ඕන්න එහෙනමි කටිටියට කියන්න යන්නේ අලුත් අවුරැද්දේ මගේ අලුත්ම ජිවන චාරිකාවයි . මුලින්ම කියන්න ඕනි අපේගමනාත්තයවුයේ ශි්ු පාදස්ථානයයි. අපේ නාඩේ වුයේ කොල්ලෝ 9 දෙනකි. කොලා(මම) , බිත්තා , ලන්නා මුන්නා පසා ජිකා වකයා අඩියා පනාටුව යි.මොවුන්ගෙන් මෙම ගමන ගොස් තිබුනේපනාටුව , වකයා ,මුන්නා පමණි. පොල්ගහවේලින සෙටි වුනේ අපි 3 යි . ඕඔින්න එහෙනමි මම 9.15 වෙන කොට පොල්ගහවෙිලට ලන්නාලා සමගින්සෙටි වුනා.මේ අතර බිත්තා අපිත් එක්ක ටික වේලාවකට පස්සේ එක් විය . දැන් අපේ රැලේ අනිත් කටිටය එන කාලය කන්න අපිට සිදුවිය මෙි නිසාම අපේ බිත්තා ගත්තතරැණයා පුවත්පතේ පිටු අතර අපේ ඇස් යැවුෙිය. ඕන්න ඔය අතර බිත්තාට රයිස් බොලේ ඊයේ රැ කාපු බත් එකඇක්විවි වෙිලා මෙි නිසා මමයි බිත්තායි ගියා ඇක්ටිවි එක නවත්තන්න කෙනෙක් සෙයාගෙ පොල්ගහවේල ටවුම පැත්තට ගියා ඩයල් එකක් අපිට ලයිට කණුතුනකටය පස්සේ හමුවුන ඕන්න ඔය අතර බිත්තාගේෆෝන් කටිට රින් වෙින්න පටන් ගත්තා .වරෙන් යකෝ ටේන් එක ඇවිල්ලා තියෙන් නේ ඉක්මටන වර අනේ අපොයි !!කෝචිචිය එක්පස් එකක් දැන් ඉතින් මදැයි කොලා දුවපන්කෝ මට අයෙත් කෝචිචියමිස්වෙයි කියලා හිතුනා මෙි දෙවෙනි පාර මට ...