Skip to main content

SPLENDOUR OF YOUTH article 7 - ගැහැණිය

ගැහැණිය වනාහී සොබාදහම විසින් නිර්මාණය කරන ලද අතිශය සුකොමල වූ මටසිලුටු නිර්මාණයක් වන අතර ඔවුනට ම ආවේනික විවිධාකාර වූ ගති ලක්ෂණ විශේෂ කර හඳුනා ගත හැකි මට්ටමකට පවතියි.. ඒ පිලිඹඳව සමාජගත කරුණු අනුව යම් විෂ්ලේෂණයක යෙදිමට අදහසක්  පැවතුන අතර මේ ලිපිය කියවා මේ දක්වා මාත් සමග කුලුපගව සිටි මිතුරියන් පවා නැවත මූණවත් නොබලන තත්වයකට පත්වීමෙ අවදානමක්ද ඇති  බව විශේෂයෙන් කිව යුතුයි .ගැහැණිය සැමවිටම ජීවත් වනුයේ සිතේ පවතින අභ්‍යන්තරික පීඩනයකිනි. ඒ කෙසේද යත් මාස් පතා නිරන්තර සිදු වන  ශාරීරික අභ්‍යන්තර ක්‍රියාවලිය හේතුවෙන් මහා අශුද්ධ බවක්, අපිරිසිදු බවකින් ඔවුන් මානසිකව යම් පහල මට්ටමකට වැටී සිටියි. ඒ මානසික තත්වයන් වෙනත් ගැහැණියක් හා සන්සන්දනය කිරීමෙහිලා ගැහැණිය අති දක්ෂ වන්නේ ද මේ අශුද්ධත්වය නිසාවෙනි.. උදහරණයක් ගතහොත්  ගැහැණියක් තවත් ගැහැණියක් තමාට වඩා ඉහලට යනවාට කිසිසේත් කැමති නැත. සැම විටම ඔවුන්ගේ මනසට වද දෙන දෙයක් නම් මා මෙන්ම අශුද්ධ මේ ගෑණි මට වඩා ඉහල තැනකට ගියේ ඇයිද යන්නයි.. පිරිමින් හා සැසදීමේදී ගැහැණිය අතිශය ඊරිසියාකරී චරිතයක් වන අතර විශේෂයෙන්
පිරිමි තමන් සමග එකට සිටන මිතුරන්ගේ සතුටකදී සතුටුවන අතර දුකේදී දුක් වන නමුදු ගැහැණිය තමා සමග එකට සිටින කලණ මිතුරියට  හරියනවාට කැමති නැත. ඉගෙන ගන්න සමයේදී ගැහැණු ලමයි තමන් සමග එකට සිටින මිතුරියන් අතර පවා පවතින්නේ මහත් වූ ඊර්ශ්යාවකි..  මූනිච්චාවට මිතුරුකම් පෙන්වන ගැහැණිය තම සමීපයේ සිටින මිතුරියන්ට රහසේ හතුරු කම් කරයි.. බොහෝ විට ප්‍රශ්ණයක් පැමිණි කල උදව් කරන
නියාවෙන් හතුරුකම් කිරීම සිදුවේ. සැම විටම මනසේ වද දෙන අශුද්ධත්වය මූලික වන අතර අවශ්‍ය වන්නේ තමන් මෙන්ම අශුද්ධ අනෙක් ගැහැණුන්  තමන්ට වඩා පහත් මට්ටමකට ඇද වැටෙනවා දැකීමටයි.. ගැහැණිය වනාහී සැම විටම වෙනස් වන චරිතයකි. දින පතා වෙනස් වන්නේ ඔවුනටත්  නොදැනීමයි ඒ පෙර සඳහන් කල මාසික ශාරීරික ක්‍රියාවලිය හේතුවෙන් ඔවුනගෙ මනස දිනපතා වෙනසකට ලක්වන බැවිනි.. විවිධ දිනයන් හිදී දක්නට විඳීමට ලබෙන්නේ වෙනස්ම චරිත ස්වභාවයන්ය.ගැහැණියක් සැමවිටම කැමති පිරිමින් මානසිකව පහලට දැමීමටයි මන්ද යත් ගැහැණුන් හා සැසඳීමේදි  පිරිමින් ඉතා උසස් මනසකට හිමිකම් කියන අතර ඔවුනට ගැහැණුන්ට මෙන් අශුද්ධත්වයක් මන්සේ වද දෙන්නේ නැත. එබැවින් ස්වභාවයෙන්ම වැටුණු
මනසක් පිරිමින්ට නැති අතර මේ බව සක්සුදක් සේ දන්නා ගැහැණිය, පිරිමියා තුල මේ පවතින පෞර්ෂත්වයට රහසේ ඊර්ශ්යා කරයි. ඒ හේතුවෙන්  ඔවුන් පිරිමි මනස පහත් කිරීමට මහත් වෑයමක් දරන අතර ගැහැණු මායම් කරලියට එන්නේ මෙන්න මේ අවස්ථාවේදීයි.. පිරිමින් යනු ස්වභාවයෙන්ම  සුකොමල මටසිලුටු බවට මහත් සේ ඇල්මක් දක්වන ආදරය කියන කාරණයේදි මහත් සේ සංවේදී පිරිසක් බැවින් මායම් මාර්ගයෙන් පිරිමින් මුලාවට  ලක් කර ඔවුන්ගේ පෞරශත්වයට හානි කිරීමට ගැහැණුන් මහත් රුචි කමක් දක්වන්නේ නිරායාසයෙනි. ගැහැණු මායම් වලට හසු වී පච වූ පිරිමින්  ඔබට මේ සමාජයේ කොතෙකුත් හමුවී ඇතුවා නිසැකයි. මවක් වීමට ප්‍රථමයෙන් මේ සියලු විපරීත ගුනාංග වලින් හෙබි කාන්තාව මවක් වූ පසු
සම්පූර්ණයෙන් වෙනස්ම වූ චරිතයක් බවට පත්වේ.. අම්මා කියන නාමයේ උත්තරීතර ගරුත්වය ආරක්ෂා කිරීමට ගැහැණිය පෙලඹෙන්නේ වෙනත්  අයෙකුගෙ අනු දැනුමක් බලපෑමක් රහිතවමය.මවක් වූ පසු ඇය තම දරුවන්ට අසීමිතව ආදරය කරන අතර තම ස්වාමිපුරුෂයාටද මහත් වූ  භක්තියකින් කටයුතු ක්‍රියාකරන්ණීය.. දරුවන්ට මෙන්ම තම ස්වාමිපුරුශයාට ඇය තම යුතුකම් නොපිරිහෙලා ඉටුකරන්නේ හද පිරි සතුටකිනි.
අප මහා තිලෝගුරු බුදුර්ජාණන් වහන්සේ ද තම සුලු මව වු ප්‍රජාපති ගෝතමි රහත් තෙරණිය පිරිනිවන් පෑමට වැඩම කරන විටදී පවා පසු ගමන්  කරන ලද්දේ ගැහැණිය තුල පවතින මාතෘත්වයට කෘතගුණ සැලකීමක් වශයෙනි. ගැනැණියකගේ මනසේ ක්රියාවලිය පිලිඹ්ද සටහනක් වූ මෙය
පෙරදිග රටවල ගැහැණියට බොහෝ සේ යෝග්ය වන අතර බටහිර රටවල් වල ගැහැණුන් මානසික මට්ටමින් බොහෝ වෙනස් වන අතර ඒ පිලිඹ්ඳ 

සටහන : නුවන් ( බාවා)
වෙනත් ලිපියකින් සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙමි...

Comments

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles  

A sad story...

"Nimali…" She turned back. I don't say that her beautiful garden under this Hantana site is a sadawat throughout Madala. But I loved her Siddevi look. "Ah...slow.." When she saw me, she laughed and threw a salah on the ground on Galaha Road. The blooming robe rose flowers must have been embarrassed by that smile. I smiled as I looked at the way many students were walking in the university. I remember something she told me one day. "I would like to come to the Peradeniya campus one day... Even if I have another campus in Sri Lanka, I will keep coming and going to the Peradeniya Faculty of Medicine." She loved Peradeniya immensely. I never asked why. After all, I am familiar with the city as I was born within sight of Ambullawawa on Gampola Road. She came to Kandy to do high school. Her life was spent among the concrete buildings of Colombo. After her father, who was a doctor, was appointed to the Kandy hospital, he had taken this lovely motherless daugh...