  ගත්තේ මා හදේ ....... කවදා වනතුරැ නැවතුම් ද සොදුරියේ විශ්වාසයි ආදරේ අව්ශ්වාසය නවාතැන් ගත්තේ ආදරේ ... ඕ ඕ ඕ // ව්ශ්වාසය අරමුණකි ආදරේ අව්ශ්වාසය නොවේ ආදරේ ........................... අයිතිය =චේතිය

෴සයිටි විසිට් එක ත්‍රිකුණාමලයට ෴

ඕන්න යාළුවනේ දැන් ඉතින් මට ට්කක් විවේකී කාලය වැඩි නිසා මට ලිපි ට්කක් ළඟ ලියන්න පුළුවන් වුනා ඉතින් ඕන්න මම අලුතින් මගේ විනිවිදලෝකයේ කියවන මගේ යාළුවන්ට මගේ රසවත් මතකයක් ඔබ වෙත ගෙන ඒමට සිතුවා , ලෝකය අලුත් ඇසකින් දකින්න අපේ මතකයන් බෝහෝ විට ප්‍ර යෝජනවත් වන බැවිනී. ඉතින් මේ මතකය ලියන්නේ අපේ ක්ෂේත්‍ර චාරිකවක් සම්බන්ධ කරගනීමීනී.ඉතින් ඇත්තට මේ රසවත් මතකයන් ලියන්නේ මා ඒ ගමන නිම වී පසු දින වේ . එහෙනම් මා සිතනවා මගේ කැමිපස් යාළුවන් මෙන්ම මාගේ විනිවිද යාළුවන්ටද මේ ලිපියට කැමති වෙයි කියා , එසේ නම් අරඔමු අපේ සයිටි විසිට් එක.   මුලින්ම කියන්න ඕනි මේ සයිටි විසිටි එක සම්බන්ධව තිබුනේ ත්‍රිකුණාමලයේ පිහිටි ප්‍රීමා සමාගමේ අලුතින් සදනු ලබන ඉදිකිරීමක් සමඟිනී.මේ ගමන යෙදී තිබුනේ සෙනසුරා හා ඉරිදා දිනයන් හි ඉතිං සාමාන්‍ය යෙන් මේ දවස් වල අපේ යාළුවෝ නිවෙස් බලා පිටත්ව යන දින වේ නමුත් මේ ගමන නිසා බෝහෝ යාළුවෝ නිවෙස් කරා නොගොස් බෝඩිමි වල වී සිටියා ඒ පසු දින යැමට නියමිතව තිබු ගමනට සුදානම් වීම සඳහාය .හැබැයි ඉතිං ඊට කලින් දින එනම් සිකුරාදා අපේ යාළුවන් වැඩ කටයුතු වගයක් යෙදී තිබුනා ඒ අපේ ගමනට අවශ්‍ය ආහාර...

ලයික් එකක් දැන්මා ද ?

ඕන්න යාළුවනේ දැන් මට ට්කක් වෙනදාට වඩා නිවාඩුවක් තියෙනවා ඒ හින්දා හිතටත් එහෙම දැනෙන්නේ තරමක් නිදහස් භාවයක් .ඒ හින්දා මම හිතුවා මම ගොඩක් කල් ලියන්න බලාපොරොත්තුව හිටිය ලිපිය ලියන්න . මෙයත් මාත් ඔබත් අපේ කාලයේ යම් ගෙවාගැනීමක් අවශ්‍ය වු විට යන්න වු ස්ථානයක් වු ෆේස්බුක් එක ගැනයි මේ ලිපිය. මුහුණු පොතේ ඔබත් මාත් ලයික් කරන පෙජ් ගැන තමා අද මේ ලිපිය වෙන්වන්නේ . ඉතින් මම සොයාගත්ත කරැණු මතයි මා මේ ලිපිය රචනා කරන්නේ ඉතින් මම හිතනවා ඔබලාට යම් අවබෝධයක් ලැබෙනු ඇත මෙන්ම විනෝදයක් ද ලැබෙනු ඇතැයි කියා.   මුහුණු පොතේ පෙජ් යනු අද ඔබ මා මෙන්ම භාවිතා කරන දෙයකි . බෝහෝ විට මේ පෙජ් මඟින් අපට දැනුම මෙන්ම විනෝදයක් ද ලැබෙනු ඇත .බෝහෝ දුරට මේ පෙජ් කරනුයේ විනෝදය සඳහා වේ . එමෙන්ම සමහර පෙජ් කරනුයේ ම්නිසුන්ගේ ච්න්තය වෙනස් කරම්න් ඔවුන්ගේ අදහස් පැතිරවීම සඳහා වේ . ඇත්ත වශයෙන්ම මා දන්නා මෙරට ප්‍රසිද්ධ පෙජ් කිහිපයක අයිතිකරැවන් දෙදෙනෙක් මගේ පාසල් නිමා ව් සිටින කළක හමු විය තවමත් ඔවුන් දෙදෙනා මගේ හොඳම ම්තුරන් වී සිට්න වා .ඉතින් ඔවුන් ගෙන් මා බෝහෝ තොරතුරැ පෙජ් කිරීම ගැන තොරතුරැ සොයා ගත්තා ඔවුන් නිසාම මටත් ඔබත් ලයික් දා...

දැන් විනිවිද ලෝකයේ ලිපි පළ වු සැනින් !!!!!!!!!!

විනිවිද ලෝකයේ ලිපි පළ කළ  සැනින් ඔබ හට ඔබේ දුරකතනයට Alert මගින් ලබාගැනීමට අවශ්‍යද ? එසේනම් දැන්ම  Follow  හිස් තැනක්   winiwidalokay ලෙස type කර  40404 අංකයට යොමුකරන්න

මම ජීවතුන් අතර

අද මගේ ජීවිතේ තවත් අමතක නොවන දිනයක් විය ඒ මොකද කියනවා නමි අද සමහර විට මෙසේ මගේ යාළුවන්ට  මේ ලිපියෙන් මා හමුනොවන්න තිබුනා ,එනම් අද චේතිය මොලොව නොහිට්න්නට ඇත .එහෙනම් දැන් ඒ මාගේ  අමතක නොවන ඒ මතක මෙන්ම අද මා ගිය චාරිකාවේ මතකන් ඔබලා ගෙන එන්නටයි මාගේ මේ සුදානම . අද මාගේ පවුලේ කටිටය සමඟ අනුරාධපුරයට යැමට අම්මලා තීරණකර තිබුනා ඉතින් අපි සැවෝම සුදු ඇදුමින් සැරසී උදැසන 5 . 30 ට පමණ නිවසි න් අපි පිටත් විය .ඉතින් මා මගේ කන් දේකට ගහන් ඇබ දෙකත් ගහගෙන ‍ගීත ලොවට ගියා මොකෝ නැත්තම් අම්මගෙයි නංගිගේයි කතා පටන් ගත්තා මගේ ඔලුව අවුල් යනවා ඒකයි කොහෙමද කාන්තාවෝ කතාව ටිකක් කරදරයිනේ හි හි , තාත්තා රියදුරැ ආසනයට වේලා අම්මගේයි නංගිගේයි ප්‍රශ්න වලට උත්තර දී කටිටිය හිනා වේවි ඉන්නවා මම මගේ පාඩුවේ ඉන්නවා අනික මට ඒච්චර කතා කරන්නත් හොද නැ නේ හේතුව මගේ මිතුරෝ දන්නවා ඒ ඇයිද ? කියා . දැන් 7 ට විතර අපි අනුරාධපුර පුජා නගරයට යන ප්‍රධාන මාවතේ යම් දුරක් පැමිණ තිබුනා ඉතින් අම්ම තාත්තා නංගියි හිනාවේ එක එක්කෙනා මයිටි කර කර යනවා වේලාවට මාව ඒච්චර අමිමට මීටර් නැත්ත මි මාව ඉවරයි මේසේ අපි ටික දුරක් ගිය පසු "අමිමා කිව්වා : "ත...

මගේ රසකතා

මමයි අම්මයි බොක්කෙන්ම ෆිටි ඒ නිසා මට ජිවිතේ රහස් නැ අමිමලාගේ රකින්න කියලා .හරි හරි ඒවායෙන්  වැඩක් නැ අපි බලමු මොකද්ද මම කියන්න යන රස කතාව කියලා .මේ කතාවට මුලික වන්නේ මගේ නිල රථය වන රෝද දෙකේ ෆිටි බයිසිකලේ . දැන් කටිටිය හිතනවා ඇති සියදෝරිසේ කතා වගේ එකද්ද කියලා නැ එහෙම එකක් නොවේ කියලෝම බලන්නකෝ හික් හික් . මේ සිදුවිම වෙන්නේ මට අලුත් බයිසිකලේ ගෙන් දුන්න කාලේ එ කියන්නේ මම 9 පංතියේ ඉද්දී ද ක ොහෙද ? දවසක් මම ගෙදර ඉද්දී අම්මා : චුටි පුතේ (හයියෙන් කැ ගහනවා , අනික චුටි පුතා කීවාට මම විතරයි හැබැයි කොල්ලෙක්ට ඉන්නේ අනේ මන්දා) මම : ඇයි ඇයි මොකද්ද අවුල අම්මා : මෙන්න මේ බඩු ටිකක ගිහින් ගෙනත් දෙන්න කෝ අර බේකරියට ගිහිල්ලා මම : බේකරියට ( එක ටිකක් දුරින් තියෙන කඩයක් එකයි) අම්මා : මගේ හොද චුටි පුතානේ ගිහින් ගෙනත් දෙන්න හොද කොල්ලානේ ( අම්මාගේ බටර් ගැමක්) මම : හා හරි කෝ සල්ලි . අම්මා : මේසේ උඩ ඇති ගන්න මම සල්ලිත් අරන් ගේට්ටුව පැත්තට යනවා මම : මොන මඟුලක් ද මන්දා මේ ගේටිටුව හැමවේලාවේ වහලා හරියට හිරගෙදර වගේනේ අම්මා : ආ යන්නේ පරිස්සමට හොදද ! වේගෙන් එහෙම යන්නේ නැ වාහන වැඩියි පාරේ බලාගෙන යන්න මම : ( මගේ චුටි ...

හුදෙකලා අසරැවා

අද මගේ ජීවතේ අමතක නොවන මතකයන් ගොන්න තවත් එක් මතකයක් එක් විය එමෙන්ම මට එය ඉතාමත් විශේෂ දිනයක් ද විය . ඒ මක් නිසා ද යත් මා අ. පො ස උසස් පෙළ විභාගය අවසන් වී මාගේ කුඩා කාලයේ සිට තිබුණු අරමුණක් වු පංති කීරිමේ ආසාව නිසා මා සංයුක්ත ගණිතය පංති කීරීම මීට පෙර වසරේ ජනවාර් මස ටික ඇරබුණි ඉතින් ඒ  පන්ති කලාවේ මගේ පළමු ගෝලයන් අතරින් එක් ගෝලයෙක් වු එමෙන්ම වර්තමානයේ මාගේ හිතවත් මල්ලී කෙනෙක් වන මහේ න්ද්‍ර තෙන්නකොන් මල්ලීගේ ඔහුගේ කුළුදුල් නවකතා ග්‍රන්ථයේ එළිදැක්වීමේ උත්සවය 2013 - 03-13 වන අද දින යෙදී තිබුනි එයට මා හට අද සහභාගී වීමට මට හැකි වීමයි .මා හිතනවා ඒක ඇත්තටම මගේ ජිවිතයේ අමතක නොවන ඉතාමත් හැඟිබර මෙන්ම වචන වලින් කිව නොහැකි අවස්ථාවකි . මක් නිසාද යත් මා මීට පෙර කිසිදු දිනක පොතක් එළි දැක්වීමකට සහභාගී වී නොතිබිමයි අනික එබදු අවස්ථාවකට ආරාධනා කළ විට මට අදහා ගන්න බැරි වුනා මා මගේ හොදම යාළුවා වන අම්මාගෙන් ඇහැව්වා මා මොකද කරන්නේ කියලා අම්මේ කියලා අම්මා මට උපදෙස් කිහිපයක් දුන්නා නමුත් මා එයින් මට හැකි පරිදි ඒවා පිළිපැද්දා . මෙම උත්සවය පැවැත්වුනේ අපගේ පාසලේ ප්‍රධාන උත්සව ශාලාවේය එම අවස්ථාවට අප පාසලේ සියල...