Skip to main content

සාලයේ සැතපීමට සුදානම්.................

සාලයේ සැතපීමට සුදානම් නමි මේ ට්ක කියලා දාන්න යාළුවනේ තම නෝනා මහත්තයාට
http://i.dailymail.co.uk/i/pix/2011/10/13/article-2048566-0E4FE88D00000578-122_468x367.jpg
1.ගැණු කවද්ද හිතන දේ කිව්වේ කියලා කිව්වට ගැණු අදහස් කලේ මොනවාද කියල හිතන්න තරම් පිරිම්න්ට වැඩ නැත්තේ නැහැ .අනික පිරිමි අන් මනස කියවීමේ
හැකියාවක් තියෙන ජාතියක් නෙමෙයි.
2. කරැණාකරලා  කමාන්ඩි සීටි එක භාවිතා කළාට පස්සේ උඩට උස්සන්න වැඩුණු ගැහැනියක් විදිහට තේරැම් ගැනීමේ හැකියාව ඇයට තිබිය යුතුයි.
3.අඩන්න කියන්නේ තනිකරම බ්ලැක්මේල් කිරිල්ලක්.
4.ඕන දේ කෙලින් ඉල්ලන්න . පැහැදිලිව ඉල්ලන්න ඉඟි දීලා වැඩක් නැහැ ඉඟි දුන්නට උවමනා දේ ලැබෙන්නේ නැ.
5. ඔව් නැ බැ කියන්නේ ඇයගේ සියලු ප්‍රශ්නවලට උත්තර විදිහට දෙන්න පුළුවන් නියම වචන තුනක්.
6. පිරිමි මාස 6කට කලින් කියපු දෙයක් පසුකාලීනව රණ්ඩුවකදී භාවිතාකරන එක භාරගන්න බැහැ .කොට්න්ම දවස් 7ක කාලයකට පසුව අපි කියපු සියලු අදහස් ශුන්‍ය වෙනවා .
7. මගේ ඇගේ හැඩය ගැන ඔයා වදවෙන්න එපා .රවුම් කියලා හැඩයකුත් තියෙනවා.
8.ඔයාට දැනටමත් උවමනා තරම් ඇඳුම් තියෙනවා.
9.ඔයාට දැනටමත් උවමනා තරම් සපත්තු තියෙනවා.
10.අපිත් එක්ක දිර්ඝ කතාවකට එනවා නම් ෆිල්ම් ගැන හරි ක්‍රිකට් ගැන හරි විඩියෝ ගේම් ගැන හරි කතාකරන්න එන්න නැත්තම් වෙන දේවල් හිතාගෙන එන්න එපා .

තව 10 තියෙනවා මේ ට්ක මුලින් කියලා බලන්න කෝ මේ සේරම ට්ක උපුටා ගත්තේ මෙවර GO මැගසීන් එකෙන් ඉතින් අයිතිය ඔවුන් සතුයි .

Comments

  1. Replies
    1. එකනේ අනිවා කියලා බලන්න කැස්පර් ස්තුතයි අදහසක් එක් කීරීමට

      Delete
  2. ඔන්න මමත් බ්ලොග් දර්ශකයක් හැදුවා. ඔයාලාත් ඔයාලගේ බ්ලොග් මට එවන්න. දන්න කියන ඒවත් එවන්න එතකොට මට එකතු කරගන්න පුලුවන්. බ්ලොග් පාඨකයන්ට පහසුවක් හැටියට මටත් මේ වැඩේ කරන්න හිතුනා. පහතින් තියෙන්නේ ලින්ක් එක.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

සුභ අලුත් අවුරැද්දක් වේවා ......

'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles