Skip to main content

බයිටි කරලා ඉවරයි ...............

 http://cdn.uproxx.com/wp-content/uploads/2013/08/Championship_1377176203.jpg

ඉතින් ලිපි අවසාන කොටස සමඟින් හමුවෙන බලාපොරොත්තු මම සමුගනිම් . ස්තුතියි 
 ඕන්න ඔහොම තමා මගේ ගියපාර ලිපිය අවසන් වුනේ ඉතින් ඔන්න මේ පාර දැන් නිවාඩු කාලේ හින්දා නැනේ අපිට කැම්පස් නැ හි හි එහෙනම් අවසන් බයිටි කිරීමේ ලිපියෙන් අපි
දැන් යන්නේ නැ මම ලියන්න යන්නේ . මේ පාර ලිපියෙන් මම බලාපොරොත්තුවෙනවා බයිටි එකේ තියෙන අතුරැථලයන් එනම් භයානක පැත්ත .
ඇ.ත්තට මට ඒ දේ හොඳට තේරැනා මම මගේ හොදම ම්තුරියක් බයිට් කළා අන්තිමට ඒ ම්තුරියගේ හිත රිදිම නිසා අපේ මුලින් තිබුනු ෆිටි එක නැතුවුනා දැන් ඉතිං අපි නෝමල්
යාළුවා හි හි ඔන්න ඉතිං බයිටක හැටි .සමහර ව්ටක කෙනෙකු බයිටි කිරීමේදී ඔහුගේ පෞරැෂත්වයට හානි වීමට ඉඩ ඇත මක්නිසාදයත් ඔහුව පිරිසක් ඉදිරියේ
බයිටි විමේ දී ඔහු තුළ පවතින අභිමානයට යම් බලපැමක් එල්ල වීම නිසා ඔහු හෝ ඇය එයින් මීදිමට උත්සාහකරයි . මෙහි ප්‍රතිථලය වන්නේ ඔහුගේ හෝ ඇයගේ
ඉදිරිපත් වීම අඩු වී ඔහු /ඇය සමාජයෙන් කොන් වීමට උත්සාහ කරයි .මෙය එක් දිශානතියකින් පුද්ගලයන් සමාජයෙන් ඉවත් කරලීමට හේතුවේ .තවත් පැති කඩක් නම්
සමහර ව්ටක යාළුවා යැයි සිතා බයිටි කිරීම සිදුකළත් අවසානයේ සිදුවන්නේ ඒ මිතුරාට ඒ දේ එපා වීම නිසා ඔහු යහළුවන් මඟ හැර තනිව ජීවත් වීමට පෙළඕමයි මෙය මා පෙර
සඳහන් කළ සමාජයෙන් ඉවත්ව වීමට ගැලපේ. ඉතින් මා දකින පරිදි බයිටි කීරීම එතරම් හොදත් නැ නමුදු හොඳම යාළුවෝ අතර තියෙන්න ඕනි දෙයක් ලෙසත් මා දකිනවා ..

අද ලිපිය පොඩ්ඩක් කෙටි ඉතින් ඕන්න ඔහොම බයිටි කීරීමේ ලිපි පෙළ අවසන් වේ .
තවත් ලිපියකින් ඉක්මණින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගනිමී.

අයිතිය - විනිවිද ලෝකය සතුයි.

Comments

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

සුභ අලුත් අවුරැද්දක් වේවා ......

'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles