Skip to main content

Posts

බුදු අම්මෝ !!!!!!!!!

ඕන්න එහෙනම් තවත් රසකතාවක් ගෙන එන්න මම හිතුවා මේක ඇත්තටම මට මගේ යාළුවෙක්ට සිද්ධ වුනු දෙයක් මුල් කරගනිමීනී. ආ ඒ වගේම කියන්න ඕනි මම අධ්‍යාපන හදාරන ව්ශ්ව්ද්‍යාලයේ අපිට වඩා සීනියර් අයියලා අක්කලා පවා මගේ බොල්ග් එක කියවන බව දැනගන්න ලැබුනා හි හි . ඉතිං දැන් ට්කක් බයයි මොකද අවුලක් තියෙන ඒවා පළ වුනොත් මගේ බෙල්ලනේ ගහලා යන්නේ හි හි .එහෙනම් දැන් මගේ රසකතාවට බහිමුකෝ. අපි මේ කතාවේ කතා නායකයා කිරි සුදා කියලා ගනිමීකෝ .ඕන්න කිරි සුදාට මාර අසාවක් තිබුනා ලු අවුරැද්දට කොට්ට පොර ගහගන්න ඉතිං මනුස්සයා නමෝ විත්තීයෙන් ඕන්න ගමේ අවුරැදු උත්සවය තිබුනු ස්ථානයට ගොඩ වුනා ලු . දැන් මනුස්සයා පළ වෙනි වතාවට කොට්ටපොර එරීයා එකට ගොඩ වුනා ලු . කිරි සුදාට කට්ටිය ගහගන්න විදිහට ටිකක් බයයිලු නමුත් ආසාව ඊට වඩා වැඩි නිසා මනුස්සයා හිතට ගැම්ම අරන් බැස්සාලු ගේමට. කිරි සුදා ට්කක් කපටි මිනිහා ඉතිං මුලින්ම කලේ කොට්ටපොර ගැසීමට ඇති කොට්ට දෙක බැලීමයි , ඒවායේ ඇතුළට දාලා තිබිලා තියෙන්නේ ලී කුඩු ලු දැන් තවත් මිනිහාට බයයිලු . ඇයි වැදුනාම දැනෙන වේදනාව තේරෙනවානේ . හි හි ඕන්න දැන් ඒ කොට්ට දෙකෙන් එක්ක ලොකුයි ලු අනික එක ට්කක් පොඩියි ලු සැහැල්ලු...

නොදනිමි නොහදුනමි ඇයිද කියා ???????

  නොදනිමී ඇගේ ආදරය ගැන නමුදු මා ආදරය කලේ ඇයටනේ සිත තුළින් හට ගත් ඒ ආලය සැමදා පවතී මා හදවතේ ලදුනේ   ඇයිද වෙන් වුනේ මා හදින් ඔබ ලදුනේ සුසුම් තුළ තවත් ඔබේ ආදරය අයදී  ලදුනේ.......... වෙන් වු කළ එදින රැ   හදවත තවමත් හඩන්නේ  ඒ ඔබේ ආදරය ඉල්ලා ලදේ  ඇයි දෝ නොදනමී දුටු කළ ඔබේ රැව  මැවේ ඒ අතීත ආදරය  මා මැවී ඒ රැව .... ඉතින් ඔබයි මා අද වෙන්ව ඇත නොදනිමි නොහදුනමි ඇයිද කියා අයිතිය =චේතිය

අව්ශ්වාසය නොවේ ආදරේ .............

හමුව්ම ආදරය වුවා  ව්ශ්වාසය අරමුණකි ආදරේ  අව්ශ්වාසය නොවේ ආදරේ  ........................... ඕ ඕ ඕ // කොයින්ද පියබා ආවේ ආදරේ  විශ්වාසයි ආදරයේ අව්ශ්වාසය හදේ රැව් දේ ආදරේ  පියඔා ආවේ සොදුරැ ඔබනේ  සෙම්න් සෙම්න් ඔබ නැවතුම්  ගත්තේ මා හදේ ....... කවදා වනතුරැ නැවතුම් ද සොදුරියේ විශ්වාසයි ආදරේ අව්ශ්වාසය නවාතැන් ගත්තේ ආදරේ ... ඕ ඕ ඕ // ව්ශ්වාසය අරමුණකි ආදරේ අව්ශ්වාසය නොවේ ආදරේ ........................... අයිතිය =චේතිය

෴සයිටි විසිට් එක ත්‍රිකුණාමලයට ෴

ඕන්න යාළුවනේ දැන් ඉතින් මට ට්කක් විවේකී කාලය වැඩි නිසා මට ලිපි ට්කක් ළඟ ලියන්න පුළුවන් වුනා ඉතින් ඕන්න මම අලුතින් මගේ විනිවිදලෝකයේ කියවන මගේ යාළුවන්ට මගේ රසවත් මතකයක් ඔබ වෙත ගෙන ඒමට සිතුවා , ලෝකය අලුත් ඇසකින් දකින්න අපේ මතකයන් බෝහෝ විට ප්‍ර යෝජනවත් වන බැවිනී. ඉතින් මේ මතකය ලියන්නේ අපේ ක්ෂේත්‍ර චාරිකවක් සම්බන්ධ කරගනීමීනී.ඉතින් ඇත්තට මේ රසවත් මතකයන් ලියන්නේ මා ඒ ගමන නිම වී පසු දින වේ . එහෙනම් මා සිතනවා මගේ කැමිපස් යාළුවන් මෙන්ම මාගේ විනිවිද යාළුවන්ටද මේ ලිපියට කැමති වෙයි කියා , එසේ නම් අරඔමු අපේ සයිටි විසිට් එක.   මුලින්ම කියන්න ඕනි මේ සයිටි විසිටි එක සම්බන්ධව තිබුනේ ත්‍රිකුණාමලයේ පිහිටි ප්‍රීමා සමාගමේ අලුතින් සදනු ලබන ඉදිකිරීමක් සමඟිනී.මේ ගමන යෙදී තිබුනේ සෙනසුරා හා ඉරිදා දිනයන් හි ඉතිං සාමාන්‍ය යෙන් මේ දවස් වල අපේ යාළුවෝ නිවෙස් බලා පිටත්ව යන දින වේ නමුත් මේ ගමන නිසා බෝහෝ යාළුවෝ නිවෙස් කරා නොගොස් බෝඩිමි වල වී සිටියා ඒ පසු දින යැමට නියමිතව තිබු ගමනට සුදානම් වීම සඳහාය .හැබැයි ඉතිං ඊට කලින් දින එනම් සිකුරාදා අපේ යාළුවන් වැඩ කටයුතු වගයක් යෙදී තිබුනා ඒ අපේ ගමනට අවශ්‍ය ආහාර...

ලයික් එකක් දැන්මා ද ?

ඕන්න යාළුවනේ දැන් මට ට්කක් වෙනදාට වඩා නිවාඩුවක් තියෙනවා ඒ හින්දා හිතටත් එහෙම දැනෙන්නේ තරමක් නිදහස් භාවයක් .ඒ හින්දා මම හිතුවා මම ගොඩක් කල් ලියන්න බලාපොරොත්තුව හිටිය ලිපිය ලියන්න . මෙයත් මාත් ඔබත් අපේ කාලයේ යම් ගෙවාගැනීමක් අවශ්‍ය වු විට යන්න වු ස්ථානයක් වු ෆේස්බුක් එක ගැනයි මේ ලිපිය. මුහුණු පොතේ ඔබත් මාත් ලයික් කරන පෙජ් ගැන තමා අද මේ ලිපිය වෙන්වන්නේ . ඉතින් මම සොයාගත්ත කරැණු මතයි මා මේ ලිපිය රචනා කරන්නේ ඉතින් මම හිතනවා ඔබලාට යම් අවබෝධයක් ලැබෙනු ඇත මෙන්ම විනෝදයක් ද ලැබෙනු ඇතැයි කියා.   මුහුණු පොතේ පෙජ් යනු අද ඔබ මා මෙන්ම භාවිතා කරන දෙයකි . බෝහෝ විට මේ පෙජ් මඟින් අපට දැනුම මෙන්ම විනෝදයක් ද ලැබෙනු ඇත .බෝහෝ දුරට මේ පෙජ් කරනුයේ විනෝදය සඳහා වේ . එමෙන්ම සමහර පෙජ් කරනුයේ ම්නිසුන්ගේ ච්න්තය වෙනස් කරම්න් ඔවුන්ගේ අදහස් පැතිරවීම සඳහා වේ . ඇත්ත වශයෙන්ම මා දන්නා මෙරට ප්‍රසිද්ධ පෙජ් කිහිපයක අයිතිකරැවන් දෙදෙනෙක් මගේ පාසල් නිමා ව් සිටින කළක හමු විය තවමත් ඔවුන් දෙදෙනා මගේ හොඳම ම්තුරන් වී සිට්න වා .ඉතින් ඔවුන් ගෙන් මා බෝහෝ තොරතුරැ පෙජ් කිරීම ගැන තොරතුරැ සොයා ගත්තා ඔවුන් නිසාම මටත් ඔබත් ලයික් දා...

දැන් විනිවිද ලෝකයේ ලිපි පළ වු සැනින් !!!!!!!!!!

විනිවිද ලෝකයේ ලිපි පළ කළ  සැනින් ඔබ හට ඔබේ දුරකතනයට Alert මගින් ලබාගැනීමට අවශ්‍යද ? එසේනම් දැන්ම  Follow  හිස් තැනක්   winiwidalokay ලෙස type කර  40404 අංකයට යොමුකරන්න

මම ජීවතුන් අතර

අද මගේ ජීවිතේ තවත් අමතක නොවන දිනයක් විය ඒ මොකද කියනවා නමි අද සමහර විට මෙසේ මගේ යාළුවන්ට  මේ ලිපියෙන් මා හමුනොවන්න තිබුනා ,එනම් අද චේතිය මොලොව නොහිට්න්නට ඇත .එහෙනම් දැන් ඒ මාගේ  අමතක නොවන ඒ මතක මෙන්ම අද මා ගිය චාරිකාවේ මතකන් ඔබලා ගෙන එන්නටයි මාගේ මේ සුදානම . අද මාගේ පවුලේ කටිටය සමඟ අනුරාධපුරයට යැමට අම්මලා තීරණකර තිබුනා ඉතින් අපි සැවෝම සුදු ඇදුමින් සැරසී උදැසන 5 . 30 ට පමණ නිවසි න් අපි පිටත් විය .ඉතින් මා මගේ කන් දේකට ගහන් ඇබ දෙකත් ගහගෙන ‍ගීත ලොවට ගියා මොකෝ නැත්තම් අම්මගෙයි නංගිගේයි කතා පටන් ගත්තා මගේ ඔලුව අවුල් යනවා ඒකයි කොහෙමද කාන්තාවෝ කතාව ටිකක් කරදරයිනේ හි හි , තාත්තා රියදුරැ ආසනයට වේලා අම්මගේයි නංගිගේයි ප්‍රශ්න වලට උත්තර දී කටිටිය හිනා වේවි ඉන්නවා මම මගේ පාඩුවේ ඉන්නවා අනික මට ඒච්චර කතා කරන්නත් හොද නැ නේ හේතුව මගේ මිතුරෝ දන්නවා ඒ ඇයිද ? කියා . දැන් 7 ට විතර අපි අනුරාධපුර පුජා නගරයට යන ප්‍රධාන මාවතේ යම් දුරක් පැමිණ තිබුනා ඉතින් අම්ම තාත්තා නංගියි හිනාවේ එක එක්කෙනා මයිටි කර කර යනවා වේලාවට මාව ඒච්චර අමිමට මීටර් නැත්ත මි මාව ඉවරයි මේසේ අපි ටික දුරක් ගිය පසු "අමිමා කිව්වා : "ත...