Skip to main content

private bus......

 http://farm7.staticflickr.com/6162/6267535176_65ccdf431a_o.jpg

පුතේ ! පුතේ !!! නැගිට්න්න වේලාව 5.30 අම්මා මාව කුද්දන්න විය ගැබුරැ නින්දේ සිට් මා හට අකුණු සැරයක් වැදුනා මෙන් මා නිමග්නව සිටි හීනෙන් අවදීවුයේ.
පෙර දින සැලසුම් කරගෙන සිටි පරිදි මා නැවත ව්ශ්වව්ද්‍යාලය යැමට තීරණය කර තිබුනී.මෙවන් නිවාඩු දිනයන්හී දී නැවත ව්ශ්වව්ද්‍යාලයේ යැමට මා තීරණය වුයේ
පුස්තකාලයෙන් යම් පොත් කිහිපයක් ලබා ගැනීමට අරමුණ වු නිසාවෙනී . එමෙන්ම මගේ සහෝදරයන් මෙන් සිටින්නා වු ම්තුරන් කිහිපදෙනෙකුගේ මේ සැම සිත්
සතුටු කරන්නා වු අලුත් අවුරැද්දේ නිවෙස් කිහිපයක් යැමේ අදිටනී. බෝහෝ විට මා අපෙගේ ව්ශ්ව්ද්‍යාලයේ සියලු පාර්ශ්වයේ පුද්ගලයින් සහ කුළුපහුව සිටින නිසා සැමෝම
සතුටු සිතින් මා හා කතා බහ කරන්නේ මා සැම විට ගැට්ටකට සීමා නොවු නිසා දෝ කියා මට සිතේ. ඉතින් අරමුණු ට්ක පෙර දැරි කරගෙන මා අඩ සිහියෙන් මෙන් නිදන කාමරයෙන් එළියට
පැමිණියේය. මා ජීවිතේ බෝහෝ විට ප්‍රිය කරන පානය වන්නේ මාගේ මව් තුම්ය විසින් හදන උණුසුම් කෝපි කෝප්පය පානය කීරීමට වේ මන්දයත් මා සිතන්නේ එයට මවගේ
උණුසුම ද කැට්ව ඇති නිසාවෙනී. මව පියා ඉතා සහයෝගයෙන් යුතුව ඉහුම් පියුම් කටයුතු කරන අතර මාගේ සහෝදරිය ඒ දින යැමට තිබු අමතර පංතියට සුදානම් වුයේ අනාගත දිනුමට ඇති
තරඟයෙන් පීඩිත ශිෂ්‍යාවක් මෙන්ම අරමුණ සාක්ෂාත් කරගන්න දැඩි මතයේ සිටින පුද්ගයෙක් මෙන් ඇගේ දැස්වල දීප්තියෙන් දිදුලයේ . මා ගතේ කුලැටි කම ඉවත කරම්න් අරමුණි මවගේ ඇඟෙහි දැවටුනේ
පුංචි බලු පැටියේ තම මවගේ උණුසුම සොයන්නා මෙන්ම . මා හා මව තුළ අධික ම්තුරිකම නිසා බෝහෝ විට ඇය හා මා සිට්න්නේ මිතුරන් නිසා සමාජයේ ගැබ් වි ඇත මව හා පුතු යන ප්‍රකාරය අප අතර නොවීය.
කෙසේ හෝ  මවගේ කෝපී රස මා උගුරට දෙකට දාගත්තේ හදිසි ගමනට සුදානම් වීමට ඇති නිසාවෙනී. කෙසේ හෝ අවසානයේ අපි සියලු දෙනා උදැසන 6ට පමණ නිවසින් පිටත් වීමට හැකි විය.
    මා මොරටු කරා යැම සඳහා මවට හා පියාට සමු දී නික්ම වුයේ බස් රථයක අසුනක් සොයා ගැනීමේ අරමුණී . අන් දිනයන් හීදී තරම් සුබෝගී බස් රථයක අසුනක් සොයන අද දින මා සමාන්‍ය බස් රථයක යැමට තීරණය
වුයේ . ඒ මා තුළ ඇති ධනේශ්වර කම නිසා වෙන් නොව ඉක්මණ් බව හා සිරැර ඇති පහසුව සළකාය. නමුදු අද දින මාහට එබඳු කලබල කාරී බවක් නොවන නිසා මාගේ තීරණය වුයේ ප්‍රයිවට් බස් රථයක නැඟීමයි තවද එදින එතරම්
තද බවක් නොදුටු නිසාවෙනී.කෙසේ හෝ තරම් නැවත අලුවැඩියා කළ බස්රථයක ආසනයක් මා හට හමු වීය . මා හට එහා පසින් වුයේ තරැණ කම්න් මීදී මහළු වියේ පිය නැඟී මහළු කාන්තාවක් ඇයට එහා පසින් වුයේ ඇය පෙර ගත කළ
තරැණ කමින් පිරිපුන් සුන්දර ලඳක් විය . කෙසේ හෝ තම ස්වාමීයාගේ ඇරයුම්න් මහළු කාන්තාව නික්ම වුනු අතර ඒ ස්ථාන පිරවුමට පැමිණියේ නව යොවුන් වියේ පසුවන තරැණීයකී. කොළඔ !! කොළඔ!! සිට් තියෙනවා නගින්න නෝනා
යැයි කියම්න් බඩවියත රැක ගැන්මට කොන්දොස්තර මහතා කැගසන්න විය . විනාඩි කිහිපයකට පසු බස් රථයට ගමන ආරම්භ කලේය කොළඔ බලා පිටත්ව යෑමට . මාගේ දෙසවන් හා සිත පිනවනු විනිස
ව්කාර රෑපියැයි කියන්න වු වර්තමානයේ තරැණයන් අතර ප්‍රචලිත රී -මික්ස් ගීත කිහිපයකට මා දෙසවන් ලබා දුන්නේය .
   නමුදු මා එහා පසින් සිට් තරැණිය හා මා අවට සිටි පුද්ගලයින් දුටු විට මාගේ යටි සිතේ තදින් ආසා කරන මනුෂ්‍ය ස්වරැපය ව්ශ්ලේෂණයට නැවත මා යොමු කරන්න විය . කිහිප වතාවක් මා එයින්
ඉවත් වීමේ අරමුණින් දැස වසාගෙන අඩ නින්දක නියලීම වෙර දැරැවුයේ ය නමුදු එයින් පළක් නොවීය මන්ද සිත යනු ආශා එකතුවක් ප්‍රභවය නිසාවෙනී.
මා එහා පසින් සිටි තරැණීය ඉතා හොදින් ඇඳ පැළ සිටියේ මා නාසයේ අවට සුවඳ විලවුන් වලින් තෙමම්න්ය .ඇය ඇඳ පැළ ද සිටි අයුරැ දුටු විට ඇය අලුත් අවුරැද්දට ගත් ඇදුම්න් සැරසුනු බවත් ඇය කිසියම් අයෙකු
මුණ ගැසීමට යන කෙනෙකු බව ඇගේ නොවිසිලිවන් දැසීන් මා හට පෙනුනී කිහිපවතාවක් මා දෙස බැලුම් හෙළු ඇය ඒ කුමන අරමුණීන් දැයි මා නොදනී .කොලඔ !! කොළඔ !! නගින්න් සිට් තියෙනවෝ කොන්දොස්තර බස්රථය
නවත්වන ස්ථාන සැම තැනක දීම කැ ගැසුවේය. ඇය බෝහෝ විට කොළඔ යන ගමනේ දී අවට සිරි නැරඔුවේ පෙර දින නොදුටු කෙනෙක් මෙන්ය . මා මේ සමඟින් මාගේ සිතට ආවේ මේ දෙමාපියන්ගේ මුදල සමඟ යැ කා හමු වීමට ද යන්නේ කියා
 අපගේ දෙමාපියන් යනු මෙලොව ජිවිත කාලයම අප සමඟ සිට්න පුද්ගලයින් දෙදෙනාය . අද වත්මනයේ තරැණ සමාජය යොමුව ඇත්තේ කාමය මුල් වු ප්‍රේමයකට දෝ කියා මට සිතේ අවුරැදු 21-24 තමා සමඟින් සැම දේට සිටි මව පියාට වඩා අවසානයේ
හමුවන පිරිමියා හෝ ගැහැණිය විශ්වාසයට පෙළබේ මෙහි ඇති නිවැරදි නොවීම වනුයේ ඒ ඔබ විශ්වාස කරන කෙනා සත්‍ය ලෙස මව පියා මෙන් අයෙක් ද යන්නයි . අද තරැණ පිරිසට ජංගම දුරකථන නිසාවෙන් යොමු වී ඇති හානිය මේ මුළු සමාජය ව්‍යසනයක්
බවට පත් වී ඇත .මා ද මේ සංස්ථාව නියෝජනය කරන්නා වු අවයවයකී .මා ද වැරදි විය හැක නමුදු මා ජංගම දුරකථනයක් අතට හමුවුයේ ව්ශ්වවිද්‍යාලයට සුදුසු කම් ලැබුනායි පසුව මා හට එය හමු විටද මා හට තේරැනී මෙය නිසා කොතරම් දුරට මාගේ සිත වෙන අරමුණු
කරා ගියාද කියා. එමෙන්ම මාගේ යෝජනාව වනුයේ අපි අපගේ දෙමාපියන්ගේ අවවාද වලට මෙන්ම ඔවුන්ගේ ව්ශ්වාස පළුදු නොකළ යුතු බවයි . තරැණ සමයේ විදිය යුතු දෙයක් ඇත එය මා ද ඔබව එකඟ වන දෙයකී . නමුදු එය නොමනා ලෙස යොදා ගැනීම සාධාරණද යන්නයි
ගැටලුව... කොළඔ !! කොළඔ!! සිට් තියෙනවා නගින්න නෝනා
    ලිපියේ ඉතිරි කොටස ළගදිම බලාපොරොත්තු වන්න ස්තුතියි ... රැඳි සිටින්න විනිවිද ලෝකය සමඟ

අයිතිය - චේතිය ප්‍රසංග (කෝලා)
    

Comments

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles  

A sad story...

"Nimali…" She turned back. I don't say that her beautiful garden under this Hantana site is a sadawat throughout Madala. But I loved her Siddevi look. "Ah...slow.." When she saw me, she laughed and threw a salah on the ground on Galaha Road. The blooming robe rose flowers must have been embarrassed by that smile. I smiled as I looked at the way many students were walking in the university. I remember something she told me one day. "I would like to come to the Peradeniya campus one day... Even if I have another campus in Sri Lanka, I will keep coming and going to the Peradeniya Faculty of Medicine." She loved Peradeniya immensely. I never asked why. After all, I am familiar with the city as I was born within sight of Ambullawawa on Gampola Road. She came to Kandy to do high school. Her life was spent among the concrete buildings of Colombo. After her father, who was a doctor, was appointed to the Kandy hospital, he had taken this lovely motherless daugh...